Achoo Sri Lanka
Natural Ayurvedic relief that helps you feel fresh, clear, and comfortable every day. An innovative blend of tradition and nature for modern lifestyles.
Gentle, effective, and trusted by families around the world. 🌿
Computer එක ඉදිරිපිට පැය ගණන් ඉඳගෙන වැඩකරන ඔයාට බෙල්ල, උරහිස්, කොන්ද කැක්කුම් සඳහා විශේෂිතව සැකසු, 100% ස්වාභාවික ඖෂධීය සහනය තමයි, Achoo Pain Balm Plus කියන්නේ.
• ඉක්මනින් සමට උරාගෙන වේදනාවවන්ට ඉක්මන් සහනයක් ලබා දෙයි.
• ඇඳුම්වල පැල්ලම් හිටින්නේ නැත.
• අධික දැවිල්ලක් හෝ සැර ගඳක් නැත.
මිල රු. 1,499ක් පමණයි.
ඔසුසල් (Pharmacies) මගින් ලබාගත හැක.
📲 නැත්නම් නිවසටම ගෙන්නා ගැනීමට WhatsApp හරහා ඇණවුම් කරන්න!
📞 WhatsApp : 077 121 6921
80’s මතකද? 📞📻
කාලය වෙනස් වුණාට, සමහර අපහසුතා තාමත් එහෙමමයි.
හිසරදයේ අපහසුතාවයක් හෝ නාසය අවහිර වීමේ අපහසුතාවයක් කොයි වෙලාවේ එයිද කියන්න බෑ.
ඒ නිසා ACHOO 2in1 ළඟින් තියාගන්න. 🌿
Inhaler + Applicator එකම compact 2in1 එකකින්, Keytag එකක් විදිහට Keys වලට හෝ Bag එකට attach කරගෙන, යන තැනකට පහසුවෙන් අරගෙන යන්න.
80’s vibe. අදට ගැළපෙන 2in1 convenience. 💚
04/09/2026
Pain Oil එකක් තෝරද්දී Bottle එකත් වැදගත් කියලා ඔබ දැනගෙන හිටියද? 🔍
Pain Oil එකක quality එක ගැන කතා කරනකොට Ingredients විතරක් නෙවෙයි — ඒවා store කරන ආකාරයත් වැදගත්.
📚 Food Research International හි පළවූ අධ්‍යයනයකින් Essential Oils වල chemical composition සහ quality එකට Light සහ Temperature බලපෑම් කළ හැකි බව පෙන්වා දී තිබෙනවා. 
තවත් stability research එකකදී storage container, oxygen availability, temperature සහ light exposure Essential Oil stability එකට වැදගත් factors බව පෙන්වා දී තිබෙනවා. 
ඒ නිසා Pain Oil එකක් තෝරද්දී Price එක විතරක් Compare කරන්න එපා.
🌿 Ingredients මොනවාද?
🌿 Artificial colours තිබෙනවාද?
🌿 Packaging එක කොහොමද?
🌿 Manufacturing quality එක විශ්වාසදායකද?
ACHOO Pain Oil
✓ 100% Natural Herbal Oil Base
✓ Herbal ingredients වලින් ලැබෙන Natural Colour
✓ Glass Bottle Packaging
✓ Quality-focused formulation
ඔබේ ශරීරයට ආලේප කරන දෙයක් නිසා, මිලට කලින් Quality එක Check කරන්න. 🌿
Choose Quality. Choose ACHOO Pain Oil.
Sources: Turek & Stintzing, Food Research International, 2012; Chatzidaki et al., Separations, 2023.
30/08/2026
මිලියන 843ක්. 🌍 2050 වන විට ලොව පුරා Low Back Pain සමඟ ජීවත් වන පුද්ගලයින් ගණන මේ මට්ටමට ඉහළ යා හැකි බව WHO ඇස්තමේන්තු කරයි.
මේ වැඩිවීමට ප්‍රධාන වශයෙන් population growth සහ ageing බලපාන අතර, low physical activity සහ වැඩ කරන විට ශරීරයට ඇතිවන අධික physical stress ද Low Back Pain සඳහා හඳුනාගෙන ඇති risk factors අතරට අයත්.
අද අපේ lifestyle එකත් වෙනස්.
💻 Screen එක ඉස්සරහා වැඩි වෙලාවක්.
🪑 Movement අඩු workdays.
📱 Work එකෙන් පස්සෙත් screen time.
ඒ නිසා productive වෙන්න වැඩ කරන එක විතරක් ප්‍රමාණවත් නැහැ. ඔබේ body එක ගැනත් හිතන්න ඕනේ.
Good news එක? ඒකට ලොකු වෙනසකින්ම පටන් ගන්න ඕනේ නැහැ.
Workday එක අතරතුර move වෙන්න, position එක වෙනස් කරන්න, stretch කරන්න සහ short breaks ගන්න. WHO recommends limiting sedentary time and replacing it with physical activity, even light activity provides health benefits.
ඒ වගේම studies 22ක් සහ participants 2,335ක් ඇතුළත් meta-analysis එකකින් micro-breaks fatigue අඩු කිරීමට සහ energy/vigor වැඩි කිරීමට උපකාරී විය හැකි බව සොයාගෙන තිබෙනවා.
ඔබේ වැඩේට විතරක් නෙවෙයි,
ඔබේ body එකටත් break එකක් දෙන්න. 💚
👉 Swipe කරලා healthy workday එකකට follow කරන්න පුළුවන් simple habits බලන්න.
ACHOO PAIN BALM + | Keep Moving Forward.
Sources:
¹ WHO – Low Back Pain Fact Sheet
² WHO – Physical Activity & Sedentary Behaviour Guidelines
³ PLOS ONE – Micro-breaks Systematic Review & Meta-analysis
Pain එක ඔබේ day එක control කරන්න දෙන්න එපා
ACHOO දැන් Kandy Pharmacies වලින්!
Headache, muscle discomfort, joint discomfort…
everyday comfort එකට දැන් ACHOO තවත් ලඟයි.
✨ Sri Lanka’s First 2-in-1 Inhaler & Applicator
✨ Globally Trusted ACHOO Pain Oil
✨ 2X Powerful Pain Balm Plus
✨ Fast Absorption Pain Gel Extra
📍 දැන් ඔබට Kandy Pharmacies වෙතින් ACHOO products ලබාගන්න පුළුවන්.
අදම ඔබගේ ළඟම Kandy Pharmacy එකට ගිහින් ACHOO තෝරගන්න. 💚
Pain එකට ඔබේ Goal එක නවත්තන්න දෙන්න එපා. 💪🔥
Workout එකක්, Sports activity එකක් හෝ active lifestyle එකක් එක්ක එන මාංශපේශි හා සන්ධි අපහසුතාවය ඔබේ next move එකට barrier එකක් වෙන්න පුළුවන්.
ඒ වෙලාවට, ACHOO Pain Gel Extra සමඟ ඒ discomfort එකට Herbal සහනයක් ලබාදී නැවතත් ඔබේ goal එකට focus කරන්න. 🌿
⚡ Fast Absorbing
✨ Non-Sticky
🌿 Herbal Formula
💪 Muscle & Joint Comfort
ඔබේ ඉලක්කය ඉස්සරහට නම්, Pain එක ඔබව පස්සට අදින්න දෙන්න එපා.
KICK THE PAIN.
MOVE FORWARD STRONGER. 🔥
💚 ACHOO Pain Gel Extra
Rs. 2,999 පමණයි
📲 ඔබත් අදම Order කරන්න.
වේදනාව ඔබේ Success එකට බාධාවක් වෙන්න දෙන්න එපා. 💪💚
ව්‍යාපාරිකයෙකුගේ ජීවිතය කියන්නේ නිතරම ඉදිරියට යන ගමනක්. වැඩ, වගකීම්, ගමන් බිමන් අතර ඇතිවුණු කොන්දේ වේදනාව ඔහුගේ එදිනෙදා ජීවිතයටත් අභියෝගයක් වුණා.
ඒත් ACHOO Pain Oil භාවිතයෙන් ලැබුණු සහනයත් එක්ක, නැවතත් තමන්ගේ වැඩකටයුතු සහ ඉලක්ක වෙනුවෙන් ඉදිරියට යන්න ඔහුට හැකි වුණා.
ඔහුගේ ACHOO අත්දැකීම ඔහුගේම වචනවලින් අහන්න. 🎥
🌿 ACHOO Pain Oil
✓ මාංශපේශි හා සන්ධි අපහසුතාවයට Herbal සහනය
✓ Fast Absorbing
✓ Non-Sticky
✓ ස්වභාවික අමුද්‍රව්‍ය 8ක බලය
Pain එක Barrier එකක් කරගන්න එපා.
Break the Pain Barrier. Keep Moving Forward.
ACHOO Pain Oil
Rs. 2,999 පමණයි
ඔබත් අදම Order කරන්න
ක්‍රීඩාවත් එක්ක එන මාංශපේශි හා සන්ධි අපහසුතාවයට… 💪🌿
Game එක නවත්තන්න එපා. ACHOO Pain Gel Extra සමඟ නැවතත් ඔබේ movement එකට focus කරන්න.
Menthol, Wintergreen Oil, Eucalyptus Oil, Camphor, Clove Oil සහ Thymol ඇතුළත් Herbal formulation එකක් සමඟ මාංශපේශි හා සන්ධි අපහසුතාවයට සුවපහසු සහනයක්.
⚡ Fast Absorbing
✨ Non-Sticky
🌿 Herbal Formula
🏃 Active lifestyles සඳහා ideal
Gym, running, cycling හෝ sports activities වලින් පසු ඇතිවන muscle & joint discomfort එකට
ACHOO Pain Gel Extra 💪🏼
Pain එකට නෙවෙයි… Game එකට Focus කරන්න. 🔥
තමන් අත්විඳලා, තවත් කෙනෙකුටත් නිර්දේශ කරනවා කියන්නේ ඒ විශ්වාසයට හොඳම සාක්ෂියක්. ❤️
ව්‍යාපාරිකයෙකු ලෙස කාර්යබහුල ජීවිතයක් ගත කරන ඔහුට, නිතර ගමන් බිමන් කියන්නේ එදිනෙදා ජීවිතයේම කොටසක්.
ඒ අතර විටින් විට ඇතිවන ශරීරයේ වේදනාව සහ අපහසුතාවයට, වෛද්‍යවරයෙකුගේ නිර්දේශය මත ඔහු ACHOO Pain Oil භාවිතා කිරීමට පටන් ගත්තා.
අද ඔහු තමන් ලැබූ අත්දැකීම ගැන විශ්වාසයෙන් කතා කරනවා. ඒ විතරක් නෙවෙයි, ACHOO Pain Oil තවත් අයටත් නිර්දේශ කරනවා. ❤️
ඔහුගේම වචනවලින් ඒ සැබෑ අත්දැකීම අහන්න.
ඔබත් නිතර ඇතිවන මාංශපේශි සහ සන්ධි අපහසුතාවයට Herbal සහනයක් සොයනවාද?
ACHOO Pain Oil - විශ්වාසයෙන් තෝරාගන්න Herbal සහනය
වෙන තෙල්වගේ නෙමෙයි, සුවදයි, ඇලෙන්නෙ නැහැ, රෙදිවල ගෑවෙන්නෙත් නැහැ
🛒 ඔබත් අදම Order කරන්න | Rs. 2,999 Only
සැබෑ අත්දැකීමකට වඩා විශ්වාසය ඇති කරන දෙයක් තවත් නැහැ. ❤️
ACHOO Pain Oil භාවිතයෙන් ඇයගේ දණහිසේ අපහසුතාවය සමනය කරගෙන, එදිනෙදා කටයුතු වඩාත් පහසුවෙන් කරගැනීමට හැකි වූ ආකාරය ඇයගේම වචනවලින් අහන්න.
ඔබගේ අත්දැකීම අප සමඟ බෙදාගෙන ACHOO කෙරෙහි තැබූ විශ්වාසයට ස්තූතියි. 🙏
✨ සැබෑ මිනිසුන්. සැබෑ අත්දැකීම්. විශ්වාසනීය Herbal සහනය
ACHOO PAIN OIL
ඔබත් අදම Order කරන්න | Rs. 2,999 Only
Category
Website
Address
419A-2/1, Galle Road, Colombo03 (00300)
Colombo
10116
Alerts
Be the first to know and let us send you an email when Achoo Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.