Herb Line With Deshani
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herb Line With Deshani, Beauty, cosmetic & personal care, Dambulla.
16/11/2021
�බ්ලැක් හෙඩ්ස්
�වයිට් හෙඩ්ස් �
�ස්වාභාවික මැටි
�වෙනිවැල්
�කස්තුරි කහ
�විටමින්
අන්තර්ගතකර නිශ්පාදිත ආයුර්වේදීය නිශ්පාදනයකි.�
ආලේප කර විනාඩි 30 හෝ වේලෙනතුරු තබා සෝදන්න...
* Day & night ක්‍රිම් ද ලබා ගත හැක
ඔබට පැහැදිලි දීප්තිමත් පැහැපත් සමක් ලබාගත් හැකිය.
කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම ��
WhatsApp 0705746440
Island wide delivery available�
16/11/2021
මෙන්න විශේෂ අවස්ථාවක්👇👇👇
අපේ ඉතිහාසයේ ඉදලම රජවරු ප්‍රබූ වරුන්ට මැණික් එක්ක තිබ්බෙ හරිම ලග සම්බන්ධයක්...
තමන්ගෙ ශරීරයේ ස්පර්ශ වෙන්න මැණික් පැළදුවා..
සොබාදහමේ නිර්මාණයක් වන මේ මැණික් කියන දායාදයට පුළුවන් මිනිසුන් වන අපේ ජීවිත වලට වාසනාව ගෙන එන්න.
හැබැයි ඉතින් ඒකට මැණික් ගැන අවබෝධයක් තිබිය යුතුය...
අපේ herbline ආයතනය ඔබට ඒ සදහා අවස්ථාව සලසා දී ඇත...ඔබ උපන් මාසයට අනුව මෙන්ම මැණික් ගලෙ සුවිශේෂී තාව මත අපි ඔබට සුදුසුම මුදුව තෝරා දෙන්නම්...
👉blue topaz - කාන්තාවන් සදහා නිපදවන ලද නිල් පදියං මැණික් ගල සහිත රිදී මුදුව දෙසැම්බර් මාසයේ උපන් අයට සුවිශේෂී මැණික් ගල සහිත මුදුවයි...
👉coral - කාන්තාවන් සදහා නිපදවන ලද ප්‍රවාල මැණික් ගල සහිත මුදුව
👉Amethyst - කාන්තාවන් සදහා නිපදවන ලද අඹතේස්ත මැණික් ගල සහිත මුදුව පෙබරවාරි මාසයට උචිත මුදුවයි..
👉garnet - කාන්තාවන් සදහා නිපදවන ලද රබහ මැණික් ගල සහිත මුදුව
👉hessonite - ගෝමේදි මැණික් ගල සහිත මුදුව කාන්තා ඔබ සදහා නිපදවා ඇත.
👉moonstone - පුනක්කං මැණික් ගල සහිත මුදුව කාන්තා ඔබ සදහා නිපදවන ලදි.
👉pearl - මුතු මැණික් ගල සහිත මුදුව කාන්තා ඔබ සදහා යෝග්‍යවේ
👉citrine - කහ පලිගු මැණික් ගල සහිත මුදුව කාන්තා ඔබ සදහා නිපදවන ලද රිදී මුදුවයි
පිරිමි අය සදහා
👉blue topaz - පිරිමි පාර්ශවය සදහා නිපදවන ලද නිල් පදියං මැණික් ගල සහිත මුදුව දෙසැම්බර් මාසයට යෝග්‍යවේ
👉amethyst - අඹතේස්ත මැණික් ගල සහිත මුදුව පෙබරවාරි මාසයට යෝග්‍යවේ
👉citrine - කහ පලිගු මුදුව නොවැම්බර් මාසයේ උපන් ඔබට
අවශ්‍ය අය කෙටි පණිවිඩයක් එවන්න ...
ඔබේ වාසනාව ඔබම තොරා ගන්න
12/11/2021
ඔබත් කැමති ද දිගුවන් කෙස් කලඹක හිමි කාරියක් වන්න.
ඒ වගේම අපේ පිරිමි ලමුන්ටත් මෙය හොද නිෂ්පාදනයක් .
සමහර අයගේ තට්ටේ පෑදිලා තියෙනවා නේ ..එ අයටත් මේ නිෂ්පාදනය හොඳයි.
🍃Keshawardhani Hair Oil - Rs.599/=
🍃Keshawardhani Shampoo- Rs.499/=
🍃Keshawardhani Conditioner- Rs.499/=
මුළු පැක් එකම රු. 1,597/=
😊මෙම මුදලට මෙහි වටිනාකම කෙතරම් ද කියා ඔබට වරක් භාවිතා කලහොත් අනිවාර්යයෙන්ම වැටහේවි 💯💯💯💯
1. කේශ වර්ධණී තෛලය (100ml) - රු. 599/=
තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස් 👧ගැලවීයාම වලකයි 👧ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි. 👧හිස කැක්කුම නවතාලයි. 👧හිස්හොරි ඇතිවීම පාලනය කරයි. 👧කොන්ඩය අග පැලීම නවතාලයි.
සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
2. කේශ වර්ධණී ෂැම්පූ (200ml) - රු. 499/=
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි. තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
3. කේශ වර්ධණී කන්ඩිශනර් (200ml) - රු. 499/=
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි. ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න
අපගේ නිශ්පාදන භාවිත කර බලන්න .
📦 ඇනවුම් කිරිමට Inbox message එකක් එවන්න.
🚚Cash on Delivery
🌹 Herbal Products made in Sri Lanka 🇱🇰
04/11/2021
අපේ ඉතිහාසයේ ඉඳලම රජවරුන්ට ප්‍රභූවරුන්ට මැණික එක්ක තිබුණේ හරිම ළඟ සම්බන්ධයක්.එයාලා අලංකාරයට වගේම ආගමික භක්තියට පුද කළ හැකි වටිනාම වස්තූන් විදිහටත් මැණික් පාවිච්චි කළා.❤️❤️
තමන්ගේ ශරීරයට ස්පර්ශ වෙන්නත් නොයෙක් වර්ගයේ මැණික් පැළඳුවා.
මැණික් කියන්නේ ඇත්තටම දැනුවත්ව පැළඳිය යුතු දෙයක්.මොකද මහ පොළොව යට තියන හැම ගලකටම මැණිකක් වෙන්න බෑ.
සොබාදහම නිර්මාණය කරන මේ මැණික් කියන දායාදයට පුළුවන් මිනිසුන් වෙන අපේ ජීවිත වලට වාසනාව ගෙන එන්න.
හැබැයි ඉතින් ඒකට මැණික් ගැන දැනුමක් සහ අවබෝධයක් ඔබට තිබිය යුතුයි.
ඉතින් හර්බ්ලයින් අපි ඉතාම ආකර්ෂණීය ලෙස silver මුදු නිර්මාණය කිරීම ආරම්භකලා.
මේ සදහා අපි අපේ රටේ අපේ භූමියෙන් ගොඩගන්නා වටිනා ස්වභාවික මැණික් ඔබ්බවා නියම ප්‍රමිතියෙන් යුක්ත වටිනා silver භාවිතා කරමින් ඔබේ ඇඟිලි වල හැඩයට සහ ඔබේ අනාගතයට සුබ ලකුණු මතුකර දෙන විදිහට මෙම මුදු නිර්මාණය කර තිබෙනවා....
තරුණියන්ට වගේම තරුණයන්ටත් ගැලපෙන ලෙස මුදු අපේ ආයතනය හරහා ඔබට වෙත ලබා දීමට හර්බ්ලයින් ආයතනය සූදානම්.
ආකර්ෂණය වගේම නොහිතන සුභ කාලයකුත් උදාකරගන්න අප හා එකතුවන්න.
ස්වභාවිකත්වයේ ස්වභාවය
herblinejewellers
02/11/2021
ගැහැණු පිරිමි ලොකු කුඩා කාටත් තියෙන ප්‍රශ්නෙට විසදුම
😐මොන hair oil එක ගෑවත් මගෙ කොන්ඩෙ වැවෙන්නේ නෑ.😐
😐මගේ කොන්ඩෙ අහුරු පිටින් යන්නේ
😐බොරුවලට රැවටිලා තිබ්බ සල්ලි නාස්ති කර ගත්තා විතරයි..
😐හැමෝම බොරු කියනව තමන්ගෙ sales වැඩි කර ගන්න......කියල කියන අය තමයි අපිට ඕනේ කරන්නෙ...
🤲👉👉👉මොකද මේක අභියෝගයක් මේක ගෑවොත් ඔයාලා ආයේ කවදාවත් ඔහොම කියන්නේ නෑ කියලා....
👈👈මොකද ඒ තරම්ම වටින දේශීය ඖෂධ වලින් තමයි herbline ආයතනය මේක හදන්නේ...
👇👇👇ඕනම කොන්ඩයක් මාසයක් -මාස 2ක් අතර පැහැදිලි වෙනසක් එන විදියට වවල පෙන්නනවා....
💚💚💜️100% ස්වාභාවිකයි..
💜️ඔයාලා විශ්වාසයෙන් මිලදී ගෙන බලන්න..
💗කේශවර්ධනී oil - 599/=
❤කේශවර්ධනී shampoo -499/=
❤කේශවර්ධනී conditioner- 499/=
දිවයිනේ ඕනෑම ප්‍රදේශයක් සදහා නිවසටම බෙදාහැරීම කල හැක.🚚🚚
ඇණවුම් කිරීමට whatsApp 0705746440 හෝ ඉන්බොක්ස් මැසේජ් එකක් දාන්න ☘️🥰🍀💜️❤️
01/11/2021
🛑දියුණු වෙන්න ආසවක් තියන කෙනෙක් ඉන්නව නම් කියන්න.උදව් කරන්නම් හදවතින්ම.❤️
ගෙදර ඉදන් Dropshipping කරන්න කැමතිද Phone එකෙන්?
මම දන්න දේ මට ලැබුන දේ මම ඔයාලටත් කියන්නම්.මාරම ලේසියි.
🔥රුපියලක් වත් වියදම් වෙන්නෙ නෑ.අත්දැකිමෙන් කියන්නෙ.🔥
👉හොඳින් කියවන්න.👈
මුලින්ම කියන්න අවශ්‍යයි Herbline ආයතනය රජයේ ලියාපදිංචි මේ වන විට ලංකාවෙ ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරික ආයතනයක්.
මමත් ඔයා වගේම මුලින් බය උනා මොකද කවදාවත් මේ වගේ දෙයක් කලින් කරල තිබුනෙ නෑ.හිතේ දෙගිඩියාවක් ඕනම කෙනෙක්ට එන්න පුලුවන්.
ඒත් මේ සමාගම සමග Online Dropshipping කරද්දි කිසිම බය වෙන්න දෙයක් නැ.
🔥වෙනත් ආයතන වලින් මෙන් කිසිම ආයොජනයක් මේකෙදි සිදුවන්නෙ නැහැ.🔥
මුල්ම තැන ඉදන් වැටුපක් ඔබ ලබාගන්නා තෙක් කිසිම මුදලක් නොමැතිව නොමිලයේ මෙම රැකියාවට ඔයාලට සම්බන්ද වෙන්න පුලුවන්.
සාමාන්‍යෙන් දැනට අපගේ ආයතනයේ වැඩ කරන
පුද්ගලයින් 50000/= 100000/= 200000/=
වැටුප් ප්‍රමාණයක් මාසිකව ලබා ගන්නවා.
(සාක්ශි සහිතයි)
ඔබට තියන ඕනැම ප්‍රශ්නයක් මා වෙත යොමු කරන්න.සත පහක් වත් වියදමක් නෑ.ගෙදර ඉදන් පෝන් එකෙන් කරන්න තියෙන්නෙ.
Part Time උනත් කරන්න පුලුවන්.
මොකද මේක වැඩ කරන බහුතරයක්
ගෘහණියන්.ලමයි බලාගන්න ගමන් කරනනෙ.
ඒ නිසා මේක ඕනම කෙනෙක්ට කරන්න පුලුවන්.
සියලුම දේ වගකිමක් ඇතුව කියල දෙන්නම්.
✅කරන්න තියෙන්නෙ ඉතා සරල දෙයක්.Dropshipping තමයි.අමාරු නෑ කියල දෙන්නම්.
කැමති අය ඉන්නව නම් කියන්න.ආසවක් තියනව නම් අනිවාරෙන්ම පුලුවන්.
තව අය දැනුවත් කරන්න.
කිසිම මුදලක් වැය නොවෙන නිසා ඔබ මෙම අවස්තාව සඳහා එක් වරක් යොමු වී බලන්න.
කැපවීමෙන් වගේම ටිකක් මහන්සියෙන් වැඩ කරොත් හොද ප්‍රතිපලයක් ලබාගන්න පුළුවන්.
ආසාවක් තියන හීනයක් තියන කෙනෙක් නම් inbox පණිවිඩයක් යොමුකරන්න.
Whatsapp 0705746440
01/11/2021
💚💚Herb line 💚💚
රජයේ ලියාපදිංචි අයූර්වේදීය රූපලාවණ්‍යය නිශ්පාදන ආයතනයක්
Herb line product sell කරන්න තමයි තියෙන්නෙ..
FREE REGISTER වෙන්න පුලුවන්...🤗🤗...කිසිම ගෙවීමක් කරන්න ඕනෙ නෑ 💙
ක්‍රම දෙකක් තියෙනවා මුදල් හොයන්න..
පලවෙනි ක්‍රමය
💚 ඩ්‍රොප් ශිපින්
ඩ්‍රොප් ශොපින් වගෙ කරන්නත් පුලුවන්.. ඔයාට පුලුවන් Customers ලගෙන් Order අරන් Company එක හරහා Customer ට Delivery කරන්න
Customer ගෙ
1.නම
2.ලිපිනය
3.දුරකථන අංක 2
4.ආසන්නම නගරය
අරන් ඔයා හදාගත්තු account එකෙන් ගිහින් company එකට දෙන්න විතරයි තියෙන්නෙ..
company එකෙන් order එක customer ට delivery කරනව 😍
Customer තමයි එතකොට Delivery ගාස්තු හා සල්ලි ගෙවලා Order එක ගන්නෙ..
ඔයා දාන හැම order එකකින්ම ඔයාට 20% Commission එකක් එනව..🤗
අන්න ඒ Commission එක Company එකෙන් ඔයාගෙ බෑන්ක් account එකට දානවා හැම මාසෙම 5 වෙනිදට......🤗
BOC bank එකට හරියටම 5 වෙනිදට commission එක වැටෙනව..අනිත් bank වලට transfer වෙන්න දවසක් හෝ දෙකක් යනව
Cooriyar service එක හරහා ගෙදරටම බඩු Delivery කරනවා
බඩු ලැබුනට පස්සෙ තමයි Customer ට සල්ලි ගෙවන්න තියෙන්නෙ ..
💚 ලන්කාවෙ product එකක් මේක 💙
🌻 product ගැන විස්තර herbline sri lanka page එකට ගියාම බලන්න පුලුවන්
🌹☘️🌱 දෙවෙනි ක්‍රමය
💚කන්ඩායම් නිර්මාන ය
මේක අනිවාර්යයෙන් කරන්න ඕනි නෑ....ඔයා කැමතිනම් ඔයාට team එකක් හදන්න පුලුවන් 💙
ඔයාගෙ Team එක හැදෙන විදිහට ඔයාට හොද income එකක් ගන්න පුලුවන් orders දානවට අමතරව 🤙
ඔයාගෙ refferel link එකෙන් ජොයින් වෙන අය දාන Orders වලින් Commission එකකුත් ඔයාට ලැබෙනවා🤗
Team හදන්නෙ නැතුව තනියම වැඩ කරගෙන යන්නත් පුලුවන් කිසි ප්‍රශ්න යක් නැ ... ඔයාට orders විතරක් දාලා commission ගන්න පුලුවන්
මාසිකව ලොකු ලොකු ටාර්ගට් නැ
ඔයාලට පුලුවන් උපරිමෙන් limit නැතුව Orders දාන්න පුලුවන් customersla හොයාගෙන
Orders නොදා Team එකෙන් Commission එකක් ගන්න කට්ටියට ඒ Commission එක ගන්නනම් මාසෙට 1250ක ඕඩර් දාල තියෙන්න ඕනී..💙
💚 costomers ලට එයාලගෙ Orders Company එකෙන්ම ඔයාලට Delivery කරන්න පුලුවන් ඔයාලට ලැබෙන Profit එක ඔයාගෙ Bank account එකට දානවා company එකෙන් හැම මාසෙම
💚 join වෙන්න කැමතිනම් කියන්න...details දාන්නම්..
Details බලලා කැමතිනම් join වෙන්න 🤝
හැමදේම පිළිවෙළට කියල දෙන්නම්💙💙
01/11/2021
1.කේෂවර්ධනී තෛලය
තලතෙල්, එඬරුතෙල්, විටමින් E, සමඟ ගොටුකොල, කරපිකංචා, මුගුනුවැන්න ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව හර්බ්ලයින් ආයතනයේ නිෂ්පාදිත කේෂවර්ධනී ආයුර්වේද තෙල් භාවිතා කිරීමෙන්,
# ඔබගේ හිසකෙස් ගැලවීයාම වළකයි
# කාන්තාවන්ගේ කෙස් අග පැලීම වලකයි
# හිසරදය නවතා ඉස්සොරිද පාලනය කරයි.
# පිරිපුන් ඝණ කෙස්කළඹක් ඔබට ලබා දෙයි.
සතියට දින 3ක් කේෂවර්ධනී තෙල් කෙස් මුල ගල්වා හොදින් සම්භාහනය කර අවම වශයෙන් පැය 3ක් පමණ තබා සෝදා හරින්න.
පීනස් තත්වයක් ඇත්නම් රාත්‍රී කාලයට භාවිතා නොකරන්න.
2. කේෂවර්ධනී ෂැම්පූ
ආයුර්වේදයේ ඉතා ප්‍රබල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිෂ්පාදනය කර ඇත. ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර නිරෝගිමත් කරයි.
තෙත හිසකෙස් මත ගල්වා පෙන නගින තුරු හොදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න. අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු නොවන බැවින් පෙන ගැන්වීම අවම වශයෙන් සිදුවේ.
3. කේෂවර්ධනී කන්ඩිෂනර්
ආයුර්වේදයේ ඉතා ප්‍රබල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිෂ්පාදනය කර ඇත.
ඔබගේ හිසකෙස් ශක්තිමත් කර පෝෂණය කරයි. පාලනය කිරීමට පහසු ඝණ සිගන්නා සුලු කෙස් කඹක් ඔබට ලබා දෙයි.
ෂැම්පූ කළ හිසකෙස් මත හිසකෙස් මුල සිට අග දක්වාම ගල්වා විනාඩි 5ක් පමණ තබා සෝදා හරින්න.
නම :-
ලිපිනය :-
දුරකතන අංක 2ක් :- (නිවසට භාන්ඩය රැගෙන එන කූරියර් නියෝජිතයාගේ පහසුව සඳහා)
ආසන්නතම නගරය :-
19/10/2021
😊 ලංකාවේ වැඩිම ඉල්ලුමක් තියෙන තුන්කට්ටුව. තාම දන්නෙ නැද්ද ඒ ගැන?
වැඩි දෙනෙක්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි කොන්ඩෙ යන එක ..
එ සදහා අයුර්වේදයේ රහස් එක්කොට සෑදූ
💚කේෂ වර්ධනී තෛලය - 599/=
💚කේෂ වර්ධනී ෂැම්පු - 499/=
💚කේෂ වර්ධනී කන්ඩිෂ්නර් -499/=
🌱වදමල් 🌱කෝමාරිකා 🌱ගොටුකොළ 🌱කීකිරිදිය 🌱නිකකොළ 🌱මුකුණුවැන්න 🌱ලුණුවිල 🌱මරතොන්ඩි 🌱කොහොඹ කොළ 🌱වෙරලු කොළ 🌱දෙහි 🌱 ඉගුරු🌱කරපින්ච 🌱නෙල්ලි 🌱ඉද්ද කොළ 🌱සැවන්දරා 🌱සාදික්කා 🌱ඉගුරුපියලිය 🌱ගම්මිරිස් 🌱තිප්පිලි 🌱අරලු 🌱බුලු 🌱සූදුරු 🌱වැල්මී 🌱උලහාල් 🌱වසාවාසි 🌱මදටිය 🌱සුදුලූණු 🌱තලතෙල් 🌱 එඩරුතෙල් 🌱එළ්ගි තෙල් 🌱විටමින් E
👉 Cash on delivery available
0705746440
👉 ඇණවුම් කිරීමට ,
🌻 නම
🌻 ලිපිනය
🌻 දුරකථන අංක දෙකක්
🌻 නගරය
අප වෙත එවන්න.
17/10/2021
🛑🛑🛑🛑මේ අවස්තාව මගඇරගන්න එපා.
❤️🌿ඔයත් පාර්ට් ටයිම් ජොබ් එකක් හොයන කෙනෙක්ද...?
මෙන්න ඔයාට හොදම අවස්තාව....😍
🌼මේක online business එකක්🌱🌱
🌼🌼අපේ company එකෙන් sales කරන්නේ ආයුර්වේද රූපලාවණ්‍ය නිශ්පාදන 🌱🌱
🌼Bleaching නොමැති, රජයේ සහ අයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ආයතනයක් තමයි අපේ ආයතනය 🌱🌱🌱🌱
🌼🌼ඒ වගේම තමයි අපේ productsවල price එක ගොඩක් අඩුයි. ඒ වගේම අනිවාර්යයෙන් ප්‍රතිඵල සහිතයි .🌱🌱
🌼මේකෙ sales කරන්නම කියල නැහැ. company එකෙන් අපිට මාසෙට රුපියල් 1000ක target එකක් cover කරන්න කියලා තියනවා. cover කරගෙන හොද team එකක් හදා ගත්ත නම් ඔයාට මාසෙට ලොකු income එකකට යන්න පුලුවන්🌱🌱
🌼අපිට free register වෙන්න පුළුවන්.🌱🌱
🌼ඔයාලට පුළුවන් යාලුවන්ට, නෑදෑයන්ට, ලගම තියෙන saloon වල, ඔයාට use කරන්න ඕනෙ item එහෙම ගන්න. 🌱🌱
🌼අපි company එකෙන් අපේ අතින් මුදල් වියදමි කරගෙන item අපේ ලගට ගෙන්නගෙන sales කරන්න ඕනෙ නැහැ.🌱🌱
🌼company එකෙන් අපි ලබාදෙන ඕඩර් customer වෙත යවනු ලබනවා🌱🌱
🌼ඒ වගේම තමයි අපේ company එකෙන් Customers බඩු යවන්නේ cash on delivery🚛🚛🚛 ලෙස.
🌼🌼හරියටම බැලුවොත් අපිට තියෙන්නේ මේ items වලට ඕඩර් අරගෙන දෙන්න විතරයි.
🌼මේකෙදි අපට විවිධ ප්‍රතිලාභ ලැබෙනවා
🌼best seller😍
🌼අපි හොඳට මේ business එක කරනවනම් මේ වගේ ගොඩක් දේවල් අපිට company එකෙන් හම්බවෙනවා.
🌼ඔයා, best seller කෙනෙක් උනොත් ඔබ උපයන මුදලට අමතරව මුදලක් ඔබට ලබා ගැනීමට පුළුවන්.
🌼අපි active එකේ ඉන්නවා වගේම අපේ team එකත් අපි active එකේ තියාගන්න දැනගන්න ඕනෙ. අපිටම කියලා ටීම් එකක් හදාගෙන හොදට වැඩ කරොත් ලොකු income එකක් ගන්න පුළුවන්.
🌼අපිට කට්ටියව join කරගෙන ඉස්සරහට යන ගමන් කැමතිනම් sales කරන්නත් පුළුවන්.
🌼ඊට අමතරව අපිට company එකෙන් zoom app එක හරහා meetings තියෙනවා.
🌼ඔයා register වුනාම ඒ meetings වලට join වෙන්න පුළුවන්.
🌼ඒ meeting වලින් herbline ගැන හැමදේම කියල දෙනවා. ඒව අහුවම අපිට මේක කරගෙන යන්න ආසාවක් ඇති වෙනවා.
👍👍👍👍ඔයා මේක කියවලා බලලා අපිත් එක්ක එකතු වෙන්න කැමතිනම් කියන්න. ඒ වගේම අපහැදිලි තැනක් තියෙනවානම් අහන්න .....🙏🙏🙏🙏
Register වීම සඳහා
කෙට් පනිවිඩයක් ලබා දෙන්න.✍️
14/10/2021
❤️..අවශ්‍යය අය දැන්ම ඇණවුම් කරන්න..❤️
❤️..Inbox or Whatsapp 0705746440 අමතන්න.
🌻 නම
🌻 ලිපිනය
🌻 දුරකථන අංක දෙකක්
🌻 නගරය
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Dambulla