Beuaty Line
Herbline
12/10/2021
මුලු ශරිරයම එකම පාටක් කරගන්න ඔයාලත් කැමතිද?🤩
මාස තුනටම රුපියල් 998/=😘
300ml ක්ම තියෙනවා.
🌸සුදු නෙමෙයි කැළැල් මැකිලා කහපාට සමක් තමයි ලැබෙන්නේ.🌸අත් කකුල් වේලිලා කොරල වගේ තියෙන සමටත් හොදයි.
🌸Veet කරලා ඩැමෙජ් වුණු කසන සමටත් හොදයි.
🌸ඉකිලි,කිහිලි,දනහිස්,වැලමිට,බෙල්ල වටේ ගොඩක් කලුවෙලාද? අන්න ඒ තැන්වල අදුරුබව නැතිකර ගන්නත් පුලුවන්.
🤩මිළත් සාධාරණයි.
🤩ෆෙස් වොශ්
ෆේස් ක්‍රීම් ,day cream, night cream මේ වෙනිවැල් නිශ්පාදන පෙලක්
🚛🚚 මෙම නිෂ්පාදන නිවසටම ගෙන්වා ගත හැකිය .
අවශ්‍ය නම් කෙටි පණිවිඩයක් තබන්න 😊 inbox or WhatsApp
12/10/2021
ඉක්මනින් සුදු වෙන්න
කොන්ඩෙ දික් කරගන්න
කෙමිකල් එකතු කරපු
Cream.,oil,shampoo.cleanser
පාවිච්චි කර
තිබුනු රුපෙත් නැති උනාද
මෙන්න ඔබට
𝐻𝐸𝑅𝐵 𝐿𝐼𝑁𝐸 වෙතින් දැන් ,,,,
• ᴅᴀʏ ᴄʀᴇᴀᴍ
• ɴɪɢʜᴛ ᴄʀᴇᴀᴍ
• ʙᴏᴅʏ ʟᴏᴛɪᴏɴ
• ғᴀᴄᴇ ᴡᴀsʜ
• ᴄʟᴇᴀɴsᴇʀ
• ᴍᴜᴅ ᴘᴀᴄᴋ
• sᴄʀᴜʙ
• ᴀsᴛʀɪɴɢᴇɴᴛ
• ᴍᴏɪsᴛᴜʀɪᴢᴇʀ
• sᴜɴ ᴘʀᴏᴛᴇᴄᴛɪᴏɴ ᴄʀᴇᴀᴍ
• ʜᴀɪʀ ᴏɪʟ/sʜᴀᴍᴘᴏᴏ & ᴄᴏɴᴅɪᴛɪᴏɴᴇʀ
මෙම 𝐻𝑒𝑟𝑏𝑎𝑙 නිෂ්පාදන මිළදී ගත හැක.ඔබේ සිරැරත් පැහැපත් නීරෝගී කරගෙන ලස්සනට ඉන්න ආයුර්වේද නිෂ්පාදනවලට මාරැවෙන්න.ගැහැණු/පිරිමි දෙපාර්ශවයටම එක සේ භාවිතා කළ හැක.
ඇනවුම් කිරීමට ඔබගේ,
නම
ලිපිනය
දුරකතන අංක දෙකක් Inbox or whatsapp (071-7452398 ) කරන්න.
𝐶𝑎𝑠ℎ 𝑂𝑛 𝐷𝑒𝑙𝑖𝑣𝑒𝑟𝑦 🚚🛍
10/10/2021
උදරය ඉදිරියට නෙරා ඒම නිසා ඔබත් පීඩාවට පත් වෙලාද? තාමත් සාර්ථක විසදුමක් ලැබිලා නැද්ද? ඉතිං ඔබට පුලුවන් ආයුර්වේද නිශ්පාදනයක් භාවිතා කරල බලන්න.🤗💫 මේ නිශ්පාදනය ඔබ සදහාමයි.
🌿☕ FAT BURNER GREEN TEA☕🌿
🌼250g - Rs.1450/=🌼
🌿දැනට පවතින කැෆේන් ග්‍රීන් ටී යනු මේදය දහනය කිරීමට උපකාරී වන උත්තේජකයක් ලෙස ක්‍රියා කරයි.
🌿මේදය දහනය කිරීමට සහ බර අඩු කර ගැනීමට ප්‍රධාන වන පරිවෘත්තීය වැඩි කිරීමට උපකාරී වේ.
🌿හරිත තේ පරිභෝජනය ඉහළ මට්ටමක පවතින රටවල සමහර පිළිකා අනුපාත අඩු ය.
🌿හරිත තේ පරිභෝජනය කිරීම, අඩු ඝනත්ව ලිපොප්‍රෝටීන් කොලෙස්ටරෝල් සැලකිය යුතු නමුත් මධ්‍යස්ථ ලෙස අඩු කිරීමට හැකි වී ඇත.
🌿නිතිපතා හරිත තේ හෝ කෝපි පානය කිරීම ආඝාත(stroke) ඇති වීමේ අවදානම අඩු කිරීමට හැකි බව පෙනේ.
🌿ආහාර රටාවේ කොටසක් ලෙස හරිත තේ භාවිතා කිරීමෙන දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳීමේ අවදානම අඩු කරයි.
⭕භාවිතය -
✅දිනකට 3 වරක් හෝ 5 වරක් භාවිතයට සුදුසුයි
✅සීනි හෝ කිරි භාවිතා නොකරයි නම් වඩාත් සුදුසුය.
Cash on delivery available🚚
Inbox msg📩 or Whatsapp 071-7452398
07/10/2021
ඔබගේ ශරීරයේ පැහැය අවපැහැ ගැන්විලාද....😐
අදුරු පැහැයට හැරුනු ඔබේ ශරීරය පැහැපත් කරගන්න මෙන්න අවස්තාවක් 👇👇👇👇👇
මාස 3ක් පුරා භවිතා කල හැක...😍
🌼🌼 🌼🌼
ඔබට වැය වන්නේ බොඩිලෝෂන් + ඩේක්‍රීම් 998/= පමණි
සම පැහැපත් කරයි 😊
තෙතමනය ආරක්ෂා කරයි.
ලප කැළැල් ඉවත් කරයි..😊
දැන්ම ඇනවුම් කරන්න ( 071 7452398 )whatsapp
#𝙷𝚎𝚛𝚋𝚕𝚒𝚗𝚎
01/10/2021
ඉතා කෙටි කාලයකින් පිරිපුන් දිගු කෙස් කලඹක් ලබා ගැනීමට කේශවර්ධනී තෛලය ,කේශවර්ධනී ෂැම්පු ,කේශවර්ධනී කන්ඩිෂන් භාවිතා කර වෙනස අත්විඳින්න ...
කේශවර්ධනී තෛලය ,
තල තෙල් ,වද මල්,ගොටුකොළ ,කෝමාරිකා,මුකුනුවැන්න වැනි දෑ අන්තර්ගත කර ඇති මෙමගින්
😍 හිස්සොරි ඉවත් කරයි
😍 හිසකෙස් ගැලවී යාම නවතාලයි
😍 අකලට හිසකෙස් පැසීම වලකාලයි
😍හිසකෙස් වර්ධනය කරයි
කේශවර්ධනී ෂැම්පු
🌿🌿🌿🌿🌿🌿
නීල්‍යාදී තෛලය අන්තර්ගත කර ඇති මෙමගින් ,
😍 හිසකෙස් හොදින් පිරිසිදු කරයි.
තෙත හිසකෙස් මත ගල්වා හොදින් පිරිසිදු කර සෝදා හරින්න..
කේශවර්ධනී කන්ඩිෂන් ,
🌿🌿🌿🌿🌿🌿🌿
නීල්‍යාදී තෛලය අන්තර්ගත කර ඇති මෙමගින් ,
😍 හිසකෙස් වල තෙතමනය හා නීරෝගිමත් බාවය ඇති කරයි
හිසකෙස් වල ගල්වා විනාඩි පහක් පමණ තබා සෝදා හරින්න..
🤵👸ගැහැනු පිරිමි දෙපාර්ශවයටම සුදුසු වේ.
💯 ආයුර්වේද නිෂ්පාදන පෙළකි 🌿
ඔබගේ නිවසටම ගෙන්වා ගැනීම සඳහා,
☑️ නම
☑️ ලිපිනය
☑️ දුරකථන අංක දෙකක්
☑️ දිස්ත්‍රික්කයේ නම
☑️ නිෂ්පාදනයෙ නම
අපට WhatsApp 071-7452398 මගින්
දැන්ම ඇනවුම් කරන්න.
01/10/2021
24/09/2021
අප හා එකතුවීමට කෙටි පණිවිඩයක් යොමු කරන්න.
Whatsapp - 071-7452398
20/09/2021
ආයීයෝ හිස්හොරි හින්දා මට නම් වේලාවකට ජීවිතෙත් එපා වෙනවා කියලා කීදෙනෙන් නම් කියනවද...
ඒ තරමටම හිස්හොරි කියන්නේ අපි ලස්සනට තියගන්න කැමති කොන්ඩේට කරදරයක්..
හිතට ආස හිතෙන hair style එකක්වත් දා ගන්න බෑ නේද ???
ඉතින් මෙන්න විසදුම...
100% විශ්වාසදායක 100% ආයුර්වේද විසදුම...
ඉතාමත් සාදාරන මිල ගනන් යටතේ..
ඇනවුම් - 0717452398 අංකයට whatsapp කරන්න
ඔබෙ -
👉 නම
👉ලිපිනය
👉දුරකථන අංකය
👉ඇනවුම් අයිතමය
18/09/2021
සැෆ්රන් වලින් ලස්සන වෙන්න මෙන්න අවස්තාවක්. අදම ඇනවුම් කරන්න..☘️☘️☘️☘️
පියවර 01
Saffron Natural Fairness Cleanser Rs.499
සැෆ්රන්, උක්ගස්, දෙහි වැනි ස්වභාවික පිරිසිදු කාරකයන් අන්තර්ගත කර සකසා ඇති මෙම cleanser එක ඔබේ සම අභ්‍යන්තරයේ ඇති කුණු දුහුවිලි ඉවත් කරයි.පැක් එකක් ආලේප කරන ආකාරයට මුහුණේ ආලේප කර විනාඩි දෙකකට පසුව හොදින් වක්‍රා කාරව සම්භාහනය කරමින් සම පිරිසිදු කරන්න.Make up remover එකක් ලෙසද භාවිත කල හැක.
❤❤❤❤❤❤
පියවර 02
Saffron Natural Fairness Mud Pack Rs.499
ස්වභාවික මුල්තානි මැටි හා සැෆ්රන් විටමින් වර්ග අන්තර්ගත කර ඇත.මුහුනේ ඇති අදුරුපැහැ ලප කැලැල් ඉවත් කර ඔබේ මුහුණට පැහැදිලි වෙනසක් ඇති කර දෙයි.
පැක් එක ආලේප කර විනාඩි 20 හෝ වේලෙනතුරු තබා හොදින් සෝදා ඉවත් කරන්න.
❤❤❤❤❤❤
පියවර 03
Saffron Natural Fairness Scrub Rs.499
වෝල්නට් ශෙල් හා සුදු හදුන් කැබලි අන්තර්ගත කර නිශ්පාදනය කල මෙම scrub එක ඔබගේ මුහුණේ ඇති මැරුණු සෛල ඉවත් කර වයසට යන විට ඇති වෙන පිග්මන්ටේශන් ඇති වීම වලක්වයි.
විනාඩි තුනක් පමණ හොදින් scrub කරන්න.
❤❤❤❤❤❤
පියවර 04
Saffron Natural Moisturizer Rs.499
මුහුණට පෝශණය ලබා දීමට අවශ්‍ය සියලුම විටමින් අන්තර ගත කර ඇති මෙම නිශ්පාදනය මගින් සමේ නැතිවීගිය පෝශණය ලබා දේ.ආලේප කර හොදින් සම්භාහනය කලයුතුයි.එමගින් රුධිර සංසරණය උත්තේජනය වී රුධිර ගමනා ගමනය පහසු කරයි.
❤❤❤❤❤❤
පියවර 05
Saffron Natural Fairness Astringent Rs.399
ෆේෂල් එක ආරම්භයේදී විවෘත කල විවරයන් වසා දැමීම මෙම Astringent එක මගින් සිදුවේ.
පුලුන් කැබැල්ලකින් මුහුණේ හොදින් ආලේප කරන්න.
❤❤❤❤❤❤
පියවර 06
Saffron Natural Fairness Sun protection Cream Rs. 699
ෆේෂල් එකේ අවසන් පියවර හිරු එළියෙන් ආරක්ෂා වීමට SPF 30 අන්තර්ගත sun protection ක්‍රීම එක ආලේප කිරීම.මෙය BB + ක්‍රීම් එකක් ලෙස කටයුතු කරයි.saffron වර්ණය ඇති නිසා make up ෆවුන්ඩේශන් එකක් ලෙසද කටයුතු කරයි.
❤❤❤❤❤
නිශ්පාදන ලබා ගැනීමට හෝ අප ආයතනය සමග සම්බන්ධ වීම සදහා විස්තර දැන ගැනීමට අවශ්‍ය නම් inbox / whatsapp මගින් සම්බන්ධ වන්න.☘️☘️☘️☘️☘️☘️☘
071-7452398...
17/09/2021
ලස්සනට පැහැපත්ව ඉන්න කැමති ඔබ සදහාමයි ❤️😍
ප්‍රථිපල සහතිකයි 🍃
ඔබගේ ඇනවුම අදම වෙන් කරවා ගන්න 🍃😍
Herb line 🍃
Cash on delivery 🍃
👎👎👎👎
Whatsapp 071-7452398
☘️☘️බ්ලීචින් cream ගාපු ඔබගේ මුහුන යතා තත්වයට පත් කර ගැනීමට වෙහෙස වෙනවාද. ☘️☘️
☘️මෙන්න විසදුම☘️
☘️බ්ලීචින් cream ගාපු අයට ලංකාවෙ හදන කිසිම Herbal හොද ක්‍රීම් එකක් ගාන්න බෑ.මුලින්ම කලු වෙනවා,බිබිලි දානවා නමුත් අපිත් එක්ක විස්තර කතා කරලා දිගටම අපේ day,Night cream ගාපු අයට සතුටුවෙන්න පුලුවන් විදිහට ප්‍රතිඵල ලැබෙනවා.
ඒත් සමහරු තේරුම් ගන්නෙ නෑ ඇයි බිබිලි එන්නේ කලු වෙන්නේ කියලා.එයාල කරන්නේ නිශ්පාදනය හොද නෑ කියල නිශ්පාදනයට බැනලා අත අරින එක.හැබැයි එයාට ආයෙත් bleaching cream තමයි පාවිච්චි කරන්න වෙන්නේ මොකද වෙන කිසිම cream එකක් එයාට ගාන්න බෑ.ඉවසීමෙන් දිගටම අපේ cream ආලේප කලානම් bleaching නැතිව ලස්සනට skin එක තියා ගන්න අපේ herbal නිශ්පාදන වලට හැකියාව තියෙනවා.ඒ වගේම බ්ලීචින් වලට හුරු වූ සම යලි සාමාන්‍ය තත්වයට පත් කර කිරීමේ හැකියාවක් අප නිශ්පාදන තුල පවතිනවා. ඒ සදහා එකතු වන්න අපත් සමග.
ලංකාවේ ඕනෑම තැනකට බෙදාහැරීම සිදු කරයි.
(භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න)☘️☘️☘️
Cash On Delivery - WhatsApp (071-7452398)/ Messenger
පේජ් එකට ලයික් කර අප සමග එකතු වී ඔබට අවශ්‍ය herbline ඕනෑම නිශ්පාදනයක් ලබා ගත හැකිය. ☘️☘️☘️☘️☘️☘️☘
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Dambulla
SHAMII93