Moms gallery
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Moms gallery, Dambulla, Dambulla.
WELCOME TO MOM GALLARY🤲👀🫂
Mom -Tharushi's Gallery 🖼️
Featuring the cutest co-star: daughter neily 👧
Lifestyle | Motherhood | Daily Vlogs | Sri Lanka 🇱🇰
🤲🌏නෙයිලිගේ ලෝකය අම්මගේ ඇසින්..👀🌸
12/05/2026
ඔයාලගෙත් මෙහෙමද? 😁👇
ඩබල සද්දයක් නැත්තේ ඇයි කියලා බලන්න ගියාම... 👇
පුවට දැනුන දර්ශනේ 🥺
කටේ ඇගිල්ලකුත් ගහන්...😘🥺
තුරුල්වෙලා...
තාත්තගේ උරහිසට ඔලුව තියාගෙන...
"සූරපප්පා" බලන මගේ ඩබල 👧👨
අපි අම්මලා රණ්ඩු වෙනවා "Phone දෙන්න එපා" කියලා.
ඒත් සමහර වෙලාවට...
Phone එකක් නිසා තාත්ත කෙනෙක් දුවෙක් ලං වෙනවා නම්...
මිනිත්තු 10ක නිස්කලංක Bond එකක් හැදෙනවා නම්...
ඒකත් ලස්සනයි නේද? 🥺❤️
සමබරතාවය තමයි වැදගත්.
Screen Time නෙමෙයි, Together Time එක 🫶
Salute හැම තාත්තටම 📱👑
(බබාලට හැමවෙලේම ෆෝන් දෙන්න එපා අම්මලා...තාත්තලවත් දැනුවත් කරන්න.screen time දෙනවනං ගොඩක් වෙලාවට inch18ට වැඩි screen එකක්ම දෙන්න බලන්න)
🌸😘 එයා දැන් ටිකක් ලොකුයි...😫🥺 ゚viralシ
11/05/2026
🥴ඔයාලගෙ ගෙදරත් ඉන්න පුංචි ජීවීයා මෙහෙමද?👉පහලින් photo එකක් දාන්න..☺️👀
゚viralシ you .
10/05/2026
Vibe only...😌🍃
゚viralシ
10/05/2026
හැම අම්මෙක්ටම මට මේක කියන්නම ඕන 🥺
ලමයිට කන්න දෙන, ගෙදර අස් කරන, රස්සාව කරන ඔයාට...
මහන්සියි නේද අම්මේ? 🥺🫶
උපදෙසක්:
එක දවසක් හොරකම් කරගන්න.
Phone නෑ. ළමයි නෑ. වැඩ නෑ.
ගහක් යටට, මුහුද ගාවට, පන්සලකට යන්න 🌳
කකුල් දෙක පොළොවෙ තියලා, ඇස් පියාගෙන හුස්මක් ගන්න.
විශ්වාස කරන්න, ඒ දවස ඔයාගේ මනස හදයි ✨
පීඩනය, තනිකම, මහන්සිය කාලෙකට දියවෙලා යයි.
ඒ වගේම...
හිත රිද්දන මිනිස්සුන්ගෙන් ඈත් වෙලා ඉන්න.
ඔයාගේ හිනාවට වටිනාකමක් දෙන,
හිත් ලස්සන මිනිස්සු ළඟින් තියාගන්න ❤️
මතක තියාගන්න අම්මේ:
ඔයා සතුටින් ඉන්න එක ඔයාගේ දරුවට දෙන ලොකුම තෑග්ග 🎁
Tag කරන්න මහන්සි වෙච්ච අම්ම කෙනෙක්ව 👇
✍️moms gallery
#මහමෙරක්
10/05/2026
කෙනෙක්ගේ බඩ කපලා... මහලා 🪡
කෙනෙක්ගේ ඇඟ රිදිලා... දවස් ගානක් ඇවිදින්න බැරිව 😔
උපන් විදිය වෙනස් උනාට ...
අපි විඳපු වේදනාව, දරාගත්තු බය,
දීපු කැපකිරීම එකයි 🥺❤️
Operation Theatre එකේ නිර්වින්දනේට නැගිටින්න බැරිව,
"බබා කෝ" කියලා අහපු ඒ තප්පරේ...
Labour Room එකේ පැය ගානක් වේදනාවෙන් කෑගහලා,
"තව ඉවසන්න අම්මේ" කියපු ඒ මොහොතේ...
හැම අම්මම මැරෙන්න හැදුවේ එකම හේතුවකට 🥺
අපේ ලේ වලින්, මසින්, පණින් හදපු පුංචි ජීවිතේ වෙනුවෙන්.
C-Section කැලලද, Normal දරු ප්‍රසූතියේ වේදනාවද... මොන එක උනත්...🌸
ඒවා "ලස්සන කැලල්" අම්මේ 🪔
මොකද ඒ හැම කැලලක් ගානෙම ලියවිලා තියෙන්නේ
"මම අම්මා කෙනෙක්" කියන වීර කතාව 💪❤️
දැන් මගේ දුවට අවුරුදු 2යි 🧸👧
එයා හිනා වෙන හැම වෙලාවකම, "අම්මි" කියන හැම පාරකම...
මම OT එකේ විඳපු වේදනාව, රාත්‍රි කීයක් නිදි මරපු එක
සේරම අමතක වෙනවා 🥺🫶
මේ ගමන උගන්නපු පාඩම්:
1. අම්ම කෙනෙක්ගේ හයිය මනින්න බෑ 💪
2. නින්ද, ලස්සන, නිදහස කැප කරන්නේ හිනාවෙලා 😊
3. "මට බෑ" කියන වචනේ Dictionary එකෙන් අයින් වෙනවා 📖
4. පුංචි අත් දෙකක තුරුලට ලෝකයක්ම අමතක වෙනවා 🌍❤️
Normal ද, C-Section ද කියලා නෙමෙයි...
අපි ඔක්කොම "අම්මලා". එච්චරයි 🫶
අපේ වගකීම, අපේ ආදරේ, අපේ කැපකිරීම එක සමානයි.
මේ Mother's Day එකේ,
වේදනාව හංගගෙන හිනාවෙන හැම අම්මටම...
ඔයා සුපිරි. ඔයා වීරවරියක්. ඔයා "අම්මා" 👸👑
Respect හැම අම්ම කෙනෙක්ටම 🥺❤️
From Moms Gallery - පුංචි ජීවිතේකට පණ දෙන ගමන් ආදරේට ආදරේ කරන අම්මලාගේ ගෙදර 🫶
#මහමෙරක්
අන්තිම වෙනකම් බලන්නකෝ..😱👇
මාලු අල්ලගන්න බැරි නිසා වැලි පුරවනවා බාල්දියට...🤭 වැලි+වතුර තියෙනවනම් වෙන මුකුත් ඕනෙ නෑ මේ පොඩි ජීවීන්ට..👀 බැනල වැඩකුත් නෑ..☺️🌸
අපිට විසි කරන්න හිතෙන දේවල්...
එයාලගේ හීන ලෝකේ වස්තුව වෙනවා.
මොකද වටිනාකම තියෙන්නේ ගානේ නෙමෙයි...
හදවතේ තියෙන ආදරේ ❤️
පුංචි දේකින් ලොකු සතුටක් ලබන කාලේ 🥺
ඒකට ඉඩ දෙන්න අම්මේ. ඒක තමයි සුන්දරම ළමා කාලය.
ඔයාලගේ දරුවත් "මගේ මගේ" කියන පරණ වස්තුව මොකක්ද? 👇
# #මහමෙරක්
08/05/2026
මෙහෙම වෙලා තියෙනවද අම්මලා..🤭👇පහලින් comment කරන් යන්න...💤😁
#මහමෙරක්
Click here to claim your Sponsored Listing.
Telephone
Address
Dambulla
Dambulla