Glowing lady

Glowing lady

Share

cosmetic store

22/11/2025

Celebrating my 3rd year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

Photos from Glowing lady's post 05/02/2024
22/09/2023

Oriflame පාරිභෝගිකයන් අතර ජනප්‍රිය ම නිශ්පාදනය..
🥛🧉Oriflame Milk and honey Body cream🧉🥛
💥දැන් 50% discount සමඟ...

සම දිදුලන සඳක් මෙන් තියාගන්න කැමති ඔබ සඳහාමයි😊😊

💁‍♀️ මාස 4ට ආසන්න කාලයක් භාවිතා කල හැක.

💁‍♀️තාම හොද body lotion එකක් ලැබුණේ නැත්නම්, එක එක body lotion වර්ග ගාලා එපා වෙලා නම් මෙන්න විසඳුම

👍මෙය ️භාවිතා කිරීමෙන් කිසිදු අපහසුතාවයක් නැති අතර , සමේ තෙතමනය ආරක්ෂා කර පෝෂණය ලබාදෙයි.

👍අහිතකර කිසිදු රසායනික ද්‍රව්‍යක් අඩංගු කර නොමැත.

ස්වභාවික 🥛කිරි සහ 🧉මී පැණි සාරය
💁‍♀️Milk and honey Gold nourishing hand and body cream එක තුලින්,

• කොරල තත්ත්වයෙන් පීඩා විදින ඔබගේ කොරල තත්ත්වය දුරුකරයි
• සමෙහි අව පැහැ ගැන්වීම් මුළුමනින්ම දුරලයි
• සමේ ඇතිවන වියළී බව තුරන් කර අවශ්‍ය තෙතමනය ලබා දෙයි
• හිරු එළියෙන් සමට වන හානි අවම කරයි
• සම සිනිඳු කරයි
• ඉක්මනින්ම සමට උරා ගනී
• ප්‍රසන්න සුවඳක් ලබාදෙයි

06/09/2023
TikTok · chathu 04/08/2023

TikTok · chathu Check out chathu's video.

Want your business to be the top-listed Beauty Salon in Dambulla?
Click here to claim your Sponsored Listing.

Website

Address


Dambulla