Natural Care

Natural Care

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Natural Care, Beauty, cosmetic & personal care, Dehiwala.

26/05/2023

දියවැඩියාව නිස ඔබත් පීඩා විඳිනවාද? ආස කෑමක් ආස බීමක් බොන්න බැරිව දුක් වෙනවාද? යහළුවන් සමඟ විනෝද වෙන්න තියන අවස්ථා මඟහරිනවාද? එහෙනම් මෙන්න ඔබට අපේ මෙත්තා ආයුර්වේදයෙන් ස්වාභාවික විසඳුමක්.

මස්බැද්ද කැප්ෂූල්...

මොනාද මේ මස්බැද්ද කියන්නෙ. ඈත කාලයේ නම් බහුතරයක් ගුණ දැනගෙන හිටපු, අති දුර්ලභ ශාකයක් තමයි මේ මස්බැද්ද කියන්නෙ. මේ ශාකයට පුලුවන් රුධිරයේ සීනි මට්ටම ඉතා අඩු කාලයකින් අඩු කරන්න. වෙන කිසිම ශාකයකට මේ කියන කාර්‍ය් මේ තරම් ඉක්මනින්ම සහ ප්‍රතිඵල දායකව කරන්න බැරිවෙලා තියනවා. අනිත් කාරණාව තමයි මේක භාවිතා කරන අතරේ ඔබට ලොකුවට කෑමෙන් පරිස්සම් වෙන්න අවශ්‍ය වෙන්නෙත් නෑ. එහෙම කියලා අධික සීනි තියන කෑම එක දිගට ගන්නත් එපා. පාලනයක් යම් මට්ටමක තියාගෙන ජීවිතේ විඳින්න අවකාශය මේ මගින් ලැබෙනවා.

ඉතින් කාර්‍ය බහුල ජීවිතයක් ගෙවන ඔබට මේ කියන දුර්ලභ ශාකය හොයාගන්න අමාරු නිසාම Metta Ayurveda ආයතනය විසින් මේක කැප්ෂූල් එකක් විදියට වෙළඳපොළට නිකුත් කරලා තියනවා. ශාකයේ තියන දුර්ලභත්වය නිසාම මේක විශාල වශයෙන් නිශ්පාදනය කිරීමේ අපහසුවක් තියන නිසා දැනට Online ක්‍රමවේදය තුලින් පමණක් බෙදාහැරීම් සිදුකරනවා.

ඉතින් ඔබත් දැන්ම ඇනවුම් කරන්න.
0776632666 යන දුරකථන අංකයට කතා කරලා හරි whtasapp පණිවිඩයක් හරි එවන්න.
නැතිනම් comment එකක හරි Message කරලා හරි ඔබේ අංකය අපට එවන්න. අපේ නියෝජිත මහත්මයෙක් හෝ මහත්මියක් ඔබට කතා කරල සියලූම විස්තර ලබාදෙන්න සැදී පැහැදී ඉන්නවා, ඉතා කාරුණික කාර්‍යමණ්ඩලයක් ඉන්න නිසා ඔබට කතා කරන්න මැලි වෙන්න දෙයක් නෑ. ඔබට කැමති දෙයක් අහලා දැනගන්නත් පුලුවන්. මස්බැද්ද කැප්ෂූල් බෝතලය ඔබට ලැබුණු පසු අපේ වෛද්‍යවරයෙකුගෙන් නොමිලේම වෛද්‍ය උපදෙස් ලබා ගන්නත් පුළුවන්.
ඉතින් පරක්කු නොවී දැන්ම කතාකරන්න.
ඩිලිවරි ගාස්තු ඇතුලත්ව රු:- 2,250/- ක් පමණයි

ඔබේ ජීවිතය ඔබ විඳින්න.
ලෙඩේ ගැන අපි බලාගන්නම්.

Want your business to be the top-listed Beauty Salon in Dehiwala?
Click here to claim your Sponsored Listing.

Website

Address


Dehiwala
10350