Dush Fernando

Dush Fernando

Share

𝐵𝐿𝐸𝒮𝒮𝐸𝒟 🤍✨💕 𝟏𝟏:𝟏𝟏 🧿

19/12/2025

🎄♥️

20/10/2025

𝗪𝗶𝘀𝗵𝗶𝗻𝗴 𝗲𝘃𝗲𝗿𝘆𝗼𝗻𝗲 𝗮 𝗗𝗶𝘄𝗮𝗹𝗶 𝗳𝗶𝗹𝗹𝗲𝗱 𝘄𝗶𝘁𝗵 𝗹𝗶𝗴𝗵𝘁,
𝗹𝗮𝘂𝗴𝗵𝘁𝗲𝗿 𝗮𝗻𝗱 𝗲𝗻𝗱𝗹𝗲𝘀𝘀 𝗷𝗼𝘆 🪔🙏😇💕🤍✨

19/10/2025

Blessings 🤍✨

17/10/2025

🎀

14/10/2025

කරන,කියන හැමදේම සාර්ථක වෙන,
සතුට පිරුන,නීරෝගී
සුභ දවසක් හැමෝටම 💕🤗🙏🏾🧿

13/10/2025

ගොඩක් වෙලාවට මිනිස්සු සමාජෙන් ඈත් වෙලා තනියම ඉන්න කැමති වෙන්නෙ ලොකුකමක් හෝ වෙනත් කිසිම ආත්මාර්ථකාමී හැඟීමක් නිසා නෙමෙයි.

ඒකේ කියාගන්න බැරි තරම් මොකක්දෝ උපරිම මානසික නිදහසක් තියෙන නිසයි.

තමන්ටම කියලා පොඩි Circle එකක් හදාගත්තම ඒක ඇතුලෙ ,

කේලම් නෑ, මිනිස්සුන්ගෙ බොරු මවාපෑම් නෑ. විවේචන නෑ. හිත් රිදීම් නෑ.

කොටින්ම කිව්වොත් තනිවෙන, පාඩුවෙ ඉන්න ගොඩක් මිනිස්සු වැඩිපුරම සතුටින් ඉන්නෙ තමන්ගෙ ඒ පුංචි Circle එක ඇතුලේ.

මේ ලෝකෙ හැම මිනිහෙක්ම ජීවිතේ එකම එක කාලයකදි හරි තනි වෙන්නම ඕන.

මොකද,
තමන්ට කොතැනකදි හරි මග හැරුණු තමන්ව හොයාගන්න පුලුවන් හොඳම විදිය තියෙන්නෙ එතන නිසා!! 🧿💕✨

Photos from Ashen Sri Lanka's post 12/10/2025

🙌

10/10/2025

🤍🎀

10/10/2025

Your partner is supposed to be your
Safe space,not another battle in life.
Girls,choose wisely✌️

Want your business to be the top-listed Beauty Salon in Dehiwala?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Dehiwala