ShaYa Fashion
Trendy and fashionable items an affordable price. Join us for a wonderful shopping experience.
28/03/2024
Hi Beauties,
🌸 බලන්නකෝ මේ Cute ම Cute Bags. ලස්සනයි නේද? එහෙනම් ඔයත් දැන්ම එකක් අරගන්න. තොග සීමිතයි.
🌸රු. 1500/-
🌸අදම Order කරන්න.
16/03/2024
❤️ Lovely customer feedback ❤️
🌸 THANK YOU for trusting ShaYa Fashion 🌸
15/03/2024
Hi Beauties,
🌸ඔයාලගේ ගෙදරත් ඉන්නවද චූටි බබෙක්, එයාට කෑම කන්න ආසා හිතෙන විදිහට මේ වගේ ලස්සන Feeding Set එකක් අරන් දෙමුද?
🌸03 Pieces set එකම රු. 1650/- යි
🌸අදම Order කරන්න.
15/03/2024
Hi Beauties,
🌸පාට පාට Slippers ගෙනාවා
🌸මිල රු. 900/=
🌸Sizes 4,5,6,7,8
🌸ඔයා කැමති Design එකක් කැමති Size එකකින් හදාගන්න පුලුවන් 😍😍😍
🌸 ඉක්මනට Order කරන්න
14/03/2024
Hi Beauties,
🌸ඔන්න ඉතින් අදත් අරන් ආවා ලස්සනම ලස්සන පාට පාට Water bottles ගොඩාරියක්.
🌸Office ගෙනියන්න, School ගෙනියන්න, Classes ගෙනියන්න, ඕනෑම තැනකට ගෙනියන්න පුළුවන් ලස්සන Bottles තියනවා.
🌸ඉක්මනට ඇවිත් බලලා ඔයාගේ Order එකත් වෙන් කර ගන්න.
🌸මිල Photo එක යටින් සඳහන් කරල තියෙන්නේ.
❤️ ShaYa Fashion ❤️
14/03/2024
Hi Beauties,
🌸අහලා තියෙනවාද Magic umbrella ☂️ එකක් ගැන. බැලූ බැල්මට සාමාන්‍ය කුඩයක් වගේ නේද පේන්නේ.
🌸වතුර වැටුනම තමයි මේ කුඩේ ලස්සන පේන්නේ. ඔයත් කුඩයක් අරන්ම බලන්නකෝ.
🌸 මිල රු. 1550/-
❤️ ඉක්මන් කරන්න තොග සීමිතයි
13/03/2024
Hi Beauties,
ආවා.. ආවා.. ආවා..
Rainbow colours bottles set එකේ 04 in 01 set එකත් ආවා.
Bottles set එකම රු. 2250/- විතරමයි
ඉක්මන් කරන්න. තොග අවසන් වෙන්න කලින් Order කරන්න.
❤️ ShaYa Fashion ❤️
28/02/2024
Hi Beauties,
🌸මෙන්න තව කුඩයක්. හැබැයි මේක නම් ටිකක් නෙමෙයි ගොඩක් වෙනස් කුඩයක්.
🌸මේක දිග හරින්න නවන්න ඔයාට කරදර වෙන්න දෙයක් නෑ පුංචිම පුංචි Button එකක් එබුවම මේක Auto දිග හැරෙනවා වගේම Auto හැකිලෙනවා.
🌸 UV Protection නිසා තද අව්වක වුනත් කුඩේ යට ඉන්න ඔයාට පොඩ්ඩක්වත් රස්නයක් දැනෙන්නේ නෑ.
🌸ඒ විතරක් නෙමෙයි වැස්ස වෙලාවක රෑට කළුවරේ යන්න වුනොත් මේ කුඩේම පොඩි Torch එකකුත් තියනවා.
🌸මිල. රු.2000/-
🌸තොග සීමිතයි. දැන්ම Order කරන්න.
❤️ ShaYa Fashion ❤️
28/02/2024
Hi Beauties,
🌸ඔන්න ඉතින් අද අරන් ආවේ ලස්සනම ලස්සන පාට පාට Water bottles ගොඩාරියක්.
🌸Office ගෙනියන්න, School ගෙනියන්න, Classes ගෙනියන්න, ඕනෑම තැනකට ගෙනියන්න පුළුවන් ලස්සන Bottles තියනවා.
🌸ඉක්මනට ඇවිත් බලලා ඔයාගේ Order එකත් වෙන් කර ගන්න.
🌸මිල Photo එක යටින් සඳහන් කරල තියෙන්නේ.
❤️ ShaYa Fashion ❤️
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Upananda Avenue
Dehiwala
Opening Hours
| Monday | 09:00 - 22:00 |
| Tuesday | 09:00 - 22:00 |
| Wednesday | 09:00 - 22:00 |
| Thursday | 09:00 - 22:00 |
| Friday | 09:00 - 22:00 |
| Saturday | 09:00 - 19:00 |