Seya Aluthgedara Nails & Nails Training Academy
Seya Aluthgedara Academy is well known in the field as a recognized vocational training institute wh
වර්ථමානයේ ලොවපුරා ජනප්‍රිය නිය අලංකරන ශිල්පය ලංකාවට හඳුන්වා දෙමින් දක්ශ නිය අලංකරණ ශිල්පීන් රැසක් ක්ශේත්‍රයට එක් කල පිලිගත් වෘත්තීය පුහුණු ආයතනයක් ලෙස සේයා අලුත්ගෙදර ඇකඩමි ක්ශේත්‍රයේ ප්‍රසිද්ධිය ලබයි. වෘත්තීය නිය අලංකරන පාඨමාලාව සම්පූර්ණ ප්‍රායෝගික පාඨමාලාවක් ලෙස ඔබ වෙනුවෙන් ලංකාව පුරා වැඩමුළු පවත්වමින් වෘත්තීය අඩුපාඩු නිවැරදි කරගැනීමට අවස්ථාව සලසා ඇත. ක්ශේත්‍රයේ වසර 14ක වෘත්තීය පලපුරුද්දක් සහිත පලපුරුදු නිය අලංකරණ ශිල්පිනියක් වන හා දෙස් විදෙස් සහතික ලත් සේයා අලුත්ගෙදර විසින් පාඨමාලා මෙහෙයවීම සිදු කරයි. Seya Aluthgedara Academy is well known in the field as a recognized vocational training institute which has introduced many world renowned nail artists to Sri Lanka and has brought many talented nail artists to the field. The Professional Nail Design Course is a fully practical course that provides you with the opportunity to correct professional shortcomings by conducting workshops throughout Sri Lanka. The courses are conducted by Seya Aluthgedara, a local and foreign certified nail polish designer with 14 years of professional experience in the field.
Category
Website
Address
Delgoda
11700
Alerts
Be the first to know and let us send you an email when Seya Aluthgedara Nails & Nails Training Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.