Silent Hurt

Silent Hurt

Share

Writeing

10/05/2026

💐කිසිදා මගේ නොවෙනා
නුඹ ළග ඉන්න මං දන්නවා
තරහා වී නොයෙනා
මතකය වෙන්න මට හිතෙනවා..💐

08/05/2026
26/04/2026

ලොවම දිනන්නට සිත දැඩි කරගන්න
සිතම දිනන්නට දහමට ළංවන්න
නොනිමි ආසාවන් අතහැර හිනැහෙන්න
නිවන් මඟට සිත අඩිතාලම ගන්න

𝓒𝓱𝓪𝓽𝓱𝓾

05/04/2026

❤️❤️😔

02/04/2026

වැටෙන හැම කඳුළක්ම
පරව යන මලක් නොවේ...
යළිත් හෙට දිනක
පිපෙන්නට දෙන පණකි.

𝓒𝓱𝓪𝓽𝓱𝓾

02/04/2026

With Imo Craft – I just got recognized as one of their top fans! 🎉

02/04/2026

With G & B Fashion – I just got recognized as one of their top fans! 🎉

02/04/2026

With White bird kitchen – I just got recognized as one of their top fans! 🎉

Category

Website

Address


Deniyaya

Alerts

Be the first to know and let us send you an email when Silent Hurt posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Deniyaya.