D_Sara Beauty

D_Sara Beauty

Share

ලස්සන වෙන ඔබට

08/02/2023

අඩුම මිළ අපෙන් රුපියල් 2500 පමණි
TRESemme Keratin Smooth Shampoo (Original Product)

Photos from D_Sara Beauty's post 28/12/2020

වලින් ලැබෙන් දේවල් 🥰😍

Photos from D_Sara Beauty's post 21/12/2020

100% Pure Iranian Saffron ඔබට දැන් අපෙන් මිලදී ගත හැක.

100% Original Saffron භාවිතයේන ඔබට ලැබෙන දේවල්
🍁අකලට කෙස් වැටීම අවම කරයි
🍁දීප්තිමත් සමට
🍁සම පැහැපත් කරයි
🍁කුරුලෑ ඇති වීම අවම කරයි
🍁හදවත් අනුපාත පාලනය
🍁පිළිකා මර්දන
🍁රුධිර පීඩනය
🍁මානසික ආතතිය අවම කරයි
🍁Antidepressant
🍁රෝග නිවාරණය,
🍁හිමොග්ලොබින් පිහිටුවීම,
🍁වේදනාව කළමනාකරණය,
🍁සෞඛ්ය සම්පන්න තොල්,
🍁සෙම්ප්රතිෂ්යාව,
🍁ප්රතිශක්තිය වර්ධනය
🍁මාංශ පේශි ගැටලු,
🍁ස්නායු රෝග
🍁ආතරයිටිස්,
🍁ගර්භණී සමයට

Rs 1500+Postal Charge

20/12/2020

නිරෝගී කෙස් කලබක් ලබාගන්න අභ්‍යන්තර සත්කාරය ගැන කතා කරන්න යන්නේ. මුලින් අපි කතා කරේ බාහිර සත්කාරයක් ගැන ඒ බාහිර සත්කාරය ගන්න ගමන් ඔබට මේ අභ්‍යන්තර සත්කාරය ලබා ගත්තොත් ඉක්මනින් නිරෝගී දිගු කෙස් කලබක් අනිවාර්යෙන් ලබා ගන්න පුළුවන්.😍 මේකට කියන්නේ කරපිංචා තේ එක කියලා.😋

📌👇මෙම පියවරයන් අනුගමනය කරන්න

✔මුලින් කෝප්පයකට හොදට උණුසුම් උණු වතුර ටිකක් ගන්න.

✔ඉන්පසු කරපිංචා කොළ කිහිපයක් ගෙන හොදින් සෝදා උණුසුම් වතුර කෝප්පයට එකතු කරන්න.

✔ඉන්පසු එය පිරිසියකින් වහන්න ජල වාෂ්ප පිටතට නොයනසේ.
✔මද වෙලාවක් ගිය පසු එය පානය කරන්න

👇නිරෝගී කෙස් කලබක් ලබාගැනීමේ බාහිර ආලේපනය කියවපු නැති ඔබට මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න👇
https://www.facebook.com/102993905042975/posts/104347784907587

Photos from D_Sara Beauty's post 20/12/2020

ඔයාලා හැමෝම කැමති ඇති නිරෝගී දිගු කෙස් කලබකට උරුමකම් කියන කෙනෙක් වෙන්න.

අද D_Sara Beauty වෙතින් අපි කතා කරන්නේ පිරිසිදු පොල්තෙල් ,කරපිංචා,Olive Oil සහා Vitamin E Capsule වලින් අපේ කොන්ඩේට කරන්න පුළුවන් මැජික් එකක් ගැන.

මේකට අපිට කරපිංචා ස්වල්පයක්,පිරිසිදු පොල්තෙල් ස්වල්පයක්,විටමින් E Capsule එකක් සහා Olive Oil අවශ්‍ය වෙනවා.

👇📌පහළ පියවරයන් අනුගනමය කරන්න
✔මුලින්ම පිරිසිදු පොල්තෙල් භාජනයකට දමා රත්වෙන්න හරින්න.

✔ඉන්පසු එයට කරපිංචා කොළ කිහිපයක් එක්කරන්න. කරපිංචා කොළවල කොළ පැහැය ඉවත්වෙන තුරු (දුඹුරු පාට) වනතුරුම බැදගන්න.

✔පසුවඑම මිශ්‍රණය පෙරා කරපිංචා කොළ ඉවතකරගන්න.

✔ඉන්පසු එයට විටමින් E Capsule එකක අඩංගු එක්කර මද වෙලාවක් තිබෙන්න හරින්න.

✔පසුව හිසේ ආලේප කිරීමට පෙර Olive Oil තේ හැන්දක ප්‍රමාණයක එක්කොට හොදින් මිශ්‍රර කොට හිසේ ගලවා පැයක් පමණ කාලයක් තිබෙන්නට හරින්න

✔ඉන්පසුව හොදින් Shampoo කර කොණ්ඩය සෝදන්න. මෙය ඔබ සතියකට දෙවරක් කිරීමෙන් නිරෝගී දිගු කෙස් කලබකට උරුමකම් කිව හැක.

(දැනුමට-Olive oil සහා විටමින් E Capsule Original Product© භාවිතයට ගන්න)
ඔබට අපගෙන් විටමින් E Capsule මිලදීගත හැක.

Photos from D_Sara Beauty's post 19/12/2020

අපේ අයගේ තියෙන මතයක් තම ස්වාභාවිකව සම පැහැපත් කරගන්නම් කුංකුම ( ) පාවිච්චි කරන්න කියන එක නමුත් අද වෙළදපොළේ හොද ( ) සොයා ගන්න අපාහසුයි 😢

අපේ කට්ටිය වැඩි දෙනෙක් දන්නේ Saffron කිව්වම සුදුවෙන්න විතරක් ගන්න දෙයක් කියලා නෑ එක සම්පුරණයෙන් වැරදි Saffron වලින් සුදු වෙනෝ විතරක් නෙවේ එකෙන් ශරීරයට ගොඩක් දේවල් ලැබෙනෝ
ඔයාට හරියාකාරව කුංකුම( ) භාවිතා කරොත් සුදු වෙනවට අමතරව මේ දේවල් නිසැකව ලැබෙනෝ
🍁අකලට කෙස් වැටීම අවම කරයි
🍁දීප්තිමත් සමට
🍁සම පැහැපත් කරයි
🍁කුරුලෑ ඇති වීම අවම කරයි
🍁හදවත් අනුපාත පාලනය
🍁පිළිකා මර්දන
🍁රුධිර පීඩනය
🍁මානසික ආතතිය අවම කරයි
🍁Antidepressant
🍁රෝග නිවාරණය,
🍁හිමොග්ලොබින් පිහිටුවීම,
🍁වේදනාව කළමනාකරණය,
🍁සෞඛ්ය සම්පන්න තොල්,
🍁සෙම්ප්රතිෂ්යාව,
🍁ප්රතිශක්තිය වර්ධනය
🍁මාංශ පේශි ගැටලු,
🍁ස්නායු රෝග
🍁ආතරයිටිස්,
🍁ගර්භණී සමයට

කුංකුම ගැහැණු පිරිමි බේදයකින් තොරව භාවිතා කල හැක.
පොස්ට් එක කියෙව්ව නම් Page එකට ලයික් එකක් දාගෙන යමු නේද මේවගේ පොස්ට් දිගටම බලන්න පුළුවන් එතකොට ඔයාට💜

Website

Address


Kurundugaha Hetekma, Elpitiya071680
Elpitiya