Lashi Hand Craft
♥ working with my hands ♥
නැකත් අරන් යනකොට එයාගේ සුදු මැණිකේට දෙන්න අපිට කියලා හදා ගත්ත ලස්සනම ලස්සන මල් පොකුර තමා මේ..❤️
මේ මල් එක අපෙන් ගියේ උතුරු පිටිගලට..
ඉදිරි අනාගතය සුබ වේවා..❤️🙏
Thank you Sadun aiya❤️
❤ අතේ ඇති මුදලට
❤️හිතේ තියෙන විදිහට
❤️ආදරණීය එයා සප්‍රයිස් කරන්න
දෙමුද ලස්සන රිබන් මල් එකක්..😊❤️
❤ ලංකාවේ ඕනෑම තැනකට ඩිලිවර් කරන්න පුලුවන්..
❤ ඇණවුම් කිරීමට, වැඩිදුර තොරතුරු inbox හෝ WhatsApp කරන්න
❤Lashi Hand Craft❤️ 0779451958❤️
10,11,12,13,14,15,16 දවස් ටිකේ
බාර ගත්ත ඕඩර් ටික වේලාවට බාර දුන්නා😊🥰❤️
මෙදා සැරේ සිංහල හින්දු අලුත් අවුරුද්දට Methu cake & sweets අපි බටර් කේක් 45kg අධික ප්‍රමාණයක් කරා..☺️❤️
ඒ වගේ චොකලට් කේක් 6kg කටත් වඩා ප්‍රමාණයක් කරා❤️
හට්ටි කේක්❤️
අයිසින් කේක්❤️
Birthday කේක්❤️
Birthday සප්‍රයිස් වගේ ම❤️
Lashi hand craft අපි මල් පොකුරු 6කට වැඩි ප්‍රමාණයක් වගේ ම Underskirt 200කටත් වැඩියෙන් මේ පාර අපි කරා😊❤️
මේ සේරම මගේ අත්දෙකෙන් මගේ තනිමහන්සියෙන් කරපු වැඩ❤️
ඉතින් මම මන් ගැන සතුටුයි..😊💪❤️
නවදගල,බටුවන්හේන,අටකොහොට්ට,ඇල්පිටිය,වල්ලම්බගල,බටපොල,අම්බලන්ගොඩ,වතුගෙදර, පිටිගල,දික්හේන,උතුරු පිටිගල,තල්ගස්පේ,පැලවත්ත.. මේ ගොඩක් තැන්වලින් මට ඕඩර් ගොඩක් ආවා..(සමහරක් ඕඩර් බාර ගත්තේ නැහැ..මොකද කර ගන්න අමාරු නිසා..සමාවෙන්න..😢❤️🩹)ස්තුතියි හැමෝන්ටම.. මාත් එක්ක ආදරෙන් හැමදාම ඉන්නවාට..එකින් එක විඩියෝ දාන්න බැරි වුනාට සමාවෙන්න😢හිමින් සැරේ birthday සප්‍රයිස් විඩියෝ ටික අරන් එන්නම්🙂❤️(සමහරක් කේක් ඕඩර්වල ෆෝටෝ නැහැ..මොකද සමහරක් ගෙවල්වලට උණු උණුවෙන් ම අවුරුද්දට කේක් පිටත් කරපු නිසා❤️
ඒ වගේ ම ගොඩක් අවුරුදු සුබ පැතුම්වලට රිප්ලයි කරන්න බැරි වුනා..සමාවෙන්න..🙏අදික කාර්යබහුල දවස් ටිකක් ගෙවුනේ..😊❤️
සුබ පැතුම් එක් කළ සියලු ම දෙනාට ලැබුවා වු සිංහල හින්දු අලුත් අවුරුද්ද සුබ වේවා..❤️
මන් ඔයාලා හැමෝන්ටම ගොඩක් ආදරෙයි❤️
Methu Cake & Sweets❤️Lashi Hand Craft by Lashika Jayasinghe❤️
0779451958❤️
අතේ ඇති මුදලට
❤ගොතන ලද පාපිසි❤
මේ පාපිසි 10 අපෙන් ගියේ පිටිගලට..❤️
Thank you ishara akka❤️
❤ ලංකාවේ ඕනෑම තැනකට ඩිලිවර් කරන්න පුලුවන්..
❤ ඇණවුම් කිරීමට, වැඩිදුර තොරතුරු inbox හෝ WhatsApp කරන්න
❤ Lashi Hand Craft❤ 0779451958❤
අතේ ඇති මුදලට
❤ගොතන ලද පාපිසි❤(කොටු හැඩය)
❤️මේ පාපිසි 5 අපෙන් ගියේ කුරුදුගහට..
Thank you Ashen aiya❤️
❤ ලංකාවේ ඕනෑම තැනකට ඩිලිවර් කරන්න පුලුවන්..
❤ ඇණවුම් කිරීමට, වැඩිදුර තොරතුරු inbox හෝ WhatsApp කරන්න
❤ Lashi Hand Craft❤ 0779451958❤
අතේ ඇති මුදලට
❤ගොතන ලද පාපිසි❤ (කොටු හැඩය)
මේ පාපිසි 10 අපෙන් ගියේ මත්තකට..❤️
Thank you sansala akka❤️
❤ ලංකාවේ ඕනෑම තැනකට ඩිලිවර් කරන්න පුලුවන්..
❤ ඇණවුම් කිරීමට, වැඩිදුර තොරතුරු inbox හෝ WhatsApp කරන්න
❤ Lashi Hand Craft❤ 0779451958❤
නිදි නැති රැයවල් 🥲
මේ කන කට්ටට හරි නොගියොත් තමා පුදුම…❤️
❤ Underskirt❤
❤ඔබට අවශ්‍ය ඕනෑම ප්‍රමාණයක් අපෙන් ලබා ගන්න පුලුවන්..
❤ ලංකාවේ ඕනෑම තැනකට ඩිලිවර් කරන්න පුලුවන්..
❤ ඇණවුම් කිරීමට, වැඩිදුර තොරතුරු inbox හෝ WhatsApp කරන්න
❤ Lashi Hand Craft ❤ 0779451958❤
පුජා මල්😊❤️
ඔබටත් අපෙන් පහසු මිලට..පිලිවෙළට..ලස්සන නිමාවක් ඇතුව පුජා මල් ලබා ගත හැකිය❤
කතා කරන්න අපිට Lashi Hand Craft❤
0779451958❤
අතේ ඇති මුදලට
❤ගොතන ලද පාපිසි❤
❤ ලංකාවේ ඕනෑම තැනකට ඩිලිවර් කරන්න පුලුවන්..
❤ ඇණවුම් කිරීමට, වැඩිදුර තොරතුරු inbox හෝ WhatsApp කරන්න
❤ Lashi Hand Craft❤ 0779451958❤
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Pitigala
Elpitiya