Oriflam ume
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Oriflam ume, Beauty, cosmetic & personal care, galle, Galle.
05/11/2021
❤️❤️
ඔයාලගෙ පවුලෙ,ඔයාලගෙ නෑදායො අතරෙ,ඔයාලා දන්න අදුරන අය අතරෙ මෙන්න මේ ගැටලු තියෙන අය අනිවාර්යයෙන්ම ඉන්නවා.බලන්නකො 👇
01👉යටිපතුල් පැලුනු අය අනිවාර්යයෙන්ම ඉන්නවා මන් කියපු කොටස් ඇතුලෙ.
එතකොට එයාලට අපිට අපේ footcream එක recommend කරන්න පුලුවන් 😍😍
02👉ඔය අතරෙ අනිවාර්යයෙන්ම ඉන්නවා දණහිස් කැක්කුම් වැලමිට කැක්කුම් සන්ධි කැක්කුම් තියෙන වැඩිහිටි අය.
එයාලට අපිට ඔමෙගා 3 recommend කරන්න පුලුවන් 😍😍
03👉මේ අය අතරෙ ඉන්නවා අනිවාර්යයෙන්ම කොන්ඩෙ යනවා කියලා නිතරම අවුලෙන් ඉන්න කොන්ඩෙ දිග කරගන්න කියලා ආසාවෙන් ඉන්න අය.
එයාලට අපිට අපේ coconut oil එක recommend කරන්න පුලුවන් 😍😍
04👉එතකොට මේ අය අතරෙ තව ඉන්නවා හිස්සොරි වදයෙන් පීඩා විදින අය.
එයාලට අපිට අපේ drandruff shampoo එක recommend කරන්න පුලුවන් 😍😍
05👉මේ අතරෙ තව ඉන්නවා සුදුවෙන්න පැහැපත් වෙන්න මුලු ඇගම එක පාටක් කරගන්න කැමති අය
එයාලට අපිට අපේ bilberry එක recommend කරන්න පුලුවන් 😍😍
06👉මේ අතරෙ ඉන්නවා අනිවාර්යයෙන්ම බබාලා හම්බුනු අම්මලා.
එයාලගෙ ඒ කැලැල් මැකෙන්න දෙයක් හොයන අයට අපේ stretch marks gel එක recommend කරන්න පුලුවන් 😍😍
07👉එතකොට මේ අතරෙ අනිවාර්යයෙන්ම ඉන්නවා කුරුලෑ ලපකැලැල් නිසා පීඩා විදින අය.
එයාලට අපිට ඒ කැලැල් නැතිමවෙන්න ස්කින් ටයිප් එක බලලා ගැලපෙන දේ recommend කරන්න පුලුවන් 😍😍
08👉මේ අතරෙ අනිවාර්යයෙන්ම ඉන්නවා තොල් කලු අය,ඇස් යට කලු අය,තුවාල කැලැල් තියෙන අය.
එයාලට අපිට අපේ tender care balm එක recommend කරන්න පුලුවන් 😍😍
09👉එතකොට අනිවාර්යයෙන්ම ඉන්නවා මහත වැඩියි කියලා බර වැඩියි කියලා අවුලෙන් ඉන්න අය.
එයාලට අපේ balance shake එක අපිට recommend කරන්න පුලුවන් 😍😍
10👉අනිවාර්යෙන්ම මේ අතරෙ ඉන්නවා සුවද දවසමතියෙන හොද perfume එකක් හොයන අය.
එයාලට අපේ ඔරිෆ්ලේම් perfume අපිට දෙන්න පුලුවන් 😍😍
මේ 10 ට අමතරව ,
❤️පොඩි බබාලට ඕනි කරන ඔයිල්,ක්‍රීම්,බාම්
❤️මේකප් දාන අයට මේකප් items
❤️බොඩිලෝශන්
❤️shampoo,conditioner
❤️Hand cream
මේ හැමදේම අපි සතුයි.
ඇයි අපිට බැරි ඒ වෙනුවෙන් චූටි කාලයක් වැය කරන්න.
ඒ තරම් කම්මැලි උනොත් ජීවිතේ දිනන්න ලේසි නෑ.
අද්ම මේ දේවල් වලට customers ලා හිතන්න.
අපි කොහොමහරි මේ බිස්නස් එකෙන් ගොඩ යමු.
😍මේ නිශ්පාදන තවමත් අදුරන්නෙ නැති අය ගැටලු වලට හරිම නිශ්පාදනය මගෙන් අහන්න.
Best of luck guys 😍
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Galle
Galle