Herb line ksp

Herb line ksp

Share

Beauty/Health

Photos from Herb line ksp's post 01/09/2022

🌾🌾🌾🌻🌻🌻ශ්‍රීලංකාවේ දැනට ඔබට ලබාගත හැකි ඉතාමත් ඉහළම ගුණාත්මක භාවයෙන් යුත් බ්ලිචින් අඩංගු නොමැති ️ආයුර්වේද නිෂ්පාදනය වන *HERB LINE SRILNKA* නව නිෂ්පාදන පෙල දැන් ඔබත් පාවිච්චි කර වෙනස අත්විඳින්න 😍️

🌿🤗 ගැහැණු/පිරිමි දෙපාර්ශවයටම පාවිච් කල හැක.

👉Cash on delivery 🚛🚛🚛
👉Colombo area 200/=
👉 out of colombo 300/=

👉 ඇනවුම් කිරීම සදහා inbox හෝ whatsapp මැසේජ් කරන්න

Photos from Herb line ksp's post 01/09/2022

🌾🌾🌾🌾🌾
🌻මෙම නිශ්පාදනපෙළ අදම ඇනවුම් කරන්න

🌾Cash on delivery 🚚

01/09/2022

🌾ඔබ සිහින දකින සමේ පැහැය ලබා ගැනීම තවමත් සිහිනයක් නම් මෙන්න හොද ප්‍රතිඵල ලබා දෙන Gluta Gold නිශ්පාදන පෙළ.😍

🧴Gluta Gold Natural Glow Night Cream
🧴Gluta Gold Natural Glow Night Bodylotion

සමට අහිතකර බ්ලීචින් අඩංගු නොමැති මෙම නිශ්පාදන පෙළ සමට හිතකර විටමින් වර්ග රැසකින් සමන්විත වේ.

1). Vitamin C / Glutathion
දෙහි ඛාන්ඩයට අයත් පළතුරු වලින් ලබා ගන්නා විටමින් සී හා බතල පොත්තෙන් ලබා ගන්නා ග්ලූටාතයෝන් මගින් සමේ ඇදෙනසුලු බව පවත්වා ගැනීමට අවශ්‍ය කොළජන් නිශ්පාදනට සහයවන බැවින් සම එල්ලා වැටීම අවම කරයි.

එමෙන්ම විටමින් සී හා ග්ලූටාතයෝන් යනු ප්‍රතිඔක්සිකාරකයකි. නිතරම සම හිරු එළියට නිරාවරණය වීම නිසා සම මතුපිට ඇති විය හැකි නිදහස් මුක්තකයන් (Free radicals) සමග සටන් කරන බැවින් සම අවපැහැ වීම වළක්වා ගත හැකි අතර සමේ පිළිකා ඇති වීමට ඇති ඉඩකඩ අවම කරයි.

එමෙන්ම විටමින් සී මගින් සම අදුරු පැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදන අවම කරයි.

2). Arbuteen
මල්බෙරි වල ඇති ආර්බුටීන් සංඝඨකය මගින් සම අදුරුපැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදනය අවම කරන අතර sun spots, Age spots,Acne scars ක්‍රමානුකූලව ඉවත් කරයි.

3). Vitamin B 3
සම වයසට යාම පාලනය කරන අතර සම සෞම්‍ය කර wrinkles ඇති වීම වලකාලයි.

4). Glycolic
පිග්මන්ටේශන් මත ඇති මැරුණු සයිල ඉවත් කර මෙලනින් නිශ්පාදන අවම කරයි.

5). පින්ඩ තෙල්.
ආයුර්වේදයේ සම හා සම්භන්දව ඇතිවන වන,දද, කුෂ්ට ඇතුලු සමේ රෝග රැසකට ප්‍රතිකාරයකි.

🌻මෙම නිශ්පාදනපෙළ ක්‍රමානුකූලව සති දෙකේ සිට සති 16 ක් දක්වා භාවිතා කිරීමේදි ඔබේ සම පැහැපත් වී නීරෝගීමත් සමක් හිමිකරගැනීමට හැකි වේ.

🧴Gluta Gold Natural Glow Night Cream 50 Gm - 2450/=
🧴Gluta Gold Natural Glow Night Bodylotion 300 Ml - 2450/=

🌿🌿🌿🌿🌿

රන්වන් පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබටත් මෙමගින් පුලුවන්

මෙමගින්
🌾සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
🌾සමෙහි තද පැල්ලම් මකා දමයි
🌾සමෙහි තෙතමනය ආරක්ශා කරයි.
🌾සම පෝෂණය කරයි.
🌾සමෙහි රැලි ගතිය නැති කරයි.
🌾සමට ඒකාකාරී පැහයක් ලබා දෙයි.

🌾ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.

🌾ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.

Free delivery 🚚
Cash on delivery 🚚

Photos from Herb line ksp's post 01/09/2022

🌾🌾🌾
Rs.1200/=

Photos from Herb line ksp's post 01/09/2022

🌾🌾🌾

Photos from Herb line ksp's post 24/08/2022

🌾කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ??
🌾මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
100%ක් ප්‍රතිපල සහිතයි.🌴🌺🌾

🌾අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
💞🌸🌴🌾

1. කේශ වර්ධණී තෛලය

තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
👧ගැලවීයාම වලකයි
👧ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
👧හිස කැක්කුම නවතාලයි.
👧හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
👧කොන්ඩය අග පැලීම නවතාලයි.

සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
100 ml - 699/-
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌾

2. කේශ වර්ධණී ෂැම්පූ
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
200 ml - 599/=

3. කේශ වර්ධණී කන්ඩිශනර්
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
200 ml - 599/=

පාවිච්චි කරලම වෙනස වටහාගන්න.. 😍😍😍😍
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.

Cash On Delivery😊

ඇනවුම් කිරීමට
🌾ඔබගේ නම
🌾ලිපිනය
🌾phone number 2ක්
🌾ආසන්න නගරය Inbox හෝ whatsapp 0779710010 මගින් යොමුකරන්න....

14/08/2022

1.TEA TREE OIL PIMPLE CONTROL FACE WASH - 120 ML - T F W
Rs 480
කුරුලෑ සහිත සහිත තෙල් සහිත සහිත සම සඳහා
Herbline හඳුන්වා දෙන මෙම නිෂ්පාදනයේ කූරුලෑ සහ මුහුණේ ඇති වන අධික තෙල්කාරක බව අවම කරන
1.කරාබුනැටි තෙල්,
2.ටී ට්‍රී ඔයිල්
3.නට් ග්‍රාස්
අන්තර්ගත වන අතර සෑම දිනකම උදෑසන හා සවස භාවිතා කර සැබෑ ප්‍රතිපල අත්විඳින්න.

2.PIMPLE CONTROL CLEANSING MILK - 120 ML - P CLE
Rs 399
සතියට දින තුනක් සවස් වරුවේ මෙම පිරිසිදු කිරීම මඟින් ඔබේ සම හොඳින් පිරිසිදු කරන්න. සම මතුපිට ආලේප කර විනාඩි තුනක් තබා හොඳින් පිරිසිදු කරන්න. මෙහි ඇති කරාබු තෙල් මඟින් ඔබට සුළු පිළිස්සීමක් දැනිය හැකිය.

2.Pimple Control Moisturizer - 120 Ml - P Moi
Rs 399
දිනපතා නින්දට යාමට පෙර මම කුරුලෑ මතුපිටට ක්‍රීම් ආලේප කරන්න

3.Pimple Control Astringent - 100 Ml - P Toner
Rs 299
සෑම උදෑසනකම සහ රාත්‍රියේ පුල්ලූන් කැබැල්ලකින් මුහුණේ සම මතුපිට ආලේප කරන්න. එමඟින් කුරුලෑ වලට බලපාන බැක්ටීරියා විනාශ වී සම විවෘත වීම වළක්වයි.

14/08/2022

KERATIN REPAIR SHAMPOO KSH
Rs 699
හර්බ්ලයින් කෙරටින් ෂැම්පූ, විශේෂයෙන් සකස් කරන ලද කෙරටින් ෂැම්පූ එකක් වන අතර එමඟින් ඔබට ශක්තිමත් හිසකෙස් බාහිකයක් ලබා දෙන අතර එමඟින් සිනිඳු සහ රැලි වැටීමට ලක් වේ. හර්බ්ලයින් කෙරටින් ෂැම්පු Keratin වලින් පොහොසත් වන අතර, ඔබට හානියක් නොවන නිරෝගී කෙස් කළඹක් ලබා දීමට දැඩි පෝෂණ සංඝටකයකි.

Herbline Keratin Shampoo , a specially formulated Keratin shampoo that gives you a stronger hair cortex resulting in sleeker and frizz prone hair.
Herbline Keratin Shampoo is enriched with Keratin, an intensive nutritive ingredient to give you damage free healthy hair.

Photos from Herb line ksp's post 28/05/2022
10/02/2022
Photos from Herb line ksp's post 16/01/2022

🌾ගැහැණු පිරිමි ලොකු කුඩා කාටත් තියෙන ප්‍රශ්නෙට විසදුම
🌾මොන hair oil එක ගෑවත් මගෙ කොන්ඩෙ වැවෙන්නේ නෑ.😐

🌾මගේ කොන්ඩෙ අහුරු පිටින් යන්නේ
🌾බොරුවලට රැවටිලා තිබ්බ සල්ලි නාස්ති කර ගත්තා විතරයි..

🌾හැමෝම බොරු කියනව තමන්ගෙ sales වැඩි කර ගන්න......කියල කියන අය තමයි අපිට ඕනේ කරන්නෙ...

🤲👉👉👉මොකද මේක අභියෝගයක් මේක ගෑවොත් ඔයාලා ආයේ කවදාවත් ඔහොම කියන්නේ නෑ කියලා....

👈👈මොකද ඒ තරම්ම වටින දේශීය ඖෂධ වලින් තමයි herbline ආයතනය මේක හදන්නේ...

👇👇👇ඕනම කොන්ඩයක් මාසයක් -මාස 2ක් අතර පැහැදිලි වෙනසක් එන විදියට වවල පෙන්නනවා....

💚💚💜️100% ස්වාභාවිකයි..

💜️ඔයාලා විශ්වාසයෙන් මිලදී ගෙන බලන්න.

🌼මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
100%ක් ප්‍රතිපල සහිතයි .

✅තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
●ගැලවීයාම වලකයි
●ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
●හිස කැක්කුම නවතාලයි.
●හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
●කොන්ඩය අග පැලීම නවතාලයි.
✅සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් සම්භාහනය කරන්න.

Keshawardhani Oil - Rs.599/-
Keshawardani Shampoo -Rs.499/-
Keshawardhani Conditioner-Rs. 499/-

Oder Now👇
Whatsapp :- 0779710010 or inbox

Want your business to be the top-listed Beauty Salon in Galle?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Galle