Online Jobs
Online Bisness
07/12/2021
05/12/2021
වට්සැප් 0715823245 මැසේජ් එකක් දාන්න
05/12/2021
💎උපන් මාසයට අනුව ඔබට අයත් මැණික් වර්ග💎
💎January– Garnet
💎February– Amethyst
💎March– Aquamarine, Blue stone
💎April– Diamond
💎May– Emerald
💎June– Pearl, Moonstone, Alexandrite
💎July– Ruby
💎August– Peridot, Spinel
💎September– Sapphire
💎October– Opal, Tourmaline
💎November– Topaz, Citrine
💎December– Turquoise, Zircon, Tanzanite අවශ්‍ය අය
වට්සැප් 0715823245 මැසේජ් එකක් දාන්න
05/12/2021
මුදු
ඔනෙ අය වට්සැප් 0715823245 මැසේජ් එකක් දාන්න
04/12/2021
අද කාලේ ගැහැණු, පිරිමි දෙපාර්ශ්වයටම තියෙන ප්‍රශ්නයක් තමයි සිරුරේ පැහැය 😢
ගොඩක් වෙලාවට මුහුණ සුදු කරගන්න නම් විවිධ නිෂ්පාදන බොහොමයක් වෙළදපොලේ තියෙනවා.ඒත් ඒවා use කරලා මුහුණ සුදු වුණාම තමයි ඊළඟ ප්‍රශ්නෙ එන්නේ 😐
තේරෙන විදියට කිව්වොත් ඇත්තටම එහෙම වුණාම ගොඩක් අය අහනවා ඇයි ඔයාගේ මූණ විතරක් සුදු, මූණ සුදුයි,ඇඟ කළුයිනෙ කියලා 😔
එතකොට ඔයා ගොඩක් අපහසුතාවයට පත් වෙනවා 😔
ඉතින් මම ඔයාට ඒකට විසඳුමක් කියන්නම් 😃 ඒ තමයි herb line body lotion ♥️
ඔයාගේ සමට ගැළපෙන විදිහට body lotion වර්ග 3ක් අප හඳුන්වා දීලා තියෙනවා 😍
1venivel and wild turmeric body lotion
2gluta saffron natural fairness body lotion
3gluta gold natural glow body lotion
🌷100% දේශීය ආයුර්වේද නිෂ්පාදන නිසා ඔයාලට කිසිම බයක් නැතුව මෙය භාවිතා කරන්න පුලුවන්
🌷මෙම body lotion මගින් ඔයාගේ සම ආරක්ෂා කරලා දීප්තිමත් සමක් ඔබට ලබා දෙනවා
(සැ.යු; සමට අහිතකර බ්ලිච්න් අඩංගු නැත)
☑️ඉතින් ඔබත් අදම ඇනවුම් කරන්න
ඇනවුම් කිරීම සදහා කෙටි පණිවුඩයක් යොමු කරන්න
Cash on delivery
වට්සැප් 0715823245
04/12/2021
මුලු ශරීරයම එකම පාටක් කර ගන්න ඔයාලත් කැමතිද....???????
මාස 3ටම රුපියල් 499/=
300ml ක්ම තියෙනවා.
සුදු නෙමෙයි මොකද bleachin na කැලැල් මැකිලා කහපාට සමක් තමයි ලැබෙන්නෙ.
අත් කකුල් වේලිලා කොරල වගේ තියෙන සමටත් ගොඩක් හොදයි..
Veet කරල ඩැමේජ් උනු කසන සමටත් හොදයි.
ඉකිලි, කිහිලි , දන හිස වැලමිට, බෙල්ල වටේ ගොඩක් කලු වෙලා නම් අන්න ඒ තැන්වල අදුරු බව නැතිකර ගන්නත් පුලුවන්..
ම්ලත් සාධාරණයි.
ගෙන්වා ගන්න අවශ්‍ය අය ඉන්නවනම් මට msg එකක් danna බඩු ලැබුනාම මුදල් ගෙවන්න පුලුවන්.
Wathsapp 0715823245
04/12/2021
ලංකාවේ වැඩිම ඉල්ලුමක් තියෙන තුන්කට්ටුව. තාම දන්නෙ නැද්ද ඒ ගැන?
වැඩි දෙනෙක්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි කොන්ඩෙ යන එක ..
එ සදහා අයුර්වේදයේ රහස් එක්කොට සෑදූ
💚කේෂ වර්ධනී තෛලය - 499/=
💚කේෂ වර්ධනී ෂැම්පු - 399/=
💚කේෂ වර්ධනී කන්ඩිෂ්නර් -399/=
🌱වදමල් 🌱කෝමාරිකා 🌱ගොටුකොළ 🌱කීකිරිදිය 🌱නිකකොළ 🌱මුකුණුවැන්න 🌱ලුණුවිල 🌱මරතොන්ඩි 🌱කොහොඹ කොළ 🌱වෙරලු කොළ 🌱දෙහි 🌱 ඉගුරු🌱කරපින්ච 🌱නෙල්ලි 🌱ඉද්ද කොළ 🌱සැවන්දරා 🌱සාදික්කා 🌱ඉගුරුපියලිය 🌱ගම්මිරිස් 🌱තිප්පිලි 🌱අරලු 🌱බුලු 🌱සූදුරු 🌱වැල්මී 🌱උලහාල් 🌱වසාවාසි 🌱මදටිය 🌱සුදුලූණු 🌱තලතෙල් 🌱 එඩරුතෙල් 🌱එළ්ගි තෙල් 🌱විටමින් E
Cash on delivery available
[hidden information]
ඔනේ අය 0715823245 වට්සැප් මැසේජ් එකක් දාන්න
04/12/2021
☕😍🌿 නිරෝගිමත් දිවියකට
ඉඟිනිය සහ කොත්තමල්ලි ඔසු මුසු
ප්‍රතිශක්තිකරණ කෝපි කෝප්පයක් රස විදිමු 🌿😍☕
🟨🌱 #කොත්තමල්ලි ☕🖤
කොත්තමල්ලි ඇට වල ඇති ප්‍රතිඔක්සිකාරක මගින් ශරිරයෙ විවිධ අවයවයන්ගෙ ඇතිවන දැවිල්ල අඩු වන අතර පෙනහළු, පුරස්ථි ග්‍රන්ථිය, පියයුරු සහ මහා බඩවැලේ පිළිකා සෛල වර්ධනය මන්දගාමී වන බව එක් අධ්‍යයනයකින් සොයාගෙන ඇත. කොත්තමල්ලි ප්‍රතිඔක්සිකාරක වලින් පිරී ඇති අතර එමඟින් ප්‍රතිශක්තිකරණ වර්ධනය හා, පිළිකා නාශක, සහ ස්නායු ආරක්‍ෂක ප්‍රතිඵල සහිතයි..
🟨🌱 #ඉගිනියා☕🖤
ආයුර්වේදයට අනුව, ඉගිනියා නම් බීජ ඇලෙක්සිෆාර්මික්, ලිතොට්‍රිප්ටික් යන රසායන ද්‍රව්‍යයෙන් මුත්‍රා පිටවීම සහ හිසෙ ඇතිවන රෝග සුව කරයි. යුනානි වෛද්‍ය ක්‍රමයට අනුව, මෙමගින් බඩවැල් ආශ්‍රිත රෝගවලට සහ අක්මාව හා වකුගඩු රෝග, ගොනෝරියා සහ උදරාබාධ සඳහා ගුණදායකයි
🟨🌱 #කෝපි☕🖤
කෝපි වල මැග්නීසියම් සහ පොටෑසියම් අඩංගු වන අතර එමඟින් මිනිස් සිරුරට ඉන්සියුලින් භාවිතා කිරීමට, රුධිරයේ සීනි මට්ටම නියාමනය කිරීමට සහ සීනි සහිත සංග්‍රහ හා සුලු කෑම සඳහා ඇති ඔබේ ආශාව අඩු කිරීමට උපකාරී වේ. කොල්ෆෙන් මේදය දහනය කිරීමට උපකාරී වේ. කැෆේන් සෛල වල මේදය බිඳ දැමීමට උපකාරී වේ
🟨🌱 #ඉගුරු☕🖤
ඉඟුරු වලද ප්‍රතිඔක්සිකාරක අඩංගු වන අතර එමඟින් ඔබේ ශරීරයේ ඩීඑන්ඒ වලට ඇති වන ආතතිය හා හානිය වළක්වයි. ඒමගින් ඔබේ ශරීරය තුළ පවත්නා අධි රුධිර පීඩනය, හෘද රෝග සහ පෙනහළු රෝග වැනි නිදන්ගත රෝග සමග සටන් කිරීමට සහ සෞඛ්‍ය සම්පන්න ලෙස ජිවත් විමටත් උපකාරී වේ.
🌱🌿.උළුහාල් ..
ප්‍රෝටීන්, මේදය, කාබෝහයිඩ්රේට්, කැල්සියම්, කැල්සියම්, ෆොස්ෆරස්, යකඩ, මැග්නීසියම්, සෝඩියම්, පොටෑසියම්, සින්ක්, විටමින් A, තයමින්, රයිබොෆ්ලෙවින්, නියැසින්, විටමින් C
* # කොලෙස්ටරෝල් අඩු කිරීම
* # ප්‍රදාහ සමන හෙවත් ඉදිමුව නැතිකිරීම
* # පිළිකා නැසීම
* #හෘදය වස්තුව ආරක්ෂා කිරීම
* # ස්වසන ව්‍යුහාවේ බැඳී ඇති සෙම ඉවත් කිරීම
* # බඩ පිපීම සහ උදරයේ වේදනා නැති කිරීම
* # කිරි නිපදවීම සහ උත්තේජනය කිරීම
* # රුධිර ගත සීනි මට්ටම අඩු කිරීම
* # අධික රුධිර පීඩනය අඩු කිරීම
* #මෘදු වර්ධන අන්ත්‍ර වල ජිවත් වන පරපෝෂීත පණුවන් ඉවත් කිරීම.
වේදනා නැසීම
🌱🌿ගම්මිරිස් ☕
කළු ගම්මිරිස් ප්‍රතිඔක්සිකාරකයක් මෙන්ම ප්‍රතිබැක්ටීරීයා ද්‍රව්‍යයක් වන අතර එය සමස්ත යහපැවැත්මට බෙහෙවින් දායක වේ.
04/12/2021
04/12/2021
🧶🧶Herb Line Hair Care Products🧶🧶
කේශ වර්ධණි තෙෙලය🧶🧶🧶
තල තෙල්,එඩරු තෙල්,විටමින් E ,සමඟ ගොටු කොළ,කරපිංචා,මුකුනුවැන්න,ඇතුළු රහස් වට්ටොරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධණි තෙෙලය මගින් ඔබගෙ හිස කෙස් 🧑🧑
🔹ගැලවි යාම වලකාලයි.
🔹ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
🔹හිස කැක්කුම නවතාලයි.
🔹හිස්හොරි ඇති විම පාලනය කරයි.
🔹කොන්ඩ අග පැලිම නවතාලයි.
සතියකට තුන් වරක් හිස කෙස් මුල් වල ගල්වා සෙමින් සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න. අධික ලෙස පිනසය ඇත්නම් රාත්‍රී කාලයේ දි භාවිතා නොකරන්න.
🔹කේශ වර්ධණි කන්ඩිශනර්
♦️කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි...
පාවිච්චි කරලම වෙනස වටහගන්න.😁
📌ඇනවුම් කිරිම සඳහා
🔸නම
🔸ලිපිනය
🔸දුරකථන අංක 02ක් එවන්න.
📌Cash On Delevery......
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Galle