C&B Fashion

C&B Fashion

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from C&B Fashion, Health/Beauty, Galle.

C&B Fashion වෙතින්...
සුව පහසු නින්දකට මෙන්ම හිතවතුන්ට තෑගි දෙන්නත් කදිම මසා නිම කරන ලද අලංකාර බෙඩ් ශීට් සමග කොට්ට උර
(Heavy Cotton & Twill cotton Cotton Metirial (90% - 99% Cotton)

Photos from C&B Fashion's post 13/06/2026
28/05/2026
Photos from C&B Fashion's post 19/02/2026

🛏️ C&B Fashion - සුවපහසු නින්දකට උසස්ම ප්‍රමිතියේ ඇඳ ඇතිරිලි!
ඔබේ නිදන කාමරයට අලුත් පෙනුමක් සහ සුවපහසුවක් එක් කරගන්න දැන්ම අප හා එක්වන්න. උසස් ප්‍රමිතියෙන් යුතු නිමාව සහ දිගුකල් පවතින විශ්වසනීයත්වය සමඟින් අපගේ නවතම ඇඳ ඇතිරිලි එකතුව (Bed Sheet Collection) දැන් ඔබට ලබාගත හැකියි. ✨

අප සතු සුවිශේෂී මිල ගණන් පහතින්:

🌸 Flat Sheets (සාමාන්‍ය ඇඳ ඇතිරිලි)
6x3 Single - Rs. 1200.00

6x4 Double - Rs. 1400.00

6x5 Queen - Rs. 1700.00

6x6 King - Rs. 2000.00

6x7 Super King - Rs. 2200.00

🌸 Fitted Sheets (ඉලාස්ටික් සහිත ඇඳ ඇතිරිලි)
6x3 Single - Rs. 1400.00

6x4 Double - Rs. 1600.00

6x5 Queen - Rs. 1900.00

6x6 King - Rs. 2200.00

6x7 Super King - Rs. 2500.00

සෑම බෙඩ්ෂීට් එකකටම 16x24 ප්‍රමාණයේ කොට්ට උර දෙකක්ද ලැබේ.

🚛 දිවයින පුරා බෙදාහැරීමේ පහසුකම් සහිතයි.
🎁 තොග ඇණවුම් සඳහා විශේෂ මිල ගණන්.
🎫️️ Cash on delivery
🧧 Bank Deposit / Online transaction Available

ඔබේ ඇණවුම අදම වෙන්කරවා ගැනීමට අපට Whatsapp හෝ Messenger හරහා පණිවිඩයක් එවන්න.

📍 C&B Fashion - Quality you can feel, Comfort you can afford.

07/12/2025

👍👍👍👍

Photos from C&B Fashion's post 10/11/2025

🤩🤩 ලස්සනම ලස්සන බෙඩ්ෂීට් C&B Fashion වෙතින් පහත ඡායාරූපයන්හි දැක්වෙන ඩිසයින් වලින් දැන් ලබා ගත හැකි​යි.

😮😮16x24 සයිස් කොට්ට උර දෙකක් එක්කම
( Twill Cotton රෙදි වර්ගය )

🥰 තොග මිලදී ගැනීමකදී (10 ට වැඩි) විශේෂ මිල අඩු කිරීමක්

🤩 ඕනම සයිස් එකකින් සාමාන්‍ය විදියේ ශීට් වගේම වටේට ඉලස්ටික් දාපු එකත් මෙට්ටයේ දිග පළල අනුව අවශ්‍ය ප්‍රමාණයන්ට මසා ලබා ගත හැක.

🥰 කොට්ට උර 10 පැක් එකම රු.1900.00 ට

🚛 දිවයින පුරා ඕනෑම තැනකට ගෙන්වා ගන්න අදම අප වෙත Whatsapp පණිවිඩයක් යොමු කරන්න
🚛🚛 ඩිලිවරි ගාස්තු දිවයින පුරා ඕනෑම ප්‍රදේශයකට රු.350



C&B Fashion

Photos from C&B Fashion's post 03/11/2025

Today Dispatched 🥰🥰

🚛🚛 To,

🌻 Kolonnawa
🌻 Wennappuwa
🌻 Polonnaruwa
🌻 Kelaniya
🌻 Ambalangoda
🌻 Kegalle
🌻 Marawila
🌻 Ehetuwewa
🌻 Kotte
🌻 Akuressa

29/10/2025

Want your business to be the top-listed Beauty Salon in Galle?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Galle