The Beauty House

The Beauty House

Share

Dedicated to you to get a healthy glowing look,
The Beauty House

21/05/2022

❤️OPTIMALS AGE REVIEW "(35+)

Oriflame වෙතින් හඳුන්වා දී ඇති Optimals Age Revive නිෂ්පාදන පෙළ මගින් ඔබේ,

😍සමේ වයසට යාමේ පෙනුම පාලනය කරයි
😍සම එල්ලා වැටීම් අවම කරයි
😍සමේ රැලි වැටීම් අවම කරයි
😍ඇදුනු සම නැවත සකස් කරයි
😍මුහුණ පැහැපත් කරයි
😍සමේ සිනිඳු බව වැඩි දියුණු කරයි
😍සමේ දීප්තිය වැඩි කරයි
😍සමේ වියළි බව දුරලයි
😍චර්ම රෝග විද්‍යාත්මකව පරීක්ෂා කර ඇත

⭐ස්වීඩන් ස්වාභාවික අමුද්‍රව්‍ය යොදා සහ ෆර්මින් ඇක්ටිව් සමඟ සකස් කර ඇති මෙය වයසට යාමේදී සමේ සිදුවන වෙනස්කම් සඳහාම වූ නිෂ්පාදිතයකි...

01. Optimals Age Revive Anti -Ageing Day Cream SPF 15

🍃අහිතකර හිරු කිරණින් ඔබේ සම ආරක්‍ෂා කරන අතර ඔබේ සමට අවශ්‍ය පෝෂණය ලබා දෙන අතර තෙතමනය ආරක්ෂා කරයි. අහිතකර හිරු කිරණින් ඔබේ සම ආරක්‍ෂා කරන අතර ඔබේ සමට අවශ්‍ය පෝෂණය ලබා දෙන අතර තෙතමනය ආරක්ෂා කරයි.

ඔබේ ගැටලු වලට විසදුම ලබා ගන්න ඇනවුම වෙන් කරවා ගන්න

21/05/2022

❤️❤️ Oriflame Loving Care ❤️❤️

ඔබේ පවුලේ සියලු දෙනාටම භාවිතා කල හැකි මෙම මෘදු, සුසිනිදු ආලේපනයකි . එහි මෘදු pH සමතුලිත අන්තර්ගතය කැටි කර ඇති අතර එය සම වියළීම වැළැක්වීම සඳහා උපයෝගී වේ. ඔබේ සම දැඩි ලෙස පෝෂණය කරන අතර වයස අවුරුදු 3 සිට සහ ඊට වැඩි ඕනෑම කෙනෙකුට මෙය භාවිතා කල හැකිය.

❇️ මෙම දියරය ස්වභාවික ආමන්ඩ් කිරි කැටි කොට සකස් කර ඇත. 💞
❇️ ආදරණීය සුවඳකින් ද පුරවා
❇️ 400ml ක් ඇති නිසා මාස 4කට වැඩි කාලයක් භාවිතා කළ හැක.

ඉක්මන් කරන්න.මෙම සුවිශේෂී වාසිය කෙටි කාලයකට පමණයි.අදම ඔබගේ ඇණවුම වෙන් කරවා ගන්න.

20/05/2022

😍 ORIFLAME වෙතින් හදුන්වාදෙන LOVE NATURE RADIANCE FACE GEL 😍
😙 විඩාබර අදුරු පෙනුම දුරලයි
😙 ඔබේ සම වඩාත් සුසිනිදු කරයි
😙 විටමින් C අඩංගු නිසා ඔබේ සමට පැහැදිලි දිදුලන පෙනුමක් ලබාදෙයි
😙 මුහුණට පැහැදිලි බවක් එක් කරයි
😙 ජෙල් එකක් නිසා ඇලෙන සුළු ගතියෙන් අවමයි

ඔබේ ගැටලු වලට විසදුම ලබා ගන්න ඇනවුම වෙන් කරවා ගන්න

20/05/2022

😍LOVE NATURE HYDRATING FACE CREAM WITH ORGANIC ALOE VERA & COCONUT WATER😍
🔆මෙමගින්,

🔹 සමේ තෙතමනය ආරක්ශා කරයි.
🔹 සමේ අදුරු පැහැය ක්‍රමයෙන් ඉවත් කරයි.
🔹 සමේ දීප්‍තිමත් බව ඇති කරයි.
🔹 කට වටා ඇති අදුරු පැහැය නැති කරයි.
🔹 සමේ ආසාදන තත්වයන් නැති කරයි.

▪️ එදිනෙදා භාවිතා කරන Face cream එකක් ලෙස භාවිතා කරන්න.

අදම ඔබගේ ගැටලු වලට විසදුම ලබා ගන්න ඇනවුම් කරන්න.

Photos from The Beauty House's post 10/05/2022

📢📢මෙම මාසය තුළ වට්ටම් සහිත නිෂ්පාදන

දැන්ම ඔබේ ඇනවුම වෙන් කරවා ගන්න 👍👍

Photos from The Beauty House's post 10/05/2022

🥲 කොච්චර තෙල් වර්ග භවිතා කලත් කොන්ඩය යන එක නවත්වන්න බැරි වුන

🥲 කොන්ඩේ වර්ධනය මදිද?

මේ ගැටලු තියෙන ඔබටයි මේ හඳුන්වා දිම
🌴🥥"Coconut Hair Oil"🥥


🎀ඔබගේ හිසකෙස් වැටීයාම අවම කරයි..
🎀 හිසකෙස් වර්ධනය වේගවත් කරයි..
🎀හිසකෙස් ශක්තිමත් කරයි..
🎀 දිගු නිරෝගී කෙස් කලඹක් ලබා දීම මේ මගින් සිදු වේ .

අදම ඔබගේ ගැටලු වලට විසදුම ලබා ගන්න.

ඔබේ ඇනවුම වෙන් කරවා ගන්න .

10/05/2022

Tender Care Protecting Balm 💋💋💋

🥲ඔබේ තොල් කලු වෙලාද
😓 දණිස් වැලමිට කලු වෙලාද
🥲 දිර්ඝ කාලීන තුවාල කැලැල් තිබෙනවාද

එහෙනම් මෙන්න මේ ගැටලු සියල්ලට ම විසදුම
Tender care balm
👍ඔබේ අවපැහැ වුණු තොල් රෝස පැහැයට පත් කරය
👍 තුවාල කැලැල් නැති කරයි

ලංකාවේ වැඩිපුරම අලෙවි වන නිෂ්පාදනය ද මෙය වේ.

ඔබේ ඇනවුම වෙන් කරවා ගන්න

Want your business to be the top-listed Beauty Salon in Galle?
Click here to claim your Sponsored Listing.

Website

Address


Galle
80000