Darshana Saloon

Darshana Saloon

Share

Ladies and Gents
- Hair Cuting
- Hair Colour
- Faecal/ Cleanup
- Rebonding Farming

and all type of Tatoos

Photos from Darshana Saloon's post 24/01/2024

❤❤❤❤❤ලගම එන ආදර වස්සානයට ඔබගේ අදරවන්තියට ආදරවන්තයාට 🎁තෑගි දෙන්නෙ මොනවද කියල🤔කල්පනාකරනවද? 😍එහෙනම් ඔන්න අපි ඔයාල වෙනුවෙම්ම අලුතින්ම ආනයනය කරන ලද ඉතාම උසස් තත්වයේ නිශ්පාදන පෙළ. 😍🎁එයාගෙන් ලැබෙන ආදරයට ඔයත් උසස්ම විදියට තෑගි දෙන්න. 😍විදේශයෙන් ගෙන්වන ලද අලුත්ම උසස් නිශ්පාදන පෙළකි 😍තොග අවසන් වීමට පෙර දැන්ම ගෙනත් තියාගන්න 😍අප ඔබට හදුන්වා දී ඇත්තේ එදිනෙදා ජීවිතයට අනිවාර්යෙන් අවශ්‍ය දේවල් නිසා කිසිම විටක මෙය අපතේ යාමක් නොවේ. ඔබට අවශ්‍ය🎁 gift එකට අදාල අංකය (කොළ පාටින් සදහන්කර ඇති අංකය)සදහන් කර අපට කෙටි පණිවිඩයක් එවන්න. ❤දින 3ක් ඇතුළත අප ඔබ අතට ලබා දීමට බැදී සිටින්නෙමු. ඇණවුම් කිරීමට - 🎁gift එකට අදාල අංකය- නම- ලිපිනය- දුරකථන අංකය- සදහන් කර අපට send කරන්න.(watsapp හෝ inbox හරහා) දුරකථන මාර්ග හරහා උවද වෙන් කරවාගත හැක. භාන්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න. Call-0773055323/0711121911/0767178296 watsapp-0711121911/0773055323.

Photos from Darshana Saloon's post 16/01/2024

ලංකාවේ පළමුවරට හදන්වාදෙන magic lipstic එක සමග lip scrub එක. ගැහැණු පිරිමි දෙපාර්ශයටම .දුම්පනය නිසා හෝ ස්වාභාවිකව අදුරුපැහැවූ දෙතොල නැවතත් සති දෙකෙන් යතා තත්වයට.දෙතොලේ කලුළප ඉවත් වීම. සති දෙකෙන් රෝසපැහැ දෙතොලක්./පැය 24 පුරාම පවතින වෙනස් නොවන ස්වභාවික පැහැය.වතුරට ඔරොත්තු දීම නිසා ඔනෑම කෑම බීමක් බයනැතුව ගැනීමේ හැකියාව.ඔබේ දෙතොලට ස්වාභවික රෝස පැහැය විනාඩියකින්. දිවයිනේ ඔනෑම ප්‍රදේශයකට ඩිලිවරිකිරීමේ හැකියාව. ඩිලිවරි ගාස්‍තුව 300/= භාන්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න. ඔබට අවශ නිශ්පදනයේ අංකය සමග ඔබගේ ලිපිනය දුරකථන අංකය පහත සදහන් අපගේ watsapp අංකයට එවන්න. විස්තර ලබාගැනීමට පහත සදහන් ඕනෑම අංකයකට ඇමතුමක් ලබාදෙන්න watsapp -0773055323 call -0767178296 /071 1121911 inbox masseg හරහාද ඔබට ඇණවුම ලභාදිය හැක.භාන්ඩ ලැබුනුපසු මුදල් ගෙවන්න.

08/01/2023
Want your business to be the top-listed Hair Salon in Galle?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Darshana Saloon, Balagoda, Poddala
Galle
80170

Opening Hours

Monday 09:00 - 19:30
Tuesday 09:00 - 19:30
Wednesday 09:00 - 19:30
Thursday 09:00 - 19:30
Friday 09:00 - 19:30
Saturday 09:00 - 19:30
Sunday 09:00 - 19:30