Happy Family

Happy Family

Share

Providing reliable, excellent service to keep you and your family happy and healthy.

04/08/2023

රජෙක් උනත් ලෙඩ උනාම දැනෙන අසරනකම කියලා වැඩක් නැහැ ...

ඒ වගේම රජයේ රෝහල්වල ඇති අවම පහසුකම්, ඖෂධවල අධික මිළ, රෝගියා වෙනුවෙන් සත්කාර කිරීමට කැම බීම රැගෙන ඒමට පවතින අපහසුතා සහ අධික වියදම් නිසා ඔබ අසරණ වෙනවා වගේම, සමහර විට ඔබට හෝ ඔබගේ ආදරණීය කෙනෙකුට ජීවිතය අහිමි වෙන්නත් පුළුවන් ..

අතේ සතයක් නැතත් ඒ අසරනකම ඔබට කවදාවත් නොදැනෙන්න ඔබට රැකවරණය දෙන්න අපට පුළුවන් ..

ඒ සදහා සුළු මුදලක් වෙන් කරන්න, ඔබට ලොකු හයියක් වගේම රැකවරණයක් ලැබෙනවා විතරක් නෙමෙයි.. අවසානයේ පොළියකුත් සමග ලොකු මුදලක් අතටත් ලැබෙනවා, ඒ සමග තවත් පහසුකම් ගොඩාක් ලැබෙනවා...

තොරතුරු ලබාගැනීම සදහා 0710 444 473 අංකයට WhatsApp පනිවුඩයක් එවන්න ....

04/08/2023

අපෙන්ම පමණයි....

02/08/2023
Want your business to be the top-listed Beauty Salon in Galle?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Galle