Beauti with hebline

Beauti with hebline

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Beauti with hebline, Beauty, cosmetic & personal care, Akmeemana, Galle.

Photos from Beauti with hebline's post 09/09/2022

ශ්‍රී ලංකාවේ දැනට ඔබට ලබා ගත හැකි ඉහලම ගුණාත්මකභාවයකින් යුත්,Bleaching අඩංගු නැති ආයුර්වේද. නිෂ්පාදන ගෙන එන Herbline වෙතින් ගෙන එන නව නිෂ්පාදන පෙළ.(කාන්තා පිරිමි දෙපාර්ශවයටම )

⭕️ඔබේ සම පිරිසිදු කරයි
⭕️ සම පැහැපත් කරයි
⭕️සමේ ලප කැලැල් ,පැල්ලම් මකයි.
⭕️සමේ තෙතමනය ආරක්ෂා කරයි
⭕️සම පෝෂණය කරයි
⭕️සමේ රැලිවැටීම වලකයි.
⭕️සමට ඒකාකාර පැහැයක් ලැබෙයි

ඇනවුම් කිරීම සඳහා ඔබගේ නම ලිපිනය නගරය දුරකතන අංක 2ක් හා අවශ්‍ය නිෂ්පාදනයේ නම සඳහන් කර inbox message එකක් එවන්න

Photos from Beauti with hebline's post 09/09/2022

☘️☘️Kesha wardani hair care package☘️☘

🌿නීරෝගි දිගු කෙස් කලබක් ලබා ගැනීමට ඔබත් කැමතිද මෙන්න ඒකට හොදම විසදුමක් අපෙන් 👉කේශ වර්ධණී තෛලය මගින් හිසකෙස් හා හිස් කබලේ බොහෝ ගැටලු වලට විසදුම්.

🌿🌿දින තුනෙන් වෙනස වටහා ගත හැක සතියක් තුලදී කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබටත් පුළුවන්.

🌿🌿අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

🌺හිස්සොරි
🌺️හිසකෙස් ගැලවී යාම.
🌺අකලට හිසකෙස් සුදු වීම.
🌺️තට්ටය පෑදීම.
🌺හිස කැසීම
🌺නලල දෙපස කොන්ඩය අඩු වීම
🌺රසායනික ද්‍රව්‍ය නිසා පලුදු වු හිසකෙස්
🌺හිසකෙස් කැඩී යාම
🌺අගිසි පැලීම

👉ඔබගේ හිසකෙස් වැටීයාම අවම කරයි..
👉හිසකෙස් වර්ධනය වේගවත් කරයි..
👉හිසකෙස් ශක්තිමත් කරයි..
👉දිගු නිරෝගී කෙස් කලඹක් ලබා දේ..
👉හිසකෙස් වල තෙතමනය ආරක්ෂා කර වේලීමෙන් වලක්වයි...
👉හිස කැසීම නවතලයි
👉හිස්සොරි පාලනය කරයි

❤️ HAIR OIL ❤️

☘️☘️භාවිතා කරන ආකාරය:☘️☘️

☘️සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න. නැත්නම් රාත්‍රි කාලයේ ආලේප කර උදෑසන සෝදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.

☘️ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.

🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀

❤️HAIR SHAMPOO ❤

☘️☘️භාවිතා කරන ආකාරය:☘️☘️

☘️තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.

☘️ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.

🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀

❤️HAIR CONDITIONER ❤️

☘️☘️භාවිතා කරන ආකාරය:☘️☘️

☘️ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.

☘️පාවිච්චි කරලම වෙනස වටහාගන්න😍
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි

ඇනවුම් කිරීම සඳහා inbox massage කරන්න ❤️

Rs.1897 /= ❤❤

🚚🚚Delivery charges available 🚚🚚

Want your business to be the top-listed Beauty Salon in Galle?
Click here to claim your Sponsored Listing.

Website

Address


Akmeemana
Galle