Kavee beauty

Kavee beauty

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kavee beauty, Health/Beauty, Galle.

Photos from Kavee beauty's post 02/10/2022

පෞරුෂමත් ඔබේ හිසකෙස් දවස පුරාම ශක්තිමත් විලාසිතාවකින් පවත්වා ගන්න.

Power Hold & Sleek Invisible Hair Gel
NORTH FOR MEN from

❇️දිගු කලක් කොණ්ඩය ඒකාකාරව රඳවා
තබා ගත හැකි මෙම ප්‍රබෝධමත් ජෙල්
සමඟ දවසේ ඕනෑම අභියෝගයකට
ශක්තිමත් ව මුහුණ දෙන්න.🤩🤩🤩

❇️ආර්ටිකල් ප්‍රෝ ඩිෆෙන්ස් සහ පවර්
හෝල්ඩ් තාක්‍ෂණයෙන් සන්නද්ධ වූ
මෙම ඛනිජ පොහොසත් නිෂ්පාදනය
මගින් ඔබේ කොණ්ඩයට වඩ වඩාත්
ශක්තිමත් බවක් ලබා දෙන අතර ඔබේ
කොණ්ඩය 🔆පැය 48 ක් දක්වා🔆
ශක්තිමත් බව සහතික කරයි. 🥰

පවර් හෝල්ඩ් තාක්‍ෂණය ඔබේ කොණ්ඩයට තද ගතියක් නොමැතිව තදින් හිසකෙස් අල්ලා ගනියි. වඩාත් සැහැල්ලු එය, වඩාත් වැඩිදියුණු කර කොණ්ඩ මෝස්තරය රඳවා තබා ගනී.

‼️ එබැවින් ඔබේ හිසකෙස් විලාසිතාව
‼️ පැය 48 ක් දක්වා ශක්තිමත්ව පවතී.

ආක්ටික් ප්‍රෝ ඩිෆෙන්ස් සමඟ සම්බන්ධ වී ඇති මෙම ආක්ටික් මූල සාරය ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් වන අතර හිසකෙස් නිරෝගීව හා ශක්තිමත්ව තබා ගැනීමට ක්‍රියා කරයි.

භාවිත කරන ආකාරය :-
⚜️ඔබේ අතට ජෙල් කුඩා ප්‍රමාණයක් ගෙන
එය ඒකාකාරව අත්ල මත විසුරුවා
ගන්න.
⚜️වියළි හෝ තෙත් හිසකෙස් හරහා
පැතිරෙන ලෙස ආලේප කරන්න.
⚜️ඔබේ දෑතින් හෝ පනාවකින් අවශ්‍ය
පරිදි විලාසිතාව සකස් කරගන්න.
(වේලීමට පෙර අවශ්‍ය විලාසිතාව
සකසාගන්න.)

Photos from Kavee beauty's post 14/09/2022

*Fish oilකියන්නේ මෝර ගුලි .....ලොකෙ එක එක typ එකෙන් තියෙනවා මෝර ගුලි ගුනාත්මක බවය මත....එතකොට ඕස්ට්‍රේලියන් fish oil එක ගොඩක් හොශයි ඊට පස්සේ තමයි මේක* 🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑ඔබත් මේ ගැටලු වලින් පීඩා විඳිනවාද ?

🥴 හෘද රෝග
🥴 කොලෙස්ටර්රෝල් තත්ත්වයන්
🥴 ඇස් පෙනීමේ දුර්වලතා
🥴 මතක ශක්තිය අඩු බව
🥴 අවධානය මද බව
🥴 අධික බර
🥴 සන්දි වේදනා
🥴 හමේ අධික වියලි බව
🥴 දුර්වල හිසකෙස්
🥴 මාංශ පේෂි වර්ධනයේ දුර්වලතා
🥴 සම අවපැහැවීම්

එසේ නම් ඔබත් Oriflame Wellness මඟින් හඳුන්වාදෙන Omega 3 Capsules භාවිතා කර නිරෝගී මගකට පිවිසෙන්න 🔥

Photos from Kavee beauty's post 13/09/2022

❤️🌻🌻🌻🤍Essential Face Cream with Vitamin E & Canola Oil🤍❤️🌻🌻🌻

💠සුදු වෙන එක අද වෙනකොට ලෙඩක් බවට පත්වෙලා..🌻
💠හැම කෙනාම හොයන්නේ සුදු වෙන්න ක්‍රීම්.🌻
💠ඒ අතරින් කීයෙන් කී දෙනාද පැහැපත් වෙන්න උත්සහ කරන්නේ...🌹
💠ඇත්තටම එහෙම අය නැතිම තරම්...🌻

💠සුදු වෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ නිශ්පාදනයේ බිලීචින් අඩංගුයි...🌻

💠බිලීචින් භාවිතයෙන් අපේ හමට සිද්ධ වෙන දේවල් ගැන අපි ⁣හැමෝම හොදට දන්නවානේ...🌻

💠ORIFLAME අපේ කිසිම product එකක ශරීරයට අහිතකර කිසිම දෙයක් අඩංගු වෙලා නෑ...🌻

💠පැහැපත් වෙන්න කැමති ඔබ වෙනුවෙන් Oriflame වෙතින් හදුන්වා දෙන 💎Essentials Face Cream💎මගින් අතුරු ආබාධ රහිතව සති 4 කින් වගේ පැහැපත් නීරෝගී සමක් ලබා ගන්න පුළුවන්...❤️🌻

❌ bleeching හා ❌❌ රසදිය අඩංගු නොවේ ❌

💠ඕනෑම වයසක ඕනෑම සමකට සුදුසු වේ.💗
💠මෙහි අඩංගු multi vitamin සංකීර්ණය මගින් සමට පූර්ණ රැකවරණයක් ලබා දෙයි.💗
💠සති 4ක් තුළ සමේ අඳුරු පැහැය නැතිකර පැහැපත් ප්‍රියමනාප පෙනුමක් ඇති කරයි.🌻

😍මාස 2 1/2 හෝ 3ක් පමණ භාවිතා කල හැක😍

❤️💠සමට ආරක්ෂාව හා පෝෂණය ලබා දී සමේ තෙතමනය ආරක්ෂා කර සම දවස පුරා නැවුම්ව තබයි.🌻
💠සම දීප්තිමත් කරයි.
💠අතුරැ ආබාධ වලින් තොර වේ.
💠මෙම නිෂ්පාදනය භාවිත කර ඔබත් පැහැපත් සමකට හිමිකම් කියන්න.

Photos from Kavee beauty's post 11/09/2022

ඔයාගෙ ඔලුවෙත් හිස්සොරි කුඩු හැලෙනවද??? 😫😫😫කොහොමද මෙහෙම කෙනෙක් ලඟට යන්නෙ?😥😥

ගෙදර හැමෝම ගාන shampoo එකද ගාන්නෙ? 😐😐

හිස්සොරි වලට මොනව කලත් වැඩක් උනේ නැද්ද?😥

ගොඩක්ම උනේ හිස්සොරි වලට කියල ඔලුවට සැර වැඩි shampoo එකක් පාවිච්චි කරල, කොණ්ඩෙ ගැලවිලා සුදු උන එක විතරද?😫😫😫

ඇත්තටම මොනවද මේ හිස්සොරි කියන්නෙ?🤔

සාමාන්‍යයෙන් Dandruff හැදෙන්නේ Fungus එකක් නිසා. ගොඩක් Oily Hair එකක් තියෙන අයගේ මේ Fungus එක හිස් කබලේ වර්ධනය වෙනවා. ඒක පාලනය කරන්න හිස් කබල මගින් හිසේ මතුපිට Dry කරනවා. ඒ වියලි ස්ථරය කෑලි කෑලි ගැලවිලා කුඩු විදියට හැලෙන එක තමයි Dandruff කියන්නේ... 👈

මේකට හොඳම විසඳුම තමයි dandruff වලටම තියෙන, ඒ වගේම කොණ්ඩෙට, හිස්කබලට පෝෂණයක් ලබා දෙන්න පුලුවන් හොඳ shampoo එකක්.🙂

🌸Oriflame Love nature shampoo for dandruff control tea tree oil & burdock 🌸

ස්වාභාවයෙන්ම පිරිසිදුකාරකයක් වන tree oil 🌱සහ
හිස් කබලේ ඇතිවන හිස්සොරි ඇතුලු සියලුම ආසාදන නැති කිරීමට සමත් burdock 🌱ගසේ සාරයෙන් තමා මේ විශේශිත shampoo එක හදල තියෙන්නෙ😍.ඒ වගේම හිසකෙස් පෝෂණය කරමින් නිරෝගී කෙස් කළඹක් ඔයාට ලබා දෙනවා.😃😃

කාන්තා පිරිමි දෙපාර්ශවයටම ඉතාමත් සුදුසුයි..👍

භාවිතා කරන ආකාරය 👇👇👇
ෂැම්පු කුඩා ප්‍රමාණයක් අත්ලට ගෙන තෙත හිසකෙස් හා හිස්කබලේ ආලේප කර පෙන එනතුරු සම්බාහනය කරන්න💆💆💆.මිනිත්තු 2-3 තිබෙන්නට හැර හිසකෙස් සහ හිස්කබල සම්පූර්ණයෙන්ම සෝදන්න

සතියට දෙවතාවක් පාවිච්චි කරන්න.🛀🛀🛀

Shampoo එක පාවිච්චි කරන ගමන්ම ඉක්මනින් හිස්සොරි අඩු කර ගන්න තව tips ටිකක් කියන්නම්.... 👇👇

✔නිතරම හිස් කබල පිරිසිදුව තබා ගන්න

✔️ හිස් කබල වියලීමට නොදී නිතරම oil එකක් භාවිතා කලාම ඔලුව කසන ගතිය, කුඩු හැලෙන ගතිය අඩු වෙනවා.

✔️ඔබේ Hair Towel එක, කොට්ට උර නිතරම හොදින් උණු වතුරෙන් සෝදන්න.

මේ ටික කරලා බලන්නකො. Dandruff අඩු වෙලාම යනවා ඔයාගෙ.. 🤗🤗

ඔයාගෙ Oriflame Dandruff Shampoo එක ගන්න මට inbox message එකක් දාන්න.😀😀😀

Photos from Kavee beauty's post 11/09/2022

කොන්ඩෙ දිගට ලස්සනට තියගන්න අපී හැමොම ආසයි🥰..
එත් ගොඩක් කාන්තාවන් කොන්ඩේ නිසා විශාල ගැටලූ රාසියකට මුහුන දෙනො වෙන්න පුලුවන් 🥺...
විශෙශයෙන්ම
×හිසකෙස් වැටියම
×වර්දන වෙගය අඩු විම
×හිසකෙස් වල ඝන කම අඩු විම
× තට්ටය පැදිම
ලස්සනට කොන්ඩෙ විලාසිතා කරන අය දිහා බලන් ඉදලා ඔයා දුක් වෙනොද?...🥺 දැන් දුක් උන කාලය ඉවරයි🥰..
මේ කරදරෙන් නිදහස් වෙන්න ඔයාට මෙන්න නියම විසදුම..🥰🥺
🔥*orifleme coconut hair oil*🔥
මේ ඔයිල් එක බාවිතා කරලා ඔයාට ලැබෙන වාසී..
×හිසකෙස් වැටියම අවම කරයී
×හිසකෙස් වර්දනය වෙගවත් කරයි
×හිසකෙස් වල තෙතමනය ආරක්ශා කරයී
×වියළිමෙන් වලකයි 🤗😘..
අවසානයේ ඔබට ලස්සන දිගු ශක්තිමත් කොන්ඩයක් ලබාදෙයී..🥰🔥
ඔයත් try කරලම බලන්න...🔥🥰

Want your business to be the top-listed Beauty Salon in Galle?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Galle
8000