Harb line with lithuu
beauty cosmetic & personal care
26/03/2022
🥰 දියුණු වෙන්න ආසාවක් තියෙන කෙනෙක් ඉන්නවා නම් කියන්න . උදවු කරනවා හදවතින්ම🥰
🥰 පොඩි බබාලා බලා ගන්න ගමනුත් කරන්න පුළුවන්.🥰
🥰 රුපියලක් වත් වියදම් වෙන්නේ නෑ. අත්දැකීමෙන් කියන්නෙ.🥰
🎋 ගෙදර ඉදන් dropshipping කරන්න කැමතිද ? මම දන්න දේ මට ලැබුන දේ මම ඔයාලටත් කියන්නම්. මාරම ලේසි.
👉 හොඳින් කියවන්න
🎈 මුලින්ම කියන්න ඔනෙ අපේ ආයතනය රජයේ ලියා පදිංචි මේ වන විට ලන්කාවෙ ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරික ආයතනයක්. මමත් ඔයා වගේම මුලින්ම බය උනා. මොකද මේ වගේ දෙයක් කවදාවත් කලින් කරලා තිබුණේ නෑ. හිතේ දෙගිඩියාවක් ඕනෑම කෙනෙක්ට එන්න පුළුවන්.
ඒත් මේ සමාගම සමග online dropshipping කරද්දී බය වෙන්න කිසිම දෙයක් නෑ. වෙනත් ආයතන මෙන් මේකෙදි කිසිම ආයොජනයක් සිදු වෙන්නේ නෑ. සාමාන්‍යයෙන් දැනට අපගේ ආයතනයේ වැඩ කරන පුද්ගලයන් 👉 rs 50000/=
👉 rs 100000/=
👉 rs 200000/= වැටුප් ප්‍රමාණයක් මාසිකව ලබා ගන්නවා. ( සාක්ෂි සහිතයි .)
🎈 ඔබට තියෙන ඕනෑම ප්‍රශ්නයක් මා වෙත යොමු කරන්න . සතයක්වත් වත් වියදම් වෙන්නේ නෑ. ගෙදර ඉදන් පෝන් එකෙන් කරන්න තියෙන්නේ . part time උනත් කරන්න පුළුවන්. මොකද මේකෙ වැඩ කරන බහුතරයක් ගෘහනියන්. ලමයි බලා ගන්න ගමන් කරන්නේ. ඒ නිසා මේක ඕනෑම කෙනෙක්ට කරන්න පුළුවන්.
සියලු දේ වගකීමක් ඇතුව කියල දෙන්නම්.
🎈 dropshipping තමයි අමාරු නෑ කියලා දෙන්නම්. කැමති අය ඉන්නවා නම් කියන්න. ආසාවක් තියෙනවනම් අනිවාර්යයෙන්ම පුළුවන්. තව අය දැනුවත් කරන්න. කිසිම මුදලක් වැය නොවන නිසා ඔබ මෙම අවස්ථාව සදහා එක් වරක් යොමු වී බලන්න. කැප වීමෙන් වගේම ටිකක් මහන්සියෙන් වැඩ කලොත් හොද ප්‍රතිඵලයක් ගන්න පුලුවන්.
🌿 herb line business එක උනන්දුවෙන් ආසාවෙන් කරන්න පුලුවන් අය විතරක් මට 0765776242 ට Details යනුවෙන් whatspp message එකක් දමන්න. මගදි අතාරින්න බලා පොරොත්තු වෙන් උනන්දුවෙන් ආසාවෙන් වැඩ කරන්න කැමති නැති අය සම්බන්ධ නොවි ඉන්න
09/03/2022
🌿 herb line gold range 🌿
100% ප්‍රතිඵල ලබා දෙන gluta gold night cream ,
ක්‍රමානුකූල සති දෙකේ සිට සති දහසයය දක්වා බාවිතා කිරීමේදී ඔබේ සම පැහැපත් වී නිරෝගි සමක් ලබා දේ.🎋
♥️ විටමින් c
♥️ නැචුරල් ග්ලූටතයෝන්
♥️ විටමින් b 3
♥️ Glycolic
♥️ පින්ඩ තෙල් අන්තර් ගත කර මෙම නිශ්පාදන සකස් කර ඇත . මෙමගින් ,
🎋 සම පැහැපත් කරයි , සම පිරිසිදු කරයි .
🎋 මුහුනේ කුරුලෑ අඩු කර කුරුලෑ ඇති වීම පාලනය කරයි.
🎋ඇස් යට කලු වීම නැති කරයි .
🎋 අව්වට පිලිස්සුණු සම නිරෝගි කර ඉතා ඉක්මනින් අදුරු පැහැය නැති කරයි.
🎋 ක්‍රමානුකූලව සමට ඇති වූ හානිය අඩු කරමින් පැහැදිලි සමක් ලබා දේ.
🎈 ඕනෑම සමකට ගැලපේ.
🎈ගැහැනු පිරිමි දෙපාර්ශවයටම පාවිච්චි කර හැකිය.
🎈ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
gluta gold natural glow night cream ( 50 GM Rs- 2450)
Gluta gold natural glow body loshion ( 50Gm Rs -2450)
😍100% ප්‍රතිඵල සහිතයි .
ඇනවුම් කිරීම සදහා 0765776242 whatspp හෝ inbox message කරන්න.
( cash on delivery 🚚🚚)
02/03/2022
🌿 හිස කෙස් ගැටලු වලට සාර්ථකම විසදුම 🌿
🎋 හිස්සොරි වදයට.
🎋 හිස කෙස් කැඩීම.
🎋 අකලට හිස කෙස් සුදු වීම.
🎋 තට්ටය පෑදීම.
🎋 හිස කෙස් වියලි බව නවතා තෙතමනය ආරක්ෂා කර ගැනීමට
නීරෝගීමත් ලස්සන දිගු කෙස් කලබක් ලබා ගැනීම සදහා ශාකසාර සත්කාරයක් ♥️♥️
🎈 කේශ වර්ධනී ශැම්පු ( 200ml Rs 499)
🎈 කේශ වර්ධනී කන්ඩිශනර් ( 200ml Rs 499)
🎈 කේශ වර්ධනී තෛලය ( 100ml Rs 599)
100% ප්‍රතිඵල සහිතයි 😍 මා මාස ගානක් පාවිච්චි කර අත්දැකීම් ඇති herb line කේශ වර්ධනී හෙයාර් පැක් එක ඔබත් අදම පාවිච්චි කර වෙනස වටහා ගන්න 😍
ඇනවුම් කිරීම සදහා 0765776242 ට whatspp හෝ inbox message කරන්න.
cash on delivery 🚚🚚🚚
03/01/2022
oder now
Whatsapp 0765776242
25/11/2021
❤️ Herb Line❤️
ඔබේ උත්සාහය ඔබේ දියුණුවයි .....
🌿මෙම ඔන්ලයින් ව්‍යාපාරය සදහා ඔබට අවශ්‍ය වන්නේ ස්මාර්ට් දුරකතනයක් පමනයි .
🌿ඔන්ලයින් පැය දෙකක් පමන මහන්සි උනොත් ඇති .
🌿සියලුම පුහුණුව නොමිලේ .
ඉතින් මේ වගේ ගෙවීම් කරන ආයතන නැති තරමටම අපේ ආයතනය සේවකයන්ට ඔවුන්ගේ ලාභය උපරිම ලෙස බෙදලා දෙනවා.තාමත් ඔයා අපිත් එක්ක එකතු වෙලා නැත්නම් මේ වටිනා අවස්ථාව මග හැර ගන්නැතුව අදම එකතු වෙන්න ...
❤️ගෘහනියන්ටත් ,
❤️A/L O/L කර නිවසට වී සිටින ඔබටත්,
❤️රැකියාවක් අතරතුර අමතර ආදායමක් සොයන ඔබටත්,
❤️අමතර ආදායමක් උපයගන්න කැමති ඔබටත්,
ආරාධනා🙏🙏🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏
ටිකක් මහන්සි වෙන්න.මේ ව්‍යාපාරය කරලා ගොඩක් ඉන්කම් ගත්ත අය ඉන්නවා.ඉතින් ආරාධනා කරනවා ඔයාටත් ඔයාගෙම කියලා මේ ව්‍යාපාරය ආරම්භ කරන්න.ඔයාට අවශ්‍ය සියලුම පුහුණුව නොමිලේ.
දේශීය ප්‍රමුඛතම ආයතනයක් වන herb line සමග ඔබත් අදම එකතු වෙන්න .ඔබත් සිතනවා නම් ඔබට දියුණු වෙන්න ඕනි කියලා ඔබට අමතර ආදායමක් උපයගන්න ඕනි කියලා එකතු වෙන්න අපත් සමග ...
☘️☘️☘️☘️☘️විමසන්න 0785396198 whatsapp ☘️☘️☘️☘️☘️☘️
03/10/2021
🌷 Saffron natural fairness astringent - Rs 399/=
පේශල් එක ආරම්භයේදී විවෘත කල විවරයන් වසා දැමීම මෙම Astringent එක මගින් සිදු වේ.
😍 vitamin E, B5, B3
😍 bearberri & mulberry Extract
😍 Licorice Root extract
😍 saffron , glutathion , sun protection
අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්
🌻 සම පිරිසිදු කරයි , සම පැහැපත් කරයි .
🌻 සමෙහි තද පැල්ලම් මකා දමයි .
🌻 සමෙහි තෙතමනය ආරක්ෂා කරයි .
🌻 සම පෝෂණය කරයි .
🌻 සමෙහි රැලි ගතිය නැති කරයි.
🌻 සමට ඒකාකාරී පැහැයක් ලබා දෙයි .
ඕනෑම සමකට ගැලපේ . ගැහැනු / පිරිමි දෙපාර්ශවයටම පාවිච්චි කල හැකිය.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
ඇනවුම් කිරීම සදහා ඔබේ නම, ලිපිනය සහ දුරකථන අංක දෙකක් අපට inbox කර හෝ 0765776242 ට whatsapp කරන්න
( Cash on dilavary available )
23/09/2021
🌷 ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න
🌷 ඇනවුම් කිරීමට ( 0765776242ට whatsapp හෝ inbox message කරන්න )
10/09/2021
Pigmentation ගැටලු තියෙනවනම් ,
⭕ මුහුනේ තැනින් තැන අදුරු පැහැති ලප තියෙනවනම් ,
⭕ සමේ පැහැය පිලිබඳ ගැටලු ඇත්නම් .
⭕ ඇස් යට / කට දෙපස / නලල / නහය දෙපැත්ත / ගෙල පෙදෙස කලු වෙලානම් ,
⭕ bleaching / රස දිය අඩංගු ක්‍රිම් බාවිතයෙන් සම අවපැහැ වී ඇත්නම් ,
⭕ හිරු එලියට සම පිච්චිලා නම් ,
⭕ ශරීරයේ අත් යට / ඉකිලි ප්‍රදේශ වැනි තැන් කලු වී අදුරු පැහැ වී ඇත්නම් ,
😍😍 ඔන්න ඔයාගෙ ප්‍රශ්න ඔක්කොටම විසදුමක් ලෙස herb line අපගේ නවතම නිශ්පාදන පෙල බාවිතා කරන්න පුලුවන් ,
🌻🌻 ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න ..
👇👇
ඇනවුම් කිරීම සදහා ( 0765776242ට whatsapp හෝ inbox message කරන්න .)
🌷🌷 pigmentation cream Rs 1950/=
Cash on dilavary available 🚚🚚🚚
08/09/2021
Herb Line ආයතනයේ ස්වාධීන අලෙවිකරුවෙන් ලෙස අප සමග එකතු වීමට ඔබට අවස්ථාව 😍
▪️උසස් පෙළ විභාග ලියලා ඔයත් මේ දවස්වල ගෙදරට වෙලා ඉන්න සිසුවෙක්ද/සිසුවියක්ද?
▪️ඔයා ගෘහනියක්ද?
▪️ඔයා රැකියාකව නිරත වෙලා ඉන්න කෙනෙක්ද?
▪️Part Time Job එකක් හොයනවද?
👉ඔබත් අදම අප සමග එකතු වන්න අමතර ආදායමක් ලබන්න.
▪️ඔයාගෙ Smart Phone එකෙන් වැඩ කරන්න තියෙන්නෙ.
▪️අපි ඔයාලට වැඩ කරන විදිහ කියලා දෙන්වා සම්පූර්ණයෙන්ම.
Whatsapp 0765776242
Inbox plz
01/09/2021
ඔබත් හිස්සොරි නිසා පිඩා විදින කෙනෙක්ද 😟😟
🌺 ඔබේ හිස්සොරි වදයට එකම විසදුම herb line Anti- dandruff shampoo හා Anti - dandruff conditionr 🌺🌺 100% ප්‍රතිඵල සහිතයි 😍😍
👇👇
🌷 කෙරටීන්
🌷 ගොඩපර
🌷 පොල් තෙල්
🌷 ප්‍රරෝ විටමින් B 5 අන්තර් ගත කර ඇත . මෙමගින් ,
⭕ හිස්සොරි ඉවත් වීම සහ නැවත ඇති වීම පාලනය වේ.
⭕ හිස කැසීම සහ වේදනාව නැති වේ.
⭕ හිස්සොරි නිසා ඇති වන හිසකෙස් පැලීමද පාලනය වේ.
treatment pack එකක් ලෙස බාවිතා කිරීමට කේශ වර්ධනී තෛලය සමග බාවිතා කරන්න.
anti dandruff shampoo 200ml - Rs 699/=
Anti dandruff conditionr 200ml -Rs 799/=
😍😍 ශක්තිමත් නිරෝගි කෙස් කලබකට හිමි කම් කියන්න . ඔබත් අදම ඇනවුම් කර වෙනස වටිනා ගන්න. ඇනවුම් කිරීම සදහා ( 0765776242 ට whatsapp හෝ inbox message එකක් දාන්න )
🌷🌷 කුරුලැ නිසා දුක් විදින හැමෝටම 100% ප්‍රතිඵල ලැබෙන tea tree oil , කරාබු නැටි තෙල් හා salicylic අන්තර් ගත කර නිශ්පාදනය කල නිපදවා පෙලක ඔබට අප විසින් හදුන්වා දෙනවා 🌷🌷
🌻 pimple control cleanser- Rs 499/=
🌻 pimple control scrubbing pack- Rs 499/=
🌻 pimple control moisturizer cream =Rs 499/=
🌻 pimple control Astringent - Rs 399/=
Step 01,
🌺 pimple control cleanser - Rs 499/=
කුරුණෑගල ඇති වීමට ප්‍රධාන එක් හේතුවක් වන්නේ මුහුනේ සමෙහි මතුපිට කුනු දූවිලි එක් රැස් වීමයි. නමුත් මෙම cleanser එක මගින් සම මතුපිට හා සම අභ්‍යන්තරයේ ඇති කුනු දූවිලි ඉවත් වීමක් සිදු වෙයි. cleanser එක පැක් එකක් ආකාරයෙන් ආලේප කර විනාඩියක් පමණ තබා මුදුව cleanser කරන්න .
step 02 ,
🌺 pimple control scrubbing pack - Rs 499/=
ස්වභාවික මඩ වලින් සැකසූ මෙම පැක් එක තුල tea tree oil හා කරාබු නැටි තෙල් අන්තර් ගත වේ. සම අභ්‍යන්තරයේ ඇති අනවශ්‍ය තෙල් ( සීබම් ) , white headas , black headas පිටට උරා ගැනීමක් සිදුවේ. විනාඩි 20ක් පමන මුහුනේ තබ්බා pimple නැති ස්තාන හොදින් scrub කරන්න.
step 03 ,
🌺 pimple control moisturizer cream - Rs 499/=
දිනපතා රාත්‍රි කාලයේදී නින්දට පැයකට පෙර මෙම නිශ්පාදනය ආලේප කරන්න. මෙහි ඇති ඖෂධීය ගුනය මගින් ඔබේ කුරුලැ ඇති වීම පාලනය කරයි.
step 04,
🌺 pimple control astringent - Rs 399/=
pimple ඇති වන සමක විවරයන් නිතරම විවෘත වීමට හැකියව ඇත. දිනපතා උදෑසන හා නිවසින් පිටතට ගොස් පැමිනියාට පසුව පුලුන් කබැල්ලකට astringent දමා මුහුනේ ආලේප කරන්න. එවිට විවෘත උනු විවර වැසීයාමක් සිදු වන අතර , කුනු දූවිලි එම විවරයන් මගින් ඇතුලට යාම වලක්වා ගත හැකිය.
😍😍 ඇනවුම් කිරීම සදහා ( 0765776242 whatsapp හෝ inbox message කරන්න ) cash on dilavary
👇👇
බාන්ඩ ලැබ
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Galle