Classic Beauti Solutions

Classic Beauti Solutions

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Classic Beauti Solutions, Beauty, cosmetic & personal care, Neluwa, Galle.

Photos from Classic Beauti Solutions's post 06/11/2021

Happy Customer feedback 😍😍😍

16/10/2021

💯💯ශ්‍රී ලාංකීය අනන්‍යතාවය සහිත,
👉 දේශීය රූපලාවන්‍ය ආයුර්වේදයත්,
👉 නවීන තාක්ෂණයත් එකට මුසු කර,
ශ්‍රී ලාංකීය පාරිභෝගික ඔබවෙත ගෙන එන කාන්තා රූපලාන්‍යය විසඳුම් පෙලක අත්දැකීම විඳගන්න ඔබත් අපගේ සාඩම්බරකාර පාරිභෝගිකයෙකු වන්න. 🥰🥰👉🎯🎯

14/10/2021

✅ඔබත් බ්ලීචින් ආලේපන භාවිතා කරාද ?

✅අද මූන හානියකට පත් වෙලාද ?

එහෙනම් මෙන්න විසදුම, 😍
♻️වසර 5 කට අධික කාලයක්, මෙම නිශ්පාදන භාවිතයෙන ප්‍රතිපල ලබාගත් පිරිසක් සහිතය.

♻️ මෙම ආලේපන මගින් ඔබේ මුහුනේ සිදුවී ඇති ආසාත්මිකතා තත්වයන් සුවපත් කර යතා තත්වයට පත් කරයි
-----------------------------------------------------------
🌿CLASSIC BEAUTY SOLUTION ACNE REMOVING CREAM 🌿
✨️ඔබගේ මුහුනේ ඇති වූ කුරුලෑ සුවපත් කිරීමේ දේශීය අමුදුව්‍ය කැටිකොටගත් මෙම නිශ්පාදන මගින් මුහුණ නැවත තත්වයට පත් කරයි.
✨️භාවිතය උදේ සවස Acne remove face wash එකෙන් පසුව භාවිතා කල හැකිය,
මගින් බ්ලීචින් නිසා ඔබේ නැති වූ සුන්දරත්වය නැවත ලබා ගන්න.

--------------------------------------------------------------

🌿CLASSIC BEAUTY SOLUTION - ANTI ACNE FACIAL WASH🌿
✨️මුහුනේ කුරුලෑ ආසාදන සදහාම විශේශයෙන් නිර්මානය වූ මෙම නිශ්පාදනය නැවත් නැවත කුරුලැ ඇතිවීමට සාර්තක විසදුමකි.
✨️ සමට අහිතකර රසායනික සංයෝග වලින් තොර දේශීය රූපලාවණ්‍ය අමුදුව්‍ය භාවිතා කර කුරුලෑ ඇතිවීමට හෙතු වන ඔබේ සමේ ඇති ආසාත්මිකතාවන්ගෙන ඔබෙ සම ආරක්ශා කරයි,
-----------------------------------------------------------
රු.950/=ක් පමනයි. (CREAM + FACIAL WASH)

CASH ON DELIVER AVAILABLE 🚛💰
✅ඇනවුම් කිරීමට :-
නම - ලිපිනය - දුරතතන අංක 2ක් ලබාදෙන්න.
✅ දින 2-7ත් අතර ඔබේ අතටම, භාන්ඩ ලැබුනු පසු මුදල් ලබාදෙන්න.

🔴4300/=ට වැඩි ඇනවුම් සදහා නොමිලේ ප්‍රවාහනය

Want your business to be the top-listed Beauty Salon in Galle?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Neluwa
Galle