Herb line
herbline products
28/08/2025
12/08/2025
මම මේ කියන්න යන්නේ අලුතින්ම කෙරීගෙන යන Scam site එකක් ගැන
මෙක වෙන්නෙ telegram group වලින් දැනට කරපු අය ඇති සල්ලි දාලා හිර වුන අය ඇති.
දැන ගැනීමට සදහා මම මෙ post එක දාන්නේ මෙකෙ මුලින්ම profit එකක් දීලා තමයි පටන් ගන්නේ.
ඊළඟට තමයි offers තියෙනවා කියලා deposit කරන්න කියලා කියන්නේ.
ඊළඟට තමයි දාපු සල්ලි වලට කෙලවෙන්නෙ.
මෙක ලංකාවේ කිසිම register කිරීමක් නෑ
හැමෝටම දැනගන්න share කරන්න.
24/08/2023
16/05/2023
Saffron Natural Fairness Face Wash-SFW
Rs 480
මිල දී ගැනීම සඳහා 0756540920 whatsapp/call,inbox මගින් ඇණවුම් කිරීමටපුළුවන්.
ලස්සන වෙන්න ගොඩාක් දෙනා saffron භාවිතා කරනවා.saffron කියන්නෙ ටිකක් මිල අධික ස්වාභාවික අමුද්‍රව්‍යක් විදියට හදුන්වාදෙන්න පුලුවන්.ඉතින් ඒ නිසා herb line saffron නිශ්පාදන පෙල ඉතා අඩු මිලකට අපි හදුන්වා දීලා තියෙනවා.
සැෆ්රන්,උක්ගස්,දෙහි වැනි ස්වාභාවික පිරිසිදුකාරකයන් අන්තර්ගත කර සකසා ඇති මෙම නිෂ්පාදනය ඔබේ සම මතුපිට ඇති කුණු දුහුවිලි ඉවත් කරනු ලබයි.
පැක් එකක් ආලේප කරන ආකාරයට මුහුණේ ආලේප කර විනාඩි දෙකකට පසුව හොදින් වක්‍රාකාරව සම්භාහනය කරමින් සම පිරිසිදු කරන්න.
16/05/2023
Tea Tree Oil Pimple Control Face Wash - 120 Ml - T F W
Rs 480
මිල දී ගැනීම සඳහා 0756540920 whatsapp/call,inbox මගින් ඇණවුම් කිරීමටපුළුවන්.
කුරුලෑ සහිත සහිත තෙල් සහිත සහිත සම සඳහා
Herbline හඳුන්වා දෙන මෙම නිෂ්පාදනයේ කූරුලෑ සහ මුහුණේ ඇති වන අධික තෙල්කාරක බව අවම කරන
1.කරාබුනැටි තෙල්,
2.ටී ට්‍රී ඔයිල්
3.නට් ග්‍රාස්
අන්තර්ගත වන අතර සෑම දිනකම උදෑසන හා සවස භාවිතා කර සැබෑ ප්‍රතිපල අත්විඳින්න.
16/05/2023
Venivel And Wild Turmeric Face Wash 100 Ml - V F W
Rs 495
මිල දී ගැනීම සඳහා 0756540920 whatsapp/call,inbox මගින් ඇණවුම් කිරීමටපුළුවන්.
Cash on delivery පහසුකම් සහිතයි.
Island wide delivery, delivery fee Rs.300
ස්වභාවික වෙනිවැල් සහ කස්තුරි කහ මිශ්‍ර කර නිෂ්පාදනය කර ඇත.ස්වාභාවික වෙනිවැල් සහ කස්තුරි කහ මගින් ඔබගේ සම පිරිසිදු නිරෝගී පැහැපත් සමක් ඔබට ලබාදෙයි.ඕනෑම සමක් සඳහා සුදුසුයි.
භාවිතා කරන ආකාරය :
අත්ල මත පෙන ගන්වා තෙත සම මත ගල්වා කවාකාරව මෘදුව සම්බාහනය කර සෝදා හරින්න.
16/05/2023
Venivel And Wild Turmeric Neem And Tea Tree Face Wash 100 Ml - Neem F W
Rs 495
මිල දී ගැනීම සඳහා 0756540920 whatsapp/call,inbox මගින් ඇණවුම් කිරීමටපුළුවන්.
Cash on delivery පහසුකම් සහිතයි.
Island wide delivery, delivery fee Rs.300
ටී-ට්‍රී ඔයිල් මඟින් ඔබගේ සම මතුපිට ඇතිවන කුරුලෑ මර්දනය කර කුරුලෑ වලින් තොර නිරෝගී සමක් ඔබට හිමිකර දෙයි.
තෙල් සහිත සමට වඩාත් සුදුසුයි.
භාවිතා කරන ආකාරය :
අත්ල මත පෙන ගන්වා තෙත සම මත ගල්වා කවාකාරව මෘදුව සම්බාහනය කර සෝදා හරින්න.
16/05/2023
Gold Facial Wash -100ml-G F W
Rs 495
මිල දී ගැනීම සඳහා 0756540920 whatsapp/call,inbox මගින් ඇණවුම් කිරීමටපුළුවන්.
Cash on delivery පහසුකම් සහිතයි.
Island wide delivery, delivery fee Rs.300
ශ්‍රී ලංකාවේ දැනට ඔබට ලබා ගත හැකි ඉහලම ගුණාත්මකභාවයකින් යුත්, බිල්චින් අඩංගු නැති ආයුර්වේද. නිශ්පාදන ග ගෙන එන නව නිශ්පාදනයකි.(කාන්තා පිරිමි දෙපාර්ශවයටම )
ඔබේ සම පිරිසිදු කරයි ,සම පැහැපත් කරයි ,සමේ ලප කැලැල් ,පැල්ලම් මකයි. ,සමේ තෙතමනය ආරක්ෂා කරයි,සම පෝෂණය කරයි,සමේ රැලිවැටීම වලකයි. ,සමට ඒකාකාර පැහැයක් ලැබෙයි.
16/05/2023
Lavender Facial Wash- 100ml
Rs 420

Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Dikkumbura
Galle
80654