Girls_Love

Girls_Love

Share

Beautiful girls are the perfect combination of sun and moonlight.”

26/05/2024

😮 මෙන්න ඔයාට Body එකටයි Hair එකටයි දෙකටම එකම විසදුමක් ❤

❤️...Love Nature Hair & Body sweet Almond oil...❤️

💯% ස්භාවිකව මල් මුල් කොළ සාරයෙන් අනුන Fairness ක්‍රීම් එකකට වඩා කල්පතින Fairness look එකක් සමඟ පැහැපත් වෙන්න සිරුරට සුවිශේෂී සමට ගල්වන සැනින් උරාගන්නා ලෙස නිමැවුනු බොඩි ඔයිල් සත්කාරය.

( ස්භාවිකව ඔයිල් සීරම් සත්කාරය )

🥰 පැහැපත් දිදුලන සමක් සඳහා මෙන්ම සමේ අසාත්මිකතා පිම්පල්ස්, කොරළ තත්ත්වයන් සහ ලප කැළැල් හේතුවෙන් අවලස්සන වු සමට රන් සාරයක් බදු අද්විතීය ශාකමය සත්කාරයකි.

◾සම අධික ලෙස වියලිම හොඳින් පාලනය කරයි.
◾ඇක්නි අවම කරයි.
◾බිලිච්න් අසාධන සුවකරයි.
◾අව්වට පිළිස්සී ගිය සම අලුත්වැඩියා කරයි.

◾රසායනික ක්‍රීම් වලින් නොලැබෙන දිදුලන පැහැපත් බවක් ලබා දෙයි.
◾සමේ තෙතමනය ආරක්ෂා කරයි.
◾සම අධික ලෙස වියලිම හොඳින් පාලනය කරයි.
◾සමේ හයිපර් පිග්මන්ටේෂන් අවම කරයි.
◾දිදුලන පැහැපත් බවක් ලබා දෙයි.

😳 පැළුණු කොන්ඩයට නොවරිදන විසඳුම.

▪️හිසකෙස් අග පැලිම වලක්වයි.
▪️හිසකෙස් වල වියලි බව දුරු කර දීප්තිමත් නීරෝගී කෙස් කලඔක් ලබා දෙයි.

💛 ❤️ ගැහැණු පිරිමි දෙපාර්ශවයටම භාවිතා කර හැක.

😊😊 අවස්ථාව සීමිත බැවින් ඔබගේ ඇනවුම් අදම වෙන් කරවා ගන්න

Delivery පහසුකම් නොමිලේ.....😮🥰

Photos from Girls_Love's post 08/03/2024

Big Offer.... ✔💥💥 🔥 සේල්... සේල්... සේල්...🔥💥💥

✔තොග අවසන් කිරීම සදහා පහත සදහන් Oriflame නිෂ්පාදන සදහා ලොකුම ලොකු වාසියක් අපෙන්...
✔සියලුම නිෂ්පාදන විශේෂ වට්ටම් සහිතව ලබා ගන්න..
✔මිල ගනන් දැන ගැනීම සදහා දැන්ම අවශ්‍ය නිෂ්පාදනයේ නම හෝ ඡායාරූපයක් අප වෙත එවීමට කාරුණික වන්න..
✔Rs 2000 ට වැඩි, මුදල් තැම්පත් කරන ඇනවුම් සදහා ඩිලිවරි පහසුකම් නොමිලේ🤫🤫😱

😊😊 අවස්ථාව සීමිත බැවින් ඔබගේ ඇනවුම් අදම වෙන් කරවා ගන්න

Photos from Girls_Love's post 01/01/2024

මේ අවස්ථාව ලැබෙන්නේ Oriflame නිෂ්පාදන වැඩි වැඩියෙන් ගන්නා ඔබටයි.....
ඔබ මේ මස අප සමඟ ලියාපදිංචි වුවහොත් මේ offer සියල්ලම ඔබට ලබා ගත හැක... ❤️
මෙ වටිනා අවස්ථාව සීමිත බැවින් ඔබගේ ඇනවුම් සදහා හෝ වැඩි විස්තර දැනගන්න පුංචි මැසේජ් එකක් අපට එවන්න....

Photos from Girls_Love's post 01/01/2024

🌻Hello January

🌻New year
🌻New catalog
🌻New offer

WoooooW Hurry up 😍

01/01/2024

❤️ Ⓗⓐⓟⓟⓨ ⓝⓔⓦ ⓨⓔⓐⓡ ②⓪②④ ❤️

🌻 𝙷𝚊𝚙𝚙𝚢 𝙽𝚎𝚠 𝚈𝚎𝚊𝚛 𝚊𝚗𝚍 𝚖𝚊𝚢 𝚢𝚘𝚞𝚛 𝚍𝚛𝚎𝚊𝚖𝚜 𝚝𝚊𝚔𝚎 𝚏𝚕𝚒𝚐𝚑𝚝! 𝙲𝚑𝚎𝚎𝚛𝚜 𝚝𝚘 𝚊 𝚏𝚛𝚎𝚜𝚑 𝚜𝚝𝚊𝚛𝚝 𝚊𝚗𝚍 𝚊 𝚢𝚎𝚊𝚛 𝚏𝚒𝚕𝚕𝚎𝚍 𝚠𝚒𝚝𝚑 𝚎𝚡𝚌𝚒𝚝𝚒𝚗𝚐 𝚊𝚍𝚟𝚎𝚗𝚝𝚞𝚛𝚎𝚜. 𝙼𝚊𝚢 𝚝𝚑𝚎 𝙽𝚎𝚠 𝚈𝚎𝚊𝚛 𝚋𝚛𝚒𝚗𝚐 𝚢𝚘𝚞 𝚙𝚛𝚘𝚜𝚙𝚎𝚛𝚒𝚝𝚢 𝚊𝚗𝚍 𝚜𝚞𝚌𝚌𝚎𝚜𝚜 𝚒𝚗 𝚊𝚕𝚕 𝚢𝚘𝚞𝚛 𝚎𝚗𝚍𝚎𝚊𝚟𝚘𝚛𝚜. 𝙼𝚊𝚢 𝚝𝚑𝚎 𝚞𝚙𝚌𝚘𝚖𝚒𝚗𝚐 𝚢𝚎𝚊𝚛 𝚋𝚎 𝚊 𝚌𝚑𝚊𝚙𝚝𝚎𝚛 𝚘𝚏 𝚓𝚘𝚢, 𝚊 𝚟𝚎𝚛𝚜𝚎 𝚘𝚏 𝚜𝚞𝚌𝚌𝚎𝚜𝚜, 𝚊𝚗𝚍 𝚊 𝚝𝚊𝚕𝚎 𝚘𝚏 𝚙𝚛𝚘𝚜𝚙𝚎𝚛𝚒𝚝𝚢

Photos from Girls_Love's post 18/12/2023

📣📣📣📣📣 සේල් සේල් සේල්.....
වසර අවසානයේ ඔබට ලැබෙන මේ වටිනා අවස්ථාව මඟහරවා ගන්න එපා.....

💐💐 ඉතිං ඔන්න සීතල දෙසැම්බරයේදී ඔයාට ඇදහිය නොහැකි වාසි රැසක් සමඟ සියලුම oriflame නිෂ්පාදන තවත් 30% discount සහිතව ලබාගන්න. 📢📢📢📢📢

🌼 #දෙසැම්බර් _18 සිට 30 දක්වා සෑම ORIFLAME නිෂ්පාදනයක් ම,👸👸
🎁🎁 වෙතින් විශේෂ වට්ටම් සහිතව ලබා ගත හැක. 🎁🎁

🔴 රූපලාවණ්‍ය නිෂ්පාදනය සියල්ල එකම තැනකින් (කාන්තා , පිරිමි )👩👨
🔴 ඔබගේ ආදරණීයන්ගේ උපන්දින සදහා උසස් තත්ත්වයෙන් යුතු සුවද විලවුන් සහිතව💯
🔴 ගුණාත්මක සහ ප්‍රමිතියෙන් උසස් අනෙකුත් සියලුම නිෂ්පාදන විශ්වාසනීයව ලබා ගන්න😍
🔴 අදම ඔබේ ඇනවුම වෙන් කරගෙන ප්‍රතිඵල අත්විඳින්න 💯💯🥇
🔴 නිවසටම ගෙන්වා ගැනීමට දැන්ම inbox කරන්න 🚛🛵

තොග සීමිත බැවින් ඔබගේ ඇනවුම අදම වෙන් කරවා ගන්න....

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼



🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

15/12/2023

💥 මුලු ඇගම එකම පැහැයක් කරගන්න කැමති අයට ගොඩක් අඩුවට මේ capsual එක ගන්න පුලුවන්...

Oriflame Wellness

❤️ ASTAXANTHIN & BILBERRY EXTRACT ❤️

🎀 පිරිමි සහ ගැහැණු දෙපාර්ශවයටම සුදුසුයි

😅මුහුණ එකපාටක් ඇග තවත් පාටක් තිබෙන ඔබගේ මුළු ඇගම එක ලෙස පැහැපත් කරගන්න කැමති?
😇 සෞඛ්‍යාරක්ෂිතව මුළු ඇගම එක හා සමානව පැහැපත් කරගන්න කැමති ඔබට ORIFLAME වෙතින් ASTAXANTHIN & BILBERRY EXTRACT CAPSULE එක හදුන්වා දී තිබෙනවා..
😍 ස්වීඩනයේ දූපත් සමූහයේ ස්වාභාවිකව වැවෙන මයික්‍රා්ඇල්ගී වලින් ලබාගන්නා ඇස්ටැක්සැන්ටින් සහ බිල්බෙරි ගෙඩියේ සාරය එකට මුසු කොට නිපදවා ඇත..
😍මෙහි අඩංගු ,
🍒 ASTAXANTHIN
* සම වයසට යාම වලක්වයි.
* සමට බාහිර බලපෑම් වලින් හානි වීම වලක්වයි.
* තරැණ පෙනුම රැකදෙයි.
🍒 BILBERRY EXTRACT
* සම නිරෝගී කර පැහැපත් පෙනුමක් ලබාදෙයි.
* හෘද රෝග වැලදීමේ ප්‍රවනතාවය අඩු කරයි.
* සම වයසට යාම වලක්වා තරැණ පෙනුම රැකදෙයි.
* රැධිර පීඩනය අවම කරයි.
🍒 VITAMIN C
* සම පැහැපත් කරයි.
* සමේ අදුරැ ලප ඉවත් කරයි.
* හෘද රෝග ඇති වීමේ අවදානම අඩු කරයි.
🍒 VITAMIN E
* හිරැ එලියෙන් සම ආරක්ෂා කරයි..
* සමෙහි වියපත් පෙනුම නැති කරයි..
* සමේ තෙතමනය ආරක්ෂා කරයි..
* සම පැහැපත් කරයි..
* බාහිර උපද්‍රව වලින් සම ආරක්ෂා කරයි..
* තරැණ පෙනුම රැකදෙයි..
◾ ASTAXANTHIN & BILBERRY EXTRACT CAPSULE එක භාවිතා කිරීම මගින් ,
* රන්වන් පැහැ සමකට උරැමකම් කිව හැකියි..
* මුළු සිරැරම පැහැපත් කරයි..
* කුරැලෑ ලප කැලැල් ඉවත් කරයි..
* DARK SPOTS , WRINKLES , MARKS ඉවත් කර ලප කැලැල් නැති පැහැදිලි සමක් ලබාදෙයි..
* සමෙහි රැලි වැටීම් නැති කරයි..
* සමේ වයස්ගත පෙනුම නැති කරයි..
* තරැණ පෙනුම රැකදෙයි..
✅කැප්සියුල් 30 සමන්විතයි..
✅මාසයක කාලයකට එක් බෝතලයක් ප්‍රමාණවත් වෙයි..
✅100% ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් නිපදවා ඇත..ශරීරයට අහිතකර කිසිම දෙයක් මෙම නිශ්පාදන තුල අඩංගු නොවේ..
✅ භාවිතා කරන ආකාරය -
* දිනකට එක කැප්සියුල් එකක් ප්‍රධාන ආහාර වේලෙන් පසුව ලබාගන්න.

💫 Cash on delivery ✅
💫 Bank deposit ✅

Delivery සදහා 250/= පමණි.

Photos from Girls_Love's post 02/12/2023

😍🍀 🅗🅔🅛🅛🅞 🅓🅔🅒🅔🅜🅑🅔🅡 🍀😍

🍂 𝙽𝚎𝚠 𝙲𝚊𝚝𝚊𝚕𝚘𝚐 𝚠𝚘𝚘𝚠 🌼
🍂 𝙽𝚎𝚠 𝚙𝚛𝚘𝚍𝚞𝚌𝚝 𝚠𝚘𝚘𝚠 𝚠𝚘𝚘𝚠 𝚠𝚘𝚘𝚠🌼
🍂 𝙽𝚎𝚠 𝚘𝚏𝚏𝚎𝚛 𝚘𝚖𝚐 𝚠𝚘𝚘𝚠 🌼
🍂 𝙰𝚗𝚍 𝙼𝚢 𝙱𝚎𝚜𝚝 𝙱𝚎𝚊𝚞𝚝𝚢 𝙿𝚛𝚘𝚍𝚞𝚌𝚝 🙃😎😍

🍂 𝖮𝗋𝗂𝖿𝗅𝖺𝗆𝖾... 𝖮𝗋𝗂𝖿𝗅𝖺𝗆𝖾... 𝖮𝗋𝗂𝖿𝗅𝖺𝗆𝖾....💎

🌼 So Beautiful , Skin Brightness , And We have solutions for all your skin concerns 🌼

Photos from Girls_Love's post 02/12/2023

December offer
❤️❤️❤️❤️

Photos from Girls_Love's post 11/11/2023

Hurry up...
November flayer
75% Discount
Offer valid 1st-15th November

Cash on delivery available 😍❤️

Photos from Girls_Love's post 01/11/2023

👜 BIG OFFER ❤️❤️❤️❤️
👜 HURRYUP GIRLS 😱
👜 UNTILL STOCK LAST😍😍😍

💥💥මෙන්න ඔයාලට Rs 5000/= වටින MOTIV TOTE BAG එකට ලොකුම ලොකු Discount එකක් ලැබිල තියෙනවා මේ මාසේ... 😍😍

😍😍 ට්‍රිප් එකක් හරි දුර ගමනක් හරි යද්දි ලොකු බෑග් එකක් තියෙනවනන් හොදයි කියලා හිතෙනවා නේද.... ඔන්න එහෙනන් අපේ කෙල්ලො ටිකට මේ බෑග් එක නම් ගොඩක් වටින එකක් වේවි. මොකද මේ බෑග් එකට ඔයාගෙ ලග තියෙන ගෙනියන්න ඕන.. (අර අපේ භාෂාවෙන් කියනවනන් ලට්ට පට්ට🤣) සේරම දාගෙන යන්න පුලුවන්.💜️

🤫🧡 මේක පාවිච්චි කරන අය දන්නවා මේකෙ තියෙන වටිනකම.. ඉතිං ඔයාලට මේක ගන්න ඕන නම්. මේ මාසෙ 15 වෙනකන් ORIFLAME එකෙන් ලොකු DISCOUNT එකක් දීලා තියෙනවා
ඕන අයට ගන්න පුලුවන්...

👜 වැඩි විස්තර සහ බෑග් එකේ ෆොටෝස් කමෙන්ට් වලට දාලා තියන්නන්. ඕන අය ඉන්බොක්ස් මැසේජ් එකක් දාන්න...

👜 Cash on delivery & Bank Deposit Available

👜 For sophistication and understated elegance, go for the all-time classic tote bag, crafted in subtly debossed faux leather in a soft navy tone that’s accented by beige and gold-toned details. Adorned with three removable key chain charms and equipped with an inside zipped pocket for smaller essentials.

Code- 41716 👜

👜 PU, recycled polyester, copper, nylon, zinc alloy, iron. L:37 x W:19 x H:30 cm. Handle drop: 24 cm.

Want your business to be the top-listed Beauty Salon in Galle?
Click here to claim your Sponsored Listing.

Address


Galle
80650