Sweet Home
High quality bed sheets are available at very affordable prices.
23/03/2024
වාසි වාසි අවුරුදු වාසි.කාටත් කලින්ම අපෙන්ම ..ඔන්න..
මිල අඩු කලා..😍
හිතා ගන්න බැරි මිලට හිතා ගන්නවත් බැරි විදිහට අඩුම මිලට හොදම දෙයක්...😍
අපේ අලුත්ම ...අලුත් මැටීරියල් එක...😍
මේක සුපර් කොට්න්..😍
99% ක්ම කොට්න්...😊
විශේශයෙන් පුංචි පැටවුන් වෙනුවෙන්ම...😊
ලා පාට ඩිසයින් වලින් එන්නේ පුංචි පැටවුන් වෙනුවෙන්ම නිශ්පාදනය කරන නිසාමයි..😊
හරියට නිකන් පැනල් රෙද්දක් වගේ හරිම මෘදුයි..😊
වෙනදා වගේම අපේ දිවයිනේ අඩුම මිල..😊
කෑලි කිලෝ එකක්ම 1490/= පමණයි...
ඩිසයින් තෝරලා උනත් .😍
කිලෝ එකට යාර 4ත් 5ත් අතර..😊😊
තොග නම් ඉතා සීමිතයි..😍
කිලෝ එකට යාර එකට වැඩි කෑලි..😍
පැනල් මහන්න..😍
නැපි මහන්න..😍
ලේන්සු මහන්න..😍
බබාලගේ කොට් ශීට් උනත් මහන්න..😍
බබාලට විතරක් නෙවෙයි ලොකු බබාලටත් ඕනම දෙයක් මහගන්න..😍
මේ රස්නේ කාලේ පුංචි පැටවුන්ගේ පහසුව සනීපය බලන ඔයාලටමයි මේ..😊😊
ඉක්මන් කරන්න තොග ඉතා සීමිතයි..😊😊
23/03/2024
රසට නිදියන්න..🤗
හොදට උපයන්න 😊
අලුත් අලුත් දේවල් කරන්න 😊
ලස්සන බ්‍රෑන්ඩ් එකක් හදා ගන්න..😊
අපි ගෙනාවේ හොදම කොලිටියේ ඩබල් සයිඩ් බැලැන්කට් බෝවා මැටීරියල් එක 😊
බබාලගෙ කොට් ශීට් මහන්න..😊
බෑග් මහන්න 😊
පර්ස් මහන්න..😊
බැලැන්කට් මහන්න..😊
තව හිතුවොත් මොනාද කරන්න බැරි..😊
බූල් ගැලවෙන්නේ නෑ..😊
පාට යන්නේ නෑ..😊
හේදුවාට ෆේඩ් වෙන්නේ නෑ..😊
කිලෝ එකට යාර දෙක හමාරත් තුනත් අතර ..😊
72 පළල..😊
ඕඩර් එක දාගන්න..😊පරක්කු වෙන්නේ මොකටද??😊
තොග ඉවර වෙන්න කලින් ඕඩර් එකක් දාගන්න ලස්ස්න ළමයිනේ..😊😊🤗
කිලෝ එකක් 1950/=විතරමයි..🤗
23/03/2024
අලුත් අවුරුද්දට...දැන්ම ලෑස්ති වෙන්න..😊
හැම තැනම හැම දේම මිල ගියත්
අපේ දිවයිනේ අඩුම මිල..😊
90% කොට්න්..
ඇදේ රෙදි වල පාටටම දොර රෙදි ජනෙල් රෙදි දාගන්න ආසයිද???
මේ තරම් අඩුවට මේ තරම් ලාබෙට...
වෙන කොහෙන්වත් ලැබෙයිද??
අද ගෙනාව බඩු හෙට ඉවරයි...ඒ තරම් අපේ බඩු කොලිටී වගේම මිලත් අඩුයි...
ලොකු ගණන් දීලා මේවා කරන කාලේ ඉවරයි ...
ඉක්මන් කරන්න...
රෙදි වල කොලිටියනම් ඉතින්...සුපිරිම සුපිරි...
කිලෝ එකට 90' පළල යාර 5 ත් 6 අතර...🥰
ලොකු බෙඩ් ශීට් දෙකක්ම මහගන්න..🥰
පොඩි මුදලකින් මුලු ගෙටම දොර රෙදි ජනෙල් රෙදි දාගන්න..🥰
කතා කරන්න අපට..🥰
ඔයාලට ඕනී ඩිසයින් එකයි අවශය ප්‍රමාණයයි අපට මැසේජ් එකක් දාන්න...🥰
තොග ඉතා සීමිතයි...🥰
කිලෝ එකක් රු.1799/=
නිවසට ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව.
23/03/2024
ඉතින් ලස්සන ළමයිනේ..😊
කොහේවත් නැති..
කොහෙන්වත් ලැබෙන්නෙත් නැති..😊
අපෙන් විතරක්ම ගන්න පුළුවන් ...
ඊජිප්තු කොට්න් මැටීරියල් එකේ කලර්ස් කීපයක් අපි ගෙනාවා...😊
කිලෝ ගානට..😊
ඊරිප්‍තු කොට්න් ගැන නොදන්න කෙනෙක් නෑනේ ඉතින්...😊😊😊
කිලෝ එකට යාර 3 හමාරත් 4 ත් අතර..😊
තද කොළ😊
තද රතු..😊
සුදු 😊
දැනට මේ පාට තුන විතරයි .😊
කිලෝ එකක් 2299/= විතරමයි..😊😊😊
90" පළල 😊
මීටරයක් 1000/= 1200/= සේල් කරන මේ කාලයේ..😊
මේ ගානට මේ මැටීරියල් එක හොයාගන්නවා කියන්නේ ඉතින් හීනයක්ම විතරයි...
ඒ හීන සැබෑ කරන්නෙත් මේ අපිම විතරයි..😊
බල බලා ඉන්නේ මොකද??
දැන්ම ඕඩර් එකක් දාගන්න..
මොකද මේ මිලට මේ ගානට මේ මැටීරියල් එක ලැබෙන පළවෙනි සහ අවසාන අවස්තාව මේක වෙන්නත් පුලුවන් හොදේ..😊😊
ඉක්මනින් ඕඩර් එකක් දාගන්න කෙල්ලනේ..😊
ඔයාගේ කාමරයටත් හෝටල් කාමරයක පෙනුමක්😊
අඩුම මිලකට..😊
23/03/2024
එනවද පිටරටකට නිදන කාමරයක ජීවත් වෙන්න යන්න..😊
මහ විශාල මුදල් ඕනී නෑ දැන්..🙊
ඔන්න අපි ගෙනාවා ...
බෝවා මැරීරියල් එකේ කාපට් මැටීරියල් එක..😊😊
තනි පැත්තක විතරයි මේකේ බූල් එන්නේ..😊
ඉතින් සැනසීමෙන් සැහැල්ලුවෙන් නිදාගන්න..😊
පුංචි පැටියෙක් උනත් බය නැතුව තියා ගන්න..😊
ඔන්න ඔයාටත් දැන් අඩුම මිලට ඒකට අවස්තාව...
පාට කීපයකින් දැන් බෝවා බිම් කාපට් මැටීරියල් එකක් මිලදී ගන්න..😊
60 පළල..😊
කිලෝ එකට යාර 2 ත් 2 හමාරත් අතර..😊
ඔයාගේ කාමරයේ😊
කෑම කාමරයේ 😊
බබාගේ සෙල්ලම් කාමරයේ .😊
ඔයා කැමතිනම් මුළු ගෙදරම උනත්🫢
පික්නික් කාපට් එකක් විදිහට 😊
පහසුවෙන් ගෙනියන්න.😊
පහසුවෙන් පිරිසිදු කරගන්න..😊
කිලෝ එකකින් වර්ග අඩි 30 ක ප්‍රමාණයක් කවර් කර ගන්න පුලුවන්..😊
ටයිල් පොලවක විතරක්ම නෙවෙයි
සිමෙන්ති පොලවක උනත් අලවගන්න පුලුවන්..😊
ඔබ ලගට..
තනි කලු පාට😍
සුදු පාට😊
මේ වර්ණ දෙකෙන් පමණක් මිලදි ගැනීමේ හැකියාව..
තොග ඉතා සීමිතයි..😊😊
කිලෝ එකක් 1900/=විතරමයි...
වැඩි විස්තර සදහා පහත link එකෙන් whatsapp msg එකක් දාන්න.
http://wa.me/+94752898990
15/05/2023
❤️❤️Tai dai Bedsheet ❤️❤️
💫6×3= single 60×90 Rs.3950
💫6×4= double72×90 Rs.4200
💫6×5 = trible 80×90 Rs.4350
💫6×6 = queen90×90 Rs.4700
💫6×6.5 = king 90×100 Rs.4950
💫90×110 Rs.5600
👉cash on delivery 400.
👉metirial - 100% ඝන කපු රෙද්ද
👉delivery date-14-21days
(Courier 400 deposit )
වැඩි විස්තර සදහා inbox msg එකක් හෝ පහත link එකෙන් whatsapp msg එකක් දාන්න.
http://wa.me/+94769111807
0769111807
Sasnu fashion House
30/04/2023
🌻🌻🌻NEW ARRIVALS 🌻🌻🌻
📛Twill Mix Cotton material 📛
🌻Single size = 1700/-(two pillow case )
🌻Double size = 1950/-(two pillow case )
🌻Queen size = 2100/-(two pillow case )
🌻King size = 2150/-(two pillow case )
🌻Super king size = 2550/-(two pillow case )
🌻Extra pillowcases = 300/-
🚛Delevery charge 400 /=
(If you buy more than one bed sheet, it will increase by Rs. 50 per one)
Cod available✅
Inbox us or Call | DM | WhtsApp - 0769111807
🔴 Note - Actual colors may look slightly vary due to lighting
conditions or the display you view it from.
30/04/2023
❤️❤️NEW ARRIVALS ❤️❤️
High quality bedsheets👍
Material - soft cotton
💥💥💥Order today before stocks last💥💥💥💥
📛 soft cotton 📛
🌼Single Size (6×3) - Rs.2050/- (two pillow case )
🌼Double Size (6×4) - Rs.2350/- ( two pillow case )
🌼Queen Size (6×5) - Rs.2550/- (two pillow case )
🌼King Size (6×6) - Rs 2650/- (two pillow case )
🌸Super King Size ( 6×7 ) - Rs.2900/-(two pillow case )
🌼 Extra pillowcases - 350/=
🚛Delevery charge 400 /=
(If you buy more than one bed sheet, it will increase by Rs. 50 per one)
Cod available✅
DM us to order 0769111807 whatsapp
🩸Note - Actual colors may look slightly vary due to lighting conditions or the display you view it from.
30/04/2023
Happy customer feedback ❤️❤️
21/04/2023
Happy customer feedback
09/04/2023
❤️❤️NEW ARRIVALS ❤️❤️
High quality bedsheets👍
Material - soft cotton
💥💥💥Order today before stocks last💥💥💥💥
📛 soft cotton 📛
🌼Single Size (6×3) - Rs.2050/- (two pillow case )
🌼Double Size (6×4) - Rs.2350/- ( two pillow case )
🌼Queen Size (6×5) - Rs.2550/- (two pillow case )
🌼King Size (6×6) - Rs 2650/- (two pillow case )
🌸Super King Size ( 6×7 ) - Rs.2900/-(two pillow case )
🌼 Extra pillowcases - 350/=
🚛Delevery charge 400 /=
(If you buy more than one bed sheet, it will increase by Rs. 50 per one)
Cod available✅
DM us to order 0769111807 whatsapp
04/04/2023
Happy customer ❤️❤️❤️
Thank u order from us💕💕
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Galle
Galle
80000