Sajith the man

Sajith the man

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sajith the man, Health/Beauty, GALLE, Galle.

09/05/2026

2029ට විසඳුම — සජිත් ප්‍රේමදාස 🇱🇰

2019දී ජනතාව බලාපොරොත්තු ගොඩක් තියාගෙන ගෝඨාභය රාජපක්ෂට රට භාර දුන්නා.
2024දී “වෙනසක්” කියන බලාපොරොත්තුවෙන් අනුර කුමාර දිසානායකටත් රට භාර දුන්නා.
නමුත් අදත් ජනතාව අහන එකම ප්‍රශ්නය —
“රට ඇත්තටම ඉස්සරහට ගියාද?”

බඩු මිල අඩු වුණාද?
රැකියා වැඩි වුණාද?
තරුණයන්ගේ අනාගතය හොඳ වුණාද?
රටේ ආර්ථිකය ස්ථාවර වුණාද?

අවාසනාවට ජනතාවට තවමත් ලැබුණේ බලාපොරොත්තු කඩවීම් විතරයි.

රටකට අවශ්‍ය වෙන්නේ කතා පමණක් කරන නායකයෙක් නොවේ.
රටකට අවශ්‍ය වෙන්නේ සෑම අතින්ම පරිපුර්ණ, ජනතාවගේ වේදනාව තේරෙන, ලෝකය සමග ගනුදෙනු කරන්න පුළුවන් නායකයෙක්.

ඒ හැකියාව අද දවසේ තිබෙන එකම නායකයා සජිත් ප්‍රේමදාසයි.

ඔහු දේශපාලනය පමණක් දන්න නායකයෙක් නොවේ.
ක්‍රීඩාව, කලාව, භාෂා, ජාත්‍යන්තර සම්බන්ධතා, ආර්ථිකය, අධ්‍යාපනය, තාක්ෂණය — සෑම ක්ෂේත්‍රයක් ගැනම අවබෝධයක් ඇති නායකයෙක්.

ඉංග්‍රීසි හා ජාත්‍යන්තර භාෂා හරහා ලෝක නායකයන් සමග සෘජුව කතා කළ හැකි නායකයෙක්.
විදේශ ආයෝජන රටට ගෙන එන්න පුළුවන් නායකයෙක්.
තරුණයන්ට අවස්ථා හදන්න කැමති නායකයෙක්.
දුප්පත් මිනිසාගේ වේදනාව හඳුනන නායකයෙක්.

සජිත් ප්‍රේමදාසට රට ගැන ඇත්ත කැක්කුමක් තියෙනවා.
බලය වෙනුවෙන් නොව, රට ගොඩනගන්න දේශපාලනය කරන නායකයෙක් ඔහු.

අද ශ්‍රී ලංකාවට අවශ්‍ය වෙන්නේ වෛරය වපුරන නායකයෙක් නොවේ.
වැඩ කරන, දැක්මක් ඇති, ලෝකය ජයගන්න පුළුවන් නායකයෙක්.

ඒ නිසා 2029දී අපි ගත යුතු තීරණය පැහැදිලියි.

🔥 2029ට විසඳුම — සජිත් ප්‍රේමදාස 🇱🇰

07/05/2026

සජිත් ප්‍රේමදාස කියන්නේ සෑබෑම දක්ෂ නායකයෙක්.
දේශපාලනය විතරක් නොවෙයි, ජීවිතයේ බොහෝ ක්ෂේත්‍ර ගැනම මනා දැනුමක් සහ හැකියාවක් ඇති පුද්ගලයෙක්.

ක්‍රිකට් ගහන්නත්,
ගිටාර් වාදනය කරන්නත්,
ඉංග්‍රීසි සහ ජපන් වැනි භාෂා කතා කරන්නත් පමණක් නොව,
රටක් නිවැරදිව පාලනය කරන්නත් අවශ්‍ය දැක්ම, බුද්ධිය සහ පළපුරුද්ද ඔහුට තිබෙනවා.

එවැනි බහුදක්ෂතා ඇති නායකයන් ලෝකයේ ඉතාමත් අඩුයි.
ඒ නිසාම අදත් බොහෝ දෙනා සජිත් ප්‍රේමදාස මහතා ගැන විශ්වාසයෙන් කතා කරනවා.

දක්ෂයෙක්ව පහත් කරන්න උත්සාහ කරන අය හැමදාම ඉන්නවා.
නමුත් හැකියාව, දැනුම සහ නායකත්වය මඩින් වහන්න කාටවත් බැහැ.

සජිත් ප්‍රේමදාස කියන්නේ
සෑම අතින්ම දක්ෂ, ජනතාව ගැන හිතන, අනාගත දැක්මක් ඇති නායකයෙක්.

07/05/2026
06/05/2026

සුරංග රත්නායක මැතිතුමා,
ප්‍රසාද් සිරිවර්ධන මැතිතුමා,
චිත්‍රාල් ප්‍රනාන්දු මැතිතුමා...
චතුර ගලප්පති

උගත්කමෙන්, බුද්ධිමත් සිතුවිලි වලින්,
නව දේශපාලන සංස්කෘතියක් ගොඩනඟන
අපේ රටේ අනාගතයට බලාපොරොත්තුවක් වුණු නායකත්වයක් 🇱🇰✨
අද වෙනස් වෙමින් යන රටකට,
හෙට දිනක් සාර්ථක කරගන්න
යුව පරපුරට දීපවලක් වන
අපේම වටිනා ශක්තිය 💪
👉 උගත් – සදාචාරවත් – වගකීම් සහිත
නව පරපුරේ නායකයින්…
අපේ රටේ හෙට දිනයේ විශ්වාසය!

06/05/2026

සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් රටේ දේශපාලනයට එකතු වූ මැණික් කැට කිහිපයක් 💎👇

🔹 ප්‍රසාද් සිරිවර්ධන
🔹 චිත්‍රාල් ප්‍රනාන්දු
🔹 දොස්තර වොරන්ජන් ජයසුන්දර
🔹 චරිත් අබේසිංහ

👉 අලුත් පරපුර, අලුත් දේශපාලන සංස්කෘතියක්
👉 රට වෙනස් කරන බලවේගයක්

#අලුත්අරමුණක්
#අලුත්නායකත්වයක්

01/05/2026

අනුර කුමාරට තමාන්ගේ ගම වන තඹුත්තේගම නැතිවෙයි.සජබේ තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රි සුරංග රත්නායක මුලු තඹුත්තේගම අරන් කොළඹ මැයි රැලියට..

අනුර අපේ ගමේ මිනිහා එ උනාට අපි ගැන බලන්නේ නෑ.
ජනතාව කියයි.

29/04/2026

SJB අනාගතය
උගත් බුද්ධිමත් නායකත්වයෙන්
රට ගොඩනගන සැබෑ විකල්පය.

ාගතය
#උගත්බුද්ධිමත්නායකත්වය
#රටගොඩනගනවිකල්පය
#සැබෑවෙනස
#සමගිජනබලවේගය

15/04/2026

සජිත් දිනවන උගත්, බුද්ධිමත් සිව් බලවේගය 🇱🇰✨

රටේ අනාගතය වෙනුවෙන් දැක්මක්, වැඩක්, සහ විශ්වාසයක් එක් කරමින්
එකම අරමුණක් යටතේ එකතු වූ ශක්තිමත් කණ්ඩායමක්…

🔹 ප්‍රසාද් සිරිවර්ධන
🔹 චිත්‍රාල් ප්‍රනාන්දු
🔹 චතුර ගලප්පත්ති
🔹 වොරන්ජන් ජයසුන්දර

ජනතාවගේ හඬට ශක්තියක් දෙන,
සත්‍යය වෙනුවෙන් නොබියව ඉදිරියට යන,
නව අදහස් සමඟ රට ගොඩනගන නායකත්වයේ මාවත…

💙 “එකමුතුවෙන් ජය – දක්ෂතාවයෙන් වෙනස” 💙

11/04/2026

“රට වෙනුවෙන් එකට ගන්නා තීරණ… ජනතාවගේ අනාගතය ගොඩනගන පියවරක්!
සමගි බලවේගයේ ශක්තියෙන් — නව දේශපාලන සංස්කෘතියකට අපි සූදානම්.”

Want your business to be the top-listed Beauty Salon in Galle?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


GALLE
Galle