Sajith the man
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sajith the man, Health/Beauty, GALLE, Galle.
05/06/2026
04/06/2026
02/06/2026
"මාලිමාවට බෑ කියයි..."
දේශපාලන ආරංචි මාර්ග අනුව, මාලිමා ආණ්ඩුවේ ප්‍රබලයන් පිරිසක් ජනප්‍රිය පුද්ගලයන් කිහිප දෙනෙකුට ඉදිරි පළාත් සභා මැතිවරණයේ මහ ඇමති අපේක්ෂකයන් ලෙස තරඟ කරන ලෙස ආරාධනා කර ඇතැයි වාර්තා වේ.
එහෙත්, එම ආරාධනා ප්‍රතික්ෂේප කළ පුද්ගලයන් පවසා ඇත්තේ වත්මන් ආණ්ඩුවට ජනතා විශ්වාසය ක්‍රමයෙන් අහිමි වෙමින් පවතින බවත්, ජනතාව තවමත් ආර්ථික හා සමාජීය පීඩාවන්ගෙන් පීඩා විඳින බවත්ය.
"ජනතාවගේ ප්‍රශ්න විසඳා ගැනීමට නොහැකි වූ ආණ්ඩුවක් සමඟ දේශපාලන ගමනක් යාමට අප සූදානම් නැහැ" යනුවෙන්ද ඔවුන් සඳහන් කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
25/05/2026
දෙරණ TV හි “වාද පිටිය” වැඩසටහන තුළින්
📅 2026 මැයි 26 වන දින
🕥 රාත්‍රී 10.30ට
ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී,
ගාල්ල ආසන ප්‍රධාන සංවිධායක,
කෘත්‍යාධිකාරී මණ්ඩල සභික
බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා
ඔබ හමුවට පැමිණෙයි.
ගාල්ලේ ජනතා හඬ වෙනුවෙන්
සෘජු සංවාදයකට එක්වන්න..!
16/05/2026
රජයේ මුදල් නොව, තම මන්ත්‍රී වැටුප යොදවා
ගෘහනියන්ගේ ජීවිත සවිබල ගැන්වීම වෙනුවෙන්
“ගෘහණී” වැඩසටහන ආරම්භ කළේ
බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතායි.
රු. 500ක සාමාජික මුදලක් මත පදනම් වූ මෙම වැඩසටහන
ගාලු දිස්ත්‍රික්කය පුරා 74000කට අධික පිරිසක් වෙත ළඟා වූ අතර,
එයින් සෘජුවම ජීවිකාව ගොඩනගාගත් පිරිස 15,000කට වැඩියි.
ගෘහනියගේ අතට ශක්තියක් දුන්
සැබෑ ජනතා මෙහෙවරක්… 🇱🇰
16/05/2026
බන්දුල ලාල් දකුණේ මහ ඇමති වී නැගෙද්දී,
තරුණ හඬින් දකුණම අලුත් මඟක් දකිද්දී,
තාරක නානායක්කාර - වොරන්ජන් එක්ව පෙරමුණේ,
දකුණේ හෙට දිනේ ශක්තිය ලියයි ජන හදවතේ.
15/05/2026
දකුණු පළාතට
බන්දුල ලාල් බණ්ඩාරිගොඩ
බස්නාහිර පළාතට
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර
වයඹ පළාතට
තුෂාර ඉඳුනිල්
ජනතාවගේ හඬට ඇහුම්කන් දෙන,
වැඩක් කළ හැකි,
අලුත් දැක්මක් ඇති
මහ ඇමතිකමට නියම සුදුස්සෝ. ✊🇱🇰
15/05/2026
දකුණු පළාතට අවංකත්වයේ නව පිටුවක්
වැඩ කරපු අත්දැකීම් ඇති
ජනතාවගේ දුක හඳුනන
සැබෑ ජනතා නායකයා
බන්දුල ලාල් බණ්ඩාරිගොඩ
හොරකම් කරලා නෑ
දුෂණ චෝදනා නෑ
පෙට්‍රල් ෂෙඩ් නෑ
තිබෙන්නේ ජනතාව වෙනුවෙන්
වැඩක් කරන්න පුළුවන්
වැඩ කරපු නායකත්වයක් පමණයි.
දකුණු පළාතේ මහ ඇමතිකමට
නියම සුදුස්සා
බන්දුල ලාල් බණ්ඩාරිගොඩ 🔥
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
GALLE
Galle