Herbline Beauty Products Imaduw
ඔබගේ රුව ලස්සන සිත් ඇදගන්නා සුළු රුවක?
28/11/2021
🤗💎💎💍💍Herbline jewellerys💍💍💎💎🤗
🌹🌾🌾👌👌💐💐අපේ ඉතිහාසයේ ඉදලම රජවරුන්ට ප්‍රභූ වරුන්ට මැණික්💎 එක්ක තිබුණේ හරිම ලග සම්බන්ධයක් . එයාල අලංකාරයට වගේම ආගමික භක්තියට පුද කල හැකි වටිනාම වස්තුවක් විදියට මැණික් 💎 පාවිච්චි කලා. තමන්ගේ ශරීරයට ස්පර්ශ වෙන්නත් නොයෙක් වර්ගයේ මැණික් පැළදුවා.පොළොවේ යට තියෙන හැම ගලකටම මැණිකක් 💎වෙන්න බෑ .සොබාදහම නිර්මාණය කරන මේ මැණික්💎 කියන දායාදයට පුලුවන් මිනිසුන් වන අපේ ජිවිත වලට වාසනාව ගෙන එන්න .හැබැයි එකට මැණික්💎 ගැන දැනුමක් හා අවබෝධයක් ඔබට තිබිය යුතුයි. ඉතින් herbline අප මුදු නිර්මාණය කිරිම ආරම්භ කලා . ඔබේ ඇගිලි වල හැඩයට සහ ඔබේ අනාගතයට සුබ ලකුණු මතුකර දෙන විදියට මෙම මුදු නිර්මාණය කර තිබෙනවා . 💐💐👌👌🌾🌾🌹
වර්ග රැසකින්.,
☺️💍 Blue topaz ( නිල් පදියං ) 💫💫💫
☺️💍 Amethyst ( අඔතේස්ත )💫💫💫
☺️💍 Citrine ( කහ පළිගු )💫💫
☺️💍 Coral ( ප්‍රවාල )💫💫💫
☺️ 💍 Garnet ( රබහ )💫💫💫
☺️💍 Hessonite ( ගෝමේද )💫💫💫
☺️💍 Moonstone ( පුනක්කං )💫💫💫
😊💍 Pearl ( මුතු )💫💫💫
👫👫ගැහැනු පිරිමි දෙපාර්ෂවයටම සුදුසු මුදු නිර්මාණය කර තිබේ .👫👫
👉ඔබට සරිලන ප්‍රමාණයෙන් සහ පහසු සාදාරන මිලකට 👈
🏠️🏠️අදම ඇනවුම් කර නිවසට ගෙන්වා ගන්න 🏠️🏠️
🚚🚚🚚Cash on delivery 🚚🚚🚚
🙏🙏ඔබේ අනාගතයට වාසනාව ගෙන එන්න 🙏🙏
23/09/2021
New oder.. 😍😍
08/09/2021
Herbline Aurwedey beauty product 🌺🌺🌿☘️🍀
01/09/2021
New oder..🌹🌹🎁🎁😍😍
23/08/2021
100% ප්‍රතිපල දෙන බිලිචින් නැති ස්වභාවික ශාක සාරයන් කැටි වු herb line නවතම Saffron නිශ්පාදන පෙළ.
දිදුළන පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබටත් මෙමගින් අවස්ථාවක්
🍀vitamin E, B5,B3
🍀Bearberry & Mulberry extract,
🍀Licorice Root extract
🍀Saffron, Glutathion & Sun protection
අන්තර් ගත කර ඇති මෙම නිශ්පාදන තුළින් ඔබේ සම,
🍁 පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
🍁 සමෙහි තද පැල්ලම් මකා දමයි
🍁 සමෙහි තෙතමනය ආරක්ශා කරයි
🍁 සම පෝෂණය කරයි
🍁 සමෙහි රැලි ගතිය නැති කරයි
🍁 සමට ඒකාකාරී පැහයක් ලබා දේ එමෙන් ම
ඕනෑම සමකට ගැලපේ.
🔴 ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක. 👫
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
ඇනවුම් කිරීම සදහා ඔබගෙ නම,ලිපිනය,දුරකථන අංකය අපට whtsapp හෝ inbox මගින් එවන්න.
13/08/2021
🌴කේෂ වර්ධනී නිෂ්පාදන :-
🌺 අකලට හිසකෙස් ගැලවීයාම වලකාලයි
🌿 අකලට හිසකෙස් පැසීම වලකාලයි
☘️ කෙස් අග පැලීම වලකාලයි
🌺 හිසකෙස් වර්ධනය කරයි
🌿 හිසකෙස් ඝන කරයි
☘️ හිස්සොරි ඉවත්කරයි
සති 3- 4 අතර කාලය තුල ප්‍රතිඵල ඔබට ලබා ගත හැක.
🌺අඩංගු ද්‍රව්‍ය :- වදමල්,කෝමාරිකා,ගොටුකොළ ,කීකිරිඳිය
නිකකොළ ,මුකුනණුවැන්න,ලුනුවිල,මරතොන්ඩි,කොහොඹ කොළ
වෙරලු කොළ,දෙහි,ඉගුරු,කරපිංචා,නෙල්ලි,සැවැන්දරා,
ඉගුරුපියලිය,ගම්මිරිස්,උලු හාල්,සුදුඑණු,තලතෙල්, එඩරුතෙල්
එළගි තෙල්,විටමින් E ඇතුලු රහස් වට්ටෝරුවකට සකසා ඇත.
ඇණවුම් කිරීමට inbox කරන්න.
11/08/2021
සතියක් තුලදී කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ??
මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
100%ක් ප්‍රතිපල සහිතයි.
අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
💇💇💇💇💇💇💇💇💇💇💇💇💇💇
1. කේශ වර්ධණී තෛලය
තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
👧ගැලවීයාම වලකයි
👧ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
👧හිස කැක්කුම නවතාලයි.
👧හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
👧කොන්ඩය අග පැලීම නවතාලයි.
සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
100 ml එකක මිල 499/=
☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️
2. කේශ වර්ධණී ෂැම්පූ
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
200 ml එකක මිල 399/=
☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️
3. කේශ වර්ධණී කන්ඩිශනර්
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
200 ml එකක මිල 399/=
පාවිච්චි කරලම වෙනස වටහාගන්න.. 😍😍😍😍
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි
ඩිලිවරි ගාස්තුව ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට 300/=
ඩිලිවරි ගාස්තු සමග නිශ්පාදන තුනම 1597/=
ඔබගේ නම ලිපිනය දුරකථන අංකය හා පදිංචි දිස්ත්‍රික්කය අප වෙත එවන්න.
Whats app හෝ inbox කරන්න.0766151997
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Galle
80130