Shanu with Oriflam
business
ශක්ති වානේ කම්බි හොදද නැද්ද කියල දැන ගන්න පුලුවන්ද?
09/03/2022
04/08/2021
කුරුලෑ වදයට තිත තියමු.
ඔබට ඕනෑම අවස්තාවක කුරුලෑවක් ඇති විය හැකි අතර, එය
🥺වේදනා ගෙන දෙයි
🥺පැසවා රත් පැහැ ගනී
🥺මුහුණේ සුන්දරත්වය උදුරාගනී
🥺දිගු කල් පවතින කලු පැල්ලම් ඉතිරි කරයි
එහෙනම් තවත් බලා සිටියා ඇති. අදම ඔරිෆ්ලේම් වෙතින් හඳුන්වාදෙන Love Nature, Purifying corrective stick with, Organic tea tree 🍃 and lime 🍋 භාවිතය අරඹන්න. මෙහි හුරුබුහුටි සැකැස්ම නිසා ගෙනයාම ඉතා පහසුයි.😍
කාබනික ප්‍රති බැක්ටීරියාකාරක තේ තෙල් හා දෙහි සාරය කැටිව ඇති මෙය ඉමිහිරි පැඟිරි මල් සුවඳකින් යුක්තය. චර්ම රෝග ව්ද්‍යාත්මකව පරීක්ෂා කර කුරුලෑ සඳහා ඉතාම සුදුසු බව තහවුරු කර ඇත.
කුරුලෑ ඇති වන විටම එු මත ආලේප කොට එය පැසවීම හා රත් පැහැ වී මුව අවලස්සන වීම වලකා ගන්න. මෙමගින් කුරුලෑ කැලැල් ඉතිරිවීම නවතාලයි.
Item no 34855
ඇණවුම් කිරීමට inbox හෝ comment කරන්න
04/08/2021
ORIFLAME හී ඉතාමත් ජනප්රිය සහ වැඩිම ඉල්ලුමක් ඇති
Milk and honey Gold nourishing hand and body cream
එක මගින්.
සමේ ඇතිවන වියළී බව තුරන් කර අවශ්ය තෙතමනය ලබා දේ ..
සමේ රැලි වැටීම් ඉවත් කරයි
වියලි බව නිසා අවපැහැය ගැන්වී ඇති ස්තාන පැහැපත් කරයි
සමට හොඳ පෝෂණයක් ලබා දේ .
සමේ මතුව ඇති කොරළ තත්ත්වයන් දුරලයි
ආලේප කල විගසම සමට මනාව උරාගෙන ඇලෙනසුලු ගතියෙන් තොර සුසිනිදු බවක් ලබා දේ.
A/C වැනි තත්ත්වයන් තුලදී සම වියලීම දුරලයි
කිරි හා මීපැණි සාරයෙන් මුසු වී ඇති මෙම ආලේපනය 250ml නිසා මාස 4 වැනි කාලයක් භාවිතා කල හැකිය ..
දිවයිනේ ඕනෑම ප්රදේශයකට delivery කරනු ලැබේ
ඔබගේ ඇණවුම් සඳහා inbox විමසන්න .
04/08/2021
සැලෝන් නොයා ගෙදරදීම පෝෂණීය Hair Mask එකක් කරගමු
හිස කෙස් දුර්වල වූ ,රසායනික ද්‍රව්‍ය වලින් හිසකෙස් සැකසූ,ඔබට සුවිශේෂ හිසකෙස් සත්කාරයක්..
HAIRX Advanced Care Ultimate Repair Nourishing Hair Mask
Code number-32881
හානියට පත් හා අධික ලෙස සකසන ලද හිසකෙස් පුනර්ජීවනය කර නිරෝගී කරවයි.
💛නිරෝගී කෙස් කළඹක් සඳහා හිස්කබල සහ හිස කෙස් උත්තේජනය කරයි
💛කෙස් ගසෙහි ඇතුලාන්තයේ සිට ශක්තිමත් කිරීමට උපකාරී වන අද්විතීය ෆයිටොනූට්‍රියන්ට් සංකීර්ණයක් අඩංගු වේ.
Hair mask එක භාවිතා කරන ආකාරය
◾කොණ්ඩය හොඳින් shampoo කර සෝදා ගන්න(HAIRX Advanced Care Ultimate Repair Nourishing Shampoo මගින්)
◾හිස කෙස් හොඳින් තුවායකින් වියළා ගන්න
◾ දෑතට hair mask එකෙන් ස්වල්පයක් ගෙන හිස කෙස් වල මුල සිට අග දක්වා hair mask එක ආලේප කර ගන්න
◾උණුසුම් තුවායකින් හිසකෙස් ඔතා විනාඩි 5ක් පමණ තබන්න
◾ මඳ උණුසුම් ජලයෙන් හිස කෙස් සෝදා හරින්න
◾හිස කෙස් කන්ඩිෂනර් කර ගන්න( HAIRX
Advanced Care Ultimate Repair Nourishing conditioner මගින්)
◾ විනාඩි කිහිපයකට පසු කන්ඩිෂනර් සෝදා හැර හිස කෙස් සාමාන්‍ය පරිදි වියළා ගන්න
💛සතියකට වරක් hair mask එක භාවිතා කරන්න (අධික ලෙස හානි වූ හිස කෙස් සඳහා සතියකට දෙවරක් භාවිතා කළ හැක)
වඩාත් හොඳ ප්‍රතිඵල සඳහා HAIRX
Advanced Care Ultimate Repair Nourishing Shampoo සහ conditioner සමග භාවිතා කරන්න(code numbers 32875,32878)
චර්ම රෝග විද්‍යාත්මකව පරීක්ෂා කර ඇත.
04/08/2021
ඔබේ පැලුණු රළු දෙපතුල් වලට සමු දෙන්න කාලය ඇවිත්...
Advanced Cracked Heel Repair and Smooth Foot Cream
Oriflame වෙතින්...
දින 3කින් සුපැහැදලි වෙනසක් අත් විඳින්න
අධි ක්රියාකාරී moisturizers ත්රිත්වයක් වන ,
කොකෝවා බටර්,
යූරියා සහ
Panthenol -ඛනිජ මිශ්රරණයන්ගේ
සාරයෙන් පිරිපුන් Advanced Cracked Heel Repair and Smooth Foot Cream
දිනපතා උදේ හවස,පිරිසිදු කරගත් දෙපතුල් වල රළු ස්ථාන වල ආලේප කර massage කරන්න
සායනිකව පරීක්ෂා කර ඇත
මෘදු සුන්දර දෙපා යුවළකට ඔබත් හිමිකම් කියන්න
(Code number - 33027)
දිවයින පුරා බෙදා හැරීම
04/08/2021
වියළි අවලස්සන දෙපා වලට ආයුබෝවන් කියමු
ඔබත් සුන්දර මෘදු දෙපා යුවලක හිමි කාරියක් වන්නට ලෑස්ති ද?...
Feet Up Comfort Daily Softening Foot Cream
Oriflame නිවසින්...
මුහුණට දක්වන සැලකිල්ල දැන් ඔබේ දෙපා වලටත්...
Jojoba සහ Arnica ශාක සාරයන් ගේ මෘදු කාරක ගුණය ඔබේ වියළි අවපැහැ ගැන්වුණු දෙපා වල සමේ ස්ථර හරහා ගමන් කරයි
ස්වාභාවික moisturizer ගුණයෙන් පිරි Jojoba oil සමේ තෙතමනය සුරකිමින් නිරෝගී පැහැපත් බවක් ගෙන දෙයි
දිනපතා උදෑසන පිරිසිදු කර ගත් දෙපා වල කුඩා ප්රමාණයක් ආලේප කර massage කරන්න
තෙල් ගතියෙන් සහ ඇලෙන සුළු බවින් තොරයි
සායනිකව පරීක්ෂා කර ඇත
අතුරු ආබාධ රහිතයි
Code number 32369
දිවයින පුරා බෙදා හැරේ
Enjoy free delivery island wide
ඇනවුම් කිරීම සඳහා inbox හෝ comment කරන්න.
04/08/2021
ඔබත් හීන හඔා යන්න දිරිය සවිය ඇති කාන්තාවක්ද? නිකරුණේ සමාජ මාධ්‍ය තුල සැරිසරන කාලය අර්ථවත්ව යොදවා ඔබේ හීන හැබෑ කරගන්න විදිය කියා දෙන්න අපි සූදානම් . අරමුණක් ජය ගන්න උවමනාවක් ඇති දිරිය ලඳුන් දස දෙනෙකුට මෙම මස අප හා සම්බන්ධ වීමට හැකියාව ඇත. ඔබත් ඊට ගැලපේ යැයි හැඟේ නම් ඉක්මනින්ම අප අමතන්න.0770174354
12/07/2021
🌏🌏🌏💘💘
11/07/2021
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Galle