Beauty cosmetics

Beauty cosmetics

Share

High quality beauty products for all men and women..

13/06/2021

😍Oriflame 😍🤑🤑
මේ business එකට join වුන ගමන් ම ලක්ෂ ගනන් ගන්න බෑ තමයි..ඒත් පටන් ගන්න දවසෙ ඉදන් උනන්දුවෙන් ,ආසවෙන් leadersලගෙ මගපෙන්වීම යටතේ මේක කරන්න පුළුවන් නම් ලක්ෂයට වඩා income එකක් වුනත් ගන්න බැරිත් නෑ (සාක්ෂි සහිතයි ) 😍🤑මොනව වුනත් පටන් ගන්න මාසෙ ඉදලම රුපියල් 3000ට වඩා වැඩි income එකක් ගන්න පුළුවන් රුපියලක් වත් වියදම් නොකර....(අත්දැකීමෙන් කියන්නේ😁😁)
Join වෙන්න කැමති අය කියන්න😍🤑🤗

08/06/2021

ආමන්ඩ් තෙල් කියන්නේ අතීතයේ පටන්ම කාන්තාවන් විසින් රූපලාවණ්‍ය සදහා යොදා ගත් අමුද්‍රව්‍යක්. ආමන්ඩ් තෙල් සමට මෙන්ම හිසකෙස් සදහාද භාවිතා කල හැක. හොඳම තත්වයේ ආමන්ඩ් තෙල් භාවිතා කිරීම මඟින් වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.
දැන් අපි බලමු මොනවාද අපිට ආමන්ඩ් තෙල් භාවිතා කිරීම මඟින් ලැබෙන්නේ කියලා.

ආමන්ඩ් තෙල් භාවිතය මඟින් ඇස් යට අඳුරු බව නැති කරගන්න පුළුවන්. හැමදාම රෑට නිදා ගන්න කලින් ඇස් යට ආමන්ඩ් තෙල් ටිකක් ගාන්න. ටික දවසකින් ඔයාට පැහැදිලි වෙනසක් බලා ගන්න පුළුවන්.

ඔන්න ඉතින් රන්වන් පැහැති සමක් ලබා ගන්න කැමති අයටත් ආමන්ඩ් තෙල් කියන්නේ වටිනා කියන දෙයක්. ආමන්ඩ් තෙල් වලින් ඔයාගෙ මුහුණ දෑත් දෙපා මසාජ් කිරීමෙන් ඉක්මනින් රන්වන් පැහැති සමක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ආමන්ඩ් තෙල් සම ඉක්මනින් වයසට යාම වලක්වා සමේ තරුණ බව රැක දෙනවා.

වියළි සමට ප්‍රතිකාරයක් ලෙසත් ආමන්ඩ් තෙල් පාවිච්චි කරන්න පුළුවන්. ඔයාගෙ සම වියළි නම් වියළි ස්ථාන ආමන්ඩ් තෙල් වලින් මසාජ් කරන්න.

ආමන්ඩ් තෙල් වල මේද අම්ල අන්තර්ගතය සම මත අතිරික්ත තෙල් සම්පීඩිතය විසුරුවා හැරීමට උපකාරී වන අතර ආමන්ඩ් තෙල් වල ඇති රෙටිනොයිඩ්ස් කුරුලෑ කැලැල් අඩු කරනවා. ඒ වගේම තමයි දද සහ සමේ රෝග සමනය කරන්නත් ආමන්ඩ් තෙල් වලට පුළුවන්.

ඒ වගේම අධ්‍යනයන්ගෙන් ඔප්පු වෙලා තියනවා ආමන්ඩ් තෙල් වල අඩංගු විටමින් ඊ පාරජම්බුල කිරණට නිරාවරණය වීමෙන් සමට සිදුවන හානිය අවම කිරීමට උපකාරී වෙනවා කියලා.

සමේ ඇතිවන ස්ට්‍රෙච් මාර්ක්ස් වගේම අනෙකුත් ලප කැළැල් පැල්ලම් අඩු කරන්නත් ආමන්ඩ් තෙල් වලට පුළුවන්. දීර්ඝකාලීන භාවිතය මඟින් එම පැල්ලම් සම්පූර්ණයෙන්ම මකා ගන්නත් පුළුවන්.

ඒ වගේම තමයි දිදුළන නීරෝගිමත් ශක්තිමත් දිගු කෙස් කලඹක් ලබා ගැනීමටත් ආමන්ඩ් තෙල් භාවිතය උපකාරී වෙනවා. අකලට හිසකෙස් වැටීම වලක්වනවා.

ඇහිබැම වැවෙන්නේ නෑ කියලා දුක් වෙනව නම් ඒකටත් හොඳම බෙහෙත ආමන්ඩ් තෙල්.

වියළි අඳුරු පැහැ වුණු දෙතොල් වලටත් සත්කාරයක් විදිහට ආමන්ඩ් තෙල් භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම නියපොතු ශක්තිමත් කර ගන්නත් ආමන්ඩ් තෙල් පාවිච්චි කරන්න පුළුවන්.

ඒ වගේම මේකප් අයින් කරන්නත් ආමන්ඩ් තෙල් භාවිතා කරන්න පුළුවන්.

මේ ඔක්කොම ප්‍රතිඵල ඔයාට ලබා දෙන හොඳම තත්වයේ ආමන්ඩ් තෙල් එකක් තමයි Oriflame Love Nature Sweet Almond Hair and Body Oil කියලා කියන්නේ.

01/06/2021

ඔබේ හිස කෙස් වලට පිරිපුන් බවක්...වැඩි Volume එකක්...

💜HAIRX
Advanced Care Volume Lift Fullness Shampoo

◾වෙතින් ඔබේ මෘදු තුනී හිසකෙස් වලට ලබා දෙන පිරිපුන් බව සහ ඉහල Volume එක දැන් අත් විඳින්න.
◾සෙරමයිඩ් සමඟ නිපදවූ සැහැල්ලු සංයෝගයකින් සමන්විත බැවින් හිස කෙස් මත නොඇලී වැඩි වේලාවක් රඳා පවතියි.
◾දිගු කල් රැඳෙන පිරිපුන් බවින් යුත් කෙස් කළඹක අසිරිය දැන් විඳගන්න.

(වඩාත් හොඳ ප්‍රතිඵල සඳහා HAIRX
Advanced Care Volume Lift Fullness Conditioner සමඟ භාවිතා කරන්න)
◾ දිනපතා භාවිතා කළ හැක

💜HAIRX
Advanced Care Volume Lift Fullness Conditioner

ඔබේ හිස් කබල සහ හිස කෙස් පෝෂණය කරමින් හිස කෙස් ඔසවා තබන මෘදු conditioner ඔබට වැඩි Volume එකක් ඇති කෙස් කළඹක් ලබා දෙයි
HAIRX Advanced Care Volume Lift Fullness Shampoo භාවිතයෙන් පසු හිස කෙස් වල ගල්වා විනාඩි කිහිපයක් තබා සෝදා හරින්න

Photos from Beauty cosmetics's post 29/05/2021

ජුනි මස විශේෂ වට්ටම් සහිතව😍😍😍😍😍

Photos from Beauty cosmetics's post 27/05/2021
27/05/2021

Beauty cosmetics Send a message to learn more

Photos from Beauty cosmetics's post 27/05/2021

❤️❤️We care softly❤️❤️

👉 මොකක්ද මේ product එක..

😇කෙට්ටු වෙන්නයි මහත් වෙන්නයි එකම milk shake එකකින් පුළුවන්ද?

💁මන් කිව්වොත් පුළුවන් කියලා..

😡ඔයා මොකද කියන්නේ ..
මට බනීවී නේද ?..

🤗පොඩ්ඩක් ඉන්නකෝ.. මං ඔයාට කියලා දෙන්නම් එහෙම වෙන්නේ කොහොමද කියලා..

🤔අපි ඉස්සෙල්ලා බලමුකෝ මේ product එකේ Ingredients මොනවාද කියලා...

💚එතකොට ඔයාට තේරුම් යාවි මං කියන්නේ මොකක්ද කියලා..

❤️Wellness balance shake❤️
මේක තමයි මන් කියන නිශ්පාදනය ...

🌿මේක හදලා තියෙන්නේ ස්වභාවික අමුද්‍රව්‍ය වලින් ...🌿

🌺Pea protein (Pisum sativum L.)(30.2%),

🌺Apple powder (Apple, Maize starch)(Malus pumila L.),

🌺Whole egg powder (14.2%),

🌺Sweet whey powder (Milk)(12%),

🌺Rosehip powder (Rosa canina L.),

🌺Whey protein concentrate (Milk)(5%),

🌺Hen egg albumen powder (4%),

🌺Sugar beet fibre,

🌺Natural flavours,

🌺Antioxidant:

🌺L-ascorbic acid (Vitamin C)

🌺 Sweetener:

🌺Sucralose.

🏃මන් ඔයාට ඉස්සෙල්ලාම කියලා දෙන්නම් මේ product එක use කරලා weight එක loss කරගන්නේ කොහොමද කියලා.

😃මේ නිශ්පාදනය 100% සීනී රහිතයි.. කාබෝහයිඩ්‍රේට් අඩංගු වෙන්නෙත් නෑ..

😃මේකේ තියෙන්නේ අධි ප්‍රෝටීන එකතුවක්..

🤔ඔයා මහත් වෙන්නේ වැඩිපුර කාබෝහයිඩ්‍රේට් ගන්න නිසා..

💁එහෙනම් අපි කරන්න ඕනි කාබොහයිඩ්‍රේට් පරිභෝජනය අවම කරලා ශරීරයට දෛනිකව අවශ්‍ය කැලරි ප්‍රමාණය ප්‍රෝටීන් මූලශ්‍ර වලින් සපුරා ගන්න එක..

🌺🌿❤️ඒ කියන්නේ මේක Balance diet එකක්.

💁ඔයා Diet කරනවා කියලා ආහාර වේල මගහරිනවා නම් ඔයාට පෝෂණ ඌනතා ඇති වෙන්න පුලුවන්..ශරීරය ශක්තිය හීන වෙන්නත් පුළුවන් ..

🌻ඉතින් මේ product එකෙන් කෙරෙන්නේ කාබොහයිඩ්‍රේට් වලින් තොර පෝෂණ ගුණයෙන් අනූන Balance diet එකක් ඔයාට ලබා දෙන එක..

ඒ වගේම මේ product එකේ ප්‍රතිඔක්සිකාරක අඩංගු වන නිසා සිරුරේ පරිවෘත්තිය වේගය ( Metaboliam) වැඩි වෙලා වේගයෙන් බර අඩුවීමේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා ..

ඒත් ඉතින් ඔයා මේ product එක use කරනවා කියලා බඩ👩‍🌾👩‍🍳🥞🧀🍟️🍕🥪🍿🌮🍞🥞 පැලෙන්න කෑවොත් නම් ප්‍රතිපලයක් ගන්න බැහැ..

💁💁මොකද 100% ඔයාගේ Weight loss journey එකට ඔයාගේ අවංක කැපවීම නම් අත්‍යවශ්‍යයි ...

🎀ඔයා මේක weight loss වෙන්න නම් use කරන්නේ කෑමට පැය භාගයකට පෙර 18g (තේ හැන්දක ප්‍රමාණය) 150 ml

27/05/2021

⚡️⚡️Oriflame වෙතින් නවතම හදුන්වා දිම...

🌿Beautanicals Repairing
Hands Salve 🤚

🍂මෙම Hand ✋ cream එකෙන් ඔබෙ අත්වල සමෙ පෙනුම , තෙතමනය නැවුම් බව වැඩි කරගන්න,

🍂ස්කෑන්ඩිනෙවියානු ජලය සහ ස්වීඩන් හනිසකල් නිස්සාරණයෙ අනුභාව ලත් අත්‍යවශ්‍ය ඛනිජ වර්ග 8ක් අඩංගුය,

🍂ඇතුළුව 95%ක් ස්වභාවික සම්භවයක් ඇති ද්‍රව්‍ය සමග ප්‍රවෙශමෙන් හා පිරිසිදු ලෙස සකස් කර ඇත.

🍂පැරබීන් හා සිලිකොන් නොමැතිව සකස් කර ඇති එහි චර්ම රෝග විද්‍යාත්මකව පරීක්ෂා කරනලද වීගන් සමිතිය ලියාපදිංචි කර ඇති අතර 55% ක් ප්‍රතිචක්‍රීකරණය කළ ද්‍රව්‍ය අඩංගු Tube වල ඇසුරුම් කර ඇත.

Inbox for orders

26/05/2021

👸👸👸

20/05/2021

ඔබේ අවෂ්‍යතාවය අනුව වර්ග තුනකින්ම😍

20/05/2021

🤩🤩🤩🤩🤩

Photos from Beauty cosmetics's post 19/05/2021

❤❤❤

Want your business to be the top-listed Beauty Salon in Galle?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Galle