Naturel Beauty
Helth & beauty products & business opportunity
09/08/2023
❤️ Hi මම දුමින්දි , දියුණු වෙන්න ඕන කෙනෙක් ඉන්නව නම් මිනිත්තු කීපයක් අරන් මේක කියවන්න,
❤️ ඔයත් ඔයාගෙ හීනවලට යන්න පාරහොයන කෙනෙක් ද .. .??? නැත්නම් ඒ හීන හීනවලම මියැදෙන්න දීල බලාගෙන ඉන්න කෙනෙක් ද...???
😊 මමත් කාලයක් ඔයාවගේම නිකන්ම හීන බලපු කෙනෙක් , ඒ ඉස්සර ඒත් දැන් මට මගේ හීනවලට ඉක්මනට යන්න පුළුවන් පාරක් හමුවෙලා තියෙන්නෙ.මම දැන් ටික ටික මගේහීනවලට ලංවෙනව ❤️
❤️ඉතින් මම කැමතියි ඔයාටත් ඒ පාර පෙන්නන්න 👍
❤️ ඔයා කැමති නම් විතරක් මෙතනින් එහාට කියවන්න.ඔහොම කම්මැලි වෙලා බෑ ලමයො.
❤️ මං කැමතියි ඔයාල වගේ තවත් බොහෝ කාන්තාවන්ට ජීවිතේ සාර්ථක කරගන්න උදවු කරන්න. විශ්වාස කරන්න මේක තමයි කාන්තාවක් විදියට ඔයාට ජීවිතේ සාර්ථක කරගන්න තියන හොදම Platform එක
❤️විශ්වසනීයත්වයෙන් හා විනිවිදභාවයෙන් යුතු මට ලැබුන හොදම company එකත් තමයි Oriflame කියන්නෙ.
❤️හිතුවනේ ඔයත් ??? නෑ නෑ මේක පිරමීඩ නෙමෙයි..😊Direct marketing , අතරමැදියො නැතුව ඔයාටම තමයි නිශ්පාදන ගෙන්නල කස්ටර්මර්ට දෙන්නෙ. බඩු ටිකත් උස්සගෙන ගෙවල්ගානෙ යන්න ඕන නෑ අනේ.ඔයා ඉන්න තැනටම බඩු ටිකත් එනව. ගෙදර ඉදගෙනම මේක ඔයාගෙම බිස්නස් එකත් වගේ කරන්නෙ කොහොමද කියල ඔක්කොම මම ඔයාට කියල දෙනව.
❤️මෙතනදි ඔයාට මැනේජර් , ඩිරෙක්ටර් වගේ ඊටත් ඉහල තනතුරුවලට යන්නත් ඔයාට පුළුවන් .
❤️ඒ වගේම මාස්පතා බැංකු පොතට සල්ලි එන්නත්, නිශ්පාදන විකිණීමෙන් ලැබෙන 30%ටත් එහා ගිය ක්ශනික ලාබ.
❤️Cash awards, ලංකාවෙ සුපිරි හෝටල්වල seminar වගේම පිටරට සංචාර
❤️ මේ මම කිව්වෙ ලැබෙන ප්‍රතිලාභ වලින් ටිකත් විතරයි .තව තියෙනවා .ඒ හැමදේම A to Z කියල දෙනව
❤️ඔයාගෙ වයස තරාතිරම අදාලම නෑ.අවශ්‍ය වෙන්නෙ ඔයාගෙ ආසාවයි උනන්දුවයි විතරයි .
❤️❤️එහෙනම් දියුණු වෙන්න ඉදිරියට යන්න අවශ්‍ය අය විතරක් මට inbox msg එකක් දාන්න ❤️❤️
☎ 0773389009
08/05/2023
06/05/2023
Oriflame Sri Lanka විසින් සංවිධානය කරනු ලබන,
එක්දින රූපලාවණ්‍ය වැඩමුළුවක්
ගාල්ල නගරයේදී ,
ජාත්‍යන්තරව පිලිගත් අගනා සහතිකපතක් ද
සමගින්...........
ආසන වෙන් කරවා ගැනීමට පහත Registration Form එක fill කර submit කරන්න.
https://forms.gle/tXWfhU6LUQfRjKxj9
ඉඩකඩ සීමිත බැවින් ඔබේ ඉඩ ඉක්මනින්ම වෙන්කරවා ගන්න...
077-3389009 WhatsApp (වැඩි විස්තර දැනගැනීම සදහා )
16/01/2023
🔺ඉගෙනගන්න ගමන් අමතර ආදායමක් ලැබුණොත් කොහොමද ?
🔺ගෙදරට වෙලා ඉන්න ගමන් අම්මට තාත්තාට මහත්තය ට පවුලේ අයට support එකක් විදියට අමතර ආදායමක් ලැබුණොත් මොකද හිතන්නෙ,
ඔව් ඔබට පුලුවන් ඔරිෆ්ලේම් තුලින් සාර්ථක ව්‍යාපාරික කාන්තාවක් වෙන්න .
ඔබට අවශ්‍ය සියලුම දැනුම නොමිලේම ලබාදෙන්න මම සූදානම්.
🔺 ඔබටත් මාස 4න් ලක්ශයකට වඩාවැඩි ආදායමක් ලබාගන්න අවශ්‍ය නම් මට
0773389009 WhatsApp msg එකක් දෙන්න.
"එන්න මාත් එක්ක එකතුවෙන්න
වැඩ කරන්න,
හරි දේ ඉගෙන ගෙන හරියට කරමු....................
12/01/2023
🔷ඔබත් ඔබගේ සම පිලිබද උනන්දු වෙනවාද ?
🔷සම නීරෝගීව ලස්සනට තබා ගැනීමට උනන්දුවන ඔබ සදහාම නොමිලේ පවත්වන වැඩමුළුවක් මේ මස 21ක් වන සෙනසුරාදා දින Bright Bravo Hotel කුරුණෑගල , 🔷එහිදී ඔබට ඉතා වටිනා ඩිප්ලෝමා සහතිකපතක් ප්‍රදානය කරනු ලැබේ.
ආසන සීමිත බැවින් කලින් වෙන්කරවා ගැනීමට අමතන්න 077-3389009 Dumindi
12/01/2023
December Achievers , Congratulations All 💐💐💐
01/09/2021
My warmest congratulations Inoka Akka , I am very happy that you are my brand partner. All the best akka....❤️💐
Category
Contact the business
Telephone
Website
Address
Galle
Alerts
Be the first to know and let us send you an email when Naturel Beauty posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.