Herb line Organics Skin Care
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herb line Organics Skin Care, Beauty, cosmetic & personal care, Galle.
15/10/2021
මුලු ශරීරයම එකම පාටක් කර ගන්න ඔයාලත් කැමතිද?
මාස තුනක් මෙම බොඩිලෝශන් එක පාවිච්චි කරන්න පුලුවන්.මාස තුනටම 499ක් පමණයි.300ml තියෙනවා.
සුදු නෙමෙයි කැලැල් මැකිලා සුදු පාට සමක් තමයි ලැබෙන්නේ. 😍
අත් කකුල් වේළිලා කොරල වගේ තියෙනවනම් ඒ සමටත් හොදයි 🤗
Veet කරලා ඩැමේජ් උනු කසන සමටත් හොදයි. 😃
ඉකිලි,කිහිලි,දණහිස් හා වැලමිට,කලවා වැනි ප්‍රදේශ අව පැහැ ගැන්වී ඇත්නම් අවපැහැ ගතිය නැති කර ගෙන පැහැපත් කර ගන්නත් පුලුවන්.😍
මිලත් සාධාරණයි මේ කාලේ ගොඩාක් අයට අමාරු කාලයක්නේ.
day & night ක්‍රීම් එකත් මේ වර්ගෙම ලබා ගැනීමේ හැකියාව තිබෙනවා
day cream-499/=
night cream-499/=
අවශ්‍ය අය මැසේජ් එකක් දන්න.😍
භාණ්ඩය ලැබුනු පසු මුදල් ගෙවන්න 😍
07/10/2021
◼️◾▪️ තෙල් සහිත කුරුළෑ ඇති සම සදහාමයි....
ආයුර්වේදීය සංස්ථාවේ අනුමැතිය ලත් 100% ප්‍රතිඵල සහිත නිශ්පාදන පෙළකි.
කුරුළෑ වදෙන් ඔබත් පිඩා විදිනවානම් මෙන්න විසදුම.
🔹 කරාබුනැටි 🔹 Tea Tree oil
🔹 සාදික්කා 🔹 සුදු හදුන්
🔹 මුල්තානි මැටි 🔹 Cleasing Milk
🔶 කරාබුනැටි
මැරුණු සෛල ඉවත් කර,සමේ සිදුරු වල ඇති අපද්‍රව්‍ය ඉවත් කර Acne Bacteria වලට එරෙහිව සටන් කර කුරුලෑ ඇතිවිම වළක්වා දැනට ඇති කුරුළෑ ඉවත් කරයි.සම පැහැදිලි පෙනුමක් ලබා දී පැහැපත් කරයි.
🔶 සාදික්කා
සමේ ඇති අදුරු ලප ඉවත් කරයි
සමේ රැලි වැටිම අවම කර වයසට යෑම අවම කරයි
සමේ මෙලනින් වර්ණකය අධික ලෙස සැදීම අවම කරයි.
කුශ්ඨ,දිලිර ආසාදන සුව කරයි.
🔶Tea Tree Oil
මෙහි ඇති විසබීජනාශක ගුණය නිසා තෙල් සහිත සමට එරෙහිව සටන් කර කුරුලෑ ලප කැලැල් ඇති විම වළක්වා පැහැපත් සමක් ලබා දෙයි.
🔶 සුදු හදුන්
සමේ තෙල් ගතිය පාලනය කරයි
කුරුලෑ ආසාධන තත්වය සුව කර ලප කැලැක් මකා දමා පැහැපත් කරයි.
විශබිජනාශකයක් ලෙස ක්‍රියාකරයි.
🔶 මුල්තානි මැටි
පිග්මන්ටේශන් තත්වය(acne scars,son spots,age spots,dark spot ආදිය)ක්‍රමයෙන් අවම කර ඉවත් කරයි.
කුරුලෑ ඉවත් කර කුරුලෑ ඇති විම වළක්වා කුරුලෑ නිසා ඇති වූ සිදුරු ක්‍රමයෙන් ඉවත් කරයි.
සමේ ඇති තෙල් ගතිය පාලනය කරන අතර තෙල් සහිත සමට වඩාත් සුදුසුය.
බ්ලිචින් නිසා ආසාධනය වූ සමට ඉතා සුදුසුයු,සම යතා තත්වයට පත් කරයි.
සම පැහැපත් කරයි.
🔶 Cleansing Milk
සමේ සිදුරු තුළට ගමන් කර සමේ ඇති අපද්‍රවය ඉවත් කර සමේ ස්වාභාවික තෙතමනය ආරක්ෂා කරයි.
අදුරු පැහැ ලප ඉවත් කර සම පෝෂණය කරයි.
නිවසට ගෙන්වා ගැනිම සදහා
නම
ලිපිනය
දුරකතන අංක දෙකක්
නගරය
මැසේජ් එකක් දන්න
0740724418 whatspp 😍
කොණ්ඩේ යන එක නතර කරගෙන,ලස්සන දිගු කොණ්ඩයකට හිමිකම් කියන්න ඔබත් කැමතිද?
ලස්සන දිදුලන පැහැපත් සමක් ලබා ගන්න කැමති ඔබ සදහාම නිමවූ නිශ්පාදන පෙළක් 😍
07/10/2021
23/09/2021
ශ්‍රී ලංකාවේ දැනට ලබා ගත හැකි ගුණාත්මක බාවයෙන් ඉහළ බ්ලිචින් අඩංගු නොමැති ආයුර්වේද නිශ්පාදනයක් වන herb line නව නිශ්පාදන පෙලෙහි වෙනිවැල් සහ කස්තුරි කහ සාරය අන්තර් ගත කරමින් නිපදවා ඇති නිශ්පාදනයන් දැන ඔබත් පාවිච්චි කර වෙනස අත්විදින්න.
😍 ගැහැණු/පිරිමි දෙපාර්ශයටම පාවිච්චි කළ හැකිය
😍 ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න
😍 නිවසටම delivery කරනු ලැබේ
cash on delivery
15/09/2021
වයස අවුරුදු 15 වෙද්දී පාසල් යන සමහර ළමුන්ගේ හෝමෝන ක්‍රියාකාරීත්වය මත මේ ආකාරයෙන් මුහුණේ කුරුළෑ ඇතිවීම සිදුවේ.බොහෝ ළමුන් මේ හේතුවෙන් මානසික පීඩනයකට පත් වී ඇත.එසේ සිදුවූ ළමයෙක් අපගේ කුරුළෑ සදහාම වෙන්වූ නිශ්පාදන කට්ටලය භාවිතා කල අතර සති දෙකකට පසුව මෙලෙස ප්‍රතිඵල අප වෙත එවා තිබුණා.ඔබත් කුරුළෑ වදය නිසා පීඩාවට පත්ව සිටී නම් අපගේ නිශ්පාදන කට්ටලය භාවිතා කර බලන්න 🌿🌿
15/09/2021
🌿🌿🌿🌿🌿🌿
15/09/2021
🌿🌿🌿🌿🌿
14/09/2021
මුහුණේ තැනින් තැන අදුරු පැහැති නම්/ බිබිලි ආසාධනය වී ඇත්නම්.....
සමේ පැහැය පිළිබද ගැටලු ඇත්නම්.
ඇස් යට,කට දෙපස,නහය,නහයෙ දෙපැත්ත,ගෙල දෙපල කලු වෙලා නම්.
Bleaching/රසදිය අඩංගු ක්‍රීම් භාවිතයෙන් සම අවපැහැ වී ඇත්නම්.
හිරු එළියට සම පිච්චිලා නම්
ශරීරයේ අත් යට,ඉකිළි ප්‍රදේශ වැනි තැන් කලු වී අදුරු පැහැ ගැන්වී ඇත්නම්
ඔන්න ඔබගේ ප්‍රශ්න සියල්ලටම විසදුමක් ලෙස herb line අපගේ නිශ්පාදන පෙළක් 🌿🌿🌿🌿🌿🌿🌿
14/09/2021
මෙන්න 100% ප්‍රතිඵල තියෙන Gluta Saffron Body Lotion 🌿🌿🌿🌿
14/09/2021
රන්වන් දිදුලන සමක් සදහා 🌿🌿🌿🌿
Click here to claim your Sponsored Listing.
Category
Culinary Team
Attire
Telephone
Website
Address
Galle