Salon Ashi
�දහසක් ලියන් සුරලියන් කරන්නට �
�රැවැති ලදුන් තව රැමත් කරන්නට�
�සැලොන් ආෂී෴�
07/05/2020
07/05/2020
Corona vs 🤔🤔
Work at home
(කතුරු පනා භාවිතයෙන්)
19/04/2020
Salon Ashi
12/04/2020
සුබ උදෑසනක් යාලුවො හැමෝටම...
ඔයාගේ සම ගැන ඔයා දන්නවා ද...
ඔයාගේ මුහුණෙහි සම ගැන ඔයා සෑහිමකට පත් වෙනවාද?🤷
ගෙදරදි තනිව සම අදුනගන්න ඔයාත් කැමතිද?🤷
සම සදහා සුදුසු සත්කාර ගැන දැනුවත් වෙමු ද?🤷
මුහුණෙහි සම ලස්සන ට පැහැපත්ව මෘදුව තියාගන්න අපි හැමෝම කැමැති..එහෙම නේද යාලුවනේ ❤️
ඉතින් අපි අද හිතුවා ඔයාට ඉතාම වැදගත් වන ඔයාගේ මුහුණෙහි සම ගැන ඔයා ට පොඩි විස්තරයක් කරන්න....❤️
ගොඩක් යාලුවො මුහුණට විවිධ ෆෙෂ්වොෂ් ,ක්ලෙන්සර්,ටොනර්, ස්ක්‍රබ්,ක්‍රිම් වර්ග, වගේ විවිධ විවිධ දේවල් පාවිච්චි කරනවා... ❤️
එත් ඒවායින් ඔයා බලාපොරොත්තු වන ප්‍රතිඵලය ලැබුනාද?❤️
ඔයාගේ මුහුණ ට හරියටම ගැලපෙන
ෆෙෂ්වොෂ් ,ක්ලෙන්සර්,ටොනර්, ස්ක්‍රබ්,ක්‍රිම් වර්ග තෝරා ගන්න ඔයාත් කැමැති ද? ❤️
එහෙම නම් සම ගැන අපි ඉදිරිපත් කරන ලිපි පෙළ සමඟ අද ඉඳන් රැදිලා ඉන්න.....🤝🤝🤝
මුලින් අපි බලමු ඔයාගේ සම මොන වගේ සමක් ද කියලා....🤷🤷🤷
ප්‍රධාන වශයෙන්ම සම කොටස් පහකට වර්ග කරලා අපි හදුන්වනවා...
එ තමයි
💆 සමාන්‍ය සම
💆 තෙල් සහිත සම
💆 වියළි සම
💆 මිශ්‍ර සම
💆 සංවේදි සම
මෙහෙම කිව්වා ට එක පාරම ඔයාට ඔයාගේ සම අදුන ගන්න බැ නේද..එහෙමනම් අපි බලමු කොහොමද හරියටම ඔයාගේ සම ඔයාම අදුන ගන්නෙ කියලා......
💆 සාමාන්‍ය සම යනු "යාන්තම් තෙතමනයක් සහිත සමයි.." මෙම සම තරමක් ඇදෙන සුලුයි.
තෙල් හෝ වියලි ගතියක් නැති අතර, තරමක් ආම්ලික බවක් දක්නට ලැබේයි...
මෙම සම මෘදු බවකින් යුක්ත වන අතර සමෙහි රොග නැත..
💆💆 කොහොමද සාමාන්‍ය සමක් ගෙදරදි ම තමන්ම අඳුනගන්නෙ💆💆💆💆💆
" 💆නිවසේ දි ඔයා රාත්‍රියේ ෆෙෂ් වොෂ් පමනක් පාවිච්චි කරලා, ක්‍රිම් වර්ග ආලේප නොකර, උදෑසන අවදි වුනාට පසුව මුහුණ ට මුකුත් ම නොකර ටිෂු පෙපර් එකක් මුහුණ ට තියා තද කර එහි තෙල් ගතිය අනුව සම අඳුන ගන්න පුලුවන්..
සාමාන්‍ය සමක නම් ටිෂු පෙපර් එකේ තැනින් තැන තෙල් ගතියක් දකින්න පුලුවන්.."
💆💆💆තෙල් සහිත සමක් කියන්නේ මුහුණෙහි තෙල් ගතිය අධික විමෙන් තමයි තෙල් සහිත සමක් ඇති වෙන්නෙ...
( ස්නේහස්‍රාවී ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය වැඩිවිම)
මෙම සම රළු ස්වාභාවයකින් යුක්ත වන අතර, තැනින් තැන කුරුලැ ලප කැළැල් ද දක්නට පුළුවන්..
තවද කලු ලප සුදු ලප ද දක්නට පුළුවන්..
💆💆 කොහොමද තෙල් සහිත සමක් ගෙදරදි ම තමන්ම අඳුනගන්නෙ💆💆💆
" අපි කලින් සදහන් කලා වගේම ටිෂු පෙපර් මැජික් එක කරාට පස්සේ පෙපර් එකෙ හැම තැනම තෙල් ගතියකින් යුක්ත නම් ඔන්න ඔයාගේ තෙල් සහිත සමක්...
💆💆💆💆💆 වියලී සමක් කියන්නේ මුහුණෙහි ඉරිතැලුණු ස්වාභාවයක් දකින්නට ලැබේ...
නාසය දෙපස හා ඇස් වටා රැලි වැටුණු ස්වාභාවයක් දකින්නට ලැබේ..සාමාන්‍යයෙන් වයසට යද්දි තමයි වියලී සමක් ඇති වෙන්නෙ..
අනික් වැදගත් දේ තමයි බෙල්ලෙහි නලෙලෙහි කම්මුල් වල අක්‍රාය සෛල තට්ටු දකින්න පුලුවන්..
🤷🤷🤷🤷කොහොමද වියලී සමක් ගෙදරදි ම තමන්ම අඳුනගන්නෙ💆💆💆පෙර සදහන් කල පෙපර් මැජික් එක කරාට පස්සේ ටිෂු එකෙ තෙල් ගතියක් දකින්නට නැතිනම් ඔන්න යාලුවනේ ඔයාලගේ සම වියලී සමක්..🤷🤷🤷
🤷🤷🤷මිශ්‍ර සමක් කියන්නේ මොකක්ද කියලා අපි දැන් බලමු....🤷🤷 වියලි සම හා තෙල් සහිත සම යන දෙකෙහි එකතුව තමයි මිශ්‍ර සමක් කියන්නේ...
කම්මුල් වල වියලී ස්වාභාවයක් ද දක්නට පුළුවන්.
🤷🤷🤷කොහොමද මිශ්‍ර සමක් ගෙදරදි ම තමන්ම අඳුනගන්නෙ💆💆💆
පෙර සදහන් කර ටිෂු පෙපර් මැජික් එක කරාට පස්සේ නලළෙහි ,නාසය උඩ හා දෙපස, (T zone) අධික තෙල් දක්නට පුළුවන් නම් ඔයාට තියෙන්නේ මිශ්‍ර සමක්....
🤷🤷🤷 මොකක්ද මේ සංවෙිදි සම කියන්නේ 🤷🤷 විවිධ ආලේපන වර්ග ඉක්මනින් ඇලජි වන,හා අව් රාශ්මියට ඉක්මනින් සමෙහි පැහැය වෙනස් වන (රතු විම) සමයි...
අපි දැන් සමෙහි වර්ග ටික.අදුනගත්තානේ...
එහෙනම් ඔයා මේ ටිෂු පෙපර් මැජික් එක.කරලා මුලින්ම ඔයාගේ සම අඳුනගෙන බලන්න...
ඊලග ලිපියෙන් අපි කියන්නම් මේ එක් එක් සම සඳහා සුදුසු වඩාත් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් සාත්කාර ක්‍රම පිළිබඳව....
එහෙනම් දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න..
අපි හෙමි හෙමින් ලස්සන වෙමු....❤️❤️
සැලොන් ආෂී෴
11/04/2020
දහසක් ලියන් සුරලියන් කරන්නට...
රහසක් නොතියා දැනමුතු කම් බෙදන්නට...
පවුරක් ලෙසින් අප අත්වැල බැදෙන්නට...
ආරධානා රැවැති ලදුන් හැමෝටම 💞
නුඔ හැඩ කර ඒ ලස්සන බලන්න
අපි ආසායි නිරතුරු නුඔ දකින්න
මනමාලි වී කුල ගෙදරට එන්න
රැවැති ලදුනේ අප සමගම රැදෙන්න ... 💞
සැලොන් ආෂී෴
11/04/2020
"Fantastic offer for now days.."
💃💃 Hurry up 💃💃
💃💃 N 💃💃
💃 💃 Contacts us 💃💃
💞 💞
💞 💞
සැලොන් ආෂී෴
11/04/2020
ඔයාත් හැමදාම පුරුද්ද ට ෂැම්පු භාවිත කරන කෙනෙක්ද?💆
ඇයි අපි ෂැම්පු භාවිත කරන්නේ ඔයා දන්නවා ද?💆
දිගටම ෂැම්පු භාවිත එකේ හොඳනරක ගැන ඔයා තවම දන්නෙ නැද්ද? 🤷
අපි ඒ ගැන ටිකක් සරලව කතා කරමු....
පලවෙනි කාරණය අපි ෂැම්පු එකක් භාවිත කල යුත්තේ කොණ්ඩ වල ඇති කුණු දුවිලි ඉවත් කර ගැනීමට...
ෂැම්පු වලින් වෙන මුලික ම දේ ත් හිසකෙස් අතර රැදුනු කුණු දුවිලි ඉවත් කිරීමයි හා හිස පිරිසිදු කිරීමයි ..
ඊලගට ක්‍රමවත් ව ෂැම්පු භාවිත කිරීම මඟින් රැධිර සංසරණය ද ක්‍රමවත් වෙයි..
තවද හිසකෙස් වලට දිප්තියක් ද ෂැම්පු මගින් ලබා දෙයි..
අනික් වැදගත් කාරණා ක් තමයි " හුඟක් අය ෂැම්පු භාවිතා කරාට නිවැරිදි එය සෝදා හරින්නෙ නැහැ..ඇතැම් විට එවායේ අඩංගු සුවඳ නිසා මෙසේ කරනවාත් විය හැකි..
නමුත් මෙය කිසිවිටක වත් සිදු කල යුතු දෙයක් නෙවෙයි.....
ඔයා නිවැරිදි ව ෂැම්පු භාවිත කරන කෙනෙක් වෙන්න නම් ෂැම්පු කල පසු හොඳින් ඔයාගේ කොණ්ඩය හොදින් සේදීම අනිවාර්යයෙන් කල යුතු යි...
🧚🧚🧚🧚🧚🧚🧚🧚
අපි ඊලග බලමු කන්ඩිෂනර් ගැන
කන්ඩිෂනර් කිරීමෙන් හිසකෙස් වලට මුලිකවම හොද පෝෂණය ක් ලැබෙියි..
කෙස් ගසට දිප්තියක් හා මෘදු බවක් ද ලැබෙියි..
කෙස් ගහ හොදින් ආරක්ෂා කිරිම ද සිදු වෙයි..
තවද අපට අවශ්‍ය පරදි කෙස්කලඔ නම්‍යශීලී ව හසුවාගත හැකියි..සබන් නිසා ඇති වන
කරදකාරි ගැට ගැසිම නවත්ත ගන්නත් ඔයාට කන්ඩිෂනර් එකක් භාවිත කිරීමෙන් ලබා ගන්න පුළුවන් ...
🤷කොහොමද නිවැරිදි කන්ඩිෂනර් එකක් භාවිත කරන්නේ ?
ෂැම්පු කල කෙස් හොදින් සොදා හැරි පසු, කන්ඩිෂනර් හිස් කබලෙහි නොගැවෙන පරිදි හිසෙහි කෙස් අතර පමනක් ආලේප කර, මෘදුව ඇගිලි තුඩි මගින් විනාඩි තුනක් පමන සම්බාහනය කරන්න..
🤷 පසුව 60% ක් පමන සොදා හරින්න..
ඉතිරිය හිසෙහි ම රඳවා තබන්න..
මතක තබා ගත යුතු වැදගත් ම දෙය තමයි
වැරැදි විදියට කන්ඩිෂනර් භාවිතකර, හිස් කබලෙහි තැවරිම නිසා ඔයාගේ කොණ්ඩය ගැලවි යන්න පුළුවන් වගේම ඔයාගේ හිසෙහි හිස්සොරි ඇතිවෙන්නත් පුළුවන්...
🤷
දැන් ඔයාට තේරෙනවා නේ 🤷 නිවැරිදි ෂැම්පු හා කන්ඩිෂනර් භාවිත කරන්නේ කොහොමද කියලා...
ගැටලු ක් මතු වුනොත් එ පිලබදව ව කමින්ට් මගින් විමසන්න ඔයාට පුළුවන්.. 🧚🧚
එහෙනම් අපි තවත් ලිපියකින් හමුවෙනකල් ඔයාට සුබ දවසක්...
මතක ඇතිව මේ පොස්ට් එක ශේයා කරලා ලයික් කරලා, අපේ පිටුවටත් ලයික් කරන්න..🧚🧚🧚🧚🧚🧚
සැලොන් ආෂී෴ එක්ක දිගටම රැදෙන්න 💞💞💞
11/04/2020
ඔබ ත් දුර්වල වු අවපැහැ වු හිස කෙස් ගැන පීඩනයෙන්ද?
🤷
💆 තවම හරියට කොණ්ඩයට ගැලපෙන ෂැම්පු කන්ඩිෂනර් ගැන අනාවබෝ්ධයෙන්ද?
🤷
අකීකරු කෙස් කලඹ දැකුම්කළු නීරෝගී පිරිපුන් කෙස් කලඹක් වනු දැකිම සිහිනයක් ද?
🤷
අද ලිපියෙන් අපි ඒ පිළිබඳ රහස් ටිකක් ගැන කතා කරමු.....💇💇💇💇
මුලින් ම අපි බලමු ඔයාගේ හිස කෙස් වර්ගය මොකක්ද කියලා
💆 වියලි හිසකෙස්
💆තෙල් සහිත හිසකෙස්
💆සමාන්‍ය හිසකෙස්
🤷ඔබට ඇත්තේ වියලී හිසකෙස් නම්,
අපි බලමු එ සදහා භාවිත කල හැකි ෂැම්පු වර්ගය කුමක් ද කියා?
"බිත්තර ප්‍රොටීන් අඩංගු ෂැම්පු වර්ග ඔබට වඩාත් සුදුසුයි."💙
ගෙදර දී ම මේ සදහා භාවිත කල හැකි දේවල් තියෙනවා ද?
ඔව්.....ඔබට පුළුවන් බිත්තර සුදු මදය හිසහි ගල්වා මිනිත්තු විස්සක් පමන හිසෙහි රඳවා තබා පසුව සෝදා හරින්න...
මේ ත්‍රිට්මන්ට් එක ඔයාට පුළුවන් සතියකට දවස් දෙකක් කරලා බලන්න💙
🤷 දැන් බලමු තෙල් සහිත හිසකෙස් තිබෙන ඔයාට වඩාත් උචිත ෂැම්පු එක.මොකක්ද කියලා?
බය නැතුව ඔයා තෝරාගන්න "ලෙමන් සාරය අඩංගු ෂැම්පු වර්ගයක් තෝරා ගන්න" කො.💙
ගෙදර දී ම මේ සදහා භාවිත කල හැකි දේවල් තියෙනවා ?
ඔව්.....ඔබට පුළුවන් ලෙමන් , දෙහි සාරය හිසෙහි තවරා මඳ වෙලාවක් තබා හොඳින් සොදා හරින්න..මෙමගින් ඉස්සොරි වදෙන් මිදෙන්නට ඔයාට පුලුවන් . 💙
🤷 ඊලග ඉන්නෙ සාමාන්‍ය හිසකෙස් සහිත ඔබයි. ඔබට වඩාත් සුදුසු ෂැම්පු වර්ගය තෝරා ගැනිමේ දී " කෝමාරිකා සාරය අඩංගු ෂැම්පු වර්ගය තෝරා ගෙන" බලන්න කො..💙
ගෙදර දී ම මේ සදහා භාවිත කල හැකි දේවල් තියෙනවාද ?
ඔව්.....ඔබට පුළුවන් " බිත්තරය ට තෙල් මේස හැන්දක් පමන දමා හිසෙහි තවරා පැය භාගයක් පමන තබා, පසුව සොදා හරින්න..මෙමඟින් ඔබට ප්‍රබෝධමත් හිසකෙස් ලබා ගැනිමට පුලුවන්.💙
මේ තුනටම අයිති නැති නම් ඔයාගේ කෙස් කලඹ දුර්වල වු කෙස් කලඹ ක් නේද...
එහෙනම් එ සඳහා ඔයාට පුලුවන් " ඩැමේජ් හේයාර්" සදහා නිෂ්පාදනය කල හොද ෂැම්පු වර්ගය ක් භාවිත කරන්න...💙
මේ ලිපියෙන් අපි හිසකෙස් හදුනා ගැනිම පිලබදව යම් අවබෝධයක් ලබා ගත් නිසා ඊලග ලිපියෙන් අපි කතා කරමු ෴ නිවසෙ දි ම ශාකසාර යොදාගෙන තෙල් වර්ග සකස් කර ගත හැකි ආකාරය හා කන්ඩිෂනර් වර්ග පිළිබඳව...💙
මතක ඇතුව මේ ලිපිය ශේයා කරන ගමන් අපේ පිටුවට ලයික් එකකුත් දාගෙනම යන්න.. 🧚🧚🧚🧚🧚💞
සැලොන් ආෂී එක්ක දිගටම ඉන්න...ලස්සන වෙන්න අලුත් රහස් ගොඩක් අපි ඉදිරියේ දි ඔයාට කියනවා....💞💞💞💞
10/04/2020
අපගේ සේවාවන්෴෴
පහසු මිලට
🧚මනමාලියන් හැඩ ගැන්වීම
🧚මේකප්
🧚ෆෙෂල්
🧚ක්ලීනප්
🧚නෙයිල් ආර්ට්
🧚ට්‍රේඩිං
🧚හෙයාර් කටිං
🧚කලර්
🧚රිබොන්ඩිං
🧚ස්ට්රේට්රිං
🧚රිලැක්සිං
🧚ෆර්මිං
🧚මෙනිකියුලර් 💗 පෙඩිකියුලර්
🧚වැක්සිං
🧚ඩ්‍රෙස් මේකිං ( මනමාලියන් 🧚 දෙවන මනාලියන් 🧚 උත්සව සඳහා ගවුම් 🧚 සාරි වැඩ දැමිම)
සඳහා අද ම විමසන්න ෴ 💞 සැලොන් ආෂී෴💞
ඔබට අවශ්‍ය සියලු ම රෑපලාවන්‍ය කටයුතු
විශ්වාසනීයව ...........🌹💗💗
උසස් තත්ත්වයට .......🌹💞💞
උපරිම සේවාවෙන්...........🌹💇🧛
පහසු මිලට ..............🌹💃💃
ඔබට පහසු වේලාවට ම ........🌹🤷💆
සිදුකර ගැනීමට 💇🧛
දැන්ම ⏲️⏲️☎️☎️📲📲📞📞 විමසන්න 🧚🧚
🧚💙෴සැලොන් ආෂී෴💙🧚
10/04/2020
✂️👸Any hair treatment 💇💇
Hair cuting 💇 facial 👸 cleenup 💁makeup 💄
💅Nail art 💁 dressing 💃 bridal dressing 👠
💯Wax 👠👡fashion 👗👗dress making 💃💃
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Galle
06108
Opening Hours
| Monday | 08:00 - 17:00 |
| Tuesday | 08:00 - 17:00 |
| Wednesday | 08:00 - 17:00 |
| Thursday | 08:00 - 17:00 |
| Friday | 08:00 - 17:00 |
| Saturday | 08:00 - 17:00 |
| Sunday | 08:00 - 17:00 |