Cosmetics
ORIFLAME PRODUCTS
For oily skin
⭕Home delivery
⭕ORDER Karana inbox massege 1k danna/0774589436 call/whts app mg1k Danna😍
08/10/2021
😖 Dandruff problem 😣
🌻 සාමාන්‍යයෙන් Dandruff හැදෙන්නේ Fungus එකක් නිසා. ගොඩක් Oily Hair එකක් තියෙන අයගේ මේ Fungus එක හිස් කබලේ වර්ධනය වෙනවා. ඒක පාලනය කරන්න හිස් කබල මගින් හිසේ මතුපිට Dry කරනවා. ඒ වියලි ස්ථරය කෑලි කෑලි ගැලවිලා කුඩු විදියට හැලෙන එක තමයි Dandruff කියන්නේ...
😔 සාමාන්‍යයෙන් dandruff හොදකරලා ඉවර කරන්න බෑලු. යම්තාක් දුරකට පාලනය කරන්නලු පුලුවන්...
❣️ ඒ නිසා මම Dandruff ප්‍රශ්නෙට කරන්න ඕනි දේවල් ටිකක් කියන්නම්....
😍 අපි නිතරම හිස් කබල පිරිසිදුව තබා ගැනීම තුලින් dandruff යම්තාක්දුරට පාලනය කරගන්න පුලුවන්.
😍 හිස් කබල වියලීමට නොදී නිතරම oil එකක් භාවිතා කලාම ඔලුව කසන ගතිය, කුඩු හැලෙන ගතිය අඩු වෙනවා.( මගේ යාළුවෙක්ගේ අත්දැකීමක්)
😍 ඒ ගමන්ම අපේ Normal Shampoo එක භාවිතා කරන අතරතුර සතියට දෙපාරක් විතර Dandruff Shampoo එකක් භාවිතා කළයුතු වෙනවා.
😍 ඔබේ Hair Towel එක, කොට්ට උර නිතරම හොදින් උණු වතුරෙන් සෝදන්න.
08/10/2021
ටිකක් නතර වෙලා කියවල බලන්න
😢අද ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි අතුරුආබාධ බ්ලීච් නැතුව සුදු වෙන එක. ඇත්තටම අද සුදු වෙන්න දෙයක් කරනව කියන්නෙ ඒකෙ හොද නරක 😢දෙකම භාරගන්න ලෑස්ති වෙලා use කරන්න ඕනෙ.
😍මුලින්ම කියන්න ඕනෙ මම කියන්න යන්නෙ සුදු වෙන දෙයක් ගැන නම් නෙවෙයි. සුදු වෙනව නම් අනිවාරෙන්ම ඒවගෙ බ්ලීච් ම'කරි තියෙන්නම ඕනෙ. ඒ දේවල් තියන product එකක් නෙවෙයි. පැහැපත් වෙන දෙයක් ගැන. ඔයාල දන්නවත් ඇති නොදන්නවත් ඇති oriflame කියන්නෙ ලෝකෙ හොදම cosmetics වර්ග 10න් එකක් කියල.
🌼 ඒ වගේම 98.5%ක් natural කියල. මේ නිසා මේ product එකේ results නෑ කියලත් කියනව සමහරු. Natural නිසා ඇත්තටම results පරක්කුයි ඒක මමත් කියනව මොකද මාත් use කරන නිසා හැබැයි ඒකෙන් පරක්කු වෙලා හරි එන results ස්ථීරයි.
🌼ඒ වගේම තමයි මේ brand එකේ products 1000ක් විතර තියනව ඒ අතරින් තමන්ට වගේම තමන්ගෙ හමට ගැලපෙන products තෝරගන්න එක ටිකක් අමාරුයි තමා ඒ නිසා තමයි මේව pharmacy වල shop වල නැත්තෙ මොකද ඒවට දැම්මම එවගෙ මිනිස්සු ඔයාලට ගැලපෙනවද බල බල විකුනන්නෙ නෑනෙ ඒ නිසා තමයි ඔයාලෙගෙ උදව්වට අපි ඉන්නෙ ඔයාලගෙ වයසට හමට සරිලන දේ තෝරල දෙන්න.
🌼Results නෑ කියන්න අනිත් දේ තමයි හරි විදියට use කරන්නෙ නැති එක. මේ කාරණා 3 හරියට කරනව නම් ඇත්තටම මේකෙන් නෙවෙයි ඕනෙම දේක results තියනවා.
🌺Oriflame එකේ තියනව Astaxanthin Billbery Extract කියල capsule එකක්. එහෙම කියනකොටම කට්ටිය බය වෙයි. Side effects කියල නේද?? මම මුලින්ම කිව්ව 98.5%ක් natural කියල ඉතින් ඒ නිසා මිනිසාගෙ ශරීරයට කිසිම හානියක් නෑ. 100%ක් කිව්වොත් බොරුවක්නෙ මොකද එහෙම උනොත් ඒක ගහක් කොලයක් මලක් ගෙඩියක් වගේ දෙයක් වෙන්න ඕනෙ. පැහැපත් වෙනවට අමතරව මෙකෙන් අමතර ප්‍රතිලාභ ගොඩාක් තියනවා. අවශ්‍ය කෙනෙක්ට මම ඒකත් කියල දෙනව. අනික් දේ තමයි මේ natural දේවල් ගේන්නෙ sweden වල ඉදල ඉන්දියාවෙ තමයි පර්යේෂණ කරල ලංකාවෙ අයගෙ හමට ගැලපෙන විදියට හදන්නෙ. මේකෙන් results ගත්ත අය ලංකාව පුරාම ඉන්නව හැබැයි ඒව අපි fb එකෙ share කරන්නෙ නෑ කවුරුත් කැමති නෑ එයාලගෙ 4to share කරනවට අපි එයාලගෙ විශ්වාසෙ රකිනව මම මෙතන් පෙන්නන්නෙත් නෑ. අනික් දේ තමයි දැන් ගොඩක් අය කියයි මම seller කෙනෙක් බඩු විකුනගන්න් බොරු කියනව කියල. මම consultant කෙනෙක් මම කැමති මට හොද උන අනිත් අයටත් හොද උන දේවල් ගැන අනිත් අයටත් කියල දෙන්න ඒකෙන් කාටමහරි හොද දෙයක් වෙනව නම් ඒක තමයි මගේ කැමැත්ත.
🙏අනිවාරෙන්ම කියන්න ඕනෙ කවුරුත් කියපු පලියට කිසිම දෙයක් විස්වාස කරන්න එපා. හොයන්න බලන්න දැනගන්න. Search කරන්න net එකේ මොනාද ingredients, how to made, how to use, reviews මේ හැමදේම net එකේ තියනව price එකත් එක්කම. තව ඔයා දන්න use කරපු අයගෙනුත් අහන්න doctor කෙනෙක්ගෙන් අහනව නම් තවත් හොදයි
😍 ඒ වගේම මේ product එක ලංකාවෙ use කරන්න රජයේ, පෝෂණ අමාත්‍යාංශයේ, සෞඛ්‍යය අමාත්‍යාංශයේ, GMO එකේ පූර්ණ අනුමැතිය තියනව. කැමති කෙනෙක් ඉන්නව නම් බලන්න පුලුවන්. අවසාන වශයෙන් මේ පොස්ට් එක අදාල ඇති නැති අය ඇති. මට ඕනෙ උනේ මේ product එකේ වටිනකම කියන්න නොදන්න අය ඉන්න පුලුවන්නෙ. ඔයාලට ප්‍රශ්නයක් තියනව නම් උත්තර දෙන්න ලෑස්තියි. ඇත්තටම ලංකාවෙ කොච්චර products තියනවද ඒවගෙ අනුමත සහතික ඇහැටවත් නොදැක use කරල skin එක සවුත්තු කරගත්ත අයත් ඉන්නව ඒ අතින් ඇත්තටම මේ දේ වටිනව ඒක මගේ පවුද්ගලික මතයයි........
04/10/2021
03/10/2021
01/10/2021
Men's 👦🏻👦🏻👦🏻👦👦🏿👦🏾
⭕home delivery -:rs.100/=
⭕call for order -:0774589436
26/09/2021
Rs.1149/=❎
Rs.1039/=✅
🤩මෙම මිල අඩු කිරීම සැප්තැම්බර් මස දක්වා පමණයි ...
ඉක්මන් කරන්න 😍😍
♓ඔබගේ නිවසටම ගෙන්වා ගත හැක..
♓ඇනවුම් කිරීමට Inbox මැසේජ් එකක්
හෝ
0774589436 දුරකතන අංකය අමතන්න
20/09/2021
4th Oriflame order (inbox messege or 0774589436 whts app messege for order)
12/09/2021
🧔🏻පෞරුෂමත් ඔබේ හිසකෙස් දවස පුරාම ශක්තිමත් විලාසිතාවකින් පවත්වා ගන්න..🧔🏻
Power Hold & Sleek Invisible Hair Gel NORTH FOR MEN
❇️දිගු කලක් කොණ්ඩය ඒකාකාරව රඳවා තබා ගත හැකි මෙම ප්‍රබෝධමත් ජෙල් සමඟ දවසේ ඕනෑම අභියෝගයකට ශක්තිමත් ව මුහුණ දෙන්න..
❇️ආර්ටිකල් ප්‍රෝ ඩිෆෙන්ස් සහ පවර් හෝල්ඩ් තාක්‍ෂණයෙන් සන්නද්ධ වූ මෙම ඛනිජ පොහොසත් නිෂ්පාදනය මගින් ඔබේ කොණ්ඩයට වඩ වඩාත් ශක්තිමත් බවක් ලබා දෙන අතර ඔබේ කොණ්ඩය
පැය 48 ක් දක්වා ශක්තිමත් බව සහතික කරයි.
පවර් හෝල්ඩ් තාක්‍ෂණය ඔබේ කොණ්ඩයට තද ගතියක් නොමැතිව තදින් හිසකෙස් අල්ලා ගනියි.. වඩාත් සැහැල්ලු එය, වඩාත් වැඩිදියුණු කර කොණ්ඩ මෝස්තරය රඳවා තබා ගනී..
‼️‼️ එබැවින් ඔබේ හිසකෙස් විලාසිතාව ‼️‼️ පැය 48 ක් දක්වා ශක්තිමත්ව පවතී.
ආක්ටික් ප්‍රෝ ඩිෆෙන්ස් සමඟ සම්බන්ධ වී ඇති මෙම ආක්ටික් මූල සාරය ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් වන අතර හිසකෙස් නිරෝගීව හා ශක්තිමත්ව තබා ගැනීමට ක්‍රියා කරයි. භාවිතා කරන ආකාරය :-
♻️ඔබේ අතට ජෙල් කුඩා ප්‍රමාණයක් ගෙන එය ඒකාකාරව අත්ල මත විසුරුවා ගන්න.
♻️වියළි හෝ තෙත් හිසකෙස් හරහා පැතිරෙන ලෙස ආලේප කරන්න.
♻️ඔබේ දෑතින් හෝ පනාවකින් අවශ්‍ය පරිදි විලාසිතාව සකස් කරගන්න. (වේලීමට පෙර අවශ්‍ය විලාසිතාව සකසාගන්න.)
12/09/2021
🔴 Perfume ගැන හරියටම දැනගන්න.
🌸දවස පුරාම සුවඳ තියන pererfume එකක් තෝරගන්නේ කොහොමද?
🌸එක එක prices වලින්,එක එක brands වලින් market එකේ තියන perfume අතරින් තමන්ට හරියනම perfume එක තෝරගන්න හරිම විදිහ ගැන ගොඩක් දෙනා දැනුවත් නැත.
Fragrance එකක් කියන්නෙ නිකන්ම හැඟීමක් විතරක් නෙවේ. හොඳ සුවඳකට පුලුවන් හොඳ මතකයක් වීමට.
🌸පුරුද්දට වගේ perfume spray කරාට වැඩක් නෑ දවස පුරාම ඒ සුවඳ රැඳෙන්නෙ නැත්තම්. එහෙම වෙන්න නම් හොඳ brand එකක perfume එකක් තෝරගන්නම වෙනවා.
හැම perfume එකක්ම කාණ්ඩ 5ක් යටතේ වර්ග කරලා තියෙනවා. perfume එක අයිති වෙන වර්ගය bottle එකේ mention කර ඇත.
🔹"Eau Fraiche"
මේ වර්ගයේ perfume වල perfume oil, alcohol ජලය තමා වැඩියෙන් තියෙන්නේ. ඉතින් මේ වර්ගයේ perfumeඑකක සුවඳ තියෙන්නේ පැයකටත් අඩුවෙන්.
🔹"Eau de cologne"
Perfume oil, alcohol, ජලය හා ශාක, මල් සහ පලතුරු සාරයන් අඩංගු මේ කාණ්ඩයේ perfume වල සුවඳ පැය දෙකක් විතර තියා ගන්න පුලුවන්.
🔹"Eau de Toilette"
මේ perfume වල අඩංගු වෙන්නේ essence සහ alcohol. මේක ටිකක් හොඳතත්වයේ perfume එකක්. සුවඳ පැය 4 ක් 5ක් වගේ තියා ගන්න පුලුවන්.
🔹"Eau de parfum"
මේක තත්වයෙන් උසස් perfume කාණ්ඩයක්. සුවඳ පැය 6ක් 8ක් තියන මේ වර්ගයේ perfume වල perfume oil සහ essence තමයි අඩංගු වෙන්නේ.
🔹"Perfume"
දැනට තියන හොඳම කාණ්ඩය තමයි මේ. මේ වගේ perfume එකක් ගන්න නම් ටිකක් වියදම් කරන්න වෙනව තමයි හැබැයි මේවගෙ සුවඳ නම් දවස පුරාම තියනවා.
Brand එකයි category එකයි බලලා perfume එකක් තෝරගන්ව වගේම ඒක හරියට use කරන්නත් දැන ගෙන ඉන්න ඕන.
හරියටම කීවොත් perfume එකක් spray කරන්න ඕන wash එකක් දැම්මට පස්සේ. දාඩිය තියන වෙලාවක කොච්චර perfume use කරත් හරි සුවඳ නම් එන්නෙ නැත.
Perfume spray කරන්න කලින් body lotion එකක් apply කරනවා නමි ඒ සුවඳ වැඩි වෙලාවක් තියා ගන්නත් පුලුවන්.
Dry, cool තැනක perfume එක ගබඩා කරල තියෙන එකෙන් ඒක නියම තත්වයෙන් ගොඩක් කාලයක් තියා ගන්න පුලුවන්.
ඒ වගේම perfume එකක් spray කරන්න නාඩි වලට. පනාවට perfume spray කරලා කොණඩේ පීරනව නම්️ girls ලට වැඩි වෙලාවක් මේ සුවඳ තියා ගන්න පුලුවන්.
මේ ටික හරියට දැනගෙන ගැලපෙනම perfume එක හරියටම use කරන්න.
💞ORIFAME PERFUMES now available for offer prices😍😍
💟inbox for details💟
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Galle