Herb line with Dill

Herb line with Dill

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herb line with Dill, Health/Beauty, Bataduwa, Galle.

18/07/2023

🙂

18/07/2023

හිතුමානාපෙට දරුවන්ට පෙම් බැදපු
කිරි සිනාවට මුළු ඇගම කැප කරපු
ආදරය ලග සීමාව නැහැ කියපු
මා දුටුව නුඹ කවුරුන්ද මට කියනු

දිවා රෑ දෙක දරුවන්ට වෙන් කරන
කුසගින්න නිසි කලට ඈ නොසිදවන
නිදහසක් නැති වෘත්තියක් කරන
මව් පදවියක් ලෙසට එය මට දැනුන.......

දියුණුවක් දැක සිනහවෙන් ඔප දමයි
දරුවෙකුට ඈ ලෝකයක් සම තැනයි
මහ මුහුදෙ නෑ ඇගෙ පෙමට හිමි කමයි
මව කියන්නේ දරුවෙකුට මුල් නමයි....

කාලයක් ගෙවෙන විට අම්මාව
මහළු වී පෙනෙයි ඇය යන්තමට
මොන ලෙසින් සිටිය මුත් ලස්සනට
මා දුටුව පිං කදයි ඇය ලෝකයක.....

Photos from Herb line with Dill's post 20/06/2023

💛Gluta Gold Natural Glow Bodylotion 😍
💛Glta Gold Natural Glow Night cream
ඉක්මනින්ම සම සුදු වන ලොව මිල අධික ingredients වන
Glutathion / Glycolic / Arbuteen / vitamin c & B3 සහ පින්ඩ තෙල් අන්තර්ගත ස්වාභාවික නිශ්පාදනයකි....

ප්‍රතිඵල සදහා වගකීම අපෙන්....
🌻 Bleaching or රසදිය අඩංගු නොවේ.
🌻 100%ක් ස්වාභාවික , දේශීය නිශ්පාදනක් වේ.
🌻 අතුරු ආබාධ නැත.

මෙම Body Lotion එකෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ ,

🌕 රන්වන් පැහැ සමක් ඇති කරයි.
🌕 බිලිචින් නොමැති නිසා සමට හිතකරයි.
🌕 අව්වට පිලිස්සී ගිය සම අලුත්වැඩියා කරයි.
🌕 දුර්වරණ සම ඉවත්කරයි.
🌕 තෙල් අධික සමේ තෙල් පාලනය කරයි.
🌕 තද කැලැල් ඉවත්කරයි.
🌕 සමට තෙතමනය ලබාදෙයි.
🌕 ස්නායු ප්‍රබෝධමත් කරයි.
🌕 සමට සිසලස ගෙනදෙයි. ,1
🌕 වියපත්වීම අවම කරයි.
🌕 සමට යොවුන් තරැණ බවක් ගෙන දෙයි.

කෙලින්ම කියන්නම්කෝ මූණ කොච්චර පැහැපත් උනත් ඇඟ ඊට සාපේක්ෂව අවර්ණයි හුඟක් අයගේ.. මේ බොඩි ලෝශන් එකෙන් ගොඩක් හොඳ results තියෙනව.

ඔබත් මේ වගේ ගැටලු වලින් පීඩා විදිනවද ❗️අත් යට කලු වීම ❗️බෙල්ල කලු වීම ❗️මුහුනේ අදුරු ලප කැලැල් තිබීම
❗️stretch marks තිබීම ❗️අදුරු දනහිස් ,වැලමිට ආදී සමෙහි ඇති සියලුම ලප කැලැල් තිබීම

තවදුරටත් ඔබ පීඩාවිදීමට අවශ්‍ය නැත
Herb line ආයතනය මගින් නිෂ්පාදනය කර ඇති PIGMENTATION NIGHT CREAM එක ක්‍රමානුකූලව මාස 2/3ක් අතර කාලයක් තුල පාවිච්චි කර වෙනස අත්විදින්න

🍀ගෙදරටම ගෙන්වා ගැනිමට👉

👉නම
👉ලිපිනය
👉 දුරකථන අංක 2
👉 ලගම නගරය inbox හෝ 0740224341 whatsApp කරන්න .

Cash on delivery 💕

Photos from Herb line with Dill's post 18/06/2023

🙂🙂 𝗧𝘂𝗿𝗺𝗲𝗿𝗶𝗰 𝗖𝗮𝗽𝘀𝘂𝗹𝗲 🙂🙂

❤️❤️❤️ ක්‍රීම් භාවිතා නොකර දේශීය කැප්සියුල් එකකින් පැහැපත් වෙන්න ආස හැමෝටම මෙන්න අවස්ථාව ❤️❤️

ඔයාලා මොන තරම් පැහැපත් වෙන්න ක්‍රීම් ගෑවත් කිසිදු වෙනසක් නැද්ද ? 🤔🤔 ක්‍රීම් එකක් ගානකොට සුදු වෙලා සතියක් විතර ගෑවෙ නැත්තම් ආයෙත් හිටපු විදිහටම වෙනව නේද ? 😪😪 ඉතිම් ඒකට අපිට විසදුමක් herbline තුලින් හදුන්වා දී තිබෙනව..පැහැපත් එඊමට බාහිරින් නෙමෙයි අභ්‍යන්තරයට ප්‍රතිකාරයක් ලෙස herbline turmeric capsule නිශ්පාදනය කර තිබෙනවා..මෙයින් අභ්‍යන්තරයටම ප්‍රතිකාර සිදුවන නිසා නොවෙනස් වන පැහැපත් බවක් ලබාගන්න පුලුවන්..අපි කවුරුත් කැමතීනෙ නොවෙනස් වන පැහැපත් බවක් ලැබෙනවනම්...🙂🙂

අපිට එහෙම ටැබ්ලට් එකක් බොන්න බයයි නේද..සමහර අයට මෙහෙමත් හිතෙන්න පුලුවන්..🙂🙂 ඒත් මේක බොන්න බය වෙන්න එපා.. 💯 දේශීය කහ වලින් තමයි මේක නිශ්පාදනය කරල තියෙන්නෙ..🙂🙂

🌹🌹 ටර්මරික් කැප්සියුල් ( කහ ) 🌹🌹

😍😍 සති 3ක් ඇතුලත ප්‍රතිපල ලබාගත හැකිය 😍😍

එක් කැප්සියුලයක ටර්මරික් කුඩු 250 mg ක් අඩංගු වේ..

☀️☀️ ආහාර ගැනීමෙන් පසුව දිනකට කැප්සියුල් 2ක් භාවිතා කරන්න☀️☀️

කැප්සියුල් 60ක් රු. 990/= ක් පමණයි..😃😃

🌑 මෙය 💯 දේශීය නිශ්පාදනයකි..
🌑 කිසිදු අතුරු ආබාධයකින් තොරව භාවිතා කල හැකිය..

👉Cash on Delivery
👉Whatsapp 0740224341

Photos from Herb line with Dill's post 14/06/2023

🌹ව්‍යායාම කිරීමකින් තොරව
🌹කෑම පාලනය කිරීමකින් තොරව සිහින් හැඩකාර සිරුරකට හිමිකම් කියන්න අවස්තාවක් ..

✅✅Herbline Fat Burner Green Tea ✅✅

ඔබේ සිරුරේ අනවශ්‍ය මේදය දහනය කර ඉදිරියට නෙරා ඇති උදරය කෙමෙන් අඩු කර එල්ල වැටෙන මස්පිඩු තද කර මනා පෙනුමකින් යුතු සිහින් හැඩකාර සිරුරක් ඔබට ලබා ගැනීමට හැකියි..

මිල රු 1680/=
(250g)

ස්වාභාවික Green Tea පමණක් අඩංගු කර ඇත..කිසිදු බාහිර ද්‍රව්‍යක් අඩංගු කර නොමැත..

ඇනවුම් කිරීමට ඔබේ
නම
ලිපිනය
දුරකතනය අංක 2ක්
ලගම නගරය අප වෙත whatsApp මගින් යොමු කරන්න ..
☎ 0740224341 ( WhatsApp )

14/06/2023
14/06/2023

මාස තුනටම රුපියල් 2578/=😘

🌸සුදු නෙමෙයි කැළැල් මැකිලා කහපාට සමක් තමයි ලැබෙන්නේ.
🌸අත් කකුල් වේලිලා කොරල වගේ තියෙන සමටත් හොදයි.
🌸Veet කරලා ඩැමෙජ් වුණු කසන සමටත් හොදයි.
🌸ඉකිලි,කිහිලි,දනහිස්,වැලමිට,බෙල්ල වටේ ගොඩක් කලුවෙලාද? අන්න ඒ තැන්වල අදුරුබව නැතිකර ගන්නත් පුලුවන්.

🤩මිළත් සාධාරණයි.
🤩ෆෙස් වොශ්
ෆේස් ක්‍රීම් ,day cream, night cream මේ වෙනිවැල් නිෂ්පාදන පෙලක්

🚚 මෙම නිෂ්පාදන නිවසටම ගෙන්වා ගත හැකිය.
ඇනවුම් කිරීමට inbox හෝ whatsapp 0740224341 ට මැසේජ් එකක් දාන්න....

Photos from Herb line with Dill's post 12/06/2023

🙏🙏 කාන්තා පිරිමි කාටත් වැදගත්🙏🙏👌
💢බබා ලැබුනු පසු බඩෙි කැලැල්ද💢🥺🥺

💥මුහුනේ කුරැලෑ ලප කැලැල්ද💥🥺🥺🥺

🍁අත් යට කලු වෙලාද🍁

🌻බෙල්ල ඉකිලි වැලමිට කලුවෙලාද🌻

🌺පොඩි වෙලාවක් අරන් කියවන්න 🌿කාට හරි වැදගත් වෙිවි🙏🙏🙏
💢 අදුරු ලප ( Dark Spots )
💢ඇස් යට කලු වීම ( Dark Circles Under the eyes )
💢කුරුලෑ ලප (Acne Marks )👍
💢ගර්භණී මව්වරුන්ගේ ඇදුනු සම ( Stretch Marks)👍
💢අදුරු දණහිස්, ගෙල හෝ වැලමිට ප්‍රදේශ වල කැලැල්👍
💢හිරු එළිය නිසා පිළිස්සුණු ලප ( Sun Burns )
7💢 අත් යට කලුවීම ( Under - arm )👍

👉👉 ඔබත් මෙවැනි ගැටලු රැසකට මුහුන දෙන ගමන්ද සිටින්නෙ 👈👈

👇👇එහෙනම් මෙන්න විසදුම 👇👇

🌹Gluta Arbuteen Pigmentation Night Cream

🌿🌿ස්වාභාවික දේවල් පමණක් අඩංගු 🌿🌿මෙම Gluta Arbteen Pigmentation Night Cream එක 💐
🍁🍁ඔබගේ සියලුම ලප කැලැල් නැති කරන බව දන්නවාද 🍁🍁
🌷ඇණවුම් කර භාවිතා කර බලන්න 🌷
🌹🌹🌹ඔබගේ සියලුම ලප කැලැල් ඉක්මනින් මැකී ගොස්🌷 ලැබෙන ප්‍රතිඵලයෙන් ඔබත් පුදුම වේවි 🌸🌸

🌿 බ්ලීචීන් අඩංගු cream වලට නොරැවටී🌿👎👎,👇👇👇👇

❤️ බ්ලීචීන් නැති 👌
❤️ 100%ක් ස්වාභාවික 👌
❤️ වගකීමක් සහිත 👌
❤️ ආයුර්වේදයේ ලියාපදිංචි 👌
❤️ අහිතකරදේ අඩංගු නොමැති 👌
❤️ අතුරු ආබාධ නැති අතර 👌
❤️ කිසිදු සමකට අැලජික් නැති බැවින් 👷බය නොමැතිව පාවිච්චි කිරීමට හැකි 🌿🌿

🍃 100% ආයුර්වේද නිෂ්පාදනයක් වන මෙම cream එක🌼
🍁🍁ඇනවුම් කර භාවිතා කර ඔබත් මේ වෙනස අත්විදින්න 👌

👉 ඔබටවත් හිතා ගැනීමට නොහැකි ලෙස ඔබගේ සියලුම ලප කැලැල් මැකී යයි 👈👈

❤️දිවයින පුරා Delivery පහසුකම් 🚛🚛🚛
❤️භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවිය හැක 💵💵

🚵🚵ප්‍රවාහන ගාස්තු 🚵🚵
🐾කොළඹ අවට රු200/=🐾
🍁අනිකුත් ප්‍රාදේශ සදහා රු.300/=🍁

ඇණවුම් කිරීමට වැඩි විස්තර
inbox හෝ 0740224341 Whatsapp මැසෙජ් එකක් දාන්න ❤️❤️❤️👌👌👌

12/06/2023

👍 රන්වන් සමක් ලබා ගන්න කැමති ඔයාලා වෙනුවෙන්ම HERBLINE KASTHURI BODY LOTION එක ආවා... 😍

❤️රන්වන් පැහැයෙන් දිදුලන සමකට කව්ද අකමැති? එහෙනම් අදම අරගෙන වෙනස වටහාගන්න. 300ml ක්ම තියෙන නිසා කාලයක් පාවිච්චි කරන්නත් පුළුවන්

* සම වියලීම
* සමේ ඉරි තැලීම
* දද කුශ්ට නැති කිරීම
* අදුරු පැල්ලම් නැති කිරීම
* අදුරු පැල්ලම් විනාශ කර දැමීම
* ඔබේ සිරුර හිරු කිරණෙන් ආරක්ෂා කිරීම

නිවසටම ගෙන්වා ගැනීමට ඔබගේ,

📌️නම :-
📌️ලිපිනය :-
📌️දුරකථන අංක 2ක්
📌️ලගම නගරය :-අප වෙත එවන්න

( ඔබගේ ඇනවුම් Courier සේවාව මගින් නිවසට ගෙන්වාගත හැකි අතර ඇනවුම් ලැබුණු විට මුදල් ගෙවිය හැක )

Order now
0740224341 WhatsApp msg ekak Danna.

Want your business to be the top-listed Beauty Salon in Galle?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Bataduwa
Galle