AYU Ceylon
සොබාදහමේ ආශ්චර්‍යය ඔබේ සමට
Wonders Of Nature On Your Skin
27/08/2026
BRAHMI
Bacopa with Milk & Honey
GLOW & REPAIR CREAM
*Brightening
*Healing
*Anti-aging
Natural Based | Paraben Free | Sulfate Free
TDT AYU CEYLON (Pvt) Ltd
Galle, Sri Lanka
Tel: 0776520780 | Email:[email protected]
☘️KEY BENEFITS:Reduce dullness and give a natural glow. Also helps reduce sun tan.Remove dead skin cells and control melanin production. Fades pigmentation, dark spots and uneven patches.Deeply hydrate the skin and completely eliminate dryness and roughness. Boosts collagen production to reduce wrinkles and fine lines. Makes skin firm and elastic.Protects against environmental dust and pollution. Reduces irritation and redness.Perfect for daytime use. Works great under makeup.
☘️SUITABLE FOR:
Dry Skin, Dull Skin, Pigmentation, Acne Scars Skin.
☘️KEY INGREDIENTS:
Cocoa Butter, Bee Honey, Jojoba Oil,
Bacopa Monnieri Leaf Extract, Aloe Barbadensis Leaf Juice, Rosa Canina Fruit Oil, D-Panthenol, Tocopherol, Kojic Acid Dipalmitate, Lactic Acid.
☘️DIRECTIONS FOR USE:
Cleanse face with a mild cleanser and pat dry. Take a small amount and gently massage onto face and neck. Avoid direct contact with eyes. Use daily, follow with sunscreen.
☘️CAUTION: For external use only. Do a patch test before use. Store in a cool, dry place away from direct sunlight.
☘️ප්‍රධාන ප්‍රතිලාභ:
* සමේ අව පැහැය නැති කර ස්වාභාවික දීප්තියක් ලබා දෙයි. අව්වෙන් ඇතිවන කළුපැහැය අඩු කරයි.
* මැරුණු සෛල ඉවත් කර Melanin පාලනය කරයි. කැලැල්, අඳුරු තැන් සහ අසමාන පැහැය මැකේ.
* සමට ගැඹුරු තෙතමනය දී වියලි බව සහ රළු බව සම්පූර්ණයෙන්ම නැති කරයි.
* Collagen වර්ධනයට උපකාරී වී රැලි සහ සියුම් රේඛා අඩු කරයි. සම තද සහ ප්‍රත්‍යාස්ථ කරයි.
* දූවිලි හා දූෂණයෙන් සම ආරක්ෂා කරයි.
* කැසීම සහ රතු වීම අඩු කරයි.
* දිවා කාලයේ භාවිතයට සුදුසුයි.
☘️ගැලපෙන සම වර්ග:
වියලි සම, අව පැහැ වූ සම, කුරුලෑ කැලැල් සම.
☘️ප්‍රධාන අමුද්‍රව්‍ය:
කොකෝවා බටර්, මී පැණි,ජොජෝබා තෙල්, ලුණුවිල, කෝමාරිකා, රෝසිප් තෙල්,විටමින් බී7,විටමින් ඊ ,කෝජික් අම්ලය,ලැක්ටික් අම්ලය
24/08/2026
Your Eyes Deserve Gotukola
MAHAUSHADI
Centella exact with vitamin A
Under Eye Night Cream
⬇️ Dark Circles
⬇️ Puffiness
⬇️ Fine Lines
Key Benefits :
Arbutin :
Brightens and reduces pigmentation.
Centella Extract:
Anti-inflammatory properties reduce swelling and support lymphatic drainage.Improves microcirculation.
Vit A :
boosts collagen.
Vit E: repairs.
HA:
locks in 24h hydration to plump skin.
HA + Jojoba Oil + Gotukola Oil: Lightweight but deeply nourishing. No greasy feel.
Centella + Aloe:
Calms irritation, strengthens skin barrier, and promotes skin repair overnight.
Use at night for best results. Wake up to refreshed eyes 💚
How to Use:
Cleanse your face and pat dry at night. Take a tiny amount with your ring finger. Gently tap around the under-eye area. Do not rub.
Use light circular motions moving outward. Use only at night. 1 time per day. Avoid direct contact with eyes. For daytime use, always apply sunscreen.
Pro tip: Store in a cool and dry place. Do a patch test before first use.
Key Ingredients:
Centella Extract, Jojoba Oil, Cocoa Butter, Aloe Barbadensis Leaf Juice, Glycerin, Hyaluronic Acid, Vit E, Vit A, Arbutin
AYU CEYLON
Wonders Of Nature On Your Skin
Galle, Sri Lanka
0776520780/ 0743109237
15/08/2026
AYU CEYLON
ORCHID LUXURY PERFUME
විශේෂත්වය මොකක්ද?
සුඛෝපභෝගී, රාජකීය feel එකක් ලැබ දෙයි
භාවිත කරන ආකාරය:
දිගු කල් සුවඳ රැඳවා ගැනීමට - මැණික් කටුව, බෙල්ල, කන් පෙත්ත පිටුපස වැනි pulse points වලට ගාන්න. මෙම උණුසුම් ස්ථාන නිසා සුවඳ වැඩි වේලාවක් පැතිරෙයි
වඩාත්ම රැඳෙන්න නම්_ ස්නානයෙන් පසු body lotion ගාගත් තෙත සම මත භාවිත කරන්න.
AYU CEYLON
ORCHID LUXURY PERFUME
WHY IS IT SPECIAL?
How is the scent?
Creamy, exotic, rich, with a touch of spice. Gives a luxurious feel.
HOW TO USE:
For long-lasting fragrance_ - Apply to pulse points like wrists, neck, and behind the ears. These warm areas help the scent spread beautifully.
For maximum lasting power_ - Apply perfume to moisturized skin right after a shower, over body lotion.
12/08/2026
සඳුන් කොකුම් මොරසු ගාන
මුදුන් කරල වරල බඳින
රජුන් සමඟ ඇමති සිටින
ළඳුන් දුටද රජ ගෙට යන.....
අපේ පැරණි ජන ගීය වූ කලි පැරණි ලලනාවන් රූපශ්‍රීය වඩවා ගැනීමට හා රැක ගැනීමට භාවිත කළ ආලේපන පිළිබඳ කදිම සාහිත්‍යමය මූලාශ්‍රයකි. මෙම පැරණි රබන් ගීයේ සඳහන් වන අයුරින් පැරණි රාජකීය කාන්තාවන් දිවා කාලයේ හිරු රැසින් සම ආරක්ෂා කරගැනීමට සඳුන් (චන්දන), කොකුම් ආදී ආලේපන සම ගැල්වූහ. ස්වභාාවිකත්වයට මුල්තැන දෙමින්
ගහේ වැලේ සාරය උකහා ගෙන නූතන ලෝකට සරිලන ලෙස නැවත පණ ගැන්වූ පුරාතන සුවතා සම්ප්‍රදාය
AYU CEYLON වෙතින්
ස්වභාවධර්මයේ ආශ්චර්‍යය ඔබේ සමට ☘️
උදෑසන හිරු එළියෙන් සම සුර්කින චන්දන .....
රාත්‍රියට සම පුනර්ජීවනය කරවන කොකුම් මුසු කුංකුම .......
30/05/2026
සුභ වෙසක් මංගල්‍යයක් වේවා !
17/05/2026
පද්ම .......
රතු නෙළුම් දෙතොල් ආලේනය .....
17/05/2026
පද්ම .........
රතු නෙළුම් දෙතොල් ආලේනය
24/02/2026
BRAHMI
Bacopa With Milk & Honey
30 g
උණුවිල, මී පැණි සහ එළ කිරිවල ස්වභාවික ප්‍රතිබැක්ටීරීය ගුණ ඇත. මෙම සංයෝජනය ඔබේ සම පැහැපත් කිරීමට, බැක්ටීරියා වර්ධනය වළක්වා චර්ම රෝග සුව කිරීමට සහ සෞඛ්‍යසම්පන්න සමක් සඳහා දායක වේ.
🐝 සම පැහැපත් කරයි
🐝සම දීප්තිමත් කරයි
🐝සෛල පුනර්ජනනය වේගවත් කරයි
🐝කැළැල් අඩු කරයි
🐝සම රැලි වැටීම අඩු කරයි
🐝සම නම්‍යශීලී සහ සිනිඳු කරයි
Bacopa Monnieri, Milk & honey possess natural antibacterial properties. This combination helps cleanse your skin, preventing the growth of bacteria, and contributing to an overall healthier skin environment.
🐝It may give a smooth and luminous lightened skin tone
🐝Accelerates cell regeneration, brightens skin tone and reduces the appearance of scars
🐝 Reduce wrinkles and lighten skin
🐝Leaves your skin supple and smooth
ingredients:
Bacopa Monnieri, Milk, Bee honey, Vitamin E, Niacinamide, Jojoba oil, Lactic acid, Cocova Butter, Glycerin
Bleaching සහ Mercury (රසදිය), පැරාබීන් අඩංගු නොවේ.
0776520780
(Whatsapp)
TDT Ayu Ceylon pvt Ltd.
Galle, Sri Lanka
18/02/2026
APARAJITHA
Blue Butterflypea Soap
අපරාජිතා නාමයෙන් ආයුර්වේදයේදී නිල් කටරොළු හැඳින්වේ. නිල් කටරොළු Fabaceae කුලයට අයත් ශාකයකි. මෙහි විද්‍යාත්මක නාමය Clitoria Ternatea වේ. මේවා පොලිෆෙනෝල්ස්, ප්‍රොන්තොකොයනයිඩින් සහ ෆ්ලේවනොයිඩ් වලින් පොහොසත් වන නිසා පැහැපත් හා සෞඛ්‍ය සම්පන්න සමක් ලබාදේ.
නිල් කටරොළු මලෙහි පැහැය හා ගුණය උකහා ගනිමින් එළකිරි හා මුසුව සැකසෙන අපරාජිතා සබන් පැහැපත් හා සුසිනිඳු සමක් ලබාදේ.
Ayu Ceylon
Wonders Of Nature On Your Skin
Whatsapp 0776520780
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
No:22/2, Wekunugoda Lane
Galle