Sanemi Herbline Store
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sanemi Herbline Store, Beauty, cosmetic & personal care, Baddegama, Galle.
12/11/2021
🔥🔥🔥NOW AVAILABLE 🔥🔥🔥
ලංකාවේ වැඩිම ඉල්ලුමක් තියෙන තුන්කට්ටුව. තාම දන්නෙ නැද්ද ඒ ගැන?
වැඩි දෙනෙක්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි කොන්ඩෙ යන එක ..🙂🙂🙂🙂🙂
එ සදහා අයුර්වේදයේ රහස් එක්කොට සෑදූ
💚කේෂ වර්ධනී තෛලය - 599/=
💚කේෂ වර්ධනී ෂැම්පු - 499/=
💚කේෂ වර්ධනී කන්ඩිෂ්නර් -499/=
🌱වදමල් 🌱කෝමාරිකා 🌱ගොටුකොළ 🌱කීකිරිදිය 🌱නිකකොළ 🌱මුකුණුවැන්න 🌱ලුණුවිල 🌱මරතොන්ඩි 🌱කොහොඹ කොළ 🌱වෙරලු කොළ 🌱දෙහි 🌱 ඉගුරු🌱කරපින්ච 🌱නෙල්ලි 🌱ඉද්ද කොළ 🌱සැවන්දරා 🌱සාදික්කා 🌱ඉගුරුපියලිය 🌱ගම්මිරිස් 🌱තිප්පිලි 🌱අරලු 🌱බුලු 🌱සූදුරු 🌱වැල්මී 🌱උලහාල් 🌱වසාවාසි 🌱මදටිය 🌱සුදුලූණු 🌱තලතෙල් 🌱 එඩරුතෙල් 🌱එළ්ගි තෙල් 🌱විටමින් Ever
😍𝗞𝗲𝘀𝗵𝗮 𝗪𝗮𝗿𝗱𝗵𝗮𝗻𝗶 𝘏𝘢𝘪𝘳 𝘎𝘳𝘰𝘸𝘵𝘩 𝘖𝘪𝘭
නීරෝගි දිගු කෙස් කලබක් ලබා ගැනීමට ඔබත් කැමතිද මෙන්න ඒකට හොදම විසදුමක් අපෙන් 👉කේශ වර්ධණී තෛලය මගින් හිසකෙස් හා හිස් කබලේ බොහෝ ගැටලු වලට විසදුම්.
කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබටත් පුළුවන්.😊😊
අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
💇💇💇💇💇💇💇💇💇💇💇💇💇💇
🌺හිස්සොරි
🌺️හිසකෙස් ගැලවී යාම.
🌺අකලට හිසකෙස් සුදු වීම.
🌺️තට්ටය පෑදීම.
🌺හිස කැසීම
🌺නලල දෙපස කොන්ඩය අඩු වීම
🌺රසායනික ද්‍රව්‍ය නිසා පලුදු වු හිසකෙස්
🌺හිසකෙස් කැඩී යාම
🌺අගිසි පැලීම
👉ඔබගේ හිසකෙස් වැටීයාම අවම කරයි..
👉හිසකෙස් වර්ධනය වේගවත් කරයි..
👉හිසකෙස් ශක්තිමත් කරයි..
👉දිගු නිරෝගී කෙස් කලඹක් ලබා දේ..
👉හිසකෙස් වල තෙතමනය ආරක්ෂා කර වේලීමෙන් වලක්වයි...
👉හිස කැසීම නවතලයි
👉හිස්සොරි පාලනය කරයි
🙂භාවිතා කරන ආකාරය:
සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න. නැත්නම් රාත්‍රි කාලයේ ආලේප කර උදෑසන සෝදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
kesha wardhani hair oil👉100ml👉 599/=
😍𝗞𝗲𝘀𝗵𝗮 𝗪𝗮𝗿𝗱𝗵𝗮𝗻𝗶 𝔖𝔥𝔞𝔪𝔭𝔬
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
🙂භාවිතා කරන ආකාරය:
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
kesha wardhani shampo👉200ml👉499/=
😍K𝗲𝘀𝗵𝗮 𝗪𝗮𝗿𝗱𝗵𝗮𝗻𝗶 ℭ𝔬𝔫𝔡𝔦𝔱𝔦𝔬𝔫𝔢𝔯
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
🙂භාවිතා කරන ආකාරය:
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
kesha wardhani conditioner👉200 ml👉499/=
පාවිච්චි කරලම වෙනස වටහාගන්න😍
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි
Cash on delivery available inbox now
Whatsapp-076 535 7064
🔥🔥බද්දේගම හා වදුරඹ අවට ගෙදරට Delivery free.🔥🔥
01/11/2021
😲😲මේ තියෙන්නේ ප්‍රතිඵල.😃
✍️පොඩ්ඩක් කියවලා බලන්න.
😎දැන් තේරෙනවා නේද අපේ නිෂ්පාදන වල ප්‍රමිතිය.🔥
බල බල ඉන්න එපා.👇
දැන් ම ඇණවුම් කරන්න.👇👇
දිවයින පුරා බෙදාහැරීම්.🚛🚛
0765357064 massage ekk danna.👍
01/11/2021
Order now
☘️මේද දහන ග්‍රීන් ටී ( fat burner)
👉 ඇයි අපි ග්‍රීන් ටී එකක් බොන්නෙ????
🍵 අනවශ්‍ය මහත නැති කර නීරෝගි සිරැරක් ලබාගැනීමට
🍵 අපේ සෞඛ්‍යපන්න ජීවිතය තව දුරටත් පවත්වා ගැනීමට
🍵 අපගේ ශරීරයේ පවතින අනවශ්‍ය මේදය දහනය කිරීමට
🍵 ක්ලෙස්ටරෝල් පාලනය මගින් නීරෝගි දිවි පෙවතක් හිමි කර ගැනීම
🍵 අප කන බොන විස සහිත ආහාර ද්‍රව්‍ය නිසා ඇති විය හැකි පිලිකා අවධානම නැති කරගැනීමට
🍵 ඇති විය හැකි දෙවැනි වර්ගයේ දියවැඩියාව ඇති වීම අවම කිරීම
❤️❤️ අවුරැදු 16 න් ඉහල ඕනම අයෙකුට භාවිතා කළ හැකි වීම
භාවිතය :::::
👉 තේ හැදි 1 ක් හොදටම සෑහේ
👉නටන උණු වතුර නොව විනාඩි 5ක් විතර නිවා ගත් වතුර ගන්න
👉 තේ හැදි එකක් තේ කුඩු දමා විනාඩි 3-4 ක් පමණ වසා තබන්න
(වැඩි වෙලාවක් තැම්බීමෙන් පෝෂ්‍ය පදාර්ථ විනාශ වේ)
👉එක් වරක් භාවිතයෙන් පසුව ආරක්ෂිතව අරන් තැබුවහොත් නැවත වරක් භාවිතා කල හැකිය
👉 ආහාර වේලකට විනාඩි 10 කට පසුව පානය කල යුතුය
👉 දවසට 4-5 වතාවක් පානය කල යුතුය
👉කිරි හා සීනි සමග පානය නොකල යුතුය
☘️ තේ බෑග් ලෙස නොව කුඩු ලෙස පැවතීම නිසා ඔබට පාවිචචි කිරිම පහසුවේ..
නීරෝගි හැඩැති සිරැරකට හිමිකම් කීමට අපගේ ග්‍රීන් ටී පානය කල වෙනස වටහා ගන්න....
😊😊 සුවැති දිවියක් හැඩැති ශරීරයක්
30/10/2021
24/10/2021
මෙන්න තවත් වාසියක් 🎉🎉😃
Hair Care Combo pack🎁🎁🌴🌴
1.කේෂ වර්ධනී Hair oil💁🧴🧴
2.කේෂ වර්ධනීHair conditioner💁🚿🧴🧴
For RS.1090😱😱😯
දැන් ම ඇණවුම් කරන්න.💡
ඔබත් මෙම වාසිය අත්විදින්න.👍😃
නිවසට ම ඇණවුම් භාර දෙනු ලැබේ.
Order කිරීමට Inbox 👇🎁හෝ whatsapp කියන්න.(076 5357064)
කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ??
🌴🌴🌴🌴🌴🌴
මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
100%ක් ප්‍රතිපල සහිතයි.
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිම්🚛🚛💰💰
ඇනවුම් කිරීමට පහත විස්තර inbox කරන්න
1.නම:
2.ලිපිනය :
3.දුරකථන අංකය:
කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ??
🌴🌴🌴🌴🌴🌴
මෙන්න ඒ සදහා නොවරදින විසදුම🔥..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
100%ක් ප්‍රතිපල සහිතයි.
🌴🌴🌴🌴🌴
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි👍👍👍
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිම්🚛🚛💰💰
ඇනවුම් කිරීමට පහත විස්තර inbox කරන්න
1.නම:
2.ලිපිනය :
3.දුරකථන අංකය:
23/10/2021
කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ??
🌴🌴🌴🌴🌴🌴
මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
100%ක් ප්‍රතිපල සහිතයි.
1. කේශ වර්ධණී තෛලය
තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
👧ගැලවීයාම වලකයි
👧ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
👧හිස කැක්කුම නවතාලයි.
👧හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
👧කොන්ඩය අග පැලීම නවතාලයි.
සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා 💆💆*
සම්භාහනය නොකර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න. අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න
100 ml එකක මිල 599/=
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
2. කේශ වර්ධණී කන්ඩිශනර්
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
200 ml එකක මිල 499/=
පාවිච්චි කරලම වෙනස වටහාගන්න.. 😍😍😍😍
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි
දිවයින පුරා බෙදාහැරිම්
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිම්
ඇනවුම් කිරීමට පහත විස්තර inbox කරන්න
1.නම:
2.ලිපිනය :
3.දුරකථන අංකය:
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Baddegama
Galle
80200