Salon Avenra
We are hair and beauty salon located in Galle
02/10/2024
Good morning හැමෝටම🌞
අළුත් දවසක් උදා වෙලා. ඉතිං කොහොමද ඔයාලට? 😊
ඔයා හිතන්න අද දවස හිස් පිටුවක් කියලා, ඉතිං අද දවස පුරාම Positive දේවල් වලින් ඒ පිටුව ලස්සන කරන්න ලෑස්ති වෙමුද? 😍
ඔව් ඔයා අද කරන්න යන හැම හොඳ වැඩක්ම සාර්ථක වෙන්න කියල Positive Vibes අපේ පේජ් එක තුලින් මං ඔයාට විශ් කරනවා.
අද දවසේ මොන බාධකයක් ඔයාට ආවත් , මතක තියාගන්න ඔයාට පුළුවන් ශක්තිමත් ව ඒ හැමදේට ම සාර්ථක ව මුහුණ දෙන්න. ❤
ඔයාගේ මේ ලස්සන දවස හොඳ නැවුම් හුස්මකින් පටන් ගන්න.
අද දවස ඇතුලේ ඔයා දකින හැමදේකම ලස්සනක් දකින්න පුරුදු වෙන්න. 😊
අද අපි ඔයාට අරගෙන එන morning motivation තමයි "Believe in the power of today!" ❤😊
අද දවසේ ගතවෙන හැම මොහොතක් ම ඔයාගේ සාර්ථකත්වයට තවත් එක අඩියකින් හෝ ලං වෙන්න පුළුවන් කියලා Positive Vibes Page එක තුලින් මං ඔයාට සුභ පතනවා. ❤
එහෙනම් අපි ලෑස්ති වෙමු අද දවස ධනාත්මක දේවල් වලින් පුරවන්න. ❤
Category
Telephone
Website
Address
Factory View Garden, Akuressa Road, Bogahagoda
Galle
80000
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |
| Sunday | 09:00 - 17:00 |
Alerts
Be the first to know and let us send you an email when Salon Avenra posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.