Just for You

Just for You

Share

Best Products from Sweden��

07/10/2025

From my store,,,
°~You can get comfortable & affordable
T-shirts, Shirts, Shorts & Long pants
with the highest quality & best finish~°
https://www.facebook.com/share/1Bx5KymtM2/
Pls follow this link...👆

Photos from Just for You's post 01/12/2022

👉 ඔන්න යාලුවනේ නත්තල් මාසේ 1- 15 දින දක්වා oriflame මගින් ඉතා අගනා offers තොගයක්. මේ දාලා තියෙන offer prices වලටත් වඩා ඉතාමත් අඩු මිලට අපෙන්...♥️ w app no: 0757020986

Photos from Just for You's post 28/11/2022

👉 Order now..... w app no: 0757020986

Photos from Just for You's post 25/11/2022

OFFER OFFER OFFER ....... 🥳🥳🥳🥳
👉 ඔන්න යාලුවනේ oriflame එකෙන් ඔයාලට ඉතා අගනා offers තොගයක්........පහත සදහන් ඔයාලට අවශ්‍ය සියලුම oriflame products ඉතාමත් අඩු මිලකට.......♥️
👉 Offer එක තියෙන්නේ මෙම මස 25, 26, 27, 28 දින දක්වා පමණයි....... W app no: 0757020986

23/11/2022

👉 Order now..........
W app no: ( 0757020986 )

19/11/2022

W app no: 0757020986

19/11/2022

🌹♥️🌹.............😍

19/11/2022

♥️.... OriflamE ....♥️

Photos from Just for You's post 19/11/2022

Me dekama godaaak aduwata denawa yaluwane oni aya ikman karanna.....👍

19/11/2022

♥️♥️♥️

Photos from Just for You's post 17/11/2022

🌸🌸🌸🌸සුදු වෙන්න ඕන අයට නෙමෙයි....ඇගම එක පාටකින් පැහැපත් කරගන්න කැමති අයට...100% ,ප්‍රතිඵල සහිතයි🌸🌸🌸🌸

🤗මේක කැප්සියුල් එකක්.....ස්විඩීනයේ වැවෙන බිල්බෙරි සාරයෙන් නිශ්පාදනය කරපු එකක්...මේකෙන් මුලු සිරැරටම පැහැපත් රනවන් පැහැයක් තමයි ලබා දෙන්නෙ...වයසට වඩා වැඩි වයසක පෙනුමක් ගෙන දෙන රැලිවැටීම් ආදියත් ඉවත් කරනවා....මේක සෞඛයාරක්ශිත,අතුරැ ආබාධ කිසිවක් නැති බවට සහතික කරලා තියෙනවා....ඒවගේම මේ කැප්සියුල් එක ගැන හොද නරක දැන් ඔයාලට Google search කරලා හොයා ගන්නත් පුළුවන්....මේක 100% ක් ම ස්වභාවික ද්‍රව්‍ය වලින් හදලා තියන නිසාත් අතුරැ ආබාධ නැති නිසාත් ලෝකයේ බොහෝ රටවල ජනප්‍රිය නිසාත් මිලෙන් ටිකක් ඉහළයි....

✔️රන්වන් පැහැ සමක් ලබා දේ.
✔️මුලු සිරැරම එක ලෙස පැහැපත් කරයි.
✔️කුරැලෑ ලප කැලැල් ඉවත් වේ.
✔️වයසට වඩා වයස පෙනුම නැති කරයි.
✔️සම රැලි වැටී ඇතිනම් එය නැති කරයි.
✔️තරැණ පෙනුම රැකදේ.
✔️කොලෙස්ටරෝල් මට්ටම පාලනය කර හර්ද සෞඛ්‍ය වැඩි කරයි.
✔️ශක්තිය වැඩි කරයි.
✔️ප්‍රතිශක්තිකරණය වැඩි කරයි.
✔️සම මොළය හර්දය සහ ඇස් ඇතුළු ශරීරයේ සෑම අවයවයක්ම ඔක්සිකාරක මගින් ඇති විය හැකි හානිය අවම කරයි.

👉 දිනකට එක් කැප්සියුලයක් ප්‍රධාන ආහාර වේලකට පසුව ගත යුතුය.
👉 w app no: ( 0757020986 )

Photos from Just for You's post 16/11/2022

👉 තාම හොද body lotion එකක් හම්බුනේ
නැද්ද?

👉එක එක body lotion වර්ග ගාලා එපා
වෙලාද?

👉 😍😍එහෙනම් මෙන්න විසඳුම😍

මෙය ️භාවිතා කිරීමෙන් කිසිදු අපහසුතාවයක් නැති අතර , සමේ තෙතමනය ආරක්ෂා කර පෝෂණය ලබාදෙන body lotion එකකි.

අහිතකර කිසිදු රසායනික ද්‍රව්‍යක් අඩංගු කර නොමැති බවට අපි සහතිකයි..

ස්වභාවික මී පැණි සාරය අඩංගුයි.

🚫🚫තීරණය ඔබේ,

👉වෙළෙඳපොළේ ඇති ප්‍රතිඵල රහිත ක්‍රීම් වර්ග වලට තවත් රැවටෙනවාද? 😥😥

🚫ඒ වගේ ක්‍රීම් වර්ග වලට වියදම් කලා ඇති

ORIFLAME නිෂ්පාදන අතර ඉතාමත් ජනප්‍රිය සහ වැඩිම ඉල්ලුමක් ඇති
Milk and honey Gold nourishing hand and body cream එක තුලින්,

🎀 කොරල තත්ත්වයෙන් පීඩා විදින ඔබගේ
කොරල තත්ත්වය දුරුකරයි.

🎀සමෙහි අව පැහැ ගැන්වීම් මුළුමනිම්ම
දුරලයි.

🎀සමේ ඇතිවන වියළී බව තුරන් කර අවශ්‍ය
තෙතමනය ලබා දෙයි.

🎀හිරු එළියෙන් සමට වන හානිය අවම
කරයි.

🎀සමට අවශ්‍ය තෙතමනය මනාව ලබා දෙයි.

🎀සම සිනිඳු කරයි.

🎀ඉක්මනින්ම සමට උරා ගනී.

👉 මාස 3 ක් වැනි දීර්ඝ කාලයක් උපරිම භාවිතා කල හැක....


😍😍 🥛කිරි හා මීපැණි 🍯සාරයෙන් සමන්විත මෙම නිෂ්පාදනය ලස්සනට ඉන්න කැමති ඔබ සදහාමයි . 😍😍😍

W app no: ( 0757020986 )

Want your business to be the top-listed Beauty Salon in Galle?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Kanampitiya Road
Galle
80000