Ora Cosmetics
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ora Cosmetics, Beauty, cosmetic & personal care, Galle.
Items with mild actions on the human body with the purpose of cleaning , beautifying , adding to the attractiveness , altering the appearance or keeping your hair and skin
22/03/2021
Try this beauty tips.. 😍🤗
19/03/2021
මෝර තෙල් කියන්නේ බහුලව භාවිතා වන ආහාරමය අතිරේකයක්..අපි ගොඩාක් අය දන්නවා මේ ගැන.ගොඩාක් අය අද වෙන්කොට මේ omega 3 capsuale නැත්නම් මෝර තෙල් භාවිතා කරයි.
❌❌හෘද රෝග හා සම්බන්ධ සමහර අවදානම් අවම කර ගත හැකිය...(DHA)
❌❌මෝර තෙල් මගින් මානසික ආබාධ , මානසික ආතතිය, වැනි රෝග වලට ප්‍රතිකාර කරයි.
❌❌කායවර්ධනකරුවන් සහ අනෙකුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම ජනප්‍රිය අතිරේකය එහි anti-inflammatory . මාංශ පේශි ශක්තිය වැඩි කිරීමට, චලනයේ පරාසය වැඩි දියුණු කිරීමට සහ තවත් බොහෝ ප්රතිලාභ ලබා දීමට ඉවහල් වෙයි.
❌❌සිසුන්ගේ සහ තරුණ පරපුරෙහි අවධානය වර්ධනය කරගැනීමට දායක වේ.
❌❌ශරීරයේ බර අඩු කරන්න උපකාරී කරයි.
❌❌ඇස් ලෙඩ අඩු කර ඇස් පෙනීමේ තීව්‍රතාවය වැඩි කරයි.
(ඇසේ දෘෂ්ඨිවිතානය නිර්මාණය කිරීමට උපකාර වෙයි)
❌❌ආසාත්මික රෝග ඇති වීම අඩු කරයි..(ආසාදනයක් උනහම ඉදිමීමට ලක්වීම, උෂ්ණත්වය වැඩිවීම, රතුවීම වැනි තත්ව ඇති වීම සිදු වෙනවා ඒවා වළක්වා ගැනීමට හොඳම විසඳුමක්)
❌❌නීරෝගි සමක් පවත්වා ගැනීමට උපකාරී වෙයි...
❌❌ගැබිනි මව්වරුන් මෙය ගැනීමෙන් දරුවාගේ මොළය වර්ධනය හොදින් වෙයි.
❌❌මානසික ආතතියට සහනය ලබා දෙයි.
(දරු ප්‍රසූතියෙන් පසුව ඇතිවන මානසික අවපීඩන තත්ත්ව නැති කිරීමට ගර්භනී අවස්ථාවේදී පවා ලබා ගැනීමට සුදුසු බව සමීක්ෂණ වාර්තා මගින් පෙන්වා දෙනවා)
❌❌දරුවන්ගේ බුද්ධිය ( iq අගය) වැඩි කිරීමට උපකාරී වෙයි.
❌❌️වයසට යෑමේදී සිදුවන මතකය අඩු වීම අඩු කරයි.
❌❌ගර්භණී කාලයේදී ගැනීමෙන් දරුවන්ට ඇතිවිය හැකි ඇදුම වැනි රෝග වලට පිලියමක්....
❌❌අස්ථි සම්බන්ධ රෝග වලට පිලියමක්...
❌❌රජයේ අනුමැතියලත් , වෛද්‍යවරුන් පවා නිර්දේශ කරන නිෂ්පාදනයකි ..
☘️Oriflame ආයතනය විසින් හදුන්වා දෙන Omega 3 capsule එකේ විශේෂය තමයි Omega 3 fish oil එකේ cover එක හදන්නේ fish oil එකෙන්මයි...
❌ Market එකේ ගොඩාක් තියෙන්නේ plastic cover එක සහිත fish oil..
⁉️️ කඩෙන් ගන්න සමහර OMEGA 3 TABLET එකක් වතුරට දාල බලන්න.. Tablet එක දිය වෙන්නෙ නෑ... ඒත් oriflame වෙතින් හදුන්වා දෙන Fish oil එක එහෙම නෑ.. ඉක්මනින් දිය වෙනව.ඒ නිසාමයි wellness omega 3 fish oil $ගොඩක් අය use කරන්නේ...
🐟🐟ගැඹුරු මුහුදේ කුඩා මසුන්ගෙන් තමයි omega 3 capsules හදන්නෙ🐟🐟
60 capsules in bottle.....
නිවසටම ගෙන්වා ගැනීමට දැන්ම අපව අමතන්න.
💕whatsapp-0770424985💕
👇click send message button.. 👇👇
18/03/2021
😙😍 For perfume lovers & surprise your friends by giving this amazing perfum as a gift.
Orginal World best Perfum Collection.. At loweat price ... 💞👉💕✔
18/03/2021
Without investment .. How to earn money...
Earn money at ur home or workplace. 😍✔✔👇👍👍
17/03/2021
Valid until 21st of March..💞💞👉Tru it now.
Yeah hurry up .. 👉 send message click..
16/03/2021
For oil & &pimples skin... 😍
16/03/2021
දිදුලන නිරෝගී සමක් සඳහා නිසැක ආහාර අතිරේකය💕💕
💊💊Astaxanthin & Bilberry Extract1
Oriflame වෙතින්...
Beauty Capsules
රූපලාවන්‍ය ගැටළු රැසකට පිළියම් ලබාදෙන
Astaxanthin & Bilberry Extract
🔴 ඔබේ මුළු සිරුරම රන්වන් පැහැයෙන් බබළවයි. 👍😍
🔸ස්වීඩනයේ ස්වාභාවිකව වැවෙන
මයික්‍රෝඇල්ගී සහ බිල්බෙරි සාරයෙන් ලබා ගන්නා බලවත් ඇන්ටිඔක්සිඩන්ට්ස් යොදා නිශ්පාදිත කැප්සුල් එකකි .
🔸විටමින් සී සහ ඊ සහිත හෙයින් ඔක්සිකාරක වලින් සෛල ආරක්ෂා කරයි.
🔸කැප්සුල් 30කින් සමන්විත යි.
🔸මාසයක් භාවිතා කළ හැක.
🔸අතුරු ආබාධ කිසිවක් නැත.
✨️රන්වන් පැහැයක් ලබා ගැනීමට කැමත අයට,
🍇මුළු සිරුරම පැහැපත් කර ගැනීමට අවශ්‍ය අයට
🍒️කුරුලෑ ලප කැලැල් ඉවත් වීම.
🍓️වයසට වඩා වයස පෙනුම තියෙන අයට ,
🍇️වයසට යන විට ඇතිවන සමරැලි වැටීම,
සම එල්ලා වැටීම නැති කර ගැනීමට ,
🍓️තරුණ පෙනුම රැක ගන්න.
ඔබත් භාවිතා කර වෙනස වටහා ගන්න.
සමේ සෛල සුරකින ප්‍රභල ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් පිරිපුන්,
🍇සුන්දර ස්වීඩනයේ කැලෑ වලින් නෙළා ගත් Bilberry සාරය
🍇මේදයේ ද්‍රාව්‍ය විටමින් E
🍇ජල ද්‍රව්‍ය විටමින් C
අඩංගු නිසා...
💗වායු දූෂක,අධික හිරු එළිය, පාරිසරික සාධක නිසා මුළු සිරුරේ ම ඇති සෛල වලට විය හැකි හානිය අවම කරයි...
💗ප්‍රතිශක්තිය වැඩි කරයි
💗දිනපතා එක් කැප්සියුලයක් බැගින් ආහාර වේලක් සමග ලබා ගන්න. (කෑමට පසු)
🔴 නිවසටම ගෙන්වා ගැනීම සඳහා දැන්ම අප අමතන්න. (077 042 4985 whatsapp)
නැතහොත්,
👉👉Send Message button click කරන්න..
👉LKR 4,799.00 🤗😍
16/03/2021
නිතර නිතර කොණ්ඩය හදන කෙනෙක්ද ?
▪️ORIFLAME වෙතින් හදුන්වා දෙන නවතම 🌺💆HAIRX ADVANCED CARE STYLE SMART HEAT PROTECTION SPRAY 💆🌺
▪️මෙම ස්ප්‍රේ එක මගින් ...
♠️ 220 C° දක්වා තාපයකින් ඔබේ හිසකෙස් ආරක්ෂා කරයි..
♠️ ඇලෙන සුළු නොවෙන නිසා ඔබේ හිසකෙස් වලට මෘදු සහ සැහැල්ලු පෙනුමක් ලබාදෙයි..
♠️ පැය 24 පුරාම ඔබේ හිසකෙස් එකලෙසම තබා ගැනීමට උපකාරී වෙයි..
♠️විටමින් B5 පෝෂණයෙන් පරිපූර්ණ නිසා හිසකෙස් වලට නිරෝගී පෙනුමක් ලබාදෙයි..
💁 භාවිතා කරන ආකාරය -
* තෙත හිසකෙස් වල මුල සිට අග දක්වාම මෙම ස්ප්‍රේ එක ඉසින්න..
* ඉන්පසු ඔබට කැමති උපකරණයක් භාවිතා කරමින් ඔබේ හිසකෙස් සාදාගත හැකිය.
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න
0770424985/0705038505
Whatsapp -0770424985
Messenger - send message button 👇👇clck කරන්න
🔴 භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැක
🔴 ඉතාමත්ම අඩු මිලකට අදම මිලදී ගන්න
🔴 ඉතා ඉහළ delivery සේවාවක් භාවිතයෙන් අදාල භාණ්ඩ ඉක්මණින් ඔබේ නිවසටම
Welcome to Ora Cosmetics.💕👊
Items with mild actions on the human body with the purpose of cleaning , beautifying , adding to the attractiveness , altering the appearance or keeping your hair and skin.
16/03/2021
➕➕👍NOW DISCOUNTS AVAILABLE👍➕➕
The ONE & GLORDANI Gold
eye make up 😊💕👍
💕 ✔Kajal
✔eye liners
✔mascara
✔eye pencils Now available.
😍To make your order,
Please contact us via Messenger & Whatsapp
or
Click below send message button👇✔ for further details.
දැන්ම ඔබේ ඇණවුම වෙන්කරවා ගැනීමට send message button click කරන්න. 👍😍
Join with us.. 🤗💞😍 by following my page.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Galle
Opening Hours
| Monday | 06:00 - 00:00 |
| Tuesday | 06:00 - 00:00 |
| Wednesday | 06:00 - 00:00 |
| Thursday | 06:00 - 00:00 |
| Friday | 06:00 - 00:00 |
| Saturday | 06:00 - 00:00 |
| Sunday | 06:00 - 00:00 |