Thinu Soapy Co - Pvt Ltd

Thinu Soapy Co - Pvt Ltd

Share

𝐄𝐧𝐣𝐨𝐲 𝐇𝐲𝐝𝐫𝐚𝐭𝐢𝐧𝐠 , 𝐂𝐚𝐥𝐦𝐢𝐧𝐠 & 𝐍𝐨𝐮𝐫𝐢𝐬𝐡𝐢𝐧𝐠 𝐒𝐤𝐢𝐧𝐜𝐚𝐫𝐞 𝐑𝐨𝐮𝐭𝐢𝐧𝐞 𝐖𝐢𝐭𝐡 𝐓𝐡𝐢𝐧𝐮'𝐬 𝐒𝐨𝐚𝐩𝐲 𝐂𝐨 𝐇𝐚𝐧𝐝𝐦𝐚𝐝𝐞 𝐍𝐚𝐭𝐮𝐫𝐚𝐥 𝐒𝐨𝐚𝐩𝐬 🌿

01/10/2026

මට මගේ කතෘ භාගේ ඕන 😑

076 121 60 31 whatsapp Msg විතරක් එවන්න 😊😁

30/09/2026

🍂✨ Welcome October! ✨🍂

අලුත් බලාපොරොත්තු, අලුත් ආරම්භයන් සහ සුන්දර මතකයන් පිරුණු මාසයක් වේවා! 🤎🌿

ඔබටත් ඔබේ ආදරණීයයන්ටත් සතුට, සෞඛ්‍යය සහ සාර්ථකත්වය පිරුණු සුන්දර October මාසයක් වේවා! 🫶✨

With Love,
ThiNu’s Soapy Co. 🧼🌿

30/09/2026

අක්කා ගත්ත සෝප් එකෙන් results තියෙන්නෙ මල්ලිට 🙈

ඔයාලත් අහලම බලන්නකෝ🥰

අවංකව හදවතින්ම අපිට Feedback එකක් එවපු ඔයාට ගොඩාක් ස්තූතියි 🫡🩷

076 121 60 31 whatsapp 😌

#

28/09/2026

අදත් ඕඩර්ස් ගොඩයි 🥹🤍
අපිට දෙන මේ ආදරයට ගොඩක් ස්තූතියි! 🫶🏻✨

076 121 60 31 whatsapp 🩵

26/09/2026

"සබන් කපලා නාස්ති කරන්න එපා" 😢

නෑ අද වෙනකල් කිසිම විදියකින් අපි සබන් කපලා නාස්තියක් කරලා නෑ 💛😊

24/09/2026

Customer Order එක placed කරපු whatsapp Number එක අපි ළග නෑ දැන්. ඒත් එයා අපේ අලුත් number එකට එයාගේ Feedback එක අපිට දාලා තිබුණා ❤️‍🩹

ගොඩාක් ස්තූතියි 🪬

076 121 60 31 🥰

21/09/2026

මේ තරම් විශ්වාසයකින් අපිත් එක්ක ඉන්න ඔයාලා හැමෝටම ගොඩාක් ස්තූතියි 🫡❤️‍🩹

20/09/2026

එකෙක් තාරාවෙක් අනිකා පාත්තයෙක් 😁

Order දාගන්න ඕන අය whatsapp 0761216031 Msg එකක් දාන්න 🩷

18/09/2026

076 12 16 031 🪬

එක Number එකකට එන Msg ප්‍රමාණය වැඩි නිසා අලුත් whatsapp number එකක් ඔන්න අද ඉදලා දානවා😍

Telephone

Website

Address


SL
Galle

Alerts

Be the first to know and let us send you an email when Thinu Soapy Co - Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Galle.