U LôôK GrEâT

U LôôK GrEâT

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from U LôôK GrEâT, Health/Beauty, Galle.

21/07/2020

**"අනේ ඔයා ගොඩක් මහත් වෙලානේ''.. ඔයාටත් මේ වචන ටික අහලම එපා වෙලාද?

**ලස්සනට කැමති ඇඳුමක්වත් අදින්න බැරී වෙලාද?

**diet කරන්න try කරත් එකත් අසාර්ථකද?

**ස්වාභාවික අමුද්‍රව්‍යය වලින් සැකසුණු දෙයක්ද හොයන්නේ?

මානසිකව පිඩාවිදපු කාලේ ඉවරයි යාලුවනේ..

ම්ම්ම් එහෙනම් මාසෙකට 4kgක් අඩුකර ගමුද?

20/07/2020

***Milk & Honey Gold Nourishing Hand and Body Cream***

Milk & Honey Gold Nourishing Hand and Body Cream යනු කාබනිකව ලබාගත් කිරි සහ මීපැණි නිස්සාරණයන්ගෙන් පෝෂණය වන අතිශයින්ම තෘප්තිමත් පෝෂ්‍යදායි ක්‍රීම් වර්ගයකි..
දවස පුරා සම මෘදු සුසිනිදු හා මනා සුවඳකින් යුතුව තබන අතර සමෙහි තෙතමනය රදවා ගැනීමට උපකාරී වේ.අත් සහ ශරීරයේ සම පෝෂණය කරන අතරම සම වියලීමෙන්ද ආරක්ෂා කරයි..

දෙඅත් සඳහා -->
අත්වල සෑම තැනකටම මෑ ඇටයක ප්‍ර්‍රමාණයෙන් Hand & Body Cream ආලේප කර හොඳින් සම්බාහනය කරන්න..

ශරීරය සඳහා -->
ඔබ ස්නානය කිරිමෙන් පසු වියළී පිරිසිදු කරගත් සමෙහි ආලේප කර හොඳින් සම්බාහනය කරන්න..

19/07/2020

*සාමාන්‍ය සමක් (Normal skin) පවතින ඔබ සදහාම නිපදවා ඇති සුවිශේෂී නිශ්පාදනයකි.

***Love nature refreshing cleansing cream with organic aloe vera and coconut water.

කෝමාරිකා සහ විශේෂ ගුණයකින් යුත් පොල් වතුර සහ එහි සශ්‍රීක හරිත සුවදින් කාබනික සාරය සමග love nature refreshing cleansing cream with organic aloe vera and coconut water ස්වභාවධර්මයේ යහපත් කම ඔබේ නාන කාඹරයට ගෙන එයි.අපිරිසිදුකම් දියකර හැරීමට සහ ඉවත් කිරීමට අපහසු වේශ නිරූපණය පවා ඉවත් කිරීමට ඔබට මහගු උපකාරයක්වේ..

චර්ම රෝග විද්‍යාත්මකව පරීක්ෂා කරන ලද මෙය ජෛව හායනටය ලක්විය හැකි ද්‍රවීය රහිත සිලිකොන් රහිත සහ පැරබෙන් රහිත බව සනාථ කර ඇත..

රවුම් චලන භාවිතා කරමින් උදෑසන මුහුණ සහ බෙල්ල සම්භාහනය කරන්න.ඉවත් කිරීම සදහා කපු පුලුවන් හෝ පිරිසිදු ජලය භාවිතා කරන්න.ඇස් ස්පර්ශ නොකරන්න..

***Refreshing toner with organic aloe vera & coconut water.

පිරිසිදු කිරීමෙදී ඔබට යම් ස්ථානයක් මග හැරුණහොත් මෙම සැහැල්ලු වයනය සහිත ටෝනරය ඉතිරි කොටස බලා ගැනීමට ඔබට උපකරීවේ.
කෝමාරිකා සහ සුපිරි අමුද්‍රව්‍යක් වන පොල් වතුර refreshing toner with organic aloe vera & coconut water වල අඩංගු වන අතර වේශ නිරූපණය සහ අපද්‍රව්‍ය පිළිබඳ අන්තිම සලකුණු ඉලක්ක කරයි. එහි චර්ම රෝග විද්‍යාත්මකව පරීක්ෂා කරන ලද,මද්‍යසාරය පැරබෙන් රහිත සූත්‍රය ඔබේ සමේ තානය,ප්‍රාථමික හා නැවුම්බව සදහා නිර්මාණය කර ඇත.

ඔබේ සම පිරිසිදු කිරීමෙන් පසු උදේ සවස කපු පුලුවන් කැබැල්ලකට ස්වල්පයක් ගෙන එමගින් මුහුණ සහ බෙල්ල පිසදමන්න.අක්ශි වල තැවරීමෙන් වළකින්න...

Photos from Beauty product's post 18/07/2020
18/07/2020

ඔයාගෙ මුහුණේ තියෙන ගැටලු කියන්න.. අපිට පුලුවන් විසදුමක් දෙන්න..

18/07/2020

& gold

18/07/2020

For Fine Hair
Fine, thin or damaged hair will benefit from the use of honey in hair care. Honey is a fantastic natural softening and smoothing ingredient, as it’s composed of hair healthy nutrients including amino acids and vitamins, which moisturise.
Milk is another all-natural option, as it’s packed with proteins that provide moisture and condition and strengthen hair. Milk is also rich in Vitamin A and B6, which keep hair soft and shiny.
❤Milk & Honey Gold Shampoo
❤Milk & Honey Gold Conditioner

Photos from U LôôK GrEâT's post 18/07/2020

❤️Milk & Honey Softening Creamy Soap
❤️Milk & Honey Gold Sugar Scrub
❤️Milk & Honey Gold Hand and Body Cream
Rs.380 සිට ඉහළට..
වැඩි විස්තර සදහා Yes කියලා comment කරන්න..

Want your business to be the top-listed Beauty Salon in Galle?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Galle