Sheer beauty

Sheer beauty

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sheer beauty, Beauty, cosmetic & personal care, Galle.

03/12/2024
Photos from Sheer beauty's post 13/03/2022

My Success 💪✨️
ඉන්න.✋
ජීවිතය ජයගන්න කැමති අය පමණක් විනාඩියක් මේක කියවන්න 🤝👇👇👇

සුලු වැටුපකට රැකියාවක් කල මා අද වන විට මාගේ උසස් අධ්‍යාපන කටයුතුත් රැකියාවත් කරන අතර මහන්සියකින් තොරව Oriflame ව්‍යාපාරයට සම්බන්ධ වී Oriflame Independent Manager කෙනෙකු ලෙස වැඩි වැටුපකුත් ලබන ජයග්‍රාහී කාන්තාවක් වෙමි.......💪💪💪✨️✨️

"අපෝ Oriflame ද? Oriflame හරියන්නේ නෑ , වැඩක් නෑ ..ඔයාගෙ ඉගෙනීමේ කටයුතු ටික ගැන අවදානය යොමු කරන්න , මේවට බොරුවට කාලය වැය කරගන්න එපා " 🤔😥

මේ වචන මම Oriflame ආයතනයත් එක්ක සම්බන්ද වෙනකොට ගොඩාක් අයගෙන් මට අහන්න ලැබුනු දෙයක්.අද මම ඒ අයට challenge එකක් වුනා.😁

❤️ඔරිෆ්ලේම් මගේ ජීවිතයම වෙනස් කරා...

එක රාමුවකට හිර වෙලා හිටපු මම හැම දෙයක්ම මට පුලුවන් කියල මම මේ දේවල් අත් හදා බැලුවා..💪
මගේ ජීවිතයේ හැරවුම් ලක්ශය උනේ Oriflame 🌸කියලා කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද?🙂

මට ගොඩාක් අය එහෙම කියද්දී ඇත්තටම මේ කරන දේ ගැන අවිශ්වාසයක් ඇති වුනා..😕කිහිපදෙනෙක්ම මට කිව්වේ " අපෝ මමත් oriflame සම්බන්ධ වුනා , මෙලෝ රහක් නෑ , ලැබුනු දේකුත් නෑ , "
මෙහෙම කියද්දී මමත් ඒ ගැන කල්පනා කරා🤔.බයකුත් දැනුනා...🥺

නමුත් 😊 IDS Alpha Team එකට සම්බන්ධ වුනු මම කෙමෙන් කෙමෙන් එයාලගේ සාර්ථකත්වය අධ්‍යනය කරමින් ඒ අනුව මමත් IDS System එක අත් හදා බැලුවා.රුපියල් 280 කින් පටන් ගත් මාගේ පඩිය (Bonus ) එක අද වන විට රුපියල් 50,000 එකක්.

" ඔරිෆ්ලේම් එපා 👂 ඔයාට ගැලපෙන්නේ නෑ , නිකන් කාලය නාස්ති වෙන වැඩක්" කියපු අයට මම අද Challenge කරනවා , Oriflame කියන්නේ සල්ලි ගගක් , 💵💰💰💰
ඔරිෆ්ලේම් කියන්නේ අපි ලස්සන වෙන ගමන් ,විශාල ලෙස තෑගි , නිදහස් මානසිකත්වයෙන් නිවසේ සිට අපි නාස්ති කරන අමතර වෙලාවෙන් සල්ලි උපයන්න පුලුවන් ,මහා සාගරයක් කියලා කිව්වොත් මා නිවැරැදියි..✨️

ඔරිෆ්ලේම් පමණක් නොව ඕනෑම දෙයක් අපි Negative අදහස් නැතුව Positive අදහසකින් ඕනෑම දෙයක් සිතුවොත් අපිට කරන්න බෑ කියලා දෙයක් නෑ.

" ඔව් මට පුලුවන් "Yes , I Can " කියන වචනය ඔයාලගේ ඔලුවේ රදවා ගත්තොත් ඔයාගේ ගමන කාටවත් නවත්තන්න බැරි තරම්..💪💪💪💪😊

🌹ලෝකේම පිලිගත් Cosmetic Business එකක මම අද Manager කෙනෙක් .
ගොඩාක් අය හිතන්නේ Oriflame කියන්නේ බඩු විකුනන එක කියලා.🤔
නෑ,, Oriflame Is Not a Selling 🤷
Oriflame කියන්නේ මොකක්ද කියලා දැනගන්න අවශ්‍යයි නම් ,නිදහසේ නිවසේ සිට අමතර වේලාව ප්‍රයෝජනයට අරන් හොද Salary එකක් ලබාගන්න ඔයාලට මම මගපෙන්වන්නම්..🤝🤝
IDS Team එකට සම්බන්ද වෙන කවුරුන් හො කිසි දිනක Oriflame Superb කියන වචනය ඇරෙන්න , " අපෝ වැඩක් නෑ " කියන වචනය ඇහෙන්නේ නැති තරම්,.
ඉතින් දැනට 4000 කට අදික සංඛ්‍යාවක් IDS Team එකේ super Consultants , Managers , Senior Managers, Directors , Gold Directors, Senior Gold Directors , රාශියක් අද එයාලගේ ජීවිත සාර්ථක කරගෙන ඉවරයි...💪😊😊😊😊✨️✨️✨️

තව දුරටත් මේ සම්බන්ධව ඔයාටත් මෙවැනි ජයග්‍රහණ ලබා ගැනීමට කැමතී නම් උත්සාහය , කැපවීම ඔයා තුල තියෙනවනම් , IDS Team එකත් එක්ක ඔයාටත් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙනවා.🤩🤩

මම ඔයාලට පොරොන්දු වෙනවා , ඔයාලගේ කැපවීම , උත්සාහය අනුව මාත් එක්ක සම්බන්ධ වෙලා නිවසේ සිට හොද Income එකක් ලබා ගන්න සහ IDS Team එක තුළ ඔයාව සාර්ථකත්වය කරා ලගා කරන බවට , 💪 රැකියාවක් නොමැතිව හෝ රැකියාවක් කරන ගමන් මහන්සි වී අමතර ආදායමක් ලබන්න කැමති ඕනෑම දිරිය කාන්තාවන් සඳහාමයි. අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නැත. WhatsApp ගිණුමක් ප්‍රමාණවත්

එන්න අපත් සමග 🤝එකතු වන්න.
Team IDS Alpha 🌹

G.H.D.V Sewwandi
Independent Manager
071-6994171

04/03/2022

💜️Hair X Advance Care Ultimate Repair💜️

මෙම නිෂ්පාදන මගින් දීර්ඝ කාලයක් බ්ලීච්, perming, හා තාපන උපකරණ වලට නිරාවරණය වීම නිසා හානියට පත් ඔබගේ කෙස් කළඹේ වියළීම, කැඩී යාම, අග පැලීම හා අකීකරු ස්වභාවය වළකාලයි. හිසකෙස් අභ්‍යන්තරයෙන් ශක්තිමත් කිරීමට උපකාරී වන අද්විතීය ෆයිටොනූට්‍රියන්ට් සංකීර්ණයක් අඩංගු මේවා මගින් හිසකෙස් පුනර්ජීවනය කර මෘදු, පරිපූර්ණ හා සෞඛ්‍ය සම්පන්න බව ඇති කරයි.

ඉතාමත් වියළි හිසකෙස් මයික්රෝ කෙරටින් සංයෝගය මගින් දිලිසෙන සහ නිරෝගී පෙනුමක් ඇති කරවන අතර හිසකෙස් වලට හානිවන හේතූන් 7 පුනර්ජීවනය කිරීමට සහ සටන් කිරීමට උපකාරී වේ.
ෆයිටොනූට් සහ මයික්රෝ කෙරටින් වල ශක්තියෙන් හිසකෙස් ආරක්ෂා කිරීමට සහ පුනර්ජීවනය කිරීමට සහ හිසකෙස් ඉතා සෞඛ්ය සම්පන්න පෙනුමක් ලබා ගැනීමට මේ නිශ්පාදන උපකාරී වේ.

💗HairX Advanced Care Ultimate Repair Nourishing Shampoo. 250ml
දිනපතා භාවිතයට සුදුසු යි.

💗HairX Advanced Care Ultimate Repair Nourishing Conditioner. 200ml
දිනපතා භාවිතයට සුදුසු යි.

💗HairX Advanced Care Ultimate Repair Nourishing Hair Mask. 200ml
ෂැම්පූ හා කන්ඩිෂනර් කිරීමෙන් අනතුරුව තෙත හිස කෙස් තුළට සම්භාහනය කොට විනාඩි පහකට පසු සෝදා හරින්න. සතියකට වරක් භාවිතයට සුදුසු යි.

💗Advanced Care Ultimate Repair Nourishing Split Ends Serum. 30ml
හානියට පත් හිසකෙස් හැසිරවීම පහසු කරවීම උදෙසා ම කරන ලද නිෂ්පාදනයකි. ෂැම්පු හා කන්ඩිෂනර් කිරීමෙන් අනතුරුව හිසකෙස් තෙත මාත්තු කර serum ස්වල්පයක් අතට ගෙන හිස් කබල හැර හිස කෙස් මැද සිට අග දක්වා ආලේප කරන්න. දිනපතා භාවිතයට සුදුසු යි.

Photos from Sheer beauty's post 04/03/2022

🌼 ඉරි තැලී වියළී ගිය දෙපා වලින් පීඩා විදින ඔබ සදහා🌼🌼
🌱🌻🥑Feet Up Foot Cream 🥑🌻🌱

🤗මෙමගින් ඉරි තැලී වියළී ගිය ඔබගේ දෙපා මෘදු සහ සිනිදු කර ඔබගේ පාද වල ඉරි තැලුණු වියළි ස්වභාවය ඉතා ඉක්මනින් යථා තත්වයට පත් කර දේ.
ඔබේ ගැටළුවට සුදුසුම Oriflame Foot Cream එක තෝරා භාවිතා කර වෙනස වටහාගන්න.

🌱Feet Up Comfort Antiperspirant Foot Cream
මෙමගින් ඔබගේ දෙපා විෂබීජ වලින් ආරක්ෂා කරයි.දිනපතා සපත්තු පැළදීම නිසා ඇති වී ඇති මේස් දුගද අඩු කරයි.එමෙන්ම ඔබේ දෙපා වලට මේස් සපත්තු පැළදීමෙන් වන හානිය අවම කරයි.

🌻Feet Up Comfort Daily Softening Foot Cream
මෙමගින් පාද වියළීම වලක්වා තෙතමනය ආරක්ෂා කරයි.මෙය උදෑසන ආලේප කිරීම වඩාත් සුදුසු වේ.මෙය ඉක්මනින් අවශෝෂණය වන අතර තෙල් සහිත කිසිදු අපද්‍රව්‍යයක් අඩංගු නොවේ.

📩 ඇනවුම් කිරීමට inbox විමසන්

26/02/2022

❤Wellness Hair and Nail NutriComplex
කාන්තාවකට වටිනා ම ආභරණයන් වන ලස්සන දිගු වරලසක් සහ ශක්තිමත් අලංකාර නිය පෙළක් සඳහා ඔබත් සිහින දකිනවා ඇති.
😔 හිසකෙස් අසාමාන්ය ලෙස හැලී යාම.
😞 හිසකෙස් වර්ධනය දුර්වල වීම.
😞 හිසකෙස් තුනී වීම.
😔 කෙස් කළඹ පිරිපුන් නොමැති බව.
😔අග පැලුණු සහ කැඩී යන හිසකෙස්.
😔හිසකෙස් දුර්වර්ණ වීම.
😔නියපොතු වල ශක්තිමත් බවක් නොමැති බව.
😔නියපොතු අවපැහැ ගැන්වීම.
😍මේ සියලු හිසකෙස් සහ නියපොතු වල ගැටලු වලට නොවරදින එක ම විසඳුම ,
Wellness Hair and Nail nutri complex
මෙය Zinc , Selenium , යකඩ , විටමින් C , අත්යාවශ්ය ඇමයිනෝ අම්ල සහ ශාක සාරයන් සහිත ආහාර අතිරේකයකි.
සෙලීනියම් සාමාන්ය

🤗හිසකෙස් නඩත්තු කිරීමට,පෝෂණය කිරීමට සහ වර්ධනයට දායක වේ. නියපොතු නඩත්තු කිරීමට,පෝෂණය කිරීමට සහ ශක්තිමත් කිරීමට සින්ක් දායක වේ.

🤗හිසකෙස් සහ නියපොතු වල ඉහත ගැටළු මතු වන්නේ නිසි පෝෂණයක් නොමැති වීමෙන්.මෙම අසමසම ආහාර අතිරේකය මගින් ඔබේ කෙස් කලඹ සහ නියපෙළ ඉතා හොඳින් පෝෂණය කරමින් ඉහත සියලු ගැටලු වලට පූර්ණ පරාසයක විසඳුම් ලබා දෙයි.
💁ඝන කෙස් කලඹක් ලබා දෙයි.
💁හිසකෙස් හැලීම අවම කරයි.
💁හිසකෙස් වර්ධනය ප්රවර්ධනය කරයි.
💁කෙස් කළඹේ පරිමාව වැඩි කරයි.
💁නියමහ ශක්තිමත් කරයි.
💁නියපොතු ශක්තිමත් කරයි.
💁නියපොතු කැඩීයාම වළකයි.
🙂දිනකට පෙති දෙක බැගින් මාස 3ක් පමණ භාවිතය මගින් ඔබට ම දැනෙන සුන්දර වෙනස අත්විඳින්න.
🙂අවශ්ය නම් සති තුනක විරාමයකට පසු නැවත සති 12ක් පාවිච්චි කළ හැක. Wellness Pack එක සමගද පාවිච්චි කළ හැක.

23/02/2022

🌹 Essentials Multi-purpose Cream with Vitamin E & Canola Oil 🌹

තුන් ආකාරයකින් සම මත ක්‍රියා කරමින් සමේ පෝෂණය සහ තෙතමනය ඉහල නංවන ඉමිහිරි සුවදකින් යුතු අගනා Oriflame නිශ්පාදනයක්.....

සම ඇතුලතින්ම පෝෂණය කර පැය 12ක් දක්වා තෙතමනය රදවා ගෙන සමේ වියලි බව දුරු කරයි.....

🍁පැහැපත් නිරෝගී සමක් ලබාගැනීමට කැමති ඔබ වෙනුවෙන්ම.
🍁මුලු පවුලේ හැමෝටම ගැහැණු පිරිමි දෙපාර්ශවයටම භාවිතා කිරීමට...
🍁
Face & body cream එකක් ලෙසත් දිවා රාත්‍රී දෙකහිම පාවිච්චි කිරීමට ..
🍁පැහැපත් දිදුලන නීරෝගී ලස්සන සමක් ලබා ගැනීමට කැමති ඔබට Paraben අඩංගු නොවන ස්වාභාවික කැනෝලා තෙල් සහ විටමින් ඊ සාරයෙන් අනූන නිශ්පාදනයක් ....

මේ මගින්..

🌸 ️සමේ තෙතමනය
ආරක්ෂා කර දෙයි....
🌸සම නැවුම්ව ප්‍රබෝධවත්ව තබයි....
🌸සුසිනිඳු පැහැපත් සමක් ඔබට ලබාදෙයි...

මෙම සුවිශේෂී Oriflame නිශ්පාදනය පිලිබදව දැනුමක් ලබා ඔබත් එහි ප්‍රතිඵල ලබාගන්න...

22/02/2022

Diamond Cellular Anti - Aging Cream

Age limit 40+
Diamond Cellular Anti-Aging Cream එකේ තියෙනවා original diamond powder එක. ඔයාලා අහලා ඇති අපේ හමට active carbon හොඳ cleansing ingredient එකක් කියලා. Diamond කියන්නෙත් carbon වලම තව එක formation එකක්. Diamond powder එකෙන් හමේ texture එක balance කරන්න හොඳ උදව්වක් දෙනවා. ඒ වගේම Europe වල විතරක් ම හැදෙන truffle කියන fungus එක ඔයාගේ හමේ cellular level එකට treat කරන්න පුළුවන් හොඳම ingredient එකක්. ඉතින් මෙන්න මේ වගේ effective ingredients ගොඩාක් පාවිච්චි කරලා තමයි Oriflame Diamond Cellular Anti-Aging Cream එක හදලා තියෙන්නේ.
Anti-Aging Cream එකෙන් ඔයාට ලැබෙන main benefit එක තමයි ඔයාගේ හමේ තියෙන wrinkles අඩුකරන එක. හමේ wrinkles අඩු කරන ගොඩාක් products අද beauty market එකේ තියෙනවා... ඒත් ඒ ගොඩක් products වලින් ලැබෙන්නේ temporary impact එකක්. දිගටම හමේ fresh look එක maintain කරන්න නම් හොඳම solution එක Diamond Cellular Anti-Aging cream තමයි.
Oriflame Diamond Cellular Anti-Aging Cream එකෙන් හමේ texture එක improve වෙනවා, wrinkles නැති වෙනවා, හම පැහැපත් වෙනවා සහ තරුණ පෙනුමක් ලබා දෙනවා..

18/02/2022

රාත්‍රී පෝෂණ සත්කාරය Oriflame optimals evenout night cream 🌹🌹

චර්ම විද්‍යානුකූලව අනුමත කර ඇති even out night cream තුළින් ,

✨️මුහුණේ ඇති අදුරු බව ඉවත් කරයි.

✨️කුරුළෑ ලප කැළැල් අවම කරයි .

✨️සමේ තෙතමනය රදා පවත්වා ගනී.

✨️සම දීප්තිමත් කරයි.

✨️දුර්වර්ණ වීම අවම කර පැහැපත් ප්‍රියමනාප පෙනුමක් උරුම කර දේ.

✨️බ්ලිචීන් ආසාදන සුව කරයි.

✨️මෙහි ඇති ලුමයිලයිට් මගින් සමේ පවතින අදුරු බව අවම කරයි.

✨️චර්ම විද්‍යානුකූලව අනුමත කර ඇති නිසා අතුරු ආබාධ නොමැති අතර විශ්වාසවනීව ඔබට භාවිතා කළ හැකිය.

17/02/2022

💜💜Possess Perfumed Body Cream💜💜

💙💜ORIFLAME💜💙 වෙතින් හඳුන්වා දී තිබෙන අපූරු නිශ්පාදනයක් වන Possess ඉතා ඉහල ඉල්ලුමක් සහිත නිෂ්පාදනයක්.. Possess Perfume එකේ සුවද මුසු කර නිපදවා ඇති මෙම Body Cream එක මගින්,

💜⭐ පැය 24ක් පුරාවටම ඔබේ සම නැවුම් කිරීම.

💜⭐ ඉමිහිරි සුවදකින් යුක්ත වීම.

💜⭐ 250ml තිබෙන නිසා අවම වශයෙන් මාස 3ක් වැනි දිගු කාලයක් භාවිතා කල හැකි වීම.

💜⭐ සමේ තෙතමනය ආරක්ෂා කර සම පැහැපත් කිරීම .

💜⭐ මේ Possess Body Cream එක ඔබේ සම සුමුදු කරන අතර වියළීමෙන් ආරක්ෂා කරමින් නැවුම්ව තබනවා.

මේ වගේ ප්‍රතිඵල රාශියක් ඔබට ලබාගත හැකියි...

❤💜 මේක Perfume Body Cream එකක්...මේක Perfume එකක් ඒ වුනාට මේක Body Cream එකක් විදියට Use කරන්න තමයි හදලා තියෙන්නේ.

❤💜 Perfume Spray එකක සාමාන්‍යයෙන් සුවද ගොඩක් වෙලා එකම විදියට තියෙනවා අඩුයි. සමහර Perfume වර්ග තියෙනවා ආලේප කරපු මොහොතට විතරයි සුවඳ....ටික වේලාවකින් perfume එකක් use කලේ නෑ වගේ....කිසිම සුවඳක් නැහැ.
එහෙම perfume ආලේප කරන එකේ තේරුමකුත් නැහැ....

💝💜 මුදල් ඉතිරි කර ගන්න වගේම භාවිතයට ලේසියි...පහසුයි....

💝💜 ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය කිසිවක් අඩංගුව නැත...

💝💜 චර්ම විද්‍යානුකූල පර්යේෂණ මගින් තහවරු කර ඇත...

💝💜 මිනිස් සිරුරට අහිතකර රසායනික ද්‍රව්‍ය කිසිවක් අඩංගු නොවන නිසා බිළිඳකු හැර ඕනෑම වයසක ස්ත්‍රි- පුරුෂ දෙපාර්ශ්වයටම භාවිතා කල හැක.

♦️ඉක්මනින් ඔබේ ඇනවුම වෙන් කරවා ගැනීමට inbox විමසන්න....

17/02/2022

👱‍♀️Wellness pack women
ආහාර අතිරේකයක් වන අතර එය විටමින් 12 ක් සහ ඛනිජ ලවණ 10 ක්, ඔමේගා -3 මේද අම්ල (අයිකොසැපෙන්ටෙනොයික් අම්ලය, ඊපීඒ, සහ ඩොකොසහෙක්සෙනොයික් අම්ලය, ඩීඑච්ඒ) උසස් තත්ත්වයේ මාළු තෙල්, බිල්බෙරි සාරය සහ මයික්‍රොඇල්ගා කැරොටිනොයිඩ් ඇස්ටැක්සැන්ටින් අඩංගු වේ. ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වයට දායක වන විටමින් ඒ, බී 6, සී සහ ඩී අඩංගු වේ. දිනපතා එක් සැෂේ එකක් ගන්න.

Wellness pack මගින් ඔබට,
සම -
සමේ රැලි (wrinkles ) ඇතිවීම පාලනය
වයස්ගත වීමේ සලකුණු මතුවීම පාලනය
සමේ ලප (ageing spots )ඇතිවීම පාලනය
හදවත -
හදවතේ නීරෝගී ක්‍රියාකාරිත්වය පවත්වාගැනීම.
HDL මට්ටම වැඩි කර ගැනීම.
රුධිර සංසරණය ක්‍රමවත් වීම.
ශරීරයේ පෙනුම වැඩි කරගැනීම.
ඇස් පෙනීම.
මොලයේ ක්‍රියාකාරිත්වය නිසි පරිදි සිදුවීම.
මස් පිඩු වලට අවශ්‍ය පෝෂක ලබා දීම.
ප්‍රතිශක්තිකරණ පද්ධතිය හොදින් ක්‍රියාත්මක වීම.
ආදි බොහෝ ප්‍රතිලාභ ලැබේ.

Want your business to be the top-listed Beauty Salon in Galle?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Galle