Dream Achievers with Zin

Dream Achievers with Zin

Share

never give up untill u reach ur destiny

Photos from Be Awesome with Nazee's post 22/08/2022
01/09/2021

❤️❤️❤️ ORIFLAME ❤️❤️

මගේ ජීවිතේදි මං ORIFLAME කරන්න යද්දී ගොඩක් දෙනෙක් මට කිව්වා අපෝ වැඩක් නෑ ඕක කරන්න එපා කියලා...ඕක කරන්න බෑ කිව්වා 😥😥😥
ඒත් මගේ හිත කිව්වා ......❤️
" නෑ උඹ කරපං උඹට පුළුවන් ......උඹ ඕක කරල පෙන්නහං..
මගේ හිත කිව්වා වගේම මං කරලත් පෙන්නුවා ...
දැන් මට අර මට ඔරිෆ්ලේම් කරන්න එපා කියපු කට්ටියම මට කියනවා අපිත් join වෙන්න කැමතියි කියලා .......අද මං දිනුම් එයාලත් එක්ක බැලුවම .......
අද මං ගෙදර වැඩ , ළමයි ගේ වැඩත් කරගෙන ඔරිෆ්ලේම් එකෙන් 25000/= - 100000/= ඒ වගේ හොයනවා .......❤️❤️❤️

හැබැයි මේ දේට මං ගොඩක් මහන්සි වුණා කිසි දෙයක් මට ඉබේ ලැබුන් නෑ මේ වගේ මහන්සියේ ප්‍රතිඵල .....
0% පටන් අරන් director කෙනෙක් දක්වා
එන්න පුළුවන් වුණේ මේ උත්සහය හා කැපවේම හා ආසාව නිසයි
ORIFLAME කරන ඕන කෙනෙක් දන්නවා director level එන්න කොච්චර කට්ටක් කන්න ඕන ද කියලා ......
උත්සාහය කැපවීම හා ආශාව උනන්දුව ORIFLAME කරන්න මේ ඔක්කොම ඕන .....
අද මගේ කණ්ඩායමේ මං director කෙනෙක් වෙද්දී .......
*Director* කෙනෙක් ඉන්නවා
*21% manager* කෙනෙක් ඉන්නවා
😍😍😍😍😍
*18% Managers* ඉන්නවා 😍😍😍😍
*15% managers* ඉන්නවා 😍😍😍
*12% managers* ඉන්නවා 😍😍

ඉතින් මං උත්සාහය කැපවීම උනන්දුව තියෙන හැමෝටම ආරාධනා කරනවා ......එන්න ORIFLAME පවුලක් එක්ක එකතු වෙන්න ......❤️❤️❤️
නිවසට වෙලා නිකන් ඉන්න එකේ 5000/=, 10000/= හෙව්වත් ඇති නේද ??🤨🤨🤨
තෑගි දිනා ගන්නත් පුළුවන් ........

❤❤ ඔයාගේ ජීවිතේ වෙනසක් කරගන්න, අලුත් පාරක් විවෘත කරගන්න, හොඳ ආදායමක් උපයන්න මේක හොඳම සහ අවසාන අවස්ථාව වෙන්න පුලුවන්... ඒ නිසා ඉක්මන් කරන්න... කැමති හැමෝම inbox msg එකක් දාන්න.

🤩🤩🤩🤩🤩🤩🤩🤩✔✔✔✔✔✔

Photos from Dream Achievers with Zin's post 01/09/2021

පැතුම් ඉටුවන වාසනාවන්ත මාසයක් වේවා.......!!

21/07/2021

Happy Eid mubarak to you all my friends 💐💐💐

17/07/2021

Ready to dispatch ........
Thank you my valuable costomer .....❣️❣️
Keep purchasing with Zin........💗💗

17/07/2021

Come join with us ...........
Change your life style ............
Here oppertunity for strong womens and girls ........
Its for u........
Dont miss the chance .....

Hurry up join with us ........🤝🤝🤝
If u want link of wrbinar inbox me pls ........💪💪

14/07/2021

Thank you my valuable costomer for beliving me ......😍😍
Going to dispatch now ...📦📦📦🚚🚚......

Photos from Dream Achievers with Zin's post 14/07/2021

Thank you costomer for ur order 😍😍 ,
going to despatch order now ......📦📦📦

14/07/2021

My favourite make up product from oriflame 😍😍😍 Bronzing pearl......with shining .....💃💃💃

Want your business to be the top-listed Beauty Salon in Galle?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Madapathala 2nd Lane
Galle
80000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00