Herbline with PAWI
මාත් එක්ක එකතු වෙලා ලස්සන වෙමු�
09/03/2023
Herbline with PAWI ලස්සන වෙන්න කැමති අය මාත් එක්ක එකතු වෙන්න♥
09/03/2023
Herbline
👉🌿❤️පාරිබෝගික හද දිනා ගත් අපගේ
නිෂ්පාදනයක්
✴Herbline Arbuteen Anti Blemish Pigmentation
Night Cream
👉🌿♥මුහුණට පමණක් නොව අත් පා කලුවී ඇති තැන් යතා තත්වයට පත් කරගන්න ඔබටත් හැකියාව තිබේ.
👉🌿♥විශ්වාසයකින් යුතුව නිශ්පාදිත මිලදී ගන්න පුලුවන්
👉🌿❤️ ඔබත් අදම herb line අපහා එක්ව
වෙනස අත් විදින්න.
👉🌿♥ඇනවුම් කිරීමට
නම
ලිපිනය
දුරකතන අංක 2 ක්
whatsapp කරන්න(0742741361)
👉🌿♥cash on delivery & deposit
👉🌿♥සතියක කාලයක් ඇතුලත ඔබගේ ඇනවුම ලබා ගන්න පුලුවන්
08/03/2023
Herbline
👉🌿❤️පාරිබෝගික හද දිනා ගත් අපගේ
නිෂ්පාදනයක්
✴Anti Dandruff Shampoo=Rs.760
✴Keratin Conditionar =Rs.760
👉🌿❤️ ඔබත් අදම herb line අපහා එක්ව
වෙනස අත් විදින්න.
👉🌿♥ඇනවුම් කිරීමට
නම
ලිපිනය
දුරකතන අංක 2 ක්
whatsapp කරන්න(0742741361)
👉🌿♥cash on delivery & deposit
👉🌿♥සතියක කාලයක් ඇතුලත ඔබගේ ඇනවුම ලබා ගන්න පුලුවන්
07/03/2023
මුලු ශරීරයම එකම පාටක් කර ගන්න ඔයාලත් කැමතිද....??????? 🌹🌹🌹Rose Body lotion 🌹🌹🌹🌹🌹
⭕රුපියල් 985/=
⭕300ml ක්ම තියෙනවා.
⭕පැහැපත් වෙන්න කැමති ඔයාලට සුදු වෙලා කැලැල් නැති සමක් තමයි ලැබෙන්නෙ. Bleching na..
⭕අත් කකුල් වේලිලා කොරල වගේ තියෙන සමටත් ගොඩක් හොදයි..
⭕Veet කරල ඩැමේජ් උනු කසන සමටත් හොදයි.
⭕ඉකිලි, කිහිලි , දන හිස වැලමිට, බෙල්ල වටේ ගොඩක් කලු වෙලා නම් අන්න ඒ තැන්වල අදුරු බව නැතිකර ගන්නත් පුලුවන්.
🔸පාවිච්චි කරලම වෙනස වටහාගන්න.
🔸කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.
♦️ ඇණවුම් සදහා,
🔹නම
🔹ලිපිනය
🔹දුරකථන අංකය 2
🔹නගරය
🔹අවශ්‍ය නිශ්පාදන
🔹whatsapp karanna(0742741361)
♦️ Cash on deliver Available (Deliver Chargers Rs,300/=) 🚚🚚🚚
🔸සතියක් ඇතුලත ලංකාවේ ඕනම තැනකට ගෙනැවිත් බාර දෙනු ලැබේ.
06/03/2023
♦️ කොණ්ඩෙට තෙල් ගාල සාත්තු කරලා කොන්ඩය දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද?
♦️ මෙන්න ඒ සදහා නොවරදින විසදුම...
🔹Keshawardhani Hair Oil - Rs,769
🔹Keshawardhani Shampoo with Neelayadi Thaiam - Rs,650
🔹Keshawardhani Conditioner with neellayadi thailam - Rs,650
♦️ 100%ක් ප්‍රතිපල සහිතයි.
♦️ Keshawardhani Hair Oil - 100ml
තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ Herb Line කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්,
🔹අකලට හිසකෙස් ගැලවීයාම වලකාලයි
🔹අකලට හිසකෙස් පැසීම වලකාලයි
🔹කෙස් අග පැලීම වලකාලයි
🔹හිසකෙස් වර්ධනය කරයි
🔹හිසකෙස් ඝන කරයි
🔹හිස්සොරි ඉවත්කරයි
🔹හිස කැක්කුම නවතාලයි.
🔹ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
🔸සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
♦️ Keshawardhani Shampoo - 200ml
🔸ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක
තෛලයක් වන නීල්‍යාදී තෛලය
අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත. ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි. තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
♦️ Keshawardhani Conditioner - 200ml
🔸ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි. ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
♦️ අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා 💇💇💇 ඉවත් කරන්න.
🔸පාවිච්චි කරලම වෙනස වටහාගන්න.
🔸කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.
♦️ ඇණවුම් සදහා,
🔹නම
🔹ලිපිනය
🔹දුරකථන අංකය 2
🔹නගරය
🔹අවශ්‍ය නිශ්පාදන
🔹whatsapp message එකක් දාන්න (0742741361)
♦️ Cash on deliver Available (Deliver Chargers Rs,300/=) 🚚🚚🚚
🔸සතියක පමණ කාලයක් ඇතුලත ලංකාවේ ඕනම තැනකට ගෙනැවිත් බාර දෙනු ලැබේ.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Galle