Narmada Herbline

Narmada Herbline

Share

ඔබගෙ රුසපුව සුන්දර කරගන්න අප සමග එක්ව?

10/12/2021

🔴විශේෂ නිවේදනයයි,
ජනවාරි පලමු දින සිට HERBLINE hair care නිශ්පාදනය හැර අනෙකුත් සියලුම නිශ්පාදන වල මිල ඉහල යනු ඇති බව ආයතනය මගින් දන්වා සිටින ලදී.එයට හේතුව වූයේ නිශ්පාදන නිශ්පාදනය කිරීමට යොදාගන්න අමුද්‍රව්‍ය වල මිල ඉහල යාම සහ අප HERBLINE නිශ්පාදන වල ගුණාත්මක භාවය ඉහල යාමයි.එම නිසා ඔබට නිශ්පාදන දැන් තිබෙන මිලටම ලබා ගත හැක්කේ මේ මස එනම් දෙසැම්බර් මස පමණක් බැවින් ඕඩර් දැමීමට සිටින සියලු දෙනා හැකි ඉක්මනින් ඔබගේ ඕඩර්ස් දැන් තිබෙන මිලට දමාගන්න 🌸🌸🌸🌸
🌿🌿ඕනෑම herbline නිෂ්පාදන මිලදී ගැනිමට
ඔබේ🌻 නම
🌻ලිපිනය
🌻දුරකථන අන්ක 2 එවන්න
🌿Whtsapp0714611021.

21/11/2021
Photos from Narmada Herbline's post 14/11/2021

Glutathione අඩංගු 🌿සමට අහිතකර ද්‍රව්‍ය අඩංගු නොවන දිදුලන පැහැපත් සමක් ලබා ගන්න කැමති අය 👉✅
whatsapp message එකක් එවන්න 💯📩☎️😍
0714611021nbox message

Photos from Narmada Herbline's post 02/11/2021

🌻Keratin සත්කාරයක් ගෙදරදීම කරගන්න කැමතිද ?

✨️Keratin repair shampoo 200ml- Rs.699/=
✨️Keratin repair conditioner 200ml- Rs.799/=
✨️Keratin repair treatment 300Gm- Rs. 2950

අවශ්‍ය අය දැන්ම ඇණවුම් කරන්න Deliver free

Whats up massage0714611021

Photos from Narmada Herbline's post 28/10/2021

👩හිසකෙස් ගැලවීයාම මනසට ගැටලුවක්ද ?

👉මෙන්න විසඳුම 👇

😍 HERB LINE PRODUCT😍

👉අකලට හිසකෙස් ගැලවීයාම වලකාලයි.
👉කෙස් අග පැලීම වලකාලයි.
👉අකලට හිසකෙස් පැසීම වලකාලයි.
👉හිසකෙස් වර්ධනය කරයි.
👉හිසකෙස් ඝනත්වයෙන් වැඩි කරයි.
👉හිස්සොරි ඉවත්කරයි.

ඔබට සති 3- 4 අතර කාලය තුල නිසැකවම ප්‍රතිඵල ලබා ගත හැකිය.....

😍අප නිෂ්පාදනය තුළින් නිසැකවම ප්‍රතිඵල ලබා ගත් ලබාගත් පාරිභෝගිකයින් කිහිපදෙනෙකු විසින් ලබාදුන් ප්‍රතිචාර පහතින් දැක්වේ.👇

🔷අඩංගු ද්‍රව්‍ය :-

✅වදමල් ✅කෝමාරිකා
✅කීකිරිඳිය ✅ගොටුකොළ
✅ගම්මිරිස් ✅මරතොන්ඩි ✅මුකුනණුවැන්න ✅ලුනුවිල
✅කොහොඹකොළ ✅දෙහි
✅වෙරලු කොළ ✅ඉගුරු
✅කරපිංචා ✅නෙල්ලි
✅ඉද්ද කොළ ✅සැවැන්දරා
✅සාදික්කා ✅තිප්පිලි
✅ඉගුරුපියලිය ✅අරලු
✅වසාවාසි ✅බුලු
✅එඩරුතෙල් ✅සූදුරු
✅උලු හාල් ✅වැල්මී
✅තලතෙල් ✅මදටිය
✅එළගි තෙල් ✅සුදුඑණු
✅විටමින් E

මෙම නිෂ්පාදන ඔබේ නිවසටම ගෙන්වාගැනීම ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් ,
👉නම
👉දුරකථන අංකය
👉ලිපිනය
👉අවශ්‍ය නිෂ්පාදනය
සඳහන් කර පහත දුරකථන අංකයට WHATSAPP or INBOX පණිවිඩයක් යොමු කරන්න....

☎️ 0714611021

Photos from Narmada Herbline's post 26/10/2021

කැතට ආපු බඩ ඔයාටත් ප්‍රශ්නයක්ද.
කැමති ඇදුමක් අදින්න බෑද.
දැන් ඒ හැමදේටම පසු තැවුනු කාලය ඉවරයි
සතියකට 4Kg වගේ බර අඩු කරගන්න කැමතිද..
💥සැ.යු අවශ්‍යනම් පමණක් විමසන්න
💥අවශ්‍යනම් නම,ලිපිනය වැඩ කරන 4n නම්බර් දෙකක් Inbox කරන්න

Photos from Narmada Herbline's post 18/10/2021

🤷ලස්සනට ඉන්න ආස ඔයා වෙනුවෙන්ම අපගෙ නවතම හදුන්වා දීම..👇
HERBLINE GOLD RANGE PRODUCTION
🌱🌿🍃🌱🌿🍃🌱🌿🍃🌱🌿🍃🌱🌿

කවුද අකමැති ලස්සනට ඉන්න ඒත් ඉතින් 😞🤦

😢 ඔයාගෙ මුහුන කුරුලෑ,ලප කැලැල් වලින් පිරිල නම්,
😢 ඒ ලප යවා ගන්න විදියක් නැත්නම්
😢 ඔයාට තියෙන්නෙ තෙල් සහිත සමක් නම්
😢 ඔයාට තියෙන්නෙ වියළි සමක් නම්
😢 Pigmentation ගැටලු තියෙනවා නම්
😢 මුහුනෙ තැනින් තැන අදුරු පැහැති නම්, බිබිලි ආසාදන ඇත්නම්
😢 සමේ පැහැය පිළිබඳ ගැටලු ඇත්නම්
😢 ඇස් යට, කට දෙපස, නළල, නහය දෙපැත්ත, ගෙල පෙදෙස කලු වෙලා නම්
😢 බ්ලිචින්, රසදිය අඩංගු ක්‍රීම් භාවිතයෙන් සම අවපැහැ වී ඇත්නම්
😢 හිරු එලියට සම පිච්චිලා නම්
😢 ශරීරයේ අත් යට, ඉකිලි ප්‍රදේශ වැනි තැන් කලු වී අදුරු පැහැ ගැන්වී ඇති නම්,

💁ඔන්න ඔයාගෙ ප්‍රශ්න ඔක්කෝටම විසදුමක් ලෙස herbline අපගෙ නවතම නිශ්පාදන පෙළ භාවිතා කරන්න පුළුවන්...

👰 ඔයාගෙ wedding එක ලඟයි නම්, ලස්සන ප්‍රියමනාප pigmentation නැති glow skin එකක් නම් ඔයාගෙ බලාපොරොත්තුව, heavy makeup එකකට යන්න නම් ඔයා ආස මේ නිශ්පාදන පෙළ ඔයාට ලොකු උදවුවක් වේවි..

💃 ඔයාට party එකකට යන්න ඕනි උනත්, office යන්න උනත් භය වෙන්න නැතිව just Lipstick use කරන්න පුළුවන් සමක් හිමි කරගන්න ඔබටම පුළුවන්.

🤷 කිසිම අතුරු ආබාධයක් නැතිව long lasting skin colour එකකට යන්න, ස්වභාවිකව පැහැපත් වෙන්න ඔයාට දැන් HERBLINE GOLD RANGE.. 💃

💁දේශීය අමුද්‍රව්‍ය වලින් නිශ්පාදිත ශ්‍රී ලාංකීය නිශ්පාදන පෙලක් විශ්වාසනීය ඔබ වෙනුවෙන්ම දැන්..

💥GOLD NIGHT CREAM..
💥PIGMENTATION CREAM..
💥BODY LOTION..

🌻ලස්සන නිරෝගී සමකට හිමිකම් කියන්න දැන් ඔබටත් පුළුවන්🌻
🌼පාවිච්චි කරලම වෙනස වටහාගන්න..🌼

0714611021යන දුරකථන අංකයට WhatsApp පණිවුඩයක් යොමු කර ඔබගේ ඇනවුම අදම වෙන් කරවා ගන්න.
ඔබගේ නිවසටම Delivery කරනු ඇත.(සියලු ප්‍රදේශ සදහා)

Photos from Narmada Herbline's post 14/10/2021

නීරෝගීමත් කෙස් කළඹක් හිමි කර ගැනීමට ඔබත් කැමතිද..
බලන්නකෝ අපගේ නිෂ්පාදන වල අඩංගු දේවල් සදහන් කරලා තියෙනවා..
ස්වභාවික ආයුර්වේද වට්ටෝරුවකින් සකස් කරලා තියෙන්නේ..
Cash on delivery available..
ඇනවුම් සදහා inbox...

11/10/2021

මුලු ශරීරයම එකම පාටක් කර ගන්න ඔයාලත් කැමතිද....???????
මාස 3ටම රුපියල් 499/=
300ml ක්ම තියෙනවා.
සුදු නෙමෙයි කැලැල් මැකිලා කහපාට සමක් තමයි ලැබෙන්නෙ.
අත් කකුල් වේලිලා කොරල වගේ තියෙන්න සමටත් හොදයි..
Veet කරල ඩැමේජ් උනු කසන සමටත් හොදයි.
ඉකිලි, කිහිලි , දන හිස වැලමිට, බෙල්ල වටේ ගොඩක් කලු වෙලා ද..?
අන්න ඒ තැන්වල අදුරු බව නැතිකර ගන්නත් පුලුවන්..
ම්ලත් සාධාරණයි.මේ කාලේ හැමෝටම වාගේ අමාරු කාලයක්නේ ...
ගෙන්වා ගන්න අවශ්‍ය අය ඉන්නවනම් අපිට නම ලිපිනය දිස්ත්‍රික්කය දුරකථන අoක දෙකක් iinbox msg එකක් දාන්න

මෙකේම nigth and day cremda ලබාගත හැක.
අපේ කෙල්ලොන්ට ඕනිනම් කියන්න.
පාර්සල් ලැබුණු පසු මුදල් ගෙවන්න පුලුවන්.

09/10/2021

🍃Herbline 🍃 ( ලියාපදිංචිය නොමිලේ )

☑️ඔබත් රැකියාවක් කරන කෙනෙක්ද ?
☑️ගෙදරට වෙලා ඉන්න කෙනෙක්ද ?
☑️ අධ්‍යාපනය හදාරන කෙනෙක්ද ?
කාටවත් බරක් නොවී ජීවත් වෙමුද .

☺️
කිසිදු ආයෝජනයකින් හෝ මුදල් වියදම් කිරීමකින් තොරව ,

8- 5 වැඩ කරන්නේ නැතිව , , office වල රස්තියාදු වෙන්නේ නැතිව දවසේ කුඩා කාලයක් වැය කරලා නිවසේ සිටින ගමන් ජීවිත කාලේටම හරියන්න හොද income එකක්.
ලෝකයම පිළිගත් ලංකාවේ හොදම Cosmetics ආයතනය සමග එකතු වන්න දැන් ඔබටත් අවස්තාවක් . සීමිත පිරිසක් පමණක් බදවාගන්නා බැවින් ඉක්මන් කරන්න.

🔴ගැහැනු පිරිමි ඕනෑම කෙනෙකුට .

ඔයා පොඩි කාලයක් මහන්සි වෙලා වැඩ කලොත් හොද income එකක් ගන්න ඔයාට පුලුවන් .
⭕Herbline එක්ක join උනොත් මොනවාද හම්බවෙන්නේ.
🔴අසීමිත ආදායම්
🔴විකුණුම් leval එක ඉහළ යන්න යන්න ඔබේ ආදායම ඉහළ යනවා.

⭕කොහොමද sell කරන්නේ?
🔘ඔයාලා දන්න අයට මේ තියෙන product හදුන්වා දීලා ඒවා sell කරන්න පුලුවන් .
🔘ඔයාට shop එකක් salon එකක් තියෙනවනම් ඒකට එන අයට recommend කරන්න පුලුවන් .
🔘ලේසිම දේ තමයි ඕනම කෙනෙක් අද Social media භාවිතා කරනවා. Fb /
Whatsapp / Imo සහ ඔයාට තියෙන Contact හරහා ඉතාම ලේසියෙන් sell කරන්න පුලුවන් .

👉ප්‍රධානම දේ තමයි මේ දේවල් එක පාරක් අරන් නවත්තන දේවල් නෙමෙයි ඉතින් ඔයාට හැම මාසයකදීම විකුණුම් තියෙනවා ඔයා හොද customer Base එකක් හදාගත්තම.👈☑️🔴

Join වෙන්න whatsapp අංකය inbox කරන්න .
💯ආයූර්වේද නිෂ්පාදන 🍃

09/10/2021

Online business එකකට join වෙලා හොඳ income එකක් ගන්න කැමතිද?
Online job එකක් කිව්වම ඇත්තටම මටත් විශ්වාසයක් තිබුනේ නෑ.මොකද කිව්වොත් ඔයාලට වගේම තමා මටත්...
අපෙන් සල්ලි අරන් අපිව රවටයිද, කොහොමද සල්ලි හොයන්නේ, ඇත්තටම අපේ අතට සල්ලි ලැබෙයිද ඒ වගේ ගොඩක් ප්‍රශ්න මටත් තිබුනා.
ඒත්..මම විශ්වාසයෙන් කියන්නෙ, මම join වෙලා සති දෙකකට මේ වගේ හොඳ ආදායමක් ලැබුණා, මට හොද group එකක් හම්බුනා. කිසිම බයක් නැතුවම, ආසාවෙන් වැඩ කරන් යනවා. ඔයාලත් කැමතිද කිසිම ආයෝජනයක් නැතුවම ගෙදර ඉදන් සල්ලි හොයන්න.Part time or Full time.

ඔබත් අදම ලියාපදිංචි වි හොඳ ආදායමක් ලබා ගන්න.
ඔබේ කැපවීම හා උනන්දුව මත ඔබේ ගමන තීරණය කරන්න..
කැමති අය inbox masg කරන්න

09/10/2021

අප හා එක්වන්න.

Want your business to be the top-listed Beauty Salon in Galle?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Galle