Spoon Source
Food recipes and drinks that can be easily prepared to reduce body weight and obesity
21/11/2023
කෝමාරිකා ශාකය ඖෂධයක් වශයෙන් මෙන්ම ආහාරයක් වශයෙන්ද භාවිත කළ හැකි වන අතර අතීතයේදී කුමාරිකාවන්ගේ රුව වැඞීමට බහුලව භාවිත කළ ඖෂධයක් වන නිසා කුමාරිකා යන නාමය ද හිමිවේ. රසෝන කුලයට අයත් ශාකයක් වන කෝමාරිකා වර්ග කිහිපයක් ඇති නමුත් බහුලව ඖෂධයක් සඳහා යොදා ගනු ලබන්නේ කොළ පැහැති සුදු ලප සහිත පළල් මාංසල පත‍්‍ර සහිත කෝමාරිකා වර්ගයයි. එහෙනම් බලන්නකෝ මොනවද කෝමාරිකා වලින් ලැබෙන්නේ කියල
කෝමාරිකා ශාකයේ කඳ ඉතාමත් කෙටි වන අතර පත‍්‍ර කඳ පාමුල ගොනු වී ඇත. කඳ මඳක් දික් වූ විට පත‍්‍ර පිහිටීම තරමක් ඈත් විය හැකිය. කෝමාරිකා ශාකයේ පත‍්‍ර දිගැටි වන අතර පත‍්‍රවල තියුණු නොවන කටු පිහිටා ඇත.
කෝමාරිකා මල් තැඹිලි පැහැයක් ගන්නා අතර නාලාකාර වේ. සාමාන්‍යයෙන් මල් හටගන්නේ වියළි කාලයේදීය. ශ‍්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, චීනය, උතුරු අප‍්‍රිකාව යන රටවල කෝමාරිකා ශාකය දැකගත හැකි නමුත් වර්තමානය වන විට යුරෝපීය රටවල පවා ව්‍යාප්ත වී ඇත. ශ‍්‍රී ලංකාවේ වියළි ප‍්‍රදේශය තුළ වැවෙන කෝමාරිකා ශාකය හම්බන්තොට, කතරගම, කන්කසන්තුරේ, මන්නාරම, කල්පිටිය, යාපනය ප‍්‍රදේශවල ප‍්‍රධාන වශයෙන් දැකගත හැකි අතර ඕනෑම දේශගුණික තත්ත්වයක් යටතේ වගා කිරීමේ හැකියාවද පවතී. ප‍්‍රචාරණය සිදුකෙරෙන්නේ මොරෙයියන් (මොටි) මඟිනි. සෙවණ සහිත ස්ථානවල හොඳින් වැඩෙන අතර මනා ජල පාලනයකින් යුතුව නඩත්තු කටයුතු කිරීමෙන් හොඳින් වවාගත හැකිය.
කෝමාරිකා ශාකයේ ඇති ඖෂධීය ගුණ
01. ආහාර ජීර්ණ ක‍්‍රියාවලිය ක‍්‍රමානුකූලව සිදු කරයි.
02. ඇස් දැවිල්ල, කබ ගැලීම ආදී ඇස් රෝග සඳහා ගුණදායකයි.
03. අක්මාවේ ක‍්‍රියාකාරීත්වය වැඩි කර අක්මාව ආරක්ෂා කරයි.
04. වා, පිත්, සෙම් තිබීම නිසා හටගන්නා රෝග සමනය කරයි.
05. ප‍්‍රති ඔක්සිකාරක ගුණයෙන් යුක්ත නිසා තරුණ බව ආරක්ෂා කරයි.
06. වයසට යෑම නිසා ඇතිවන සමේ එල්ලා වැටීම් වළක්වයි.
07. සමේ තෙතමනය ආරක්ෂා කරයි.
08. මුත‍්‍රා දැවිල්ල පාලනය කරයි.
09. විශේෂයෙන් අම්ල පිත්ත රෝගයට ගුණදායකයි.
10. පෝෂණ ගුණයෙන් ඉහළ මට්ටමක පවතින නිසා නිර්මාංස අයට වඩාත් යෝග්‍යයි.
11. මලබද්ධය සුව කරයි.
12. කුසගිනි වඩා හොඳින් ආහාර ජීර්ණය සිදුකරයි.
13. ගර්භාශ ගත උෂ්ණත්වය පාලනය කර දරුපල ඇති කරයි.
14. කාන්තාවන්ගේ මාසික ඔසප් වීමේදී වේදනාව පාලනය කරයි.
15. පෙණහලූ ආශි‍්‍රත රෝග සුව කරයි.
16. හිස්හොරි වළක්වා හිසකෙස් වර්ධනය කරයි.
17. ලියුකේමියා රෝගීන්ට හා ආතරයිටීස් රෝගීන්ට ගුණදායකයි.
18. හිරු කිරණින් සමට ඇතිවන බලපෑම් වළක්වයි.
19. අධික තරබාරුව පාලනය කිරීමේ හැකියාව පවතී.
20. ශරීරය අධික ලෙස කෙට්ටු වීම වළකා පුෂ්ටිමත් කරයි.
21. කාන්තාවන්ගේ ගර්භාශගත රෝග සුවකිරීමේ හැකියාව පවතී.
ආයුර්වේදයේ මෙන්ම හෙළ වෙදකමේදී සාමාන්‍ය රෝගී තත්ත්වයේ සිට මාරාන්තික රෝගී තත්ත්වයන් දක්වාම කෝමාරිකා භාවිතයෙන් ඖෂධ සකස්කර ප‍්‍රතිකාර කිරීමෙන් බොහෝ මාරාන්තික රෝග සුවපත් වන නිසා නූතන විද්‍යාවේදී පරීක්ෂණ කීපයකට භාජන කර ඇත. ඛනිජ ද‍්‍රව්‍ය 20කින් ඇමයිනෝ අම්ල 18කින් විටමින් වර්ග 12කින්ද යුක්ත වේ. කෝමාරිකා විවිධ පෝෂ්‍ය පදාර්ථයන්ගෙන් මෙන්ම එන්සයිම විශාල ප‍්‍රමාණයකින් යුක්ත වන නිසා කෝමාරිකා මදයෙන් සුළු ප‍්‍රමාණයක් වුවද ආහාරයට ගැනීමෙන් දෛනිකව ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ රාශියක් ලබාගැනීමට හැකිවේ.
විශේෂයෙන් මස්, මාංස අනුභවයෙන් තොර නිර්මාංස ආහාර පමණක් ලබාගන්නා අයට වඩාත් ගුණදායී ආහාරයක් ලෙස කෝමාරිකා හඳුන්වා දිය හැකිය. තවද මාරාන්තික සිරෝසීස්, සෙංගමාලය, අම්ල පිත්ත හෙවත් ගැස්ට‍්‍රයිටීස්, අර්ශස්, ඇඟ ඉදිමුම, ආතරයිටීස්, දණහිස් වළලූකර ඉදිමුම, මුත‍්‍රා අඩස්සිය, අපස්මාරය, පාණ්ඩුව ආදී රෝගීන් සඳහා කෝමාරිකා ආහාරයක් ලෙස ගැනීමෙන් එම රෝග සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට හැකිය.
උදෑසන හිස්බඩ කෝමාරිකා යුෂ ලූණු ස්වල්පයක් සමඟ මිශ‍්‍ර කර පානය කිරීමෙන් ආහාර මාර්ගය හොඳින් පිරිසුදු වී කුසගිනි වඩවයි. එමෙන්ම පණු රෝගද සුවපත් කරයි. ආහාරයක් ලෙස හෝ ඖෂධයක් ලෙස කෝමාරිකා භාවිත කිරීමෙන් රුධිරයේ ඔක්සිජන් ප‍්‍රමාණය වැඩිකර ශරීරයේ ෙසෙල ශක්තිමත් කිරීමට උපකාරී වේ.
වර්තමානයේදී රූපලාවණ්‍ය ක්ෂේත‍්‍රයේ වැජඹෙන ඖෂධයක් ලෙස කෝමාරිකා හැඳින්විය හැකිය. හිසකෙස් වර්ධනය කර, හිස්හොරි පාලනය කර වර්ණවත් පෝෂ්‍යදායී කෙස් කලඹක් ඇති කිරීමට කෝමාරිකා උපකාරී වේ. සමේ තෙතමනය ආරක්ෂා කරමින් සම පැහැපත් කරමින් සම පෝෂණය කරයි. ඇමෙරිකාවේ ටෙක්සාස් විශ්වවිද්‍යාලය මඟින් සිදුකරන ලද පර්යේෂණයකදී කෝමාරිකාවල පිළිකා නාශක ගුණය ඇති බව සනාථ කරගෙන ඇති නමුත් ඈත අතීතයේ සිටම ආයුර්වේදයේත් හෙළ වෙදකමේදීත් පිළිකා රෝග සඳහා ඖෂධ සකස් කිරීමේදී කෝමාරිකා භාවිත කරනු ලැබුවේ එහි ඇති පිළිකා නාශක ගුණය නිසාය.
කෙට්ටුව මට්ටු කරන ඖෂධයක්
පොතු ඉවත් කරගත් කෝමාරිකා මද කපා මැටි පොළවක හෝ රෙද්දක් මත වියැළීමට හරින්න. මෙම කෝමාරිකා හා සමාන බරින් යුක්තව පිරිසුදු ගිතෙල් ගෙන රත් කරගෙන එයට සකස් කරගත් කෝමාරිකා කැබලි දමා නිවුණු පසු මී පැණිද දමා හොඳින් මිශ‍්‍ර කර තබාගෙන උදේ හවස ටික ටික ආහාරයට ගන්න. මෙම ඖෂධය අති පූජනීය බළන්ගොඩ මෛත‍්‍රය නාහිමියන් අනුදැන වදාළ හෙළ වෙදකමේ එන ප‍්‍රත්‍යක්ෂ ඖෂධයකි.
*පෙණහලූ ගත රෝගවලට
අමුකහ, කෝමාරිකා මද සමඟ හොඳින් අඹරා බෙල්ලේ සහ පිටේ ආලේප කරන්න.
*කල් පවතින කැස්සට
කෝමාරිකා මද තේ හැඳි 01, මී පැණි තේ හැඳි 01, වියළි ඉඟුරු තේ හැඳි 1/4, ගම්මිරිස් කුඩු තේ හැඳි 01 හොඳින් අඹරා ටික ටික අනුභව කරන්න.
*ඇස් දැවිල්ලට
අරළු කුඩු, සූකිරි, මීපැණි, කෝමාරිකා මද, සමව ගෙන හොඳින් මිශ‍්‍ර කර ඇස් මත ටික වේලාවක් තබා සිටින්න.
*හිසකෙස් වැඞීමට
ගොඩපර තම්බාගත් වතුරට කෝමාරිකා මද හොඳින් මිශ‍්‍ර කර හිස ගල්වා තබා ටික වේලාවකින් සෝදා හරින්න.
*රුව වඩවා ගැනීමට
කෝමාරිකා යුෂ ගෙන මුහුණේ ආලේප කර ටික වේලාවක් තබා මඳ උණුසුම් ජලයෙන් සෝදා හරින්න.
*සමේ ලප කැළැල්වලට
කෝමාරිකා මද වැස්ලීන් සමඟ මිශ‍්‍ර කර ආලේප කිරීමෙන් ලප කැළැල් නැතිවේ.
*අම්ල පිතට
මඳඵ රස්නෙ වතුර වීදුරුවකට කෝමාරිකා යුෂ හැඳි 02යි, මී පැණි හැඳි 02යි දමා හොඳින් කලවම් කර බොන්න.
*සිරෝසීස් රෝගීන්ට
මුං ඇට තැම්බූ වතුරට කෝමාරිකා මද මිශ‍්‍ර කර පානය කරන්න. (ලූණු මිශ‍්‍ර කිරීමෙන් වළකින්න).
*ආතරයිටීස්
කෝමාරිකා මද ගිතෙල් සමඟ මිශ‍්‍ර කර අනුභව කරන්න.
09/11/2023
09/11/2023
22/10/2023
Online Store AYURVEDA BLENDS OUR MODERN LIFESTYLE AND HEALTH ORIENTED HABITS WITH THE ANCIENT WISDOM OF USING NATURAL SUBSTANCES ,MEDICINES AND HERBS TO HELP US LEAD A HEALTHY ,HAPPY STR
27/09/2023
වදුරඹ මධ්‍ය මහා විද්‍යාලයීය ශිෂ්‍ය නායක නිල ලාංචන පැලදවීම...............
21/09/2023
Shatavari Powder for Weight Loss
Shatavari is a popular herb for weight management in Ayurveda. It has rejuvenating properties that also help boost immunity and overall health.
Shatavari powder for weight loss is great with warm water or milk in the mornings.
Ashwagandha for Weight Loss
Ashwagandha for Weight Loss
Ashwagandha is one of these herbs for weight loss that is known for its long list of benefits. This time-tested and proven herb has antibacterial, anti-inflammatory, antioxidant, and anticonvulsant properties that help relax and rejuvenate the body. Along with lowering stress levels, you can also take Ashwagandha for weight loss.
You can get Ashwagandha capsules or powder from an Ayurvedic practitioner for natural weight loss.
21/09/2023
Triphala for Weight Loss
Triphala for Weight Loss
Triphala is an ayurvedic preparation that contains Amalaki, Bibhitaki, and Haritaki. It is known for its rejuvenating characteristics that also help cleanse the body from toxins. This unique blend also helps stimulate your digestive system, improving weight loss results.
You can take Triphala churna in warm water on an empty stomach to stimulate your detox and digestion.
Giloy for Weight Loss
Giloy helps with weight loss
Giloy is a popular weight loss herb that also helps boost immunity and gut health. When taken with Shilajit or Aloe vera, Giloy can help boost digestion to promote weight loss. It’s also antioxidant-rich, helping protect your cells from free radical damage.
Natural juices with Giloy for weight loss are a great way to enjoy the benefits of Giloy.
Aragvadha
Aragvadha helps with weight loss
Aragvadha is a key ingredient in Ayurvedic weight loss capsules as it inhibits the absorption of cholesterol. Its natural laxative properties also help remove toxins and excess water from the body.
Aragvadha can help promote natural weight loss and is a key ingredient in Dr. Vaidya’s Herboslim.
21/09/2023
Medohar Guggulu for Weight Loss...................
Medohar Guggulu is a blend of 10 ayurvedic herbs to make up a potent herbal powder for weight loss. It helps combat obesity by stimulating fat metabolism to burn off excess fat. This natural herbal blend also helps with high cholesterol, fatty liver, and diabetes.
Medogar Guggul is a key herb in Herboslim which provides it with its fat burning attribute.
Fenugreek Seeds for Weight Loss
Methi (Fenugreek) is a popular weight loss herb that helps curb your food cravings and improves your satiety. It also supports your digestion and boosts the body’s metabolic rate. The benefits are found to be possible with the help of Galactomannan, the active component in Fenugreek.
Doctors recommend starting your day with a glass of water with soaked Fenugreek seeds for weight loss.
Garcinia for Weight Loss
Garcinia for Weight Loss
Vrikshamla (Garcinia Cambogia) is a world-renowned fruit that’s also found in Ayurvedic medicines for weight loss. The active ingredient in Garcinia is Hydroxycitric acid (HCA). This component helps block Citrate lyase, an enzyme that is required to produce and store fat. Garcinia also helps promote serotonin levels, improving your mood and satiety.
Vrikshamla (Garcinia) is touted as one of the best herbs for weight loss and is one of the key ingredients in Herboslim.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Address
Galle
80346