ATSA Crafts

ATSA Crafts

Share

Pick your own fashion.

Photos from ATSA Crafts's post 23/09/2022

𝐻𝒶𝓃𝒹 𝓂𝒶𝒹𝑒 𝓈𝒸𝓇𝓊𝓃𝒸𝒽𝒾𝑒𝓈 💗

💯 𝖍𝖆𝖓𝖉 𝖒𝖆𝖉𝖊

මෙන්න ඔයාල වෙනුවෙන් ආයෙත් මගේ අතින්ම නිර්මාණය කල scrunchies රාශියක්ම 😍. කලින් අරගෙන ආව scrunchies වලට හිතපු නැති තරම් ප්‍රථිචාරයක් ලැබුන එකට ඒ හැමෝටම ස්තුතියි 🙏. අලුත් නිර්මාණ වලත් මේ වර්ණ වලට අමතරව ඔබට කැමති වර්ණවලින්, කැමති sizes වලින් කැමති ප්‍රමාණයක් ලබා ගන්න පුලුවන්. මේ නිර්මාණ වලට අමතරව මගේ අනිත් scrunchies රාශියක් https://www.facebook.com/ATSAcrafts/ එකට ගියොත් ඔයාලට බලන්න පුලුවන්.
ඇණවුම් කරන්න අවශ්‍ය කෙනෙක් මගේ මේ whatsapp අංකයට පණිවිඩයක් තියන්න . 074 347 9804 .
අයේ අලුත් නිර්මාණ එක්ක ඉක්මනට හමු වෙන්නම්😍.

ස්තුතියි..😊

Photos from ATSA Crafts's post 12/09/2022

𝐻𝒶𝓃𝒹 𝓂𝒶𝒹𝑒 𝓈𝒸𝓇𝓊𝓃𝒸𝒽𝒾𝑒𝓈 💞

නවතම වර්ණ රැසකින් 😍 තෝරාගැනීමට srunchies පෙලක් ඔබ වෙත.ඔබගේ ඇනවුම ලබාදීමට දැන්ම whatsapp මගින් සම්බන්ද වන්න.

☎️ 0743479804 / WhatsApp

Photos from ATSA Crafts's post 05/09/2022

🧵✂️ 𝐻𝒶𝓃𝒹 𝓂𝒶𝒹𝑒 𝒽𝒾𝑔𝒽 𝓆𝓊𝒶𝓁𝒾𝓉𝓎 𝓈𝒸𝓇𝓊𝓃𝒸𝒽𝒾𝑒𝓈 🧵✂️

⭐ 𝐇𝐢𝐠𝐡 𝐪𝐮𝐚𝐥𝐢𝐭𝐲.
⭐ 𝟏𝟎𝟎% 𝐡𝐚𝐧𝐝 𝐦𝐚𝐝𝐞.

(100% දේශීය උසස් අමුද්‍රවය වලින් නිමවන ලද අලංකාර scrunchies පෙලක් හැඩට වැඩට කැමති ඔබ සදහාම😍. විලාසිතාවට හිතැති කාන්තා ඔබට අනගි මෝස්තර රැසක්. විවිධ ප්‍රමාණයන්ගෙන් තෝරාගන්න..(Minimalistic, Small, Standard, Giant)

🛒Delivery පහසුකම් සපයා දිය හැක (ගාස්තු අදාල වේ).
තොග ලබගැනීමේදී විශේෂ වට්ටම්.😍

Want your business to be the top-listed Beauty Salon in Galle?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Galle