Ceylon Science Pvt Ltd

Ceylon Science Pvt Ltd

Share

provide high quality beauty products by using gifts of nature to ensure consumer safety and health.

VALUES
Our business operation is guided by the following values:

BEAUTY
QUALITY
SAFETY
FOCUS ON THE USER
TRADITION
ECO FRIENDLY

25/03/2026

අප සමාගම විසින් උසස්ම තත්ත්වයේ අමුද්‍රව්‍ය සහ නවීන තාක්ෂණය භාවිතා කරමින්,ශ්‍රී ලංකා අයුර්වේද දෙපාර්ත්මේන්තුවේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකාවේම නිෂ්පාදනය කරන Premium නිෂ්පාදන පෙලක් ඔබ වෙත ගෙන එන්නෙමු. අපගේ නිෂ්පාදන, ජාත්‍යන්තර තත්ත්ව සහතික (GMP, ISO 22000, FSSC 22000, HACCP) ලබාගෙන ඇත.

🛒 Shop Now
www.ceylonscience.lk

📞 Call Now
+94 76 745 3453
+94 71 645 3453

✉ Order Via Whatsapp
https://wa.me/+94767453453
https://wa.me/+94716453453

24/03/2026

Skin, Hair, Nails තුනම එකම තැනින් care කරගන්න පුළුවන් solution එකක් හොයනවද? ✨

මේක capsule තුනක් විතරක් නෙමෙයි… complete beauty support system එකක්! 💫

🌿 Ceylon Science Glow ABC Supplement
👉 Skin glow එක natural විදිහට enhance කරයි
👉 Hair growth & strong nails වලට support එකක් දෙයි

🍊 Ceylon Science Vitamin C – 1000mg
👉 Immunity boost කරයි
👉 Collagen production වැඩි කරලා healthy, glowing skin එකක් දෙයි

💎 Ceylon Science Bright Booster Capsules
👉 Dark spots, pigmentation, acne scars reduce කරයි
👉 Even, bright skin tone එකක් ලබා දේ

ලංකාවේ මෙහෙම powerful combination එකක් එකම brand එකකින් ලැබෙන එක rare!

ඔයාගේ daily routine එකට add කරලා වෙනසක් අත්විදින්න🌸

👉 සියලුම Skin Types සඳහා භාවිතයට සුදුසු ස්වාභාවික සංයෝගයකි.

💥 කාන්තා සහ පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි
💥FSSC 22000 | ISO 22000 | GMP | HACCP සහතික සහිතව ලංකාවේ නවීන නිෂ්පාදනාගාරයක නිෂ්පාදිතයි.
💥 ශ්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ නිශ්පාදනය වේ.

📞Call Now
+94 76 745 3453
+94 71 645 3453

✉Oder Via Whatsapp
https://wa.me/+94767453453
https://wa.me/+94716453453

22/03/2026

මේ capsule තුනක් විතරක් නෙමෙයි.
Skin, Hair, Nails තුනටම එකම විදියට පෝෂණය ලබා දෙන නිශ්පාදන 3ක්.

වැදගත්ම දේ, ලංකාවේ මෙහෙම Combination එකක් නම් ආයේ කිසිම Brand එකකින් හම්බවෙන්නෙ නෑ.

💎👑 ❤️තුන් ගුණයකින් සම පැහැපත් කරන ''රජ තුන් කට්ටුව'' 💎

🌸 දවසින් දවස ලැබෙන positive results
🌸 වැඩිවෙන self confidence එක

💖 ලස්සන වෙන්න අදම ඔබේ transformation journey එක පටන් ගන්න! ✨ 💫

📞Call Now
+94 76 745 3453
+94 71 645 3453

✉Oder Via Whatsapp
https://wa.me/+94767453453
https://wa.me/+94716453453

#රජතුන්කට්ටුව

22/03/2026

👑 කවුරුත් නොකියන ලස්සන වුණු රහස…
💎 Ceylon Science රජ තුන් කට්ටුව 💎

ඔබත් ලස්සන වෙන රහසක් හොයාගෙන ඉන්නවද? 😍
එහෙනම් මේ තමයි ඔබට හරිම පාර! ✨

🌸 දවසින් දවස විශ්වාසය වැඩි වෙමින්
🚚 දිනපතා රට පුරා ඇණවුම් 300+ක් බෙදා හරිනවා!

💖 ඔබේ ලස්සනට, ඔබේ විශ්වාසයට
අලුත් ආරම්භයක් අදම ලබා ගන්න!

📞Call Now
+94 76 745 3453
+94 71 645 3453

✉Order Via Whatsapp
https://wa.me/+94767453453
https://wa.me/+94716453453

#රජතුන්කට්ටුව

22/03/2026

✨ ඔබේ රුධිරගත සීනි මට්ටම ගැන සැලකිලිමත්ද?

වැඩිවෙලාද? නැත්තම් Borderline තත්වයේද ඉන්නේ? 🤔
දිනෙන් දින සෞඛ්‍යය පාලනය කරගෙන යන්න හොඳම තේරීමක් ඔබට දැන් තියෙනවා!

💚 Ceylon Science Glucoshield Masbedda+
ඔබේ සීනි මට්ටම ස්ථාවරව තබාගෙන සෞඛ්‍යවත් ජීවිතයක් ගත කරන්න උදව් කරන විශ්වාසදායක සහායකයා.

📅 මාසයක් පමණ නිරන්තරයෙන් භාවිතා කරලා වෙනස ඔබම අත්විදින්න!

🔸 රුධිරයේ ග්ලුකෝස් මට්ටම සාමාන්‍ය පරාසයේ තබාගැනීමට සහාය
🔸 සීනි අවශෝෂණය අඩු කිරීමට උපකාරී
🔸 පැණිරසට ඇති ආසාව පාලනය කර බර නියාමනයට උදව්
🔸 ශරීරයේ ප්‍රතිඔක්සිකාරක බලය වැඩි කරයි

✨ අදම ඔබේ සෞඛ්‍යය වෙනුවෙන් හොඳම තීරණය ගන්න!

👩‍🦰👨‍🦱 කාන්තා හා පිරිමි දෙපාර්ශවයටම භාවිතා කළ හැකි නිෂ්පාදනයක්.

✅ FSSC 22000 | ISO 22000 | GMP | HACCP වැනි ජාත්‍යන්තර තත්ත්ව සහතික වලට අනුකූල නවීන නිෂ්පාදනාගාරයක නිෂ්පාදිතයි.
✅ ශ්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ නිෂ්පාදිතයි.

🛒Shop Now
https://ceylonscience.lk/product/ceylon-science-glucoshield-masbedda-60-veg-capsules/

📞Call Now
+94 76 745 3453
+94 71 645 3453

✉Order Via Whatsapp
https://wa.me/+94767453453
https://wa.me/+94716453453

21/03/2026

Eid Mubarak 🌙✨
May this beautiful day bring endless joy, peace, and prosperity into your life 🤍
May your heart be filled with gratitude and your home with love 🕌💫

🌙 🤍 🕌

20/03/2026

ඔයා කොච්චර cream ගෑවත්…
Face wash, serum, lotion use කළත්…
😔 සම තවමත් dull ද?
😣 Dark spots, pigmentation, acne marks යන්නෙ නැද්ද?
😩 කොණ්ඩෙ වැවෙන්නෙ නැද්ද? නියපොතු දුර්වලද?

👉 එහෙනම් solution එක outside නෙමෙයි… INSIDE! 💯

👑 ❤️තුන් ගුණයකින් සම පැහැපත් කරන Ceylon Science රජ තුන් කට්ටුව💪

🔴✨Ceylon Science Glow ABC Capsules 💊
රුධිර සංසරණය හොදින් සිදු කරමින් සමට ස්වාභාවික දිප්තියක් ලබා දීමට උපකාරී වේ. හිසකෙස් වර්ධනයට සහ නියපොතු ශක්තිමත් කිරීමට සහය වෙයි.

🔴✨Ceylon Science Vitamin C – 1000mg Capsules 💊
ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරමින් collagen නිෂ්පාදනය උද්දීපනය කර සම නීරෝගී හා පැහැපත් කරයි. දෛනික ජීවිතයේ සෞඛ්‍යය පවත්වා ගැනීමට වඩාත් සුදුසුයි.

🔴✨Ceylon Science Bright Booster Capsules 💊
Dark Spots, Pigmentation, Acne Scars වැනි ගැටලු අඩු කරමින් සමට ඒකාකාරී පැහැපත් බවක් ලබා දීමට උපකාරී වේ.

මෙම නිෂ්පාදන තුනම
🫟 සියලුම Skin Types සඳහා භාවිතයට සුදුසු ස්වාභාවික සංයෝගයකි.
🫟 කාන්තා සහ පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි
🫟FSSC 22000 | ISO 22000 | GMP | HACCP සහතික සහිතව ලංකාවේ නවීන නිෂ්පාදනාගාරයක නිෂ්පාදිතයි
🫟 ශ්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ පවතී

🛒Shop now
https://ceylonscience.lk/product/ceylon-science-vitamin-c-1000mg/
https://ceylonscience.lk/product/ceylon-science-bright-booster-capsules/
https://ceylonscience.lk/product/ceylon-science-glow-abc/

📞Call Now
+94 76 745 3453
+94 71 645 3453

✉Order Via Whatsapp
https://wa.me/+94767453453
https://wa.me/+94716453453

#රජතුන්කට්ටුව

18/03/2026

ඔයාව ලස්සන කරන රජ තුන් කට්ටුව

17/03/2026

https://www.facebook.com/reel/5189150957977303

🌿 ලෝකයේ “Miracle Tree” කියලා හඳුන්වන Moringa දැන් capsule එකකින්!
ශරීරයට අවශ්‍ය පෝෂණය දිනපතා ආහාර වලින් පමණක් ලබාගන්න එක බොහෝ වෙලාවට අපහසුයි.
ඒ නිසාම පෝෂණයෙන් පිරි Moringa supplement එකක් භාවිතා කිරීම හොඳ විකල්පයක්.
✨ Ceylon Science Moringa
ස්වභාවික Moringa ශාකයෙන් ලබාගත් විටමින්, ඛනිජ ලවණ සහ ප්‍රතිඔක්සිකාරක වලින් පිරි Natural Superfood supplement එකක්.
දිනපතා භාවිතයෙන් 👇
🌿 90+ පෝෂක ද්‍රව්‍ය (Vitamins & Minerals)
🌿 Natural Antioxidants – ශරීර සෛල ආරක්ෂා කිරීමට උපකාරී වේ
🌿 Daily Energy Support – දිනපතා ශක්තිය පවත්වා ගැනීමට උපකාරී වේ
🌿 ප්‍රතිශක්ති පද්ධතිය ශක්තිමත් කිරීමට සහය වේ
🌿 සම හා කෙස් සෞඛ්‍යය පවත්වා ගැනීමට උපකාරී වේ
🌿 ශරීරයේ පෝෂණ හිඟය පුරවීමට උපකාරී වේ
🌿 සමස්ත සෞඛ්‍යය පවත්වා ගැනීමට සහය වේ
👩‍🦰👨‍🦱 කාන්තා හා පිරිමි දෙපාර්ශවයටම භාවිතා කළ හැක.
ඉහළ ප්‍රමිතීන්ට අනුකූල FSSC 22000 | ISO 22000 | GMP | HACCP සහතික ලබාගත් නවීන නිෂ්පාදනාගාරයක නිෂ්පාදනය කර ඇති අතර ශ්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ නිෂ්පාදිතයි.

13/03/2026

✨ Glow වෙන Skin එකක් හිතාගෙන Cream ගෑවත්… Result නැද්ද?

😔 අව්වට ගියාම skin එක dark වෙනවද?
😔 Dark spots, scars ඉක්මනින් යන්නෙ නැද්ද?
😔 Underarms, elbows, knees වල black patches තියෙනවද?
😔 Skin එක dry / oily / sticky වගේ feel වෙනවද?

එහෙනම් ඔයා හොයන solution එක මෙන්න 👇

🌟 Ceylon Science Whitening Body Lotion

ඇමරිකාවෙන් ආනයනය කරන ලද උසස්ම ගුණාත්මක අමුද්‍රව්‍ය භාවිතා කරමින්, ආයුර්වේද දෙපාර්ත්මේන්තුවේ අධීක්ෂණය යටතේ නිෂ්පාදනය කරන ලද 💯 විශ්වාසනීය ස්වදේශීය නිෂ්පාදනයකි.

✔️ සම දිනෙන් දින පැහැපත් කරයි
✔️ Dark spots, scars, pigmentation අඩු කරයි
✔️ Skin tone එක එකාකාරීව glow කරයි
✔️ Sensitive skin වලටත් සුදුසුයි
✔️ 24 Hours Moisturizing – සම මෘදු කරයි
✔️ Underarms / Elbows / Knees වල dark patches අඩු කරයි

🏆 FSSC 22000 | ISO 22000 | GMP | HACCP Certified Quality

🚫 Harmful chemicals නොමැති බව සායනිකව තහවුරු කර ඇත

👩‍🦰👨‍🦱 කාන්තා සහ පුරුෂ දෙපාර්ශවයටම දිනපතා භාවිතා කළ හැක

🛒Shop Now
https://ceylonscience.lk/.../ceylon-science-true-science.../

📞Call Now
+94 76 745 3453
+94 71 645 3453

✉Order Via Whatsapp
https://wa.me/+94767453453
https://wa.me/+94716453453

Want your business to be the top-listed Beauty Salon in Galle?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Galle
Galle
80000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00